#මොහොතක්_අරන්_කියවන්න ...
හදවතට කතා කරන කදුලු කතාව...
... ඔබගෙන් සමුගෙන මම යන්නම්...
ඔයා ඇවිත් ගොඩක් වෙලාද??
නැහැ සුමාලි මං දැන් ආවේ.....අද අපි clz යන්නේ නැතුව park යමුද?
බැහැ බැහැ clz ගිහින් ඕන දෙයක්.. අනික අද අන්තිම සතිය....අන්න පුබුදු එනවා
අම්මට මචං පුබුදුවා කොහොමද ඉතින් ..
අපි ඉතින් හොදින් තමා මචෝ...
මොකද අපි තනිකඩයිනේ....
පල පල ඩෝ යන්න...
ආ සුමාලි කොහොමද .
හොදයි පුබුද...මේ වෙලාව හරි clz යමුද...??
හ්ම්...
සුපුනෝ උබ දැන් ම ගෙදර යන්නේ නැත්ද...??
මචං මං සුමාලිත් එක්ක එන්නම් උඹ යමන්....
සුමාලි දැන්වත් park පැත්තේ යමුද..??
හ්ම් හ්ම්....
(ඔව්න්ද අනිත් පෙම්වතුන් සේම පාර්ක් සංස්කෘතිය අනුගමනය කලේය ....)
අනේ සුමාලි මගේ මැණික ඔයා කවදාවත් මාව අමතක කරන්නේ නැහැ නේද??
ඔයා මාව දාලා ගියත් මං ඔයාව දාලා කොහේ යන්නද සුපුන්...
මාත් මගේ ජීවිතේ තියනකම් ඔයාව අමතක කරන්නේ නැහැ promise ...
එහෙනම් අපි යමුද ....?
හ්ම් මගේ මැණිකේ ....
ආ පුතේ ගෙදර ආවද...ඔබේ ඔය කැස්සට බේත් ටිකක් ගනින් ගිහින්.. දැන් කවදා ඉදන්ද කහින්නේ...
කැස්සට බේත් ගන්නේ කවුද අම්මේ.... අනික මම bio කරන්නේ..මම දන්නැතුවෑ...
හා හා..තෝ ඉතින් දැන් දොස්තර විභාගෙත් පාස් කරලනේ ඉන්නේ....
*************************************
*
Hi supun oya hta scl enawada??
Ow ow mage manike oyawa balanne nathuwa mama inne kohomada raththaranee..
Me mee koo dan paadam kerada...
Ne anee ...
ha ehenm magee hoda lamaya wage padam krnne... bye..gn
Anee ..ha ha...http://bye.gn.bs
අම්මෝ සුපුනෝ උබ මෙච්චර උදෙන් scl එන්නේ මොන මගුලක් කරන්නද බං....
මේ මේ පුබුදුවා උබ හිටහන්කෝ... මමනේ එන්නේ...තොට පාන්ද...
ආ ඔය එන්නේ උබේ ප්‍රියම්බිකාව...
එහෙනම් මම කැපෙන්නම්කෝ...
Good morning සුපුන්...
Good morning සුමාලි බබා...
මේ මොකද අනේ ඔය කැස්සට බේත් ගත්තේ නැත්ද..
නැහැ අනේ...කැස්සට මොකටද බේත්.
*
Sumali baba heta clz enawa needa??
Ane mata hta clz enna wena ekak nee...ape father mee tike wassa hinda wadata yanne bahanee...ithin hta clz price denna widiyak ne...
Ne ne oya clz enna mama oyta salli dennm...
Eth oyta khnda??
Oya hoda manika wagee clz ennakoo...bye
Hum bye...
කෝ බං සුපුනෝ සුමාලි ආවේ නැත්ද තාම...
නැහැ බං දැන් එයි... පුබුදු ..උබට පරක්කු වෙනවනම් උබ යමන් clz එකට..
හායි සුපුන් අනේ ඔයාට කොහෙන්ද සල්ලි...
මේන් මෙතන් clz 4 සල්ලි තියනවා... මේ මගේ clz price ...
ඉතින් එතකොට ඔයා clz යන්නේ කොහොමද ?
මම ඔයා එනකම් stand එකට වෙලා ඉන්නම් ...
බැහැ බැහැ මටත් බැහැ එහෙනම් clz යන්න...
මේ සුමාලි මුරණ්ඩු වෙන්න එපා..කෝ ඉතින් හොද බබා වගේ යන්නකෝ...
*
(...ඔවුන් a/l විභාගයෙන් සමත් විය...සුමාලි medical college select විය...සුපුන්ට කැම්පස් යාමට ලකුණු මදිය....ඔහුගේ යාලුවා වූ පුබුදු ඉන්ජිනියර් වලට select විය....)
...........අවුරුදු 4 පසු........ ........
පුබුදු අපේ ගෙදරින් මට මනාලයෙක් හොයන්න යනවා...මම අපේ තාත්තට කිව්වා මට කෙනෙක් ඉන්නවා කියලා...ඔයා sunday අපේ ගෙදර එන්න... මේ පුලුවන්නම් හෙට park එකට එනවද . ...
හා හා... මගේ මැණික...මට මාර සතුටක් තියන්නේ....මං හෙට අනිවාරෙන්ම park එකට එනවා ...
ඇය park එකට වී පැයක් පමණ ගත උවද සුපුන් පැමිණියේ නැත...ටික වෙලාවකට පසුව පුබුදු එම park එකට ආවේ තරමක් දුක්මුසු මුහුණින් ය...
සුමාලි ඔහොම වාඩි වෙන්නකෝ...ඔයා කළබල වෙන්න එපා... සුපුනට පොඩි ක්ලාන්තයක් හැදිලා hospital එකේ.....
මොකක් අනේ මොන hospital එකේද ඉන්නේ....
මේ ගමේ hospital එකට ගෙනිහින් තියන්නේ...ඒත් ඒකෙන් පොඩි ටෙස්ට් වාගෙකට මහරගම යවලා...
අනේ මහරගම ඉන්නේ පිළිකා අයනෙ..
හරි හරි අපි දැන් යමුකෝ hospital එකට...කෝ එන්නකෝ......
අනේ පුබුදු plz මාව එක්කන් යන්න. .
[මා හට නින්ද ගිහින් තිබුණි...මා ඇහැරුනේ සුමාලි හඩන ශබ්දයට ය... .. ඇය මාගේ පපුව මත ඔලුව තියාගෙන හඩන්නට විය....ඇගේ දෙනෙතින් වැටෙන උණුසුම් කදුලු බිදු මගේ ළයට වැටෙන විට පපුව පිච්චී ගියේය .....
මට canser එකක් බව ඇය දැන් දනියි .. .මට වාවගන්නට බැරි තරමේ දුකක් දැනුණි......මා ගෙනා ආයුශ මෙතරම් කෙටි උනේ ඇයි ...ඇය සමග ජීවිතේ ගෙවන්න මට වාසනාව නැති උනත් මගේ එකම සතුට එයාගේ සතුට පමණි..........)
[ඔහු සුමාලිගේ අත ගෙන පුබුදුගේ අත මත තැබුවේය .......]
සුමාලි,පුබුදු මේ මගේ අන්තිම ඉල්ලීම .....සුමාලි ඔයාගේ සතුට තමා මගෙත් සතුට..මං තව මාස 2 විතර මේ ලෝකේ දාලා යන්න යාවි...එත් ඔයා තනිවෙනවා බලන්න මට බැහැ ...මගේ එකම සතුට ඔයා හැමදාම සතුටින් ඉන්න එක විතරමයි...අනේ මගේ මැණික ඔයා පුබුදුව කසාද බදින්න.....
(පුබුදු සුමාලිගේ අත පැත්‍තකට ගසා දැමුවේය)
අඩෝ සුපුනා මචං උබට පිස්සුද මං කොහොමද සුමාලිව marry කරන්නේ sorry මචං මට ඒක කරන්න බැහැ ....
මචං පුබුදු මම දන්නවා උබ හොද එකා..මචං මගේ අන්තිම ඉල්ලීම අන්තිම බලාපොරොත්තු ව ඉෂ්ට කරහන්.... උබලෑ ගෙදරින් අනිවාරෙන්ම සුමාලිට කැමති වෙනවා මොකද එයා doctor කෙනෙක්....
(පුබුදු ට කිසිවක් පවසන්න තරම් හයියක් නොවීය... ඔහුගේ දෙනෙත කදුලින් පිරී ගියේ ඔහුටත් නොදැනිය....)
(සුමාලි හැඩූ කදුලින් මෙසේ පැවසීය......)
අනේ සුපුන් තනිකඩව හිටපු මට ඔයා ලන් වෙලා ආදරේ මට කියලා දීලා ඔයාට පුලුවන්ද මාව දාලා යන්න...ඔයා clz නොගිහින් මට යන්න සල්ලි දුන්නා..අද මං doctor කෙනෙක් උනේ ඔයාගේ ඒ පිවිතුරු ආදරේ නිසා නේද....මට ජීවිතේ කියලා දීලා මාව දාලා යන්න එපා අනේ........
සුපුන්ට ඇයගේ වචන දරා ගැනීමට අපහසු විය...
අනේ සුමාලි මාව තවත් අඩවන්න එපා...plz මං ජීවත් වෙන්නේ තව ටික දවසයි...මට ඒ දවස් ටික සතුටින් ඉන්න දෙන්න.....
කෝ ඉතින් පුබුදු,සුමාලි දෙන්නම හිනා වෙලා ඉදහල්ලකෝ.....plz smile°/:පුබුදු ,සුමාලි මං මැරෙන්න කලින් ඔයාලගේ wedding එක මට බලන්න ඕනේ....ඒක හින්දා... මං වෙනුවෙන් ඔය දෙන්නා ඉක්මන්ටම කසාද බදින්න....අනේ මට වෙන කරන්න දෙයක් නැහැ....…
……………… මසකට පමණ පසු…………………
(/සුමාලිගේ සහ පුබුදුගේ wedding එක කොළඹ හිල්ටන් හොටෙල් එකේ පැවැත්තුණි.....\]
මීළගට ආරාධනා කර සිටිනවා මේ දෙදෙනාව එකතු කරපු...සුපුන් එස්. දිල්ශාන් ඔබටයි මේ ආරාධනය උබේම ගීයකින් අපව පිනවීමට....
ඇත්තටම මේ ගීතය මම රචනා කරපු ගීයක්...මං මුලින්ම සුභ පතනවා සුමාලිට සහ පුබුදු ට....ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න...මං මේ ගීතය ගායනා කරන පළමු වතාව ඒ වගේම මේක අන්තිම වතාවත් වේවි.....
.................
ඉන්න සතුටින් දිවි ඇති තුරා
ඔහුගෙ සෙවනේ ඔයා...
හිමිනැතත් මට ඔබේ සෙනෙහස
කමක් නැහැ මට මෙදා....
ඔයා සතුටින් ඉන්න ඔහු හා
එයයි සතුට මගේ
ලබන බවයේ පතන්නම් මම
ඔයාගේ ආදරේ..............
හිටිය කාලය මතක් වෙනකොට
වාවගනු බැහැ මගේ හදවත
මට හිමි උන ඔයාගේ ලග
ඉන්න පිං මදී මේ බවේ මට
ඔයා සතුටින් ඉන්න ඔහු හා
එයයි සතුට මගේ
ලබන බවයේ පතන්නම් මම
ඔයාගේ ආදරේ....
ඉන්න සතිටින් ඔහුගේ සෙවනේ
කියමින් අන්තිමේ
ඔබගෙන් සමුගෙන මම යන්නම්
නොහිතන්න ඔබ මා ගැන ආයේ..
ඔයා සතුටින් ඉන්න ඔහු හා
එයයි සතුට මගේ
ලබන බවයේ පතන්නම් මම
ඔයාගේ ආදරේ......
ඉන්න සතුටින්......//
ඔහු ගේ දෙනෙතේ කදුලු පිරුනද ඔහු කදුලු සගවා සිසාසුනේ....සිතට හොරාය....
සුපුන් සුමාලි සහ පුබුදු අසලට ගියේය.......
සුමාලි ගේ දෙනෙතින් කදුලු බිදු වැටී ඇයගේ මේකප් එක සේදී ගියේය...
අයියෝ සුමාලි plz අඩන්න එපා....මේ වගේ ලස්සන දවසක අඩලා මූන කැත කරගෙන හරි යනවද...කෝ ඉතින් හිනා වෙන්නකෝ...මචං පුබුදු උබත් අඩනවද ඒ ගමන...මේ මං වෙනුවෙන් හරි දෙන්නම හිනා වෙලා ඉන්න ඉතින් plz....
සුමාලි සහ පුබුදු දුක් කදුලු සතුටු කදුලු ලෙස හරවා ගත්තේ අපහසුවෙනි......
---**-*
එදා සුමාලිගේ සහ පුබුදු ගේ wedding එකේ සුපුන් ගැයූ ගීතය...සමාජ ජාල වෙබ් අඩවි හරහා ඉතා ජනප්‍රිය විය... ..ඒ සින්දුව ලංකාවේම ජනප්‍රිය උවද....ඒ ගීය ගැයූ සුපුන් එස්. දිල්ශාන් අද ජීවතුන් අතර නැත......
පුබුදු සහ සුමාලි යුග දිවිය සතුටින් ගෙවන්නේ සුපුන්ගේ අන්තිම කැමැත්ත ,අන්තිම ඉල්ලීම ඉටු කරමිනි...... ........
..........................නිමි..........……………………
#suපුන් පනටත්_වඩා_ආදරය_කරපු_එයාගේ_සුමාලිව_ඔහුගේ_හොදම_යාලුවාට_බාර_දී_මෙලොවින්ම_ඈතට_ගියේ_ඇයට_ජීවිතයක්_ලබා_දෙමිනි......
(උපුටාගැනීමකි)
No comments:
Post a Comment