උපුටා ගැනීමකි

<3 කෙටි කතාවක් <3

එයි අර බලපන්කො අරකි දිහා කොල්ලෙක් වගෙ ලැජ්ජවක් නැතුව බස් එකෙ පුට්බොඩ් එකෙ යන ලස්සන මෙකිගෙ පෙනුමෙ විතරයි ලස්සන තියෙන්නෙ ...

මෙ මෙ අපිට මොකො බන් අපි යමු ඉස්සරහට කටවහන් වරෙල්ලා...

මෙ මෙතන ඉස්සරහාට යන්න ඉඩක් නැ යකො මෙතන හිටගමු අපිත්...

ම්හ් කිවුවාත් වගෙ ඉඩක් නැ එ හින්දා මමයි මගෙ යලුවො ටිකයි එතන උන්න කෙල්ල ලග හිටගත්තා ම්හ් පෙනුමෙන් නම් හරිම අහින්සක පාටයි එත් මෙකි යකො ඉන්නෙ කිව්වාත් වගෙ කොල්ලෙක් වගෙනෙ ...

එකෙන් මෙකෙන් මගෙ නමත් කියන්න අමතක උනානෙ ...

මම දනුක හැමොම කියන්නෙ දනු කියලා වයස 25ක් වෙනවා ම්හ් අහින්සක කොල්ලා තාම මම ජොබ් එකක් කරනවා මෙ දැනුත් ජොබ් එකට ගිහින් එන ගමන් මම ජොබ් එක කරෙ ගාමට් එකක මම තමා රෙදි වල කොලිටි  බලන්නෙ ම්හ්...

අප්පාට යකො බස් කරයා බ්‍රෙක් එකක් ගැහුවෙ නිකන් අපිව මරන්න හිතන්ද යකො...

එම සනුකයා කියලා මන් දිහා බැලුවා මම උන්නෙ ආර කොල්ලා වගෙ කිව්ව කෙල්ලව අල්ලගන මගෙ ඇස්‍ එ කෙල්ලගෙ ඇස් එක්ක ගැටුනෙ එකම වෙලාවක ම්හ් මන් ටික වෙලාවක් යනකන් එයා දිහා බලාගනම උන්නා... එක පාරටම කෙල්ල මගෙ අත අහකට දැම්මා ... මෙ නන්ගි මම අත අල්ල ගත්තෙ වැටෙයි කියලා මෙක යකො උඩවුවක් කරාම තැන්ක්ස් එකක් නැ ඇගට පනිනවා මෙවල්ට තමා කියන්නෙ වදින්න ගිය දෙවලෙ ඉහෙ කඩා වැටෙනවා වගෙ කියලා...
මම ඔයාට අල්ලගන්න කිවුවෙ නැනෙ දැන් අනික ඇල්ලුවත් පස්සෙ අතාරින්න තිබ්බනෙ ... එතකොට මම තැන්ක්ස් කරනවනෙ..
අඩෙ මෙ බලපන්කො මෙකිගෙ කටෙ සැර..
යලුවො ටික බයිට් කරන්න ගත්ත නිසා කෙල්ල බස් එකෙන් බැහැලා යන්න ගියා ... මට කෙල්ලට එම කියපු එකට මුන් ටික ගැන ආවෙ නම් කෙන්තියක්... සුපුරුදු විදිහට මම වැඩට ගියා මම යන බස් එකෙම ආර ගැනු ලමයත් උදෙ හවස බස් එකෙ ගියා දවසක් මම බොරුවක් කියලා කොල්ලො ටිකට බස් එකෙන් බැස්සෙ කෙල්ල ගැන ටිකක් හොයන්න හිතන් එ ඇයි කියලා මගෙන් මම ඇහුවත් මට හිතාගන්න බැරි උනා මම හිමිට කෙල්ලගෙ පස්සෙන් ගියා... කෙල්ල ගියෙ ලොකු රෙදි කඩයක් ඇතුලට ගිහින් කඩෙ ඇතුලෙ කාමරෙකට ගියා...  මම බලන් උන්නා ගොඩක් වෙලාවක් එත් අවෙ නැ ඉට ටික වෙලෙකට පස්සෙ ලොකු මිකියෙක්ට ඇදගත්තු කෙනෙක් ආවා එත් කෙල්ල ආපු නැති නිසා මම එතනින් ඇතුලට ගිහින් කෙල්ලව ඇහුවා ම්හ් කෙල්ල ගැන මම ඇහුවෙ කෙල්ල බස් එකෙ යද්දි මන් එක්ක ටිකක් හිතවත් උනා එ නිසා මම දැනන් උන්නා කෙල්ලගෙ නම චතුරිකා කියලා...  එතකොට මට කිවුව විදිහට කෙල්ල දැන් මෙතනින් එලියට ගියා කිවුවා එ කියන්නෙ අර මිකිට ඇදන් ඉන්නෙ චතුද? මම ගිහින් කතා කරා එත් මන් දිහා නොබලා හයියෙන් හයියෙන් ඇවිදන් ගියා මම අතින් ඇදලා නවත්ත ගත්තා නවත්තලා ඔලුවට දලා තිබ්බ එක ගැලෙවුවා අදහන්න එ උන්නෙ කෙල්ල එච්චර ලොකු ඇදුමක් ඇදගන කෙල්ල ඇයි මෙ දුක් විදින්නෙ...
මොකද මෙතන කරන්නෙ... අනෙ කරුනා කරලා යන්න මට මගෙ රස්සාව කරගන්න දිලා යන්නකො... මන් යන්නෙ නැ එනවා යන්න ඔය ඇදුම් දිලා... මට එවෙලෙ මොනවා උනාද හිතාගන්න බැ එත් මම එවෙලෙ කරෙ මගෙ හිතට අපු දෙ..  මම කෙල්ලව අරන් පර්ක් එකකට ගියා... කෙල්ල මන් දිහා බලන් ඇඩුවා... ඔයා ඇයි එම කරෙ මට තිබ්බ එකම රස්සාව එකත් ඔයා නැති කරා මගෙ අම්මා නැ තාත්තා නැ මම හැදුනෙ අච්චි ලග එයත් මට නැති උනා මට සුදුසු කමක් නැ වෙන රස්සාවක් කරන්න ... මොකද මම පොඩි කාලෙ ඉදන් ඉස්කොලෙ ගිහින් නැති නිසා.. ... දැන්වත් යනවද මට පඩුවෙ ඉන්න දිලා .... නැ එක්කො එන්න මම එක්ක යන්න... එම කියලා මාව කැන්දගන ගියා කෙල්ල අපි අවෙ අක්කර 10ක් වත් නැති පුන්චි ඉඩමකට වත්තෙ පොඩියට මැටි වලින් හදපු ගෙයක් තිබ්බා පොල් අතුවලින් වහාලෙ බැදලා ගෙත් කඩන් වැටෙන්න ඔන්න මෙන්න තිබ්බෙ... පොල් අතුත් තැනින් තැන නැද්ද මන්දා වැස්සොත් මුලු ගෙයින් බාගයක්ම තෙමෙනවා මම ඔහොමම ගෙ ඇතුලට ගියා... සත්තයි මට කදුලු අවා ගෙ ඇතුලෙ තිබ්බෙ ඇදාක් නැති මෙට්ටයක් පොඩි කොට්ටෙකුයි විතරමයි... බිමට පත්තරයක් දලා එකෙ උඩ ඇදුම් වගයකුයි පනාවක් තිබ්බා එතනින් එලියට යද්දි මට ඉබෙටම වගෙ දොර ඇල්ලුනා මගෙ අතට තව ටිකෙන් අතට එනවා මම හිමිට දොර හෙත්තු කරලා ආයම එලියට ගියා එතන බිම වලන් දෙකක් එක්ක හැදි වගෙකුයි පිගානයි කුලු බොතල් ටිකයි විතරමයි තිබ්බෙ එතන වැස්සොත් තෙමෙන නිසා ලොකු පාරාල දෙකක් බැදලා එකටත් පොල් අතුබැදලා... කෙල්ල ලොකු හුස්මක් අරන් මන් දිහා හිනාවක් පැවා මට කෙල්ල ගැන ඇති උනෙ අනුකම්වක් එත් එක්කම ආදරයක්..
ඔයා කැමතිද චතු ඔයගෙ ජිවිතෙ අද ඉදන් මට බාර දෙන්න....
එත් බැ මට බැ... එ ඇයි .... ඔයා ඔයාට ගැලපෙන කෙල්ලෙක් හොයාගන්න මන් වගෙ පවුකරියක්ට කැමති වෙන්නෙ..  මෙ බකපන්ඩිතස් මගෙ ගුටි නොකා මම කියන දෙ අහගන්නවා මම හෙටම අම්මලාට ඔයා ගැන කියනවා ... බය වෙන්න එපා අපෙ අම්මලා මෙ ඔයා හිතනවා වගෙ සල්ලිකාර කෙල්ලො හොයන් නැ ....
.................................................................

දවස් සති මාස ගෙවි ගියා අපෙ මන්ගල දිනෙට ලන් උනා මට කියලා කවුරුත් නැ කියලා හිතන්න බැරි වෙන්නම මට අයියාගෙ ගෙදර අය ආදරෙ පිරෙන්න දුන්නා ... එදා උන සිද්දියෙන් පස්සෙ මම එක විනඩියක් එ ගෙදර උන්නෙ නැ... අයියා මාව එයාලගෙම ගෙදරක නතර කරා මට රස්සවක් කරන්න දුන්නෙ නැ හැමදෙම මන් වෙනුවෙන් කරා අපෙ අත්සන පොතක පිටුවක සටහන් වෙද්දි මම කියලා තිබ්බ වචනෙට අපි කියලා යෙදෙවුවා... ම්හ් ආදරෙයි මගෙ මහත්තයො එම කියලා පොඩු එකෙක් වගෙ අයියාගෙ උනුහුම විදිද්දි මට ඉබෙටම කදුලක් ආවෙ අම්මාවවත් දලා ගිය තාත්තාවත් මතක් වෙලා නෙමෙ මාව අයියාට ලන් කරපු අච්ච්‍ අම්මා මතාක්වෙලා ඔයාට ගොඩක් පින් මව තනිනොකරට..
මොකද ආය අඩන්නෙ ම්හ් ගුටි දෙන්නෙ ආය ඇඩුවොත්  දැන් ඉතින් මගෙ නොනෙ මගේ විතරමයි එහෙම කියලා මාව තවත් ලන් කරන් නලලට හදුවක් දුන්නා..

නිමි.

Ramesh sewwandi

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment