කෙටි කතාවක් 💐
අනේ එපා එපා මිශෙල් මාව එලවන්න එපා...
( දෙවියනේ එක හිනයක්ද?) 😞
මගේ නම රවිහාරි මම පදිංචි වෙලා ඉන්නෙ ඉතාලියේ .🇮🇹. මට තාම අවුරුදු දහනවයයි.. මම මෙහෙට එද්දි අවුරුදු පාහලව සම්පුර්න වෙලා තිබුනෙත් නැ.. මන් මෙහෙ කාත් කවුරුත් නැතිව තනි උනේ අම්මා ගෙයි ඉඩමයි උගස් කරලා මාව වෙනත් පවුලක් එක්ක හොරෙන් එ පවුලෙ අයගේ ලමයෙක් කියලා මෙහෙට එවුව දවසෙ...😐 මාව මෙහෙ ස්කොලේ යැවුවේ එ මිනිස්සු මෙහෙ නිතියෙ හැටියට ස්කොලේ යවන් නැතුව ඉන්න බැරි නිසා එ උනත් එ ගිහින් ආපු වෙලෙ ඉදන් කරේ මගෙන් මරොලා වැඩ ගත්තු එක මට දහා අට සම්පුර්න උන ගමන් මාව මෙහෙ ගෙදරක වැඩට යැවුවේ මාව තවත් බලා ගන්න බැ කියලා... හැබැයි එකෙන් උනේ මට හොදක් මම දැන් මෙ ගෙදරට ඇවිත් අවුරුද්දකට වැඩි.... මට ඉන්න වෙනම කාමරයක් දිලා තියනවා... මන් වැඩ කරන ගෙදර ඉන්නේ අම්මායි දුවයි👸🙎 විතරයි මට තියෙන්නෙ උදෙට කන්න හදලා එයලා වැඩට ගියාම කාමර අස් කරලා ගෙදර වැඩ කරලා දවල්ට කන්න හදන්න ... මිශෙල්ට අවුරුදු දාහතක් නිසා එයයි මමයි උන්නෙ සහොදරියො වගේ...
අද මිශෙල්ගෙ උපන්දිනය 🎂නිසා එයා ඉස්කොලෙ ගිය ගමන්ම මම කරේ කුස්සියට ඇතුල්වෙලා උයන්න ගත්තු එක... මිශෙල් හරිම කැමති මම හදන බත් 🍚එකට එ හින්දාම මම ඉක්මනට බත් එකක් හැදුවා කැරට් ලිස් දලා උරුමස් පොඩියට පෙති කපලා බැදලා දලා හරක්මස් ඉස්සො දැල්ලො බිත්තර ඔක්කොම දැම්මා ම්හ් හරිම සුවදයි... වෙනම කලුකොම් මස්🍤 ටිකක් අඩුවැඩිය දලා ටිකක් තම්බලා ලිපෙන් බාලා මස් පෙති කපලා ටිකක් බැදලා අරන් වෙනම තැටියක් අරන් එකට තෙම්පරාදුවට කැලි මිරිස් හැදි බාගයයි සුදුලුනු පොඩි බිකි දෙකකුයි ඉගුරු පොඩියට කොටගන ටිකක් දලා මිරිස් රන්වන්පාට වෙද්දි මස් එක දලා එකට ලුනු ටිකක් දලා සොස් ටිකක් සොයා සොස් දලා රවුමට ලියපු ලුනුයි මාලු මිරිස් ලස්සනට මැදින් කපලා පලලා දාගන ගින්දර වැඩි කරලා තක්කාලි 🍅දලා තැටිය ටිකක් හොල්ලලා ගත්තා ම්හ් දැන් හරි බත් එක දාන බාජනයයි මස් ඩෙවල් එකයි දලා සලාද කොල ටිකක් තියලා ලස්සනට සරසලා ගත්තා... එ ටිකකින්ම ගෙදර බෙල් එක ගැහුවා මම ඔහේ ගිහින් දොර ඇරියෙ මිශෙල් කියලා හිතන්..
කවුද ඔයා?
මම මිශෙල්ගේ සහොදරයෙක් මේ කෙක් එක අරන් අවෙ...😜🎂
අද මිශෙල්ගෙ නැන්දාගෙ පුතා එනවා කියලා තිබ්බා කෙක් එකත් අරන් මට මතක් උනෙ එවෙලේ... මෙච්චර කඩවසම් කොල්ලෙක් මගේ හිත ගැස්සිලා ගියා 😊 කවදාවත් නැතුවම... නිල් පාට ඇස් දැක්ක ගමන්ම වශි වෙනවා.. 😍 මම ගෙට එන්න කියල ලංකාවේ විදිහට තේ එකක් හදලා දිලා එතනින් ගියා.. එදා දවල් මිශෙල් සහා අම්මාත් මමත් කැම ගත්තෙ මිශෙල් කිවු පරිදි මාර්කො ඇයගේ සහොදරයත් එක්ක... 👨👩👧👧
ම්හ් කැම හරිම රසයි රවෙහාලි
අයියෝ මර්කො මෙයාගෙ නම රවිහරි 😁😁😁
හරි හරි මට ටිකක් අමාරුයි කියන්න මොනවා උනත් කැම හරිම රසයි ඔයා මෙම කැම හදනවා කියලා දන්නවනම් මම හැමදාම නැන්දලෙ ගෙදර එනවානෙ...😂😂
මිශෙල් අපි ඉන්න තැනින් නැගිටලා ගියෙ එයාට අම්මා කතා කරපු නිසා. මට එක පාරට කැරකිල්ලක් අවේ උදෙ ඉදන් උයපු නිසාද මන්දා මම ටිකක් පුටුවෙන් ඉදගන ඔලුව තියාගත්තා...😥😥
ඇයි රවිහාරි මොකද උනේ ඔයාට?
මට ටිකක් කැරකිල්ලයි ...😪😥
ඔහොම ඉන්න මම බලන්න...
ඔයාගෙ ඇග හොදටම රස්නෙයි නේ ඔයා ඉන්නෙ මොන කාමරෙද මම කැන්දන් යන්නම් එන්න... ( එම කියලා මාර්කො මගේ අත එයාගෙ බෙල්ල වටෙ යවලා මාව අල්ලන් උඩ තට්ටුවෙ කාමරෙට කැන්දන් යන එක බලන් උන්නෙ මිශෙල් තාරහකින් වගේ කවදවත් එම තාරහකින් මන් දිහා බලලා තිබ්බෙ නැ)😡😠
🕓🕓🕕 මාස ගනක් ගෙවි ගියා හැම සතියන්තෙම මාර්කො මගේ කැම කන්න අසයි කියන් එන්න පටන් ගත්තා.. මිශෙල් මන් එක්ක කතා කරන එක අඩු කරා 😷😷 එකට හෙතුව මාර්කො කියලා හිතුවත් මට තෙරුම් ගන්න බැරි උනේ ඇයි කියලා විතරයි... එක දවසක් මාර්කො රැට කලා මම එලියෙ බන්කුවෙ ඉදන් ඉන්නවා දැකලා මන් ලගට ඇවිත් වාඩි උනා... මම එක්ක මම ගැන කතා කරා මගේ අම්මා නැති උනේ මිට අවුරුද්දකට කලින් මම තනිවෙච්ච කෙල්ලක් කියලා දැනගත්තාම එයගේ ඇස් වලත් කදුලු පිරුනා😂😂😂... මෙහෙ රටෙ කොල්ලෙක් මෙච්චර සිරියස් විදිහට ඉන්නවා දැක්කාමත් මට පුදුම හිතුනා මම දැකලා තිබ්බෙ රැට ඩිස්කොටෙක් යන කෙල්ලො හතර පහා ඉන්න කොල්ලො මිට කලින් එ නිසා මම හිනා උනත් කොල්ලෙක් හිනා වෙනවා මිසක් ඉට වඩා වචනටක් කතා කරේ නැ...
ඔයා දන්නවද රවි ඔයාගෙ ඔය කලු දිග කොන්ඩෙට මම හරිම ආසයි මෙහෙ කෙල්ලො කොන්ඩ කොල්ලො වගේ කපන් ඉන්නෙ එත් ඔයාගෙ කොන්ඩෙ ඔයාට අභරනයක්.. ඔයගේ කලුම කලු පාට ඇස් දෙක ඔයාගෙ හමේ පාටට මම හරිම කැමති .. ඔයාව දැක්ක දවසෙ ඉදන්ම මගේ හිතෙ ඔයා ගැන කැමැත්තක් තියනවා... පුලුවන් නම් මට ඔයාගේ ආදරය දෙන්න....😍😘😍❤️
මම අකුරක් නැර වෙනදා වගේම මිශෙල්ට කිවුවා එදා මිශෙල් ඇත්තද අපේ මර්කො බොරු කරන්නෙ ඔකත් එයාගෙ විහිලුවක් කියලා මට ගිහින් නිදාගන්න කිවුවා මිසක් වැඩිය කතා කරෙ නැ.. එත් පහුවෙනිදා මිශෙල් මර්කො අපු වෙලෙ එයාගෙ ජුවලරි වගයක් නැති වෙලා කියලා හෙවුවා මමත් උදවු උනා හොයන්න.. එත් එයාගෙ කාමරෙ තිබ්බෙ නැ... මගෙ කමරේ නිකමට බලමු කිවුවාම මගේ කොට්ටෙ යට තිබිලා හම්බ උනා මම ගත්තෙ නැ කියලා කිවුවත් එක මිශෙල්වත් එයාගෙ අම්මාවත් පිලිගත්තෙ නැ.. මාව ගෙදරුන් පැන්නුවා...
මම රෙදි බැග් එකත් අරන් අඩ අඩ එලියට බැස්සෙ මට මොනවද මෙ උනෙ කියලා හිතමින් මට අම්මාත් නැතිඋනා....මේච්චර සිතෙ මාව එලියට දැම්මේ කොහොමද ඔයා මිශෙල් මම ඔයාහෙම සහොදරියක් කියලා ඔයාම නෙද කිවුවේ අද මෙච්චරටම සිත හිම වැටෙන්න වගේ එත් මම මොනවා කියලා කරන්නද කාට කියන්නද?.... 🌨☃️☃️❄️
වෙලපහා උන්න ගෙදරිනුත් එලියට දැම්මා මම කොහෙ යන්නද මම අනාත කෙල්ලක් නෙද? ඇයි මට මෙම කරන්නෙ මම මොනවද මිශෙල්ට කරේ මගේම සහොදරියක් වගේ උන්න මිශෙල් ඇයි මෙහෙම පැන්නුවෙ මාව ගෙදරින්... මම එදා රෑ 🌑🌛යන්න තැනක් නැතුව වෙවුලන සිතේම ස්ටෙශන් එකෙ පුටුවක එලි වෙනකන් උන්නා.... උදෙ මට ඇහැරුනෙ මම ඉදන් උන්න තැනට ඇවිත් ඉතාලි ජාතික ස්ටේෂන් මාස්ටර්ට කතා කරපු නිසා.. කියපු හැටියට හොදටම හිම වැටිලා.... මම එලියට ගිහින් බලද්දි හිම හොදටම එ කියන්නෙ මුලු රෑම හිම වැටිලා ❄️🌨❄️🌨❄️ එ නිසා තමා මෙච්චර සිත ස්ටෙශන් එක වටෙම වාහන එකකින් හිම අයින් කරනවා අනිත් එකෙන් ලුනුයි පොඩි ගල් කැටයි ඉහනවා.🚒...මගේ අතේ වැඩ කරපු සල්ලි💲 තිබ්බත් මෙවෙලෙ හැටියට මට එවා නස්ති කරගන්න බැ මම උදේම මුන ටිකක් එතන තිබ්බ බත් රුම් එකට ගිහින් හොද ගත්තා එතන්ටත් සල්ලි දලා ඇතුල් වෙන්න ඔනි අනෙ දෙවියනෙ එවෙලෙ තමා මට ආයෙත් ලංකාව මතක් උනේ තාත්තා දලා ගිය කෙල්ලනෙ මම අම්මගෙ නැදැයොත් මාව ගනන් ගන්නෙ නැ එ නිසා මම ගොඩ එන්න ඔනේ මෙ ඉතාලියෙම ඉදලයි කියලා මම හිතට ධෛර්ය ගත්තා... බැග් එකත් අරන් මම එතන තිබ්බ කොපි ශොප් එකට ගිහින් කිරි ☕️එකක් එක්ක කන්න චොකලට් දාපු බනිස් 🍩එකක් ගත්තේ ඉයේ රෑටත් මොකුත් කැවෙ නැ නිසා.. එවෙලෙ හැටියට මොනවත් නොබි උන්නොත් මේ තියන සිතට මට තවත් ලෙඩක් හැදෙනවා නොවනුමානයි….. මම කොපි එකත් අරන් පුටුවෙන් ඉදගත්තා... මම ඉදන් උන්න මෙසෙට එක පාරටම කලබලෙන් ආපු කෙනෙක් මම ලග ඉදගත්තා … මම ඔලුව උස්සලා බලද්දි එ උන්නෙ ම්ර්කො….😮😮😮
ඔයාට පිස්සුද ? මම කොච්චර නම් ඔයාව හෙවුවද කියලා ඔයා දන්නවද ඉයෙ ඔයා ගිය වෙලෙ ඉදන් මම පාරක් පාරක් ගනෙ ඔයාව හෙවුවා එලිවෙනකන්ම මේ දැනුත් මම ඔයා මෙතන කියලා දන්නෙ මගෙ යලුවා කොල්📞 කරපු නිසා... ඔහොම මට නොකියා යන්න පුලුවන්ද? දන්නවද මම එවෙලේ ඔයාට යන්න දිලා මොකුත් නොකියා උන්නෙ මට මිශෙල් කරේ ඇත්තක්ද කියලා බලාගන්න මම සිසි📷📷 කැමරා චෙක් කරා එවා මිශෙල්මයි දලා තියෙන්නෙ එ ඇයි කියලා ඇහුවාම තමා දැනගත්තෙ මිශෙල් මන් ගැන කැමැත්තෙන් ඉදලා කියලා.. මම එ ප්‍රශ්න විසදන් එලියට එද්දි ඔයා නැ... ඔයාට ඔච්චරට මාව විස්වාස නැද්ද මම කිවුවනෙ ඔයාට මම ආදරය කරන්නෙ ඔයාට ඇත්තටමයි... යමු ඔය බැග් දෙන්න...💑💑
එත් කොහෙද යන්නෙ? 🤔🤔
තවත් ප්‍රශ්න අහන් නැතුව ගිහින් නගිනවා කර් එකට...
එම කියද්දි නම් මන් බයටම ඉබේම ගිහින් කර් එකට නැග්ගා... මර්කො කැන්දන් ගියෙ මාව එයාගෙ ගෙදර ....
මෙක මගේ ගේ 🏠මෙහෙ ඉන්නෙ මම විතරයි මේකෙ කාමර දෙකයි සලේ කුස්සියයි බත්රුම් එකයි තාව මගේ පෙයින්ටින් රුම් එකයි තියෙන්නෙ දැනට ඔයා මෙ කාමරෙ ඉන්න පස්සෙ ඉතින් මගේ කාමරෙට එන්න බැරියැයි.... (එම කියද්දි මම ගැස්සිලා ගියා)
බය වෙන්න එපා බය ගුල්ලියේ.. ඔයා කැමති උන දවසට අපි මැරි කරමු එතකන් ඔයාට තියෙන්නෙ මට වැඩ කාර කම් කරන් ඉන්න... මට ආර ඔයා උයන විදිහට රසට කන්න හදලා දෙනවා නෙද? ( එම කියද්දි මම හිසා වනලා ගියේ පෙයින්ටින් අදිනවා කියලා කිවුව වහපු කාමරෙට එකට ගියාම තමා මම දැක්කෙ හරිම ලස්සන ලස්සන චිත්‍ර ගොඩක් එ අස්සෙ තිබිලා මම හිමිට ආතට ගත්තෙ මාව ඇදලා තිබ්බ රුපේ එදා පලවෙනි දවසේ අපු වෙලෙ මම දොර ලග ඉදන් මර්කො දිහා බලන් උන්න විදිහ එ වගේම ඇදලා කිසි වෙනසක් නැ... මගේ ඇස් වලට කදුලු වැටෙද්දි මම මර්කො ලගට ගිහින් මර්කොව බදාගත්තේ තවත් මට මගේ හිතෙ තිබ්බ ආදරය හන්ගන් ඉන්න බැරි නිසා... 😍😘
අවුරුදු දෙකකට පසු....⌛️⏳
අමො අමො ඔයා කොහෙද?😋
මොකද මර්කො කැ ගහන්නෙ? මම කුස්සියෙ උයනවා 🍳🍳 ඔයාට මොනවද ඔනා තේ එකද ?☕️ ඉන්න මම අරන් එන්නම්ම්.. ( මම එම කැ ගැහුවේ මර්කොට උදෙ නැකිට්ට ගමන් තේ එක ඔනා කියලා දන්න නිසා මම තේ එකත් අරම් මර්කො ලගට ගියා.. අමො අමො කියන්නෙ ඉතලියෙන් අමොරේ කියන එකට අමොරේ කියන්නෙ ආදරයට ආදරි වස්තු කියනවා වගෙ වචනයක්..) 😉😉
ඔයාට මම කියලා තියනවානෙ අමො දග වැඩ නොකර ඉන්න කියලා මේ බලන්න තව දවස් කියද තියෙන්නෙ අපේ පැටියා එන්න මම කියනකන් කුස්සියට යන්න තහානම් කාමරේට වෙලා රෙස්ට් කරන්න ඔනා තෙරුනාද? එම කියලා මාව මර්කො ලගට අරන් නලලට හදුවක් දිලා තුරුල් කරගත්තා...
කවුරුත් නැතුව තනිවෙච්ච මට අම්මේ ඔයා පවුලක් ගෙනල්ලා දුන්නා.💏💑.. කොහේ උන්නත් ඔයා මාව තනි වෙන්න ඉඩ දුන්නෙ නැ අම්මේ.... ඔයාට ගොඩක් පිං .... මිශෙල් කවදා හරි මම වැරදි නැ කියලා තෙරුම් ගත්තු දවසට තමා මගේ පවුල සම්පුර්න වෙන්නෙ එතකන් මම බලන් ඉන්නවා....
ඉතාලි කොල්ලෙක් කියලා මම එදා මර්කොව නැති කරගත්තනම් මට අද මෙච්චර ආදරයක් ලැබෙන්නෙ නැනෙ…මෙහෙ කොල්ලො ඔක්කොම එක වගේ නැ මගේ මර්කො වගේ අවන්ක්ව පනටත් වඩා ආදරෙන් මාව බලාගන්නවා වගේ බලාගන්න කොල්ලොත් මේ ලොකේ ඉන්නවා…💑😍😍
නිමි....
ඉරෝෂා සෙව්වන්දි නිර්මාණයක්.
No comments:
Post a Comment