#tutu#.....
මම අරලියා දේදුනු සමරසිංහ මට කිසි දෙයකින් අඩු පාඩුවක් නම් නැහැ අතට පය වැඩකාරයෝ යන්න එන්න වහන ඒ හැම දේම මට තිබුනත් මට මව් සෙනෙහස ලැබුනේ නැහැ මම ඉපදෙනකොටම මගේ අම්මා මාවයි තාත්තාවයි තනි කරලා යනවා එදා ඉදන් මගේ තාත්තා තමා මගේ අම්මා උනේ තාත්තා කොච්චර ලොකු බිස්නස්මන් කෙනෙක් උනත් එයා මාත් එක්ක කාලේ ගත කලා මේ වෙද්දි මට අවුරුදු 19ක් මේ අවුරුද්දේ ඒලෙවල් මන් පාසල් යන්නේ රත්නාවලි බාලිකාවට හැමදේම කිව්වා මන් ගැන. ඒත් කෙනෙක් ගැන කියන්න බැරි උනා ඒ තමා ශේන් එයා මට මගේ තාත්තා වගේම ආදරේ කලා එයා බන්ඩාරනායකේ එයාගේ තාත්තාත් බිස්නස් තමා කරන්නේ .. මට ශේන්ව හම්බුනේ යහන්සා clz එකේදී අපි දෙන්නම කොමස් කරන්නේ.. ජූලි මාසේ 15ට අපේ ආදරේට අවුරුදු 3ක් කෝහෝම උනත් අපිට අපිව හම්බෙන්න පුලුවන් clz එකේදි විතරයි අපිව එක්කන් යන්න ගෙදරින් එන නිසා
අරලියා මොනාද කල්පනා කරන්නේ බබි මන් ඉතින් කා ගැන කල්පනා කරන්නද බබා ඔයා ගැන මිසක් ඉන්ටවල් ඉවර වෙන්නත් ලගයි. බබි .බබා මේ අගෝස්තු වලින් පස්සේ අපි හම්බෙන්නේ කෝහෝමද තාත්තා කිව්වා මාව ඇමරිකා යවනවා කියලා අපේ ලොකු තාත්තලාගේ ගෙදර ... හරි බබි ඒ ගැන හිතන්න එපා අපිට බාදා එන එකක් නැහැ ලබන සතියේ දවස් දෙකක් අපිට එකටම ඉන්න පුලුවන් නේද clz eke last trip එක ආ දෙන්නා මල් කැඩුවා ඇති යමන් පංතියට තොපිලා දෙන්නා බැලුවොත් මලේමයි නේ..
ආ දැන් එතකොට අපි දෙන්න විතරද මලේ එතකොට උබලා දෙන්නා ... ඒ තමා මගෙයි ශේන්ගෙයි හොදම යාලූවෝ දෙන්නා කවිශ් සහ අශිකායි අපේ ආදරේට උදව් කලේ මුන් දෙන්නා තමා ඉතිම් හරි අපි එන්නම් පලයල්ලකෝ බන් ...plz හා හා අපි යන්නම් අශී යම් පන
බබි ඔයා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ නේද මගේ පන නැහැ බබා මන් ඔයාව දාලා කොහෙවත් යන්නේ නැහැ
අපි exam ඉවර උනාම ගෙවල් වලට කියමු....හා බබා
Econ clz එකේ ලමයි පංතියට යන්න වෙලාව ඉවරයි ....
අපෝ අර මිනියා කෑ ගාහනවා .. යමු බබා යන්න කලින් පුරුදු විදියටම බබා මා ලගට ඇවිත් මාව තුරුලු කරගනිමින් මගේ නලල මත ඔහුගේ තොල්පෙති තැබුවා.. යන්නට පෙර මාද ඔහුට හාදුවක් දුන්නා අපි දෙන්නම පංතියට ගියා... clz ඇරුනා ඒත් තාම සිරිසෝම මාමා ඇවිත් නැහැ සිරිසෝම කියන්නේ අපේ ගෙදර ඩ්‍රයිවර් අශී මායි නෑදෑයන් වන නිසා අපි දෙන්නම ගෙදර යන්නේ එකට ශේන් සහ කවිශ් අපි අසලම හිටියා අපි අත් පටලන් කතා කරමින් හිටියා එතකොටම කාර් එක ආවා ශේන් සහ කව්ශ් ගියා අපි දෙන්නත් ගෙදර ගියා මම ගෙදර ගිය ගමන් විමලා අම්මා හදලා තිබුන කිරි එකත් බීලා වොශ් එකක් දාගෙන පාඩම් කරන්න ගියා පෝන් එක අතට අරන් මම බබාට call එකක් ගත්තා hello bba කව්ද බබා ඒ ශේන්ගේ අම්මා මේ මොකක්ද උනේ අයියෝ...
ශේන් බාත්රූම් එකෙන් එලියට එනකොටම අම්මා ශේන්ගේ පෝන් එකත් අරන් හිනා වෙවි හිටියා මොකද අම්මේ කව්ද පුතේ බබි ... අ අ.. අම්මේ ඒ ඒ ශේන් ගොත ගසමින් අම්මාට අරලියා ගැන කිව්වා අම්මා හිනා වෙලා ආ දැන් පාඩම් කරන්න කියලා ගියා අම්මා ගිය ගමන්ම මම බබිට call එකක් ගත්තා....බබි බය වෙලා මම අම්මාත් කිව්වා කියලා බබිට කිව්වා අපි පාඩම් කලා බෝහෝවෙලාවට මම කවිශ් අරලියා අශි අපි group vedio call ගන්නවා කෝහෝමත් අපි හතර දෙනාටම ඕන වෙලා තියෙන්නේ university යන්න අපි ගොඩක් මාහන්සි වෙලා පාඩම් කරනවා
අපි බලන් හිටපු දවස උදා වුනා ඒ තමා clz eke ට්‍ර්ප් එක ඒ තමා අපි හතර දෙනාගේ අමතක නොවනම දවස් දෙක
අපි උසස් පෙලත් ලියා අවසන් කලා කෙසේ උනත් අපි 4 දෙනාම හොදටම පාස් වෙලා අපි හතර දෙනාටම ජපුර කැම්පස් සෙට් වුනා අද මායි ශේනුයි තීරනය කලා අපේ සම්බන්ධය ගෙදරට කියන්න මම තාත්තාට ශේන් ගැන කිව්වා තාත්තා කිව්වේ ආ ඒ ලමයා මගේ දුවට ගැලපෙනවානේ කියලා තාත්තා ශේන්ගේ සම්පූර්ණ නම් ඇහුවා ශේන් රනුක බස්නායක තාත්තා එකපාරටම ඇහැව්වේ බස්නායක ඔව් තාත්තේ එයලාගෙ තාත්තාගේ තමා $B industries
ආ මේ රවීන් බස්නායකගේ පුතාද ..... තාත්තා ඒහේම කිව්වේ කේන්තියෙන් දුව ඔය සම්බන්ධය නවත්තන්න කෝහෝමටත් මේ දේ වෙන්න බැහැ ... මම නොකිව්වා කියන්න එපා අයේත් අදම නවත්තනවා ඕක.... ..අනේ තාත්තේ හැමදේම දීපූ ඔයාට මගේ ශේන්ව මට දෙන්න බැරිද ඇයි තාත්තේ ඔයාමනේ කිව්වේ ශේන් මට match වෙනවා කියලා මම කවදාවත් ඒ තරම් අඩලා නැහැ මම තාත්තාගේ කකුල් බදන් ඇඩුවා තාත්තා මාව ගනන් නොගෙන ජීප් එකේ නැගලා යන්න ගියා විමලා අම්මා ඇවිත් මාව ඇදට එක්කන් ගියා විමලා අම්මා තාත්තාට වැඩ කරන්නේ අවුරුදු තිස්ගානක් තිස්සේ විමලා අම්මේ ඇයි තාත්තා එපා කිව්වේ ඇයි විමලා අම්මේ මම දන්නේ නැහැ චූටි නෝනා කියලා ගියා මම call ekk ගත්තා බබාට බබා....... මට කතාකරගන්නවත් බැහැ ඒ තරමටම මන් අඩනවා බබා ඇහැව්වේ නැහැ ඇයි මන් අඩන්නේ කියලා මන් දන්න්වා රත්තරනේ ඇයි ඔයා අඩන්නේ කියලා .... ඔයා කොහොමද බබා දන්නේ ... මගේ බබාට තාත්තා react කරපු විදියටම තමා බබි මගේ අප්පච්චිත් react කලේ ඇයි රත්තරං
අපිට මේහේම උනේ .. බබා පන දැන් lectures නේද ඔයා එන්න මම දැන්ම එනවා... මම ඉකමනට ඇදගෙන පහලට ගියා සිරිසෝම මාම එන්න ඕනේ නැහැ key එක මට දෙන්න මම car එකත් අරගෙන අශිකාවත් දාගෙන අශිකාට හැමදේම කියමින් campus එකට ගියා මම car එක නවත්තපු ගමන් සුපුරුදු පරිදි ගියේ බෙන්ච් එක උඩට මගේ ඇස් වලින් කදුලු කැට වැටෙන්නට විය... ශේන් මා ලගට ආවා බබි අඩන්න එපා පන ඔයාව දාලා මම යන්නේ නැහැ .. මගේ කදුලු එයාගේ දෑත් වලින් පිස දමමින් අඩන්න එපා කියුවත් එයාගේ ඇස් වල කදුලු මගේ පපුව තෙත් කරවිය බබි... මගේ රත්තරනේ මාව දාලා යන්නේ නැහැ නේද පන කවදාවත්ම කියද්දි ..ජීවිතේ පලමු වතාවට ශේන් ම ගේ දෙතොල් මතින් එයාගේ දෙතොල් තැබුවෙමි ඇස් පියාගත්ත මම මගේ ශේන්ව තදින් වැලද ගත්තා ඔහුගේ කදුලු කැට මාගේ කොපුල් තෙමාගෙන පහලට වැටිනී බබි අපි lectures වලට යන්නේ නැද්ද මට බැහැ බබා අශිකයි කවිශුයි lectures වලට ගියෙත් නැහැ ... අපිත් එක්ක බෙන්ච් එකට වෙලා විසදුමක් හොය හොය හිටියා බබා අපිට මේහේම තව කී දවසක් මේහේම හම්බෙන්න ලැබෙයිද ...මගේ රත්තරං කලබල වෙන්න එපා මම මොනා හරි කරන්නම්....
ගෙදර ගිය ගමන් මම වාහලා තිබුනු කාමරේ ඇරියා මම cupboard එක ඇරලා බැලුවේ තාත්තාගේ office files වල හරි මොනා හරි හොයාගන්න තියනවාද කියලා බලන්න හිතාගෙන මට හම්බුනා ඇල්බම් එකක් ඒකේ තිබුනේ තාත්තාගෙයි අම්මාගෙයි කැම්පස් කාලේ පොටෝ තාත්තාගේ හොදම යාලුවගේ පොටෝ ඒ කියන්නේ චතුර අන්කල් අරලියාගේ තාත්තාගේයි ආශා ඒ කියන්නේ අරලියාගේ අම්මාගෙයි පොටෝ තිබුනා මීට කලින් මට අරලියා අම්මගෙයි තාත්තාගෙයි පොටෝ පෙන්නලා තියෙනවා .. කෝහෝමද මෙයලා අතර මේ තරම් වෙයිරයක් ඇති උනේ කාලෙකට කලින් හොදම යාලූවෝ ... ඒ අතර තිබි මට තවත් ඇල්බම් එකක් හම්බුනා ඒකේ තිබුනේ අපේ පුංචිගේ පොටෝ එයා දැන් අපි අතර නැහැ තාත්තාට හිටිය එකම සහෝදරී ලූ ඒ ඇල්බම් එකේ තිබුන පොටෝ ගොඩක් අන්කල් චතුරගේ .... මම පොටෝ දෙකක් අරගෙන සාක්කුවට දාගෙන කාමරෙන් එලියට ගියා මන් එවලෙම බබිට call එකක් ගත්තා ... ඒත් පෝන් වැඩ නැහැ ඒත් එක්කම කවිශ් call ekk gatta මචන් මාර වැඩේ අරලියාගේ පෝන් එක තාත්තා අරගෙන ගෙදරින් එලියටවත් යන්න දෙන්නේ නැහැ දැන් ඉන්නේ අශිකාගේ ගෙදර ඉක්මනට යමන් වරෙන් .. මම අශිකාගේ ගෙදරට ගියා මගේ බබි පුටුවේ ඉදගෙන හිටියේ මම ඇය ලගට දිව ගොස් වැලදගත්තේ මාස ගානකින් දුටුවා මෙන් මම අරලියාට පොටෝ දෙක දුන්නේ ඇගේ විමලා අම්මාගෙන් හරි යමක් දැන ගන්න කියලා කියමින් මා නැවත ගෙදරට එන්න පෙර සුපුරුදු පරිදි ඇගේ නලලට ආදරබර හාදුවක් දුන්නා ...
විමලා අම්මේ...එනවා චූටී නෝනා.. මට දෙයක් දැන ගන්න තියෙනවා කියන්න චූටී නෝනාට මොනාද දැනගන්න ඕන විමලා අම්මා කොච්චර කල්ද මේහේ ඉන්නේ... චුටී නෝනාගේ අම්මයි තාත්තායි බදින්නත් කලින් රවින් අන්කලුයි තාත්තායි ඇයි තරහ... ර ර රවීන් ඒ කව්ද චූටි නෝනා විමලා අම්මේ මට බොරු කරන්න එපා ඇත්ත කියන්න ... බිස්නස් පලහිලව්වකට වෙන්න ඇති චූටි නෝනා ... නැහැ විමලා අම්මි නැහැ ඒහේම දේකට නෙමේ මන් දන්නේ නැහැ චූටි නෝනා මම යනවා යන්න වැඩ තියෙනවා .. විමලා අම්මී මේ පොටෝ එක බලන්න අමීශා නෝනා .... චූටි නෝනාට මේවා කොහෙන්ද මම පොටෝ 2 විමලා අම්මිට පෙන්නුවා විමලා අම්මි මට ඇත්ත කියන්න ....මම කියන්නම් චූටි නෝනා කියන්නම්... රවීන් මාහත්තයා සන්ද්‍යා නෝනා චතුර මාහත්තයා ආශා නෝනා හොදම යාලූවෝ එකටමයි හිටියේ අමීශා නෝනා කියන්නේ රවීන් මාහත්තයාට හිටපු එකම නංගි... එයා හරිම ලස්සනයි ඒත් සංකරයි... අමීශා නෝනා චුටී නෝනාගේ තාත්තාට කැමැත්තෙන් හිටියේ ඒත් ආශා නෝනයි චතුර මාහත්තයයි අතර ඒ වෙද්දි සම්බන්ධයක් තිබුනා .. දවසක් චතුර මාහත්තයා රවීන් මාහත්තයලාගේ ගෙදර ගියා ... ඒත් රවීන් මාහත්තයා හිටියේ නැහැ ඒත් අමිශා නෝනා හිටියා එයා චතුර මාහත්තයාව වැලදගෙන ඇයගේ හිතේ තිබුන හැම දේම කිව්වා චතුර මාහත්තයා ඇයට තේරුම් කලා ඒත් වැඩක් උනේ නැහැ චතුර මාහත්තයා මේ ගැන ආශා නෝනට කිව්වා ... අශා නෝනා ගොඩක් දුක් උනා ආශා නෝනායි චතුර මාහත්තයයි අතර විරසක නම් ඇති උනේ නැහැ කවමදාවත් අමීශා නෝනා රවීන් මාහත්තයාට කියනවා චතුර මාහත්තයා ඇයට කරදර කලා කියලා බොරුවට. රවීන් මාහත්තයා කිසිම දෙයක් ආහන්නේ බලන්නේ නැතුව මාහ පාර මැද චතුර මාහත්තයාට ගහනවා නඩුවක් දානවා චතුර මාහත්‍තයාගේ නමට කැලලක් ඇතිවෙනවා ඒහේම ආශා නෝනගේ ගෙදරිනුත් චතුර මාහත්තයාව ආශා නෝනව බන්දන්න අකමැති වෙනවා ආශා නෝනගේ අම්මයි තාත්තයි ආශා නෝනට චතුර මාහත්තයාව බලන්නවත් යන්න දෙන්නේ නැහැ ආශා නෝනා දන්නවා ඒහේම කිසිම දෙයක් නොව්න බව...අවසානේදී ඔප්පු වෙනවා අපේ මාහත්තයා නිර්දෝශී බව ලැජ්ජාව නිසා අමිශා නෝනා සිය දිවි හානි කරගන්නවා...එදා ඉදන් කවමදාවත් මේ යාලූවෝ දෙන්නා කතා කරන්නේ නැහැ ඒත් අදටත් චතුර මාහත්තයාට රවීන් මාහත්තයාව මතක් වෙනවා... චූටී නෝනා මේ දේවල් දන්නවා කියලා මාහත්තයාට කියන්න එපා විමලා අම්මි
අම්මිගේ පෝන් එක දෙනවද ....ඒත් චූටි නෝනා ...මාහත්තයා දැනගත්තොත් ... දැන ගන්නේ නැහැ මම විමලා අම්මිගේ පෝන් එක බලෙන් වගේ අරගෙන බබාට call එකක් ගත්තා මන් ශේන්ට මේ හැම දේම කිව්වා...බබි අපි දැන් මොකක්ද කරන්නේ ... කෝහෝමද අපි මේගොල්ලන්ගේ තරහ නැති කරන්නේ ... අරලියා........... බබා තාත්තා ඇ ඇවිත් ..මන් තියන්නම්... චූටි නෝනාට මේ ඇදුම ඇදගෙන පහලට එන්න කිව්වා ඒ මොකද විමලා අම්මි.. මන් දන්නේ නැහැ චූටි නෝනා මම ඒ ගව්මත් ඇදගෙන පහලට ගියා..... මේ ඉන්නේ මගේ දුව අරලියා දුවේ මේ ඉන්නේ මගේ හොදම යාලුවා මේ එයාගේ පුතා.. සහස් මගේ දුවට සහස් හොදට match වෙනවා...තාත්තේ .. මම කතා කරන්න හදද්දීම තාත්තා කිව්වේ මෙතන අවුලක් ඇති කරන්න හදන්න එපා කියලයි මම අපි මෙයාලට කතා කරන්න දෙමු. නේද ... මම එලියට ගියා සහස් ඒ කොල්ලත් මගේ පිටි පස්සෙම ආවා
මම එලියේ තිබුන ගල් පුටුවෙන් ඉදගත්තා ... මගේ ඇස් වල කදුලු පිරි තිබුනා .. නංගි ... සහස් අයියා මට කතා කලා මම උත්තර නොදි හිටියා...
නංගි මන් හිතන විදියට ඔයා මට අකමැති ඇති.. නංගි මට ඔයාව marry කරන්න බැහැ වචනයක් වත් නොකිය හිටි මම ඔය ඇත්තමද අයියේ කියල ඇහැව්වා ...ඔව් නංගි මම කෙනෙක්ට ආදරේ කරනවා එයා දුප්පත් අපේ ගෙදරින් අකමැති..... ඊටපස්සේ මම මගේ විස්තරත් ඔක්කෝම සහස් අයියට කිව්වා... මම සහස් අයියගේ පෝන් එක ඉල්ලගෙන බබාට call කලා මේ සියල්ල එයාට කිව්වා කෝහෝම උනත් මට ලැබුනු හොදම දේ නම් ගෙදරින් එලියටවත් නොයන්න හම්බෙන මට සහස් අයියා එක්ක ගෙදරින් එලියට යන්න පුලුවන් ...
දින දෙකකට පසුව...
චූටි දුව.... ඔව් තාත්තේ මේ සහස් පුතා ඇවිත් අන්කල් මම අරලියා එක්ක එලියට යන්නද හා පුතේ යන්න...
ඒක ඇසුනු මම ඉක්මනට ඇදුමක් දාගෙන පහලට ආවා අපි ගෙදරින් එලියට ගියා යනගමන් සහස් අයියගේ girl friend වත් එක්කගෙන මම මගේ බබාව හම්බෙන්න ගියා දින ගානකින් මම මගේ ශේන්ව දැක්කේ මම ශේන්ව තදින් වැලදගත්තා....ඔව් මගේ මුලූ මූහූනම සිප ගත්තා ... අපි දෙන්නා කතා කර කර හිටියේ කෝහෝමද මේ ප්‍රශ්නය විසදන්නේ කියලා... බබි අපි එයාලගේ දරුවෝ බව ඇත්ත ඒහේම කියලා එයාලගේ වෙයිරයට හවුල් කරුවෝ වෙන්න අපිට බැහැ නේ බබි ... මොන දේ උනත් බබි මම ඔයා ලග ඉන්නවා හැමදාම අපිට මේහේම ඉන්න බැහැ දැන් සහස් එක්ක පරිස්සමෙන් ගෙදර යන්න ගෙදර ගිහින් msg එකක් දාන්න රත්තරනේ .... අපි අපිව වැලදගනිමින් නික්ම ගියා මම සහස් අයියා එක්ක ගෙදර ගියා තාත්තාට නම් කිසිම සැකයක් නැහැ .... මම කාමරයට ගියා මට අද සතුටුයි ගොඩක් දවසකින් මට මගේ පනව හම්බුනා.... තාත්තේ මට lectures මන් යනවා සිරිසෝම එක්ක යන්න හා තාත්තේ ඇරෙන වෙලාවට අර ලමයා එයි ...දුවේ... ඔව් තාත්තේ දුවගෙයි රවීන්ගේ කොල්ලගෙයි සම්බන්දේ දැන් නැහැ නේද නැහැ තාත්තේ නැහැ හ්ම් ඒහේනම් කමක් නැහැ .. මම යනවා තාත්තේ ...මම කැම්පස් එකට ගිය ගමන්...සුපුරුදුවිදියට බෙන්ච් එක උඩට ගිහින් ඉද ගත්තා අපි දෙන්නා කතා කර කර හිටිය තැනට අපේ තාත්තා ආවා .... තාත්තා මාව ඇදලා අරගෙන ශේන්ට කනට ගැහුවා....උබලා අද මේ සම්බන්ධය නවත්තන්න ඕන නැත්තම් උබව මරනවා කියල කිව්වා...... තාත්තා මාවත් ඇදගෙන ගෙදර ගියා අයේත් කැමපස් යන්න තියා ගෙදරින් එලියටවත් බහින්න මට අවසරයක් තිබුනේ නැහැ ...
පුතේ... ඔව් අප්පච්චි උබයි චතුරගේ දුවගෙයි අතර තියෙන සම්බන්ධය නවත්තපම් මම ආයෙත් නොකිව්වා කියන්න එපා අද ඉදන් උඹ යන එන තැන් ගැන මන් හොයනවා.... කවදාවත් උබලාට එකතුවෙන්නනම් දෙන්නේ නැහැ ...හෙලෝ අශිකා මම අරලියා මම මේ පාරේ ඉන්නේ ඉක්මනට එන්න ..මමයි අශිකයි පාරට ගියා එතකොට කවීශ් මග හිටියා .. කවිශ් ශේන්ට එන්න කියන්න ඉක්මනින් ... අශිකා මා බදාගෙන අඩන්නට විය සතුටින් ඉන්න අරලියා ...මේක තියාගන්න කියලා වියදමට සල්ලි ටිකකුත් දුන්නා..
ශේන් අරලියා ඇවිත් ශේන් රෙදි ටිකත් අල්මාරියෙන් දාගෙන බයික් එකෙන් පාරට ආවා....අපි දෙන්නා බදුල්ල පැත්තට ගියා...මාසෙකට විතර කුලියට ගෙයක් අපි ගත්තා මැටි වලින් හදපූ ගෙයට තහඩු දාපු වහලයක් අපි දෙන්නාම ජීවිතේ ප්‍රතම වතාවට මේ වගේ ගෙදරක ඉන්නේ ඇත්තටම මම තේ එකක් විතරයි හදාගන්න පුලුවන් ... අපි දෙන්නම ඒ අසල තිබු ලිදට ගියේ නා ගැන්න ජීවිතේ පලවෙනි වතාවට චීත්තයක් ඇදගෙන මම ඒ අසල තිබූ ගල් බැම්මෙන් ඉදගත්තා ශේන් වතුර ඇදලා මාව නෑව්වා අපි දෙන්නාම එකට නාගෙන ඒ අසල තිබූ තේ වත්තේ ඇවිදින්නට විය .... ආයෙත් ඇවිත් අපි දෙන්නා බත් ටිකක් උයා ගත්තේ දන්න විදියට උදේ town එකෙන් අරන් අපූ බඩු වලින් සම්බෝලයක් සමග බත් උයලා අපි දෙන්නාට දෙන්නා කවා ගත්තා රෑ බෝවුනා ගොඩක් වහිනවා තැන් තැන් වලින් වතුර වැටෙනවා එහි තිබුන කුඩා ඇදේ එක කොට්ටයක් විතරයි තිබුනේ අකුණු කොටනවා ගොරවන සද්දෙට මන් ගොඩක් බයයි මම ශේන්ට තුරුල් වුනෙමි ශේන් මාව ත්දින් වැලද ගත්තෙමි දරා ගැනීමට නොහැකි තරම් සීතලය මට එය දරාගත නොහැකි විය.... මව වෙව්ලන්නට විය මට උන හැදිලා ඇග ගොඩක්
රස්නෙයි .. එලියට යන්න විදියක් නැහැ ශේන්ගේ ඇස්වලින් කදුලු වැටුනි ඔහු මගේ දෙතොල් සිඹින්න්ට විය ඔහුගේ ඒ උනුහුම ම ඇස් පියාගෙනම විදගත්තෙමි මා හට ගොඩක් අමාරුයි ඒ සීතල දරා ගැනීමට නොහැකි විය මට සිහිසුන් නැතිවෙන බවක් මෙන් හැගිනි.. ශේන් මාව තුරුලු කරගෙන ඔහුගේ කමිසය ඉවත් කරමින් මට කිව්වේ බබි මගේ පන මට ඔයාව බේරගන්න පුලුවන් එකම විදිය ඔයාව මගේම කරගැනීම විතරයි මේ සීතල ඔයාට දරා ගන්න බැහැ... වෙන අය රාගීව තමන්ගේ කර ගැනීම ජීවීතය බේරා ගැනීමට එදා රාත්‍රියේ අපි අපේම උනා....
බබි දැන් නැකිටින්න පන ඇයි බබි අඩන්නේ දැන් අපි දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් .... මගේ පන තියෙනකම් මන් ඔයාගෙම විතරයි අපි මැරුනොත් මැරෙන්නේ දෙන්නාම එකටයි.. බබා මම town එකට ගිහින් එන්නම් මේ අතර තුර අපේ තාත්තා ආවා මගේ දුව... එන්න අපි ගෙදර යමු බැහැ තාත්තේ ශේන් ..ඒ ලමයත් එක්කන් යන් ... මම පුතාලට සමාව දෙනවා තාත්තේ ශේන් එනකම් ඉමු.. හරි ඒ ලමයාව මගින් ගමු තාත්තා එක්ක වාහනේ යද්දී රවීන් අන්කල් ආවා ඒත් එක්කම විමලා අම්මිත් ආවා...මම දිවගොස් විමලා අම්මාව බදා ගත්තා...
කෝ මගේ ලමයා චතුර කියපම් මොනාද මගේ ලමයට කලේ මම මොකුත් කලේ නැහැ ලමයි එක්කන් යන්න ආවේ ඔව් අන්කල් ශේන් පාරට ආවා බොරු දුව ඔයාගේ අප්පච්චි මේ කියන්නේ විමලා අම්මි මට කිව්වා මම විමලා අම්මිව අතඇරලා දුවගෙන ගියා විමලා දුවට යන්න දෙන්න එපා අල්ලගනින්... කියපම් කෝ මගේ ලමයා මා ඒ පාරෙන් පාහලට දිව ගියා ශේන් එක්ක මිනුස්සයෙක් පොර බදිනවා මම ශේන් ලගට දුවන් යද්දි මා දැක්කේ ඔහු ශේන්ට වෙඩි තියන්න යන බවයි ...ශේන්ට තබන වෙඩිල්ල මතට මම පැන්නා... මාව බදාගෙන ශේන් ඇඩුවා... මම ශේන්ට කිව්වේ අ..අ.. අපි මේ.. ආ.ආත්මයේදි අපේ උනත් එකට ඉන්න අපිට පින් නැහැ බබා .. ඒත් එක්කම ශේන් ලග තිබුනි පිහියෙන් ශේන්ටම ඇනගත්තා අපි දෙන්නම එකට ය..ය.යමු බ. බබි... අත් වැල් පටලවා ගනිමින් දෙන්නම අවසන් සුසුම් හෙලුවා...........
*******************නිමි*******************
දෙමව්පියන්ගේ තේරුමක් නොමැති වෙයිරය නිසා ආදරෙන් සිටි ඔව්න්ට ජීවීතෙන් බිලි දෙන්නට සිදු විය
වෙයිරයට දිවි පිදූ ආදරය...
Writer
#_T_u_t_u_#
No comments:
Post a Comment