👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
👉👉කෙටි කතාවක්👈👈
ආදරනීය අයියේ අක්කේ නංගි මල්ලී ලව් කරන උඹලාටම තමයි ආදරෙන් මේ මතක් කරන්නේ..........
මගේ වසස දැන් අව්රැදු දාහ අටයි😊මගේ නම සුපුන් තාරක 😊😊 මං හිටියේ හොරණ කොච්චර නම් මේ පුංචි වයසට මට ඒ තරම් ම ලෝකේ ගැන තේරැමක් තිබුනේ නැති වුනත්. මං පණටත් වඩා ආදරේ කලේ මගේ සයුනි ට. සයුනි හුඟක් ලස්සනයි එයත් මගේ වයසේමයි අපි උ/පෙල වසරේ ඉගෙන ගත්තේ සයුනි ගේ ගෙදරින් වත් අපේ ගෙදරින් වත් මේ සම්බන්ධේ දැනගෙන හිටියේ නෑ. ඒකට හේතුව මම. මම අකමැති වුනා දැන්ම මේ ගැන ගෙවල් වලට නොකියා ඉන්න ඒ සයුනි කියන්නේ සල්ලිකාර පව්ලක හැඩට පිපුණු මලක් හින්දා. එහෙම බැලලුවහම මම නිකන්ම නිකන් කොල්ලෙක් විතරයි😩😩😩 මගේ තාත්තා ගැන මං දන්නේ නෑ අම්මා කියන්නේ තාත්තා අපිව දාලා ගිහින් කියලා. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි අම්මා මගේ හැම දෙයක්ම අඩුපාඩුවක් නැතිව සම්පූර්ණ කලේ අම්මා ගේ රස්සාවෙන්. අම්මා ගුරැවරියක්. සයුනි යි මමයි දවස ගානේ හම්බ වුනේ නැති වුනත් ෆෝන් එකෙන් කතා කලා.දවස දෙක ගෙවිලා යනකොට ආසාවල් නම් විවිධ වුනා"
සයූ.......😊😊
ම්ම්ම්.
හෙට මීට් වෙමුද.😊😊
හෙට???.😮😮😮
ඔව් බැරිද???😟😟
න්...නෑ. ඒත් හදිස්සියෙම. 🤔🤔.
හදිස්සියක් නෑ පැටියෝ මට ඔයා ලඟ ඉන්න ඕනි.😩😩😩
මටත් එහෙමයි මහත්තයෝ එහෙනම් හෙට මීට් වෙමු.😊😊😊
හා.උම්මා😚😚😚.
"අපි මීට් උනේ උදේක. පුරැදු විදිහට අපි බස් එකේ පානදුරේට ගිහින් ආපහු බස් එකේ හොරණට ආවා"
සයූ. මෙහෙම නැතිව අපි දවසක ටිකක් නිදහසේ ඉන්න බීච් එකට යමු.😊😊
අනේ මහත්තයෝ.😟😟
අැයි😮😮.
මට බැහැ😩😩.
ඇයි බැරි😠😠.
බැහැ බැහැ😥😥
"සයූ මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලයි එදා ගෙදර ගියේ. ඒ අමනාපේ එක්කම අපි දෙන්නා දවසක්ම ෆෝන් එකෙන් කතා නොකර හිටියා. ඒත් උපරිම දවසයි එයාටයි මටයි තරහා වෙලා ඉන්න පුළුවන් ඔච්චර පොඩි කාලයයි"
සයූ.....😟😟
ම්ම්ම්.😩😩
මට සමාවෙන්න 😥😥
ඒකට කමක් නෑ මහත්තයෝ. අපි යමු.😔😔
ඔයා අකමැති නම් ඕනි නෑ. සයූ.😔😔
මැරෙන්න හරි ඔයා එක්ක නම් මං ඒ ගමන එනවා මහත්තයෝ.😊😊
ඒයි පිස්සු කෙල්ල මොනවද කියන්නේ😠😠
"කවමදාවත් හිතුවේ නෑ මගේ රත්තරනේ මං මේ උඹව ගෙනියන්නේ මාරයාට බිලි දෙන්න කියලා නම්. 2010.08.16 එදා තමයි අපි දෙන්නා ඉස් ඉස්සෙල්ලාම ඔය විදිහට නිදහසේ හම්බුන දවස අපි කෙලින්ම ගියේ ගල්කිස්ස බීච් එකට. පානදුර.ගෝල්ෆේස් වගේ තැන් තිබුණට. සයූ ගේ ගෙදරින් අව්ලක් වෙයි කියලා හිතලා තමයි අපි ටිකක් දුරකට ගියේ ඒ ගමන ගියේ ගෙවල් දෙකේම අය රවට්ටලා. ඒ මදිවට ක්ලාස් එකත් කට් කරලා බීච් එකේ ගස් ගල් අස්සෙයි හැමතැනම කපල්.අපි වැල්ලේ ඉඳගත්තා ඒත් ඒ විදිහට එක කපල් එකක් වත් හිටියේ නෑ"
සුපුන් අයියේ.😊😊
නංගී.😊😊
මාව ඔයාලාගේ ගෙදර ගෙනියන්නේ කවදාද???🤔🤔
ඉක්මනටම ගෙනියනවා රත්තරං.😊😊
ඔයාගේ අම්මි මට ගහලා පන්නයි ද???.
කවදාවත් නෑ මැණික.😊😊😊
ඇත්තමද.😮😮
ඔව් පැටියෝ.😊😊
"එයා මගේ උරිස්සෙන් ඔළුව තියාගත්තේ හරිම ආදරේකින්"
මාව කවදාවත් දාලා යන්න එපා සයුනී.😔😔😔
ඇයි අයියේ එහෙම කියන්නේ.😥😥
මං මගේ පණට වඩා ඔයාට ආදරෙයි රත්තරං.😥😥😥😥
ඒක මං දන්නවා මහත්තයෝ ඒත් ඔහොම කතා කියන්න එපා.😔😔😔
"මං සයුනිව තූරැළු කරගත්තා ඒ මං එයාව ඒ විදිහට වැලඳග්තත පලවෙනි වතාව ඒ මේ අත ඇවිදින මිනිස්සු ඒක එක විදිහට බල බල ගියත් සයුනි මාගේ තුරැලට වෙලා ඇස් පියාගෙන හිටියහම එයා ඒවා දැක්කේ නෑ"
------------------------------------------------------------
ඒ සුනිල් අයියේ වැල්ලේ කපල් එකක් ඉන්නවා. ඒක නම් පට්ට කෑල්ල බං කොල්ලා නම් පොන්නයෙක් වගේ.
අම්මපා. 😏😏😏.කෙල්ලගෙන් සැපක් ගමුද චුට්ටේ උඹ මොකද කියන්නේ.
මං ඕනි දේකට රෙඩී සුනිල් අයියා දන්නවා නේ.
එහෙනම් අරන් වරෙන් ඕකුන් දෙන්නාවා අපේ පොට් එකට.
හරි. ඒ සම්පතා සුරංජීයා වරෙං.
------------------------------------------------------------
"සයුනි ලං කරගෙන මං මුහුද දිහා බලාගෙනයි හිටියේ"
මල්ලියෝ මොකද මේ අව්වේ කට්ට කන්නේ.😏😏
"මං ඔළුව උස්සලා බලනකොට එතන හිටියේ ටිකක් ලොකු අයියලා තුන් දෙනෙක්.සයුනිත් මගේ උකුලෙන් ඔළුව අරගෙන විසිරිලා තිබුණ කොන්ඩෙ ගැට ගහ ගත්තා"
නෑ අයියේ මේ නිකන් හිටියා.😊😊
අයියෝ මෙන්න මෙහේ එන්න මල්ලි ආතල් එකේ ලව් කරන්න පුළුවන් පොට් එකක් පෙන්නන්න.😁😁
කමක් නෑ අයියේ මෙතන හොඳයි😊😊
ලොකු කම් නොදා වරෙං මල්ලි පාඩුවේ ලව් කරන්න පුලුවං උඹලාට😠😠😠
"සයුනි මට අනන්තවත් බෑ කියන්න ඇති ඒත් ම හිතුවේ එයාගේ ගෙදර අය දැනගනී කියලා. ඒ බයට තමයි මට හැංගිලා ඉන්න ඕනි කම තිබුනේ වැල්ලේ ඉන්නකොට දහස් දෙනෙක් අපි දිහා බල බල හිනා වෙවී ගියා එ් අයියලා අපිව අරගෙන ගියේ පොඩි ලෑලි ගහපු ගෙදරකට ගෙදරක් කිව්වාට ඒක නිකන් වාඩියක් වගේ. වැටකෙයියා යායක් මැද හදලා තිබුණ අමුතු තැනක්"
ආ මල්ලී මෙතන ඉන්න එහෙනම් අපි යනවා.
"ඒ අයියලා තුන් දෙනා ගියා"
මොකක්ද අනේ මේ තැන මට නම් හරිම බයයි අයියේ අපි යමුකෝ.
ඒත් ඔයාගේ ගෙදරින් දැන ගත්තොත් නංගි ඒකයි මං මෙතනට ආවේ.
මහත්තයෝ ගෙදරින් දැනගත්තා ට කමක් නෑ. අපි යමු.
"සයුනි ඒ වදන් කිව්වේ තරහකින් කේන්තියකින්ද මන්දා අපි එතනින් නරගිටිනකොටම මගේ ඔළුවට වැදුන පාරින් ඇස් නිලංකාර වෙනවා විතරයා මතක. ටික වෙලාවකින් මං ඇස් ඇරගන්න පුදුම වෙහෙසක් දැනුනත් මගේ ඔළුව පිටිපස්ස පුදුමාකාර වේදනවෙක් දැනුනා. ටික ටික මතකය අවදි වෙනකොට සයුනිගේ විලාපයට මං අැස් අමාරැවෙන් ඇරලා බලනකොට. මගේ ඉස්සරහාම සයුනිව නිරැවත් කරලා මහ තඩි මිනිහෙක් සයුනිගේ ඇඟ උඩ නැගගෙන මගේ රෝස මල තලනවා දැක්කාහම. හිටි තැනම සිය දහස් වාරයක් මැරි මැරි ඉපදුනා රත්තරං. එතනින් මං නැගිටින්න අතපය හොලවන්න වත් බැරි වෙන්න මාව බැඳලා දාලා තිබුණා"
සයුනී.......සයුනී........
අයි.....යේ.......බේ...රග..න්.....න
අයින් වෙහල්ලා මගේ කෙල්ලව අත ඇරපල්ලා. අනේ බුදු අයියේ මගේ කෙල්ලට කරදර කරන්න එපා අත ඇරපල්ලා.
"වරින් වර ඒ නරැමයෝ මගේ රෝස මල තලනකොට මට තිබුනේ ඒ දිහා බලාගෙන ඉන්න විතරයි. හිතින් මං කොයි තරම් හීල්ලුවද මතක නෑ. අන්තිමට එ් නරැමයෝ ටික සයුනිගෙන් අයින් වෙද්දි කඳුළු ලේ පිරැණු ඇස් වලින් කෙල්ල මගේ දිහා බලාගෙන හිටියා ඒත් එක වචනයක් වත් කතා කලේ නෑ. නරැමයෝ ටික. මව ලෙහලා දාලා එතනින් පැනලා ගියා. මං ඉක්මනට සයුනි ලඟට ගිහිල්ලා පණ අදින මගේ කෙල්ල බදාගෙන ඇඬුවා"
සයුනී....සයුනී.... මට සමාවෙන්න රත්තරං. මමයි වැරදි මාව දාලා යන්න එපා රත්තරං. සයුනී........
"ඒ වෙනකොටත් සයුනිගේ අාත්මය අහසට එකතු වෙලා හමාරයි. ඒත් මං කෑ ගහ ගහ ඇඬුවා. නීතිය අන්ධයි ඒ නිසා සයුනි ගේ මරණයට වැරදි කාරයා වුනේ මං අවුරැදු විසි පහක බරපතල වැඩ සහිතව අදටත් මං වැලිකඩ බන්ධනාගාරගේ හිර කාරයෙක්"
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
නරක වචන තියෙන්න ඇති දහස් වාරයක් සමා වෙන්න.
පුබුදු ජීවන්ත.
උපුටා ගැනීමකි
No comments:
Post a Comment