"උදේ වෙලා මහත්තයෝ අත ගන්නකෝ තේ හදන්න ඕනී රත්තරං ""
"බෑ හ්ම්ම් කියලා කෙදිරී ගාගන කෙල්ලව තව ටිකක් හයියෙන් තුරුල් කර ගත්තේ ශලි කෙල්ල ඇදෙන් බැහැලා යයි කියලා බයට"කෙල්ලටත් ලෝබයී ඒ හින්දමයි කෙල්ල තව ටිකක් කොල්ලට තුරුල් වුනේ.
එලියේ හිමින් හිමින් වතුර වැටෙන සද්දේ ඇහෙන්නේ පුංචි වැස්සක් වැටෙන හින්දා.මේ සීතල වැස්සේ කෙල්ලට තුරුල් වෙලා ඉන්න ශලිට හුගක් ආසා හිතුනා.
දිල්කී ආදරෙයිද කෙල්ලේ
හ්ම්ම්ම් මගේ පනටත් වඩා මහත්තයෝ
බොරු ඔයා කියන්නේ
අනේ රත්තරං ඔයානේ මගේ පන මහත්තයෝ...කෙල්ලගේ ඇස් වලට කදුලුත් පිරුනා ..
කොල්ලා කදුලු දැක්කත් පොඩ්ඩක් කපට් උනා..
කියනවා විතරනේ මැනික කෝ ආදරේ පෙන්නන් නැහැනේ ඔයා..ශලී මූන එල්ලගන ඇදේ අනිත් පැත්තට හැරිලා අහක බලා ගත්තා ...කෙල්ලට දැන් පට්ට දුකයි.. .
අනේ මහත්තයෝ මං මොනවද රත්තරං කරන්න ඕනී.
මොනවත් ඕනී නැහැ කොල්ලා බොරු තරහක් පෙන්නුවා ඒත් පොඩි දේටත් කදුලු පනින කෙල්ල ගැන දන්න හින්දා කොල්ලට පොඩ්ඩක් දුකයි...
ආදරේනම් මෙතෙන්ට කිස් එකක් ඕනී කොල්ලා තොල් දෙක පෙන්නද්දි කෙල්ල ලැජ්ජාවෙන් ඇබරුනා...
අනේ මහත්තයෝ . ..
අත් දෙකට මූන තද කර ගත්ත ශලී බැලුවේ අඩවන් වෙච්චි ඇස් වලින් කෙල්ල දිහා .කෙල්ල බිම බලාගත්තේ කම්බුල් වලින් පටන් ගත්ත විදුලිය ඇග පුරා දුවද්දී.
" යකෝ උබ මගේ කසාද ගෑනිනේ මං නොදැක්ක දෙයක් නොකරපු දෙයක් තියනවද උබත් එක්ක" කෙල්ලට තවත් ලැජ්ජයි කොල්ලා එහෙම කියද්දී..
අනේ රත්තරං කෙල්ල හිමින් මිමුනුවේ ඇගම වෙව්ලලා යද්දි.
කෙල්ලව අත ඇරලා කොල්ලා ඇස් පියා ගත්තේ තවත් මොකුත් කියන්න ඉඩක් නොතියා...
ලැජ්ජාවෙන් හිත පුපුරු ගහද්දි කෙල්ල හිමින් කොල්ලගේ තොල් මතට තොල් තියද්දි ශලි ඇස් ඇරලා කෙල්ලගේ උර හිස තදේට අල්ලන් කෙල්ලව පෙරල ගත්තේ තොල් පෙතිවත් අත් නොඇර.තොල් දෙක මිදුනු නිමේෂයට "ඔයා හරි නරකයි කිව්ව කෙල්ල නැගිටින්න හදද්දි කොල්ලා තව ටිකක් කෙල්ලව හිර කර ගත්තේ නැගිට්න්න බැරි විදිහට දැන් කොල්ලගේ නිරුවත් පපුවට පොඩි වෙච්ච කෙල්ල නැගිට ගන්න හැදුවේ බොරුවට මේ ආදරෙත් එක්ක ඒ හැඩි දැඩි පිරිමි අත පය වලට පොඩි වෙන්න කෙල්ල ආසයි.
කෙල්ල නැගිටින්න බොරුවට දගලන්නේ කියලා කොල්ලා දන්නවා.කොල්ලා කෙල්ලගේ මූනට මූන ලන් කලේ පීපෙන්න එන නෙලුම් පොහෝට්ටු දෙකක් වගේ සියුමැලි ලැම කොල්ලගේ නිරුවත් පපුවට පොඩි වෙද්දි.
මෙච්චරලා නැගිටින්න දගලපු කෙල්ල ඇස් පියා ගත්තේ කොල්ලගේ හුස්ම කෙල්ලගේ කන්පෙති වල වැදිලා මුලු ඇගම කිති කැවීගන යද්දි..
කොලගෙන් මිදුනු කෙල්ල ටවල් එකත් පටලවගන බාත් රූම් එකට ගියේ හිත ආදරෙන් පිරිලා යද්දී.
දනහිස් නිරාවරනය උනු තූවායත් පටලන් යන කෙල්ල දිහා කොල්ලා බලන් උන්නේ මුලු පපුවම කෙල්ල ගැන ආදරෙන් පිරෙද්දී.
බාත් රූම් එකට ගිය කෙල්ල මුනට වතුර ටිකක් ඉහා ගත්තේ ශලීගේ සුවද මැකෙනවට ලෝබ කමින්.කන්නඩියෙන් බෙල්ල රතු වෙලා තියෙද්දි ශලීගේ දගකම් ගැන දිල්කිගේ හිත ආදරෙන් පිරුනා.පොඩ්ඩක් ඇස් පියාගන ඒ සුවද වින්දේ ඒ හින්දමයි..
පිටිපස්සෙන් ශලී ඇවිත් බදා ගද්දි තමයි දිල්කිට මතක් උනේ බාත් රූම් එකේ දොර වහන්න අමතක උනා කියලා .කොල්ලා අත් දෙකෙන් කෙල්ලව තද කර ගත්තේ හරි ආදරෙන්.
යන්නකෝ මහත්තයෝ මං නා ගන එන්නම්
ඉතින් නාමු මැනික මාත් නාන්ඩ ආවේ..කොල්ලා එහෙම කිව්වේ හිමින් කෙල්ලගේ කනක් හපන ගමන්.
ඔය නිකා ඉන්නකෝ මහත්තයෝ මට ලැජ්ජයි
අනේ උබේ ලැජ්ජාව කෙල්ල ඇබරෙද්දි කොල්ලා හිමින්ම ටවල් එකේ ගැටේ ලෙහුවේ මං දැකලා නැති දේවල් තියනවද රත්තරං කියන ගමන්.
සීතල වතුරෙන් තුරුල් වෙලා කෙල්ලයි කොල්ලයී නා ගත්තේ හරි ආදරෙන්.
ඉක්මනට කෙල්ල ලැස්තී උනේ හිතුමතේට කර ගත්ත විවහයට නැන්දම්මගේ කැමැත්ත ලැබුන වෙලේ කොල්ලගේ අම්මගේ ආශිර්වාදය ලබා ගන්න ආසාවෙන්.දෙපැත්තේන්ම අකමැති වෙද්දි කෙල්ලයි කොල්ලයි එක තැනකට උනේ මීට අවුරුද්දකට කලින් .ඒත් ඊයේ තමයි කොල්ලගේ අම්මා ගෙදර එන්න අවසර දුන්නේ පුතාටයි ලේලිටයි.
ශලි බත් එකත් බෙදන් ඇවිත් කෙල්ලට කැව්වේ මුලු ඇගේම ක්‍රිම් ගාලා පස්සේ සෙන්ට් ගාලා අදින කෙල්ල ඊලගට පුංචි මේකප් එකකුත් දලා ලස්සනට තොල් පෙති රෝස පාටින් පාට කරන්න පැයක්වත් ගන්න හින්දා.
කොල්ලා කවද්දි කෙල්ල කන්න ආසයි කොල්ලා ලස්සනට පුංචි පුංචි ගුලි හදලා කවද්දි හරි රසයි.
මහත්තයෝ අම්මා බනීද
නැහැ වස්තු එහෙනම් එන්න කියන්නෑනේ
අනේ මහත්තයෝ මාව අත ඇරලා එන්න කිව්වොත්..
යනවා..
අනේ කියපු කෙල්ලගේ ඇස් වල කදුලු පිරුනා
අනේ මැනික ඔයා දාලා මං කොහොමද ඉන්නේ කොල්ලා කිව්වේ හරි ආදරෙන් .අනික අරවා නැතුව මං කොහොමද ඉන්නේ
කොරවද කෙල්ල අහන්නේ හරි හූරතලෙන්
උදේ ගත්ත ඒවා...
හරි නරකයි කෙල්ල හිනා වෙන්නේ හරි ආදරෙන්..
Fz කලු බයිසිකල් එකට නැගගත්ත කෙල්ල රතු පාට හෙල්මට එක දා ගත්තහම කොල්ලා පස්ස හැරිලා ලොක් එක දැම්මේ කෙල්ල කැමති එහෙම හින්දා.
හයියෙන් කොල්ලව බදා ගත්ත කෙල්ල උරහිසට ඔලුව තියා ගත්තේ පුරුද්දට කොල්ලා දන්නවා කෙල්ල කැමති බදාගන ඇලීගන ඉන්න කියලා කොල්ලට හිනා කොල්ලත් කැමති එහෙමනේ.
මහත්තයෝ හැමදාම මෙහෙම ඉන්නවද
ඔව් මැනික දාලා යන්නෑ මැරුනත් උබ මගේ පනනේ කොල්ලා එහෙම කියන්නේ බඩ වටේ තියන කෙල්ලගේ අත අතගාලා.
අනේ මහත්තයෝ ඔයාට කලින් මං මැරෙන්නේ දෙවියෝ
අනේ මැනික මගේ හුස්ම දිලා හරි මං ඔයාව ජීවත් කරනවනේ මට උබ මැරෙනවා බලන්න බෑ වස්තුව..එහෙම කියපු කොල්ලා පස්ස බැලුවේ කෙල්ලගේ කදුලක තෙත උර පත්තට දැනුනු හින්දා
කෙල්ල මහත්තයෝ ලොරිය කියද්දි ශලි ඉස්සරහා බැලුවත් පරක්කු වැඩි..කොල්ලා පැත්තකට විසිවෙද්දි කෙල්ල උඩින් ගිහින් වැටුනා..
අමාරුවෙන් නැගිට ගත්ත් කොල්ලා ගියේ කෙල්ල ලගට කොල්ලගෙත් කකුල කැඩිලා කොල්ලට ඒත් වේදනාවක් නැහැ කොල්ලගේ පපුව ගැහෙන්නේ ලේ ගොඩේ ඉන්න කෙල්ල දැකලා පාරේ යන ත්‍රී ව්ල් එකකට කෙල්ලව දා ගත්ත කොල්ලා කෙල්ලව ඔඩොක්කුවෙන් තියා ගත්තා කොල්ලා අඩනවා හෝ ගාලා
කතා කරන්න මගේ මැනික ඔයාට මාව දාලා යන්න බැහැ රත්තරං ඔයා කොහොමද ඇස් පියාගන්නේ ඔයාගේ මහත්තයව දාලා.අනේ රත්තරං ඇස් අරින්න මගේ වස්තුවේ උබ නැතුව ඉන්න බැහැ මට වස්තුව කොලගේ කදුලු වැටෙද්දි කෙල්ල හිමින් ඇස් අරිනවා..
අඩන්ඩ එපා මහත්තයෝ ඔයාට මොකද කතා කර ගන්නවත් බැරුව ඉන්න කෙල්ලට ඒත් බය කොල්ලා ගැන.
මං හොදින් මගේ අම්මට අමාරුද
නෑ මහත්තයෝ ....මට මැරෙන්න බෑ මහත්තයෝ ඔයාව දාලා මට ඔයා ලග ඉන්න ඕනි රත්තරං ..තව චුට්ටක් හරි අනේ මහත්තයෝ මං මැරෙයිද
නෑ රත්තරං අම්මේ මං මැරුනත් උබව ජීවත් කරනවා මං කොල්ලා එහෙම කියන්නේ කෙල්ලගේ තොල්පෙති ඉබින ගමන් කදුලු වල ලුනු රස හොදටම ශලීට දැනෙනවා
කෙල්ලහේ හාඩ් එක ඩැමේජ් වෙලා කෙල්ලව ජීවත් කරන්නනම් හාඩ් එකක් ඕනී දවස ඇතුලට කොල්ලා පිස්සෙක් වගේ කකුලත් බැරුව වටේම කොල් කරනවා ඒත් වැඩේ හරියන්නෑ කොල්ලා යනවා කෙල්ලගේ කාමරේට කෙල්ලට සිහිය නැහෑ උදේ කොල්ලා රස වින්ද ඒ තොල් වැහෙන්න මැශින් ගහලා කොල්ලට දරාගන්න බෑ..මලක් වගේ ඉම්බ අත් වලට කටු ගහලා කෙල්ලට අනේ කිය වෙන්නේ පපුව පුපුරු ගහද්දී..
මහ මෙරක් තරම් ආදරේ දුන්න ඔය හදවත කොහොමද මැනික තුවාල උනේ......
අපිට දරුවෙක් ඕන් නෑ කෙල්ල කිව්වා කොල්ලට මතක් වෙනවා..
----=---=========------=========-----
ඇයි කෙල්ලේ බයද රිදෙයි කියලා කොල්ලා අහන්නේ කෙල්ලව තුරුල් කරන්.
නෑ මහත්තයෝ ඔයාගේනේ ඉතින් රිදුනත් මොකද
එහෙනම් ඇයි මැනික
ඔයා දාලා හොස්පිටල් ඉන්න බෑ මහත්තයෝ
අනේ මැනික අපේ පැටියා එනකන් මාත් ඔයා ලග ඉන්නවනේ එහෙම කියන කොල්ලා කන හපන්නේ ආදරෙන්
රිදෙනවා දගයෝ ....
------==========----------=-============
එහෙම කියපු ඔයා අද මම උන්නු හදවතත් තුවාල කරන් හොස්පිටල්
කොල්ලා ඩොක්ටර්ගේ කකුල් අල්ලලා වදිනවා
අනේ ඩොක්ටර් මගේ හදවත මගේ මැනිකට දෙන්න මගේ කෙල්ල ජීවත් කරන්න.
එහෙම ජීවත් වෙන කෙනෙක්ගේ දෙන්න බෑ තේරුම් ගන්න ඩොක්ටර් තෙරුම් කරනව ඒත් කොල්ලට ඕනී කෙල්ල ජීවත් කරන්න.
කතුරක් ගන්න කොල්ලා කෙල්ල දිහා බලාගනම ඇන ගන්නේ හිනාවෙන්මයි කොල්ලට වේදනාවක් නෑ මගේ මැනික ජීවත් වෙයි.කෙල්ලගේ ඇග උඩටම වැටිලා කොල්ලා ඇස් පියා ගන්නේ හරි ආදරෙන්.
සනීප වෙලා කෙල්ල ගෙදර එන දවසෙත් කෙල්ල යාලුවන්ගෙන් අහන්නේ කොල්ලා ගැන කෙල්ලට මතකයි කොල්ලා හොදින් උන්නා කියලා.ඒත් කෙල්ලව බලන්නවත් නාව එක කෙල්ලට හිතා ගන්න බෑ අනේ මහත්තයෝ ඔයාගේ පන මමනේ කොහොමද රත්තරං මාව බලන්නවත් නෑවිත් උන්නේ.අනේ සනීප නොඋනනම් හොදයි වස්තුව මට උහුලන්න බෑ මහත්තයෝ
මැරුනත් කෙල්ලව දාලා යන්න බැරි කොල්ලගේ ආත්මේ කෙල්ලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරිව අඩනවා..මං ඔයා ලගමයි උන්නේ සුදු නෝනා කොල්ලා කිව්වත් ඇහෙන්නෑ කෙල්ලට
""මං යනවා මැනික මගේ හද වත ඔයා ලග""
කොල්ලා ලියපු ලියුම් කෑල්ල යාලුවා කෙල්ලට දුන්නහම වියරුවෙන් කෙල්ල කෑගහන්න ගත්තේ
අනේ මහත්තයෝ ඔයා කිව්වා වගේ ඔයාගේ පන දුන්නා රත්තරං ...ඔයාගේ ලග මගේ නමට තිබ්බ ආදරේ එකතු කරපු ඔයාගේ හදවත මට දිලා ඔයා ගිහින් ..
කොල්ලාගේ ආත්මෙට කෙල්ලගේ කදුලු බර වැඩ් කොල්ලට පිහන්න විදිහක් නැතුව හරි දුකයි ..
අඩන්ඩ එපා මැනික ඔයාව දාලා යන්නෑ මේ බලන්න වස්තු මං ඉන්නවා කෙල්ලට ඇහෙන්නෑ කොල්ලා කියනවා..
කෙල්ල ගෙට දුවලා දොර වහ ගන්නේ යාලුවවත් එලවලා.
රූම් එකට දුවන කෙල්ල ඇද බදා ගන්නේ දවස් 10යකට කලින් වින්ද කොල්ලගෙ සුවද එකතු කර ගන්න හැම තැනම කොල්ලව පේද්දි බාත් රූම් එකට දිව්වේ බෙල්ල බලන්න
අනේ මහත්තයෝ තව රතු මැකිලත් නෑ අනේ මාව දාලා ඇයි ගියේ කෙල්ල කෑ ගහලා අඩද්දි කොල්ලට ඉන්න බෑ කෙල්ලව සනසන්නත් බෑ.අඩන්ඩ එපා මගේ වස්තුව මගේ හදවත ඔයා ලග
කොල්ලා කියපු දේ ඇහුනා වගේ කෙල්ල පපුවේ අත තියා ගත්තේ ආදරෙන් .......
කදුලු පිහා ගත්ත කෙල්ල ගබඩා කාමරේට යද්දි කොල්ලගේ ආත්මෙත් කෙල්ල පස්සෙන් ගියා හිනා වෙලා කෙල්ල මල්වලට දාන් බෙහෙත් එක අතට ගත්තේ ඔයාගේ හදවතත් අරං මං එනවා මහත්තයෝ කියලා.කොල්ලා කෑ ගහද්දී කෙල්ල බෝතලේම කටට හලා ගත්තේ ආසාවෙන්..කෙල්ලගේ ආත්ම කොල්ලා තුරුල් කර ගත්තේ ආදරෙන් ..................
........ නිමි.....
රොමේෂ් කවීන්
No comments:
Post a Comment