..............සිත් රූ නුබයි....
හසරැල් ....බියර් බොන්න ආසයි....
අනේ මේන් වැන්දා...උබලෑ අම්මා දැනගත්තොත් මාව මරල දායි..දැනුත් ඇන්ට් හිතන්නෙ උබව නරක් කරන්නෙ මම කියලා...
අනේ ......
අනන්න දෙයක් නැ...කෙල්ලක් උනේ කරුමෙට උබ..නැත්නම් ..සලකල බලනවා.
අනේ ...පපුව පොඩ්ඩක් ලොකු උනාට අවයව වෙනස් උනාට ඇතුලෙ අවයව සේරම එකයි...බන්
බොරු එපා හුත්තියෙ..මට ගර්බාසයක් නැනෙ..
මේ උබ මට ආයේ පාරක් හුත්ති කීවොත් මරනවා..එපා බන් දුකයි..තරුකි ,කියපන්කො..උබ බන් බොලන් කියනව..නම ආසාවට කියන්නෙ නැ..
ඉතින් මට හුත්ත කියපන්..
මට කුනුහරප කියලා පුරුදු නැ .අනික ගැලපෙන්නෙත් නැනෙ..
ඇයි..
උබට කොහෙන්ද ඒ කීව එකක්...
එහෙනම් පකය...කියපන්..
හසරැල් එපා...
හ්ම්ම් ...බියර් බොන්න ඕනෙමද...
ඔවු...
සල්ලි තියේද ..
නැ...
යකෝ තෝ හිතුවද මම ලෝඩ් පකීර් කියලා ..රුපියල් දෙදහක් අරන් වරෙන්..ඉරිදට ක්ල්ස් නොයා බොමු..
යකෝ ...දෙදහක්..මම කෙල්ලෙක් උනාට හරකෙක් නෙමේ...බියර් ඒතරම් ගනන් නැ....
...............................
ඇන්ට් කෝ ...අරකි...
ඇයි ලමයිනෙ මේ කතා කරන විදිය..බන් බොලන්..අපේ එකිත් එහෙමයි..
අරකි ...කීවාම එක අකුරනෙ වෙනස් ඇන්ටි...තරකි මොකෝ අරකි මොකෝ..
ලමයො අද පන්ති යන්නෙ නැද්ද ..මේ හසරැල් පුතා ඇවිත්..
මේ එනවෝ...
උපන් කැත යවන්න බෑ..මොනව ඉලුවත් මූනෙ වරෙන්..
හ්ම්ම්...ඒක ඇත්ත ඒක දැනගත්තෙ උබෙන් මම ....
තරුකි කට...උබ කෙල්ලක් කට ..
ඉතින් අම්මෙ මූ එක්ක බෑනෙ..
ඔය ආයෙත්...
සල්ලි ගෙනාවද...
හ්ම්ම්..පන්සීයයි..
යකෝ පන්සීයෙන් බියර් බොන්න..වතුර බෝතලේකුත් සීයක්..
හසරැල් ඔයත් දාන්න ඔයත් බොනවනෙ...අනික අද ලෝක කාන්තා දිනේ..ඉතින් සලකන්න මට..
ආ අද ලෝක කාන්තා දිනේද..ඒක තමා මේ තරම් මූසල අද....මට හිතුන කාන්තාවන්ට සම්බන්ධ මොකක් හරි කියලා..තව ට්කකින් වහී..
ඇයි වහින්නෙ...
කාන්තාවො සම්බන්ධ නම් දියර වහනය වෙන එක සාමාන්‍ය සිරිතනෙ..
එපා හසරැල් ..ඒ උනාට අපිට දිනයක් හරි තියනවා..ලෝක පිරිමි දිනේ කියලා එකක් නැනෙ...
අන්න නංගි ට්‍රැක් එකට වැටුන..අද කාන්තා දිනේනෙ..
ඔවු..
අද ඔයාලගෙ දිනේනෙ..
ඔවු...
අනිත් දවස් තුන්සිය හැටහතරම අපේ යකෝ..
............................................
කොහෙද බොන්නෙ...
මට නම් පාරක් අයිනෙත් අවුලක් නැ..බොට..කෙල්ලක් උනාම පුදුම කරුමයක් කියල තේරෙනවද...
මොකක්ද කරුමෙ...
පාර අයිනක චූ කරන්න බැ..හිටන් චූ කරන්න බැ..උඩට අදින්නෙ නැතුව ගෙදර ඉන්න බෑ..තව කියනවනන් කෝටියයි,මම එයින් තවම ඔබට කීවෙ බාගයයි...
හසරැල් මම කියන්නද යන් හෙනරත්ගොඩ පාර්ක් එකට...ඒකේ කප්ල් එක වගේ එකට ඉදන් බොමු..
අම්මෝ බෑ ..මම ටෝක් කරන කෑල්ලි ඉදී ..
අනේ උබට ටෝක් වෙන කෑල්ලි මෙහෙ වරෙන්.
ඈතින් යමන් හරකි...
හරකි...
තරුකි මොකො හරකි මොකෝ...ආන් බලපන් ඉස්සරහ ඉදන් එන කෑල්ල ..ආන් කෑල්ලි...බලපන් පපුව පිරිලා..පස්ස ...වාවු....අත පය...ඉග සොග..කකුල්....ඇමේසින්..කකුල් උඩ
ඇමේසන් වනේ වගේ ඇති උඩ...කට වහපන් කාගෙ හරි නංගියෙක්...
අම්මෝ....හරකී ඒ කතාව....උබත් වෙලාවකට මරු..
ඇත්තමද හසරැල් ...
මොකක්ද ..
නිකන් මොකුත් නැ...
හසරැල් ..ඇත්තම කියන්න..මගෙ පෙනුම කොහොමද ..
හ්ම්ම්..පපුව ගත්තොත් තුනී ලෑලී සංස්ථාව ..
අනේ ...
නෑ හෙන ගහපු පිට්ටනිය...
ඇයි මොකො කතා නැත්තෙ..අයියො ඇයි ..මේ කදුලු ..අනේ බන් ...දුක හිතුනද..විහිලුවක් කලේ..
මටත් බොක්ක උනත් වෙලාවකට උබේ පපුව දැක්කාම මොකක්ද වෙනවා..
මරනවා...මොකක්ද වෙන්නෙ..
වමනෙට වගේ එනවා....
මරනවා හසරැල් ..තෝ..නම්...
ඈ...අතට අහුවෙන හැමදෙයිම ගසමින් මා පසුපස එලෙවුවාය...
.....................
අම්මෝ හසරැල් බන් මේවයෙ තිත්ත ....
හ්ම්ම් ...ඒ පලවෙනි පාර බොන හින්ද..
උබ දන්නවද හරකි...අපි දෙන්නා දුවද්දී ..එක්කෙනෙක් කීවා නයිස් කපල් කියලා.
ඇත්තටම ...සෝක් නේ...
ඇයි සෝක් ...
නිකන් කීවෙ අනේ...
හොරෙන් බිපන් හරකියෙ කවුරුවත් දැක්කොත් ඉවරයි...
අම්මෝ ඔලුව කැරකෙනව වගේ හසරැල් ..
තොට සූර් ...දැන් ඇති...මට උස්සන් යන්න බැ..
හසරැල් මම ඔයාට වැඩිය ලොකුද...
නෑ..ඇයි..
එහෙනම් සෝයි...
ඇයි සෝයි
සෝයි සොයි හින්ද ..පෝන් එක බලන්න ඕනෙ ඔයාගෙ මට හසරැල් ..
ඇයි ..
ඕනේ ...
බැයිද...
බෑ..
කෙල්ලො එවපු මැසේජ බලන්නෙ නැ...
මට කවුරුවත් මැසේජ කරන්නෙ නැ..වැල තියනවා..ඒකයි.
වැල කීවෙ කුනුහරප..
එපා ඒව බලන්න...කවදහරි බදින ගෑනිගෙ බලනකම් එපා හසරැල් ..
ඇයි...බලපු කතාවක් රිපීට් බලපුවාම ලස්සන නැ.
අලුතින්ම බලන්න...
බොරු කීවෙ ...ඒව නැ...
උබ ගැන මම දන්නවා...මෝඩයා...
හසරැල් ....
හ්ම්ම් ...කවද හරි බදින්නෙ කොයි වගේ කෙල්ලක්ද..
කොන්ඩෙ දිග...මූන රවුම්....බලල් ඇස් තියන..
ඇති..ඇති ....මට ඒ මොකුත් නැ...බයේ හිටියෙ මගෙ ඒ වගේ පෙනුමක් ඇති කියලා...
අනේ උබව බදින්න...දෑවද්දට ගන්නෙ එහෙනම් වහ බෝතලය...පෝරුවෙන් බැස්සා..ගැහුව වහ බෝතලෙ ...
එතකොට මදුසමේ.
..එක්කො වහ ඕනෙ නැ..මදුසමේට යනවනම්..ඉරිදට විතරක් නාන උබ එක්ක මදුසමේ ගතකලාම ක්ෂණික මරනෙ..දිවත් කුනුවෙලා...
ඇයි දිව කුනුවෙන්නෙ...
නිකන් ...
කියන්න...
නිකන් ...
..................
හසරැල් ඔලුව කැරෙකෙනව ඉන්න බෑ ..අමාරුයි ...අම්මෝ....වෙරි කියන්නෙ මේකද...උගුරට එනවා...
කබරයද.....
කෝඔ...ඊයා කබරයන්ට මම බයයි..කෝ...
හරකියෙ....බූරුවො...කබරය දානව කියන්නෙ වමනෙ දානවට...
ඔඩොක්කුවෙ ඔලුව තියන් දොයියන්නම්...
හ්ම්ම්ම්...
හසරැල් ...
ඔලුව අත ගාන්න..ඔලුව රිදෙනවා..
ආයෙ නම් බොන්නෙ තියා බොන තැනකින් යන්නෙත් නැ උබ එක්ක...
ඉතින් මම කෙල්ලක් නෙ..
උබට හැමදේටම සාදාරනීඉකරනය..ඔය පොරෝ පාර..
හසරැල් ඔයා අත ගාද්දි සනීපයි..සෝයි..
ආයෙ බොමු දවසක...
....................................
ඉතින් ආයෙත් එවැනි දවසක් ආවේම නැත..මම නම් තාමත් බොනව මැනික...ඔයා එදා අහපු ප්‍රර්ශන වලට දීපු බොරු උත්තර වලට ඇත්ත උත්තර දෙන්න මම බලන් ඉන්නව රත්තරන් ..මතකද කවද හරි බදින කෙල්ල..කොයි වගේද කියල..මම කීවෙ බලල් ඇස්..මම ආස ඔයාගෙ ඇස් වලට..ඔය අඩන්න වගේ ලංවුන චූටි ඇස්...දිග කොන්ඩෙට නෙමේ ආස..බ්ලොක් කට් කපපු කලුම කලු ඔයාගෙ කොන්ඩෙට මැනික..මතකද ඔයා ඇහුව ඔයා කොයි වගේද කියල..මම කීවෙ,තුනී ලෑල්ලි සංස්ථාව වගේ කියල..ඒ බොරු ..මම අසාවෙන් හිටියෙ ඔයාගෙ ඒ ලස්සන කුක්කු මැද්දෙ මූන ඔබන් දොයියන්න...මම ඔයාව වර්නනා නොකලෙ ලෝබ කමට.බය උනා ඔයාගෙ ලස්සන ඔයා දැන ගනී මට නැති වෙයි කියලා..ඒදා ඔයා බොන්න ඕනෙ කියල තියෙන්නෙ..ගොඩක් දේ මගෙන් අහගන්න..ඔයා ගැන මගෙ හිතේ තියන දෙ දැන ගන්න..ඒත් මම කීවෙ බොරු මැනික..ඔයාව එක පාර මගෙ ආදරේ කරගන්න ලෝබ හිතුන ,ඒකයි මගෙ අම්මෙ ...එත් ඔයා...මැනික ..මතකද දේව් දාස් බලල ඔයයි මායි දේව් මැරෙන්න වැටිල ඉද්දි..පාරෝට ලගට එන්න බැරිව ඉද්දි ඇඩුව .....බයයි..මම මැරෙන දවසටත් එහෙම මැරෙන්න ලංවෙද්දිවත් ඔයාව දකින්න බැරි වෙයි කියලා..මැරෙන්න බය නැ ..ඒත් නොදැක මැරෙන්න බයයි අම්මෙ ..මට ඕනේ ඔයාට කියපු බොරු බොරුකරල ඔයා ගැන මගෙ හිතේ තිබ්බ ඇත්ත කියන්න...ඔයා මට දෙන්න කියල දුන්න චූටි ලියුම අතටම,දිය වෙලා...
මගෙ හසරැල් ...
ඔයාගෙ හිතේ මැවිල තියන රූපෙ ,මම නෙමේ කියල දැනත් ඔය මූන බලන් ඉන්න බෑ මහත්තයො..යනව හැතැම්ම දාස් ගානකට දුරකට..ඒත් ඔයාගෙ මගුල් ගෙදරට මම කොහොම හරි.එනවා....ඒ ඔයාගෙ හිතේ හිටපු එයා බලන්න..මොකද ඒ රූපෙ හිතේ ඇදන් මැරිලා,,ඔයාගෙ හිත ගන්න විදියට උපදින්න..බලල් ඇස් දිග කොන්ඩෙ ...යන්නම් මහත්තයො ..ආයෙ බොන්න එපා..ඔයාගෙ වෙඩින් එකේදි මම වැටෙන්න බොනවා..ආ...ඔයා අර කීව දිව කුනුවෙන කතාව තේරුනා..මෝඩයා...මම නානවා..ආදරෙයි මහත්තයො ..
මීට ඔයාගෙ හීතේ නැති කෙල්ල
හරකි.
හසරැල් රංගන විජේසුන්දර
No comments:
Post a Comment