හිත රැදි මනාලිය

කෙටි කතාවකි.

               ...හිත රැදි මනාලිය...
        (කැටයම් නොවු පෙම් යුවල)
                   කෙටි කතාවකි.

"නැකත් වෙලාවට කලින් හොටෙල් එකට  යන්න ඔින.... මේ පොඩ් පුතා තාම නිදිනේ..."

අම්මාගේ කුං කුං නාදය කන ලගින් හිිනියට ඇහැද්දි මං අත ගැසුවේ මදුරුවෙක් කියලා හිතං

"සකු..නගිටින්න ලමයෝ..අයියාලා හොටෙල් එකට ගිහිනුත් ඇති ..."

"හුටා..ලොකු එකාගේ වෙඩිම..ඔව් යකු...අද තමයි.." පස්සත් උස්සලා හයි ජම්ප් එකක් දාලා ඉද්ද ගැහුවා වගේ මාව ඉන්දුනා..

"අයියෝ...අම්මේ ඔයා නම්.."

"ඇයි මොකද ..ඒපාර"

"මුකුත් නැ සත්තලන් අම්මේ.."

"හුරතලේ ඇති ගිහින් ලැස්තිවෙනවා..ආයේ කියන්නැ මං.."

"අලි අලි සුදු නපුලිච්චි අම්මි..ඔන්න අපි කැපුනා ඇ..."එහෙමිම මං පටාර් ගාලා වොෂ් එකක් දාගත්තා.

"පුතා කුරුතා එක ඇති මැදලා ඇද ගන්න."අම්මගේ ටක්ක ටකාරි වොයිස් එක ආයෙත්.

කෝ නැනේ සුදු අමිමි.......

අාාාව්...ඒක නම් සැරට වැදුනා..

ඔව් ඉතිං වලලු දාපු අතකින් ටොක්කක් නොකා මට බැනේ දවස පටන් ගන්න..අම්මා අනින ටොක්කට වඩා ටිකක් ඝනකමට වැදුන නිසා මං ෂේපට හැරිලා බැලුවා..

"අම්මෝ..මෝහිනි."

බය වෙලා දුවන්න ගත්තත් පස්සෙ තමයි තේරුනේ අක්කා කියලා..යකෝ මේකිට මේකප් වැඩිවෙලා.

"අර තියෙන්නේ ඇස් පෙන්නෙ නැත්තං ගන්නවා.."

"අහ් ඇත්තද.."ඇස් පේන ගැනිි ඔය යස අපුරු වට මේකප් දාලා ඉන්නේ...අයියෝ සංසාරේ ..

ඔන්න දැන් මෙහෙමයි වෙන්නේ..හාද

මං සකුර.සකුර සංකේත්.ගෙදර පොඩි එකා.දැන් මෙතන ලොකුවට සද්දෙ දැම්මේ මගේ අක්කි පන...ඒ වගේම අනික් වෙලාවට මල වදකාරි.බැදලා සුට්ටි බබෙකුත් ඉන්නවා..මිනියටත් ටොකු අනිි ඒ තරම් දස්සි. Only ටොකු.අනිත් එක වැඩක්වත් හරියට කර ගන්නවා බොරු .😄😄😄😄😄

අනිත් පරාල ඇනේ ඉතිම් අයියණ්ඩි.නම සෙනුර රන්කෙත්..යන්තං අද මෙහෙන් දොඩ්ට විසික් වෙන දවස..ඒ කියන්නේ වෙඩ්ම..ඒත් ගියාම මාර පාලු දැනෙයි😭😭😭😭😭ඇයි ඉතිම් රෙස්ලින්  මැච් එකක් වත් තියන්න බැරි වෙනවනේ..දුක හිතෙනෝ..😔😔

"ලැස්ති ද දුව..."

"ඔව් අම්මා"

...සිත නිවන කතා...

පුතා....

අප්පට...ලැස්ති නැ කියහංකෝ..මං දඩ බඩ ගාලා ඇද ගත්තා.මං ඉතිම්  මනමාලට වඩා ලස්සන නිසා වැඩිය සැලකිල්ලක් දැක්කුවෙ නැ හැඩවෙන්න.

කොන්ඩෙ නම් පැයක් විතර හැඩුවා ඉතිම් බොරු ඔින නැනේ ..තනිකඩ අපි ආදරේ කරන්නේ ඒකටනේ..අපිට මොකෝ කෙල්ලෝ ඉන්න එකක් යැයි
***දිස් පොස්ට් ඊස් ටු මි ඇන්ඩි එක්සත් තනිකඩයින්ගේ සංගමය***
===============================
කොහොමෙන් කෝම හරි අපි ඔන්න හොටෙල් එකට ආවා.

අම්මටහුඩු ..ලොකු එකා.ගෙදර හිටියට වඩා නම් සුදුයි. සැලෝන් එකේ උන්ට පිං සිද්ද වෙන්න.

දකින දකින උන් මුණ අතගානවා
අරයා වගේ කියයි මෙයා වගේ කියයි ..මොන මගුලක් ද මේ...යකු මගුලක් නේන්නම්..කාල ඉන්න බැරි එතකොට තමයි.

ෂු්....ෂා ව්..කවුද යකෝ මේ ගැටිස්සි

මෙචිචර ලස්සන ඔබ ඇයි දන් නැනේ..මෙන්න යකු මෙිකි ඔරවනවා.

රත්තරනේ ..මනමාලියේ උම්මාදයි අපේ ජිවිතේ....ආදරේ...සින්දුවකුත් මුමුනමින් මං එයා වටේ කරකුනා...

අනාා...පවු මගේ සත්තලං සුදු බෝලය බය වෙලා..ඇස් දෙකත් සුට්ටිත්තං කොරන් බලන් ඉන්නව කියහංකෝ..

මල්ලි...

කිරි අප්පට පනින්න පුලුවන් හැම එකාම පැන්න යකු..අක්කි පන මල යකින්නි වගේ මගේ සත්‍ය පේමයට කඩන් පාත් වුනා උ..යි 😃😃😃😃😃😃😃😂😂😂😂😂😂😂😂

ඔචිචර ලෙන්ගතු ඇයි... මට... ලැජ්ජයි වාගේ...😍😍😍එහෙමම කියාගෙන මං ෂේපට මාරු වුනා.නැත්තං ඉතිම් අක්කට දෙයියෝ සාක්කි තමා.

අක්කා එහෙට මෙහෙට වෙනකම් හැංගි මුත්තු කරලා ...එයා ගියාට පස්සේ මං ටකාරියන් ගාලා සුදු සද සාවි ගාවට ගියා ..

හම්මේ ඉතිම්..මාර ගනං ඇ..බලන්නෙත් නැ .යාලුවෙක් එක්කද කොහෙද හොදට බේසමක් හොදන්න ගත්තා .

මේච්චර ලස්සන ඇයි ඔබ තේරෙන් නැනේ..දන්නේ නැනේ..තුරුලට ගෙන ඔය වත සිප ගන්නයි ඔිිනේ...පින්සර ඔය නෙතු ලග මා ගොලු වෙයි වාගේ.......... .අවධානමක් එහෙම අරන් ඇයගේ ලගින්ම අදුරන්නා වගේ හිටගෙන මං මට නෙමෙයි එයාටත් නෙමෙයි ගානට කිව්වා.

"හික්ස්....😂😂"

මෙන්න යකු අතින් කටත් වහන් මේක හිනාවෙනවා.සුවර් මේකි දත් මැදලා නැහැ .ඒකයි ඒ.

ඔයාට කියන්න කල්ප ලක්ෂයක්  උනත් බලන්න ඉන්න පුලුවන් එ් මුණ  ඔි යෙස්...ඒත් එහෙමයි කියලා අවධානමක් ගන්න බැනේ මං වටපිට බැලුවා..

"ද..ඩා..ස්."

"යකෝ දිම්යා..උබේ අම්මට....මං හරිම ආදරෙයි.."
වැදුනේ පාරේ සැරට මට කියවුනා.

දිමියා කියන්නේ මගේ බොක්ක ඉතිම් ..ඇත්තටම ඌ දමිත්.ආදලේට දිම්යා.

"මොකද යකෝ මනෝ ගහන්..යමං යමං අද නම් සින්දුවක් ඔින බං.."

"අඩේ උඔ ට පයිතියන්ද යකු...මේ මේ අද නම් බැ...."

මං ඉතිං බැ කිව්වේ වෙන දේයක් නිසා නෙමෙයි සත්තලං සුට් කෙල්ල ඉන්න තැන සිංදු කියලා කිච වෙන්න බැ නේ..නේද.

"ඒවා අපිට අදාල නැ..මෙහෙ වරෙන්.."

"පල යන්ඩ"
බැරිම තැන මං උෟව එලවා ගත්තා ..

වෙනදට දුමිමල ගහලවත් එලවන්න බැරි දිමියා අද වන් ෂොටි ලොගවුට්...වුනා යකු..

එතකොටම මං දැක්කා සුට්ටිත්ති මං දිහා බලාගෙන ඉදලා.මං බලද්දි ඇස් ගත්තා අහකට..

"සකු මයේ පුතේ...පලයං යකෝ ලගට..ඔන්න උබට චාස් එක.."

මගේ හිත කිව්වා.

කොණ්ඩෙත් ටිකක් උඩට උස්සලා කරලා..මං ඉතිං යන්න ලැස්ති වුනා.

"සකුණ ඔව් ......."දැන් ඔහු ගිතයකින් ඔබට රස වින්දනයක් ලබා දෙනවා.

. "අමුතු පොරක් මයික් එකත් අරන් මිනි කිංකිනි හඩවන වගේ වොයිස් එකකින් කිව්වා .

අම්මගේ පොරක්නේ මු.මං මට නෙමෙයි වගේ හිටියා.

සකුණ කමි හියර්...ස්ටේජ්."

කවුද හලෝ මේ.....මු අයෙත් බෙරිහන් දෙනවා.වටේ පිටේ උනුත් නම කියලා කෑ ගැහුවා කියහන්කෝ ඉතිම්.

කරන්නම දෙයක් නැති තැන මං ගියා..

නිල් නෙතු ඔබේ...
හදවත මගේ..
කැලබුව යුගේ..
නැත නිම වුනේ.......

නිල් නෙතු..නිල් නෙතු ..

සිංදු නම් මොනාද මේ මං දැනුත් කියන්නේ එහෙමම හිතලා මං කිව්වා ඉතිම්.

මං දැක්කා සුටික්කිගේ ඇස් මගේ දිහා ම බලා ගෙන හිටියා හරියට වශි වෙලා වගේ.මං ඉතිං ගානකට නොගෙනම කිව්වා.

සිංදුව කියලා ඉවර වෙලා මං දිම්යට අහුවෙයන්කො කියලා ස්ටේජ් එකෙන් බහිද්දිම කකුල පෙරලෙන්න ගියා.99.9න් මං බේරුනා ..නෝන්ඩි නැ කවුරුත් දැක්කෙ නැ.

"මෙහෙ වර...උඔ..."

මං දිමියව පැත්තකට ඇදන් ගියා දෙකක් අනින්න.

"එ් හිටපං යකෝ ..මං නෙමෙයි අර කෙල්ල..."

මං ඌ කියන දිහාට ඇස් යැව්වා..

"අර කෙල්ල බං කිව්වේ.මං ඒකයි උඔව ඇදන් යන්න ආවේ.උඔ ආවේ නැනේ.ඒකි කියලා..."

"හුටා..මේකි හිමිමිජ්ජි වගේ ඉදලා පෙනේද කරපු හරියක්."අද මං ඔිකිව ඉතුරු කරන් නැහැ .

දිමියව අත ඇරලා අඩියට දෙකට මං ගියේ දෙකක් කතා කරන්න..එ්ත්

ස්..සොරි .ඔයා සිංදුව කිව්වා ලස්සනයි.දම්ත් අයියා කිව්වා ඔයාට ලස්සනට සින්දු කියන්න පුලුවන් කියලා ඒකයි මං අයියට කියලා චාන්ස් එකක් අරන් දුන්නේ.

බනින්න කියලා හිතං ගියපු මං ඒ ඇස් ලග ලොකු අනුකම්පාවකින් නතර වුනා.
බනින්න එපා යකෝ සකුණයෝ..මගේ හිත එහෙමයි කිව්වේ.

තව ඉතිම් මට කියන්න දෙයක් නැ..
මල් දුන්නෙන් හිත විදලා මගේ හදවත සිදුරුකරා වගේ දැනුනේ..

"දිල්..අපි අර පැත්තට යමු..."

දිල් තු පාගල් හේ..යකු ඒකිගේ නම දිල්..කොහොමෙන් කොහොම හරි ආපු එකි මගේ ඒකිවත් ඇදන් ගියා.

ටිකක් විතර අබිලිං ගේ පාටි එක රගලා දිල් ගැන විස්තර මං හොයා ගත්තා .

මං හොයා ගත්ත විදියට ...එයා දිල්කි සමාධි.අපේ අයියා බැදපු අක්කිගේ ඒ කියන්නේ මගේ නෑනා පොඩ්ඩගේ නැන්දගේ දුවලු .

කාගේ කවුරු උනත් මට මොකෝ.දැන් එයා මගේ සුටිටිච්ච්..මට අනික් අය නම් අදාලම නැ..එහෙමයි මගේ හිත නම් කිව්වේ ..

දැන් වෙඩ්මේ ෆොටෝ ගහන වෙලාව..කෂ්ටියම හැඩ වැඩ වෙන්නේ ඉතිම් ෆෝටෝ එකට..

අදුරන අය මග ඇරලා..මං මගේ තුදු සුටිව හොයං ගියා..

අප්පත සිරි මේකි අක්කා එක්ක හොද කයියක් යකෝ ..

අදුර ගත්තද මංද.මං ෂේපට රබර් කන දැම්මා .කරුමේ කියන්නේ ලොතරැයියක් වගේ මගේ කනත් හරියට ඇදුන් නැහැ කියහංකෝ..

"පොඩි පුතා.."

අම්මට සිරි ...අමිමා යකු .අම්මා හෙමින් කතා කරත් මං ගැස්සුන පාර බිත්තිය බදා ගත්තේ..

අක්කායි මගේ සුදු චුට් දෙන්නම හැරිලා බැලුවේ එක පාරට...

යකෝ සකුවෝ.. ඔික බදන් හිටියා  ඇති නේද බං..අත ඇරපාාා න්..
ඒ කෑගැහුවේ මගේ හිත.

ඕ ෂිට්..දැන් ඉතිං දිපන්කෝ උත්තර.ඒ වගේද වුනු නෝනිඩිය..අක්කයි සුට්ටි දෙන්නම මට හිනා වෙනවා යකු..විලිලැජ්ජැවේ සංතෝසේ බැහැ.

"මොකද ඔතන දොර බදන්..මි..."අම්මටත් හිනා මං එල්ලිලා හිටපු විදිය දැකලා ...😂😂😂😂

"න්..නැ අම්මේ ..මේ බැලුන් එක ගලවන්න පුලුවන් ද බැලුවේ "මගේ වාසනාව දොර  ඇරලා නෙමෙයි අගුල් කඩලා යකෝ බැලුවේ ඒ වෙලාවේ .නැත්තං ඉතින් අම්මා බලයි මං මේ පොල් කඩනවද කියලා..

අම්මා යි අක්කයි එතනින් ගියා..මං ලගින්ම මගේ සුට්ටි කෙලිත් යන්න හැදුවා මං ඒ අතින් අල්ලලා නවත්ත ගත්තා.

"කොහෙද දුවන්නේ..මි.."මං ඒ ඇස් දිහාම බලන් ඇහුවා..පවු සුටික්කි ලැජ්ජාවෙන් ඇඔරෙනවා..

මං දැක්කා එ් ඇස් නිල් පාටින් දිලිසෙනවා..මං තවත් ලගට ඇදලා ගත්තා...මේකිත් ඇදිලා ආවා කියහන්කෝ ..

"ඇත්ත කියන්න..මට ආදරෙයි නේද? මි.."මං ඇයව පපුවට තුරුල් කරන් ඇහුවා.

අමිමපා විශ්වාස කරන්න මේකි අත්දෙකෙන්ම මාව බදාගෙන මගේ පපුවට තුරුලු වුනා..😍😍😍
එ්ත් එකපාරට මං දිල් ව උරහිස් වලින් අල්ලලා ඉස්සරහට තල්ලු කරා බයට නම් නෙමෙයි හොදේ..

පවු කෙල්ල නම් බය වුනා හොදටම. වරදක් කරත් හිතකින් නෙමෙයි ....මොකද මං මගේ සුටිටං බටිට්ච්චිව බදාං ඉන්නවා අම්මාගේ ඇස් ඉදිරි පිටම මාටිටු වුනා.

"මිදුම් ගලා කන්දේ....මං බැලුවේ ටිං බේලෙක්ක වොයිස් එක මට අහලා පුරුදු තිබිබ නිසා.

අපේ අම්මහ..හ්..මගේ බොක්ක දිමියනේ..විලිලැජ්ජැවේ බැරුව ..දැන් හැමෝම අපේ දිහා බලන්.කාල ඉන්න බැරි අම්මා බලන් ඉන්න විදිය දැක්කම...අම්මගේ බිපු කිරිත් මතක් වුනා යකෝ ලැජ්ජාවට.

දිල් නම් කෝලම් රටා ඇන්ද බිම බලාගෙන.මට නම් මුහුණ දිය නොහැක තමයි..

ඒත් එක්කම එකා දෙන්නා ගෙන් අත් පොලසන් හඩ ඇවිත් හැමෝම ඒකට එකතු වෙලා මහා හයියෙන් අත් පොලසන් ගැහුවා..ඒ වේලාවේ නම් මට හිිනියට ආඩමිබරයක් ආවා.අමිමත් එ්කට එකතු වුනා.

අම්මා ඇවිත් දිල් ව තුරුලු කර ගත්තා...

බලපන්කෝ ඉතිම් ඒකෙත් හැට්.කටිට කාල දාගත්ත මං කොන් වුනා.අඩමිබර පාලා මං අල්ල ගත්ත එකි අම්මට හොද වුනා...හාකෝ හාකෝ ඉතිම්..පවු අසරණ මං.

එක පාරට කවුද ගැනු කෙනෙක් මාවත් බදා ගත්තා යකු...මං නැන්දම්මා දෝ කියලා හිතලා ඔලුව උස්සලා බැලුවා..නැ නැන්දම්මා නෙමේ බොලව් අපේ හැට අම්මා..අක්කි පන.අක්කි දත් විලිස්ස ගෙන හිනා වුනා.ඔව් ඉතිම් මාත් හිනා වුනා..ටොක්කක් දැන් දැන් තෑගි ලැබෙයිදෝ සිතමිනුයි මං ලත වුනේ..

අපේ මනමාල මහත්තයයි නෑනා පොඩ්ඩයිත් හිනාව දාල සුභ පැතුවා..

"මගේ වෙඩ්මට කියලා ඇව්ත් මෙයත් වෙඩ්ම කර ගත්තේ .ඒකත් ජය සිරි මංගලම් කිවිවලු.."හිනා වෙවි අයියා කියද්දි හැමෝටම හිනා..

අයියලා හනිමුන් එකට පිටත් වෙන්න එලියට බැස්සා.අපි හැමෝම අත වනා සුභ පැතුවා..දිල් මගේ වස්තු කැටේ ආදරෙන් මාව බදා ගත්තා.මං හිනියට ඇයගේ නලලත සිප ගත්තා.

                 *****----නිමි----*****

#ඉරෝෂා

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment