#සංසාර පුරුද්ද ද මේ... අපෙ හමුවීමේ අරුතේ....
* මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතයි *
"සුදු අම්මී, ඔයා මේ චූටි පුතුට කොච්චරනම් ආදරෙයිද?? "
කාවින්ද පියුමි දිහා බලාගෙන මෙහෙම ඇසුවේ ලෙන්ගතු ආදරයක් හිත තුල තබාගෙනය..

"අහන්නත් දෙයක්ද චූටි පුතූ.... සුදු අම්මිට මේ ලෝකෙ වටිනම වස්තුව චූටි පුතුනෙ. මගේ පණටත් වඩා මං පුතුට ආදරෙයි"
පියුමි කාවින්දට මෙසේ කිවුවේ ඔලුව අතාගමින් ය

"බලන්නකො පණ, අපි දෙන්න හම්බුන විදිය හරි පුදුමයි නේද?? මටනම් තාමත් හිතා ගන්න බෑ. මේ මැට්ටියි මායි ආදරේ කරනව කිවුවහම"
කාවින්ද එසේ කියමින් අතීතයට පා තැබුවේය...

••••••••••••••••••••••••••
පියුමි පෙර යාළුවි සිටියේ කවිඳු එක්කය. ඔහු කාවින්දගෙ හොඳම මිතුරාය.. පියුමිත් පණ දෙවැනි කොට කවිදුට ආදරේ කලාය.. නමුන් කවිඳු වගේ කෙනෙකුගේ ආදයක් ලබන්න පියුමි පව්කාර නොවීයා..
ඒ කාලයේ පියුමි සහ කාවින්ද ගජ මිතුරෝය. පියුමි යාලු ෆිට් එකට කාවින්දට කිවුවෙ #බටු ලෙසය..
පියුමි සහ කාවින්ද ගජ මිතුරන් වූයේ පියුමිගේ පංතියෙ පොඩි ප්‍රශ්නයක් ආ අවස්තාවකදී ඇයට උදවු කිරීමට ගොස් ය.

"ආ පියුමි, මොකද කරන්නෙ?? කවිඳු එහෙම කතා කරේ නැද්ද?"
කාවින්ද ඇගෙන් මෙසේ ඇසුවේය.
"එයා මට ආදරේ නෑ බටු. මං මෙහේ දුකින් ඉන්නව, එයාට ගානක්වත් නැහැ"
කාවින්ද ඇසූ ප්‍රශ්නයට පියුමි මෙසේ පිලිතුරු දුනි..

මේ වන විටත් කවිඳු හට වෙනත් කෙල්ලෙක් ඇති බව කාවින්ද දැන සිටියත් එය පියුමිට කීමට අවශ්‍යතාවයක් නොවුනු බැවිනුත්, එය පියුමි විසින් කිනම් ආකාරයකින් දරා ගැනීමට හැකිවේදැයි නොසිතුනු බැවිනුත් එය සිත තුලම රදවාගෙන සිටියේය..
"ඕව ඔහොම තමයි අනේ.. ඔයා හිතනව වැඩි.. එයත් ඔයාට ආදරෙයි. එයාට වෙලාවක් නැතුවැති ඔයා ගැන හොයල බලන්න. ඕව ගනන් ගන්නෙපා මෝඩයෝ"
මෙසේ කියමින් කාවින්ද නිහඩ වූයේ, මීලඟට පියුමි අසන ප්‍රශ්න වලට පිලිතුරු දීමට කාවින්දට පිලිතුරු දීමට තරම් හැකියාවක් නොමැති බැවිනි

කවිඳු රස්තියාදු චරිතයකි. එය පියුමි දැන සිටියත් ඇයට එය ප්‍රශ්නයක් නොවුනේ ඇය කවිඳුට පණ දෙවැනි කොට ආදරය කරන බැවිනි.
පියුමිගේ කෙදිරිය නිසාම කවිඳු කඩින් කඩවත් පංති පැමිනියේ ඕනවට එපාවටය..

පියුමිද කාවින්ද සමඟ නිරන්තරයෙන් කතා කරේ ඔවුන් ඉතාමත්ම හොඳ යාලුවෝ වන බැවිනි.
නමුත් කාලයත් සමඟ කාවින්දගේ යාළු කම ආදරයකට පරිවර්තනය වූයෙ ඔහුත් නොදැනමය.

දවසත් පංතියක ගුරුතුමා සමඟ කවිඳු බහින් බස් වී විවේක කාලයේදී කවිඳු පංති යෑම නතර කලේ සදහටමය..
එය පියුමිට තේරුම් ගැනීමට වැඩි වෙලා ගියේ නැත්තේ ඇය කවිඳු ගැන හොඳටම දන්නා නිසාය.
ඇය කවිඳු ට කොච්චර කිවුවත් ඔහු තේරුම් නොගන්නා බැවින් ඉක්මනින්ම කාවින්ද හට මෙසේ කෙටි පණිවිඩයක් යැවීය

"අනේ පැටියො, කවිඳු ව කොහොමහරි එක්කන් එන්නකො පංතියට. එයා ගිය විදිහට මට හිතෙනව ආයෙ එන එකක් නෑ කියල. මට මේ උදව්ව විතරක් කරන්න කාවින්ද"
මෙය දුටු විගසම කාවින්දගෙ හිත ගොඩක්ම දුක් උනි. මොකද ඒක පාර්ශවීයව ඔහු මේ වන විටත් පියුමිට ආදරේ කරන බැවිනි.
නමුත් පියුමිගේ කීම අහක දැමිමට නොහැකි වූ නිසා ඔහු කවිඳු ට පංති යෑමට බල කරත් එය ගගට ඉනි කැපුවා සේම විය.

ඉන් දවස් දෙක තුනකට පසු කාවින්ද ගේ මිතුරු කැල(කවිඳු ද ඇතුලුව) මත්පැන් සාදයකට හවුල් විය.
කට්ටිය බොන පුරාවටම කාවින්ද පැත්තකට වී කල්පනා කරේ පියුමි ගැනය. අවසානයේදි කාවින්ද හිතට එකඟව කවිඳු ලඟට ගොස් පියුමිගෙන් කැමැත්ත ඉල්ලිමට අපේක්ෂාවෙන් පසුවෙන බවට ඔහු කවිඳු ට කිවුවත්, එය ගැන සිතීමටවත් කවිඳු ට සිහියක් නොවීය..

දින කිහිපයකට පසු කාවින්ද පියුමිට මෙම යෝජනාව ඉදිරිපත් කැරිමට සැරසුනත් එසේ යෝජනාවක් කිරිමට තරම් කාවින්ද ලඟ ඇති සුදුසුකම් මොනවාදැයි නැවත වරක් සිතන්නට විනි..
මංද පියුමි ඉතාමත් රූමත් පෙනුමක් තිබුනු අහිංසක කෙල්ලෙක් නිසාවෙනි.

දිනක් රෑ පියුමි සමඟ msg කරමින් සිටි අවස්ථාවක කාවින්ද සිතුවේ මෙය තමයි හොඳම අවස්ථාව ලෙසය..
නමුත් ඇසීමට ක්‍රමයක් නොතිබුනු බැවින් ඔහු msg එකකින් මෙසේ යවන්නට විණි.

*************
ඇයට මෙය දුටු විගසම කාවින්ද ඇයට ආදෙරේ කරන බව තේරුම් ගියත් ඇයට එය සනාථ කර ගැනිමට අවශ්‍යතා නිසා කාවින්දගෙන් නොයෙකුත් ප්‍රශ්න ඇසිමට ගියේය.
අවසානයේදී කාවින්දට ඇත්ත කීමට සිදු වූයේ පියුමිගේ බල කිරීම නිසාය..
පියුමි තවමත් ආදරේ කලේ කවිඳු ට නිසා කාවින්ද ගේ ආදරේ ප්‍රතික්ෂේප වීමට වැඩි වෙලා ගත නොවිනි.නමුත් එය කාවින්දට නොපැවසූයේ ඔහු ඉතාමත් අහිංසක නිසා සහ ඔහුට එය දරා ගැනිමට නොහැකි වනු ඇතැයි පියුමි දන්නා බැවිනි..

කාවින්ද නිරන්තරයෙන් පියුමි ගැන සොයා බැලුවේය.. පියුමිත් කාවින්ද යාලුවා නිසා කාවින්ද ගැන සොයා බැලුවේය..
කවිඳු චරිතය ගැන පියුමිට කෙමෙන් කෙමෙන් දැනගන්න ලැබිනි.. නමුත් කාවින්දගෙන් පියුමි තම පෙම්වතා ගැන අසන විට කාවින්ද නිශ්ශබ්ද වී සිටියේ සියල්ල පියුමිට තේරුම් ගැනීමට කාලයට අවස්තාව දීමෙන් ය..

එසේ ටික කලක් ගතවීමෙන් පසුව කවිඳුව ටික ටික අමතක කරලීමට පියුමිට හැකියාව ලැබුනේ කාවින්දගේ උත්සහයද ඇතුවය.
මේ කාලය වන විට පියුමි ද කාවින්දට ආදරේ කරත් එය ප්‍රකාශ කිරිමට බය වූයේ කාවින්ද ද, කවිඳු වගේ වෙනස් වුවහොත් යන සාදාරන බය හිත තුල රඳවා ගනිමිනි. කාවින්ද ද පියුමිගේ ආදරය බලාපොරොත්තු වෙමින් ඇඟිලි ගැන ගැන සිටියේය..
කාලය හෙමිහිට ගතවිය..
දිනක් පංති අවසන් වී පියුමි ගෙදර යෑමට සූදානම් වූයෙ බස් රියෙනි. කාවින්ද්ද ඇගේ ඒ ගමනට එක්හාසූ වූයේ ඔහුට ද ඒ පාරෙන් ගමනක් යෑමට තිබූ බැවිනි.

දෙදෙනාම එකම අසුනේ ඉද ගත්තද එසේ ඉදගත්තේ යාළුවන් විලසය..
"මේ හලෝ, අදවත් කියනවද අරක"
කාවින්ද ඇගෙන් මෙසේ ප්‍රේමය ඉල්ලුවේ හරි අපූරු අන්දමිනි..
"හරි කියන්නම් අද.."
පියුමි මෙසේ කියු විට කාවින්ද ගේ හිසේ මලක් පහල වූයේ සතුට උතුරා යෑමෙන් ය. එ උනත් ඒ සතුට වැඩි වෙලා රැදුනේ නැත.

පියුමි කවින්ද ගේ කනට ලංවී මෙසේ කීවේය
"මං ආදරේ නෑ කාවින්ද ඔයාට"
මෙය ඇසූ පමණින් කාවින්දගේ හීන සියල්ල බොඳ උනේ ඇසට කඳුලක් නඟමිනි..

කාවින්ද ගේ ඇස්වල කඳුලු දුටු විඟසම පියුමි කාවින්දගේ වම් අත ගෙන, අයගේ පපුවට තුරුලු කර ගනිමින් "මං ආදරෙයි කාවින්ද" යැයි පවසමින් ඔහුට හාදුවක් දුනි.. තවත් කතා කිරිමට නොහැකි වූයේ පියුමි බහින ස්තානය ලං වූ බැවිනි..
යාලුවන් සේ වාඩිවුනු ඒ දවසේ, ඔවුන් එතනින් නැගිට නික්මුනේ පෙම්වතුන් විලසය...
•••••••••••••••••••••••••••••••
එදා පටන් ගත් ඒ ආදරය අද වෙන තුරාවටම ඔව්න් දෙදෙනාව ජීවත් කරන්නේ හරි පුදුම ආදර බැඳීමක් විලසිනි..
Pubudu k gajanayaka..