වස්තු....😍😍😍😍
හ්ම්....😚😚😚😚😚
ආදරෙයි රත්තරන් ගොඩක්....😗😗😗😗😗😗😗
මාත් ආදරෙයි අයියෙ ගොඩක් ආදරෙයි...😘😘😘😘😘😘😘
මැණික මොකද කරන්නෙ .කෑවද?😎😎😎
තාම නැ සුද්දෝ .ඔයා කෑවද?😎😎😎😎
අනේ මැණික ඔයා කාලා නැතුව මම කොහොමද කන්නෙ.😣😣😣😣😣😣😣
අනේ ඉතින් පණ මන් වැඩනේ .මන් පස්සෙ කන්නම් ඔයා කාලා මැසේජ් කරන්න හොදද😶😶😶😶
හැබැයි ඔන්න කන වෙලාවට මට පොටො එකක් එවන්න ඕන හොදද.😲😲😲😲
හරි හරි පිස්සෝ ආදරෙයි ගොඩක් රත්තරන් උම්මා. 😗😗😗😗😗😗😗
මාත් ආදරෙයි මගෙ මැණිකට උම්මා වස්තු. 😗😗😗😗😗😗😗😗😗😗😗😗😗😗😗😗
.............................................................
අනේ ඇයි අයියෙ පෝන් එක ආන්ස කරන්නැත්තෙ .😢😢😢😢.මන් කීයේ ඉදලද ගන්නෙ .
හරි හරි ඉතින් මන් පෝන් එක අතේ තියාන නැනේ .මාත් වැඩ .
අනේ තරහා ගන්න එපා අයියෙ මන් ඔයාට ආදරෙයි කියලා දන්නවනේ .ඉතින් ඔයා පෝන් ආන්ස නොකෙරුවාම මට බයයි ඒකයි.
හරි හරි මේ මගෙ ඔළුව රිදෙනවා.මන් කාලා නිදා ගන්නවා හොදද .
අනේ රත්තරන් පැනඩෝල් වත් බීවේ නැද්ද.
කොහෙද අනේ පැනඩෝල් බොන්නෙ වැඩ ඇරිලා ගෙට ගොඩ උනා විතරයි ඔයා විකාර දොඩවනවනේ.මන් තියනවා අනේ මගෙ ඔළුව පැලෙන්න රිදෙනවා.
හා අයියෙ බුදු සරණයි.පැනඩෝල්..........කියන්නත් කලින් කට් කරා.හ්ම්.....පවු ගොඩක් අමාරු ඇති.
හලෝ තාරු මොකද බන් කරන්නෙ..මොකුත් නැ සජී.මන් මේ අයියත් එක්ක කෝල් එකක ඉන්නෙ පස්සෙ ගන්නද.. අනේ සොරි කෙල්ල කරදර කරානම් මන් පස්සෙ ගන්නම්..
මොකෝ වස්තු කවුද කතා කරේ..අනේ මගෙ හොදම යාළුවා. පවු අනේ කෙල්ල ගොඩක් හොදයි.කොල්ලෙක් ඉන්නවා .කලින්නම් කෙල්ලට පණ ඇරලා .ඒත් දැන් අනේ මන්දා පවු කෙල්ල .ඔයා ඔව්වා වැඩිය හිතන්න එපා .එයාලා විසදා ගනියිනේ එයාලගෙ ප්‍රශ්න. හ්ම් ඒකනම් ඇත්ත ආකාශ් .ඒත් පවු.
........................................................
හැලෝ ආකාශ් අයියෙ මන් සජී ...ආ මොකෝ මේ කාගෙද මේ පෝන් එක .
අනේ අයියෙ මගෙ පෝන් එක බස්එකේ වැටිලා .මේ ගෙදර තිබුන පරණ පෝන් එකකට සිම් එකක් දා ගත්තෙ .ආ ඉතින් ආයමේ හදිස්සියේ සිමි ගන්න ඕනයෑ පස්සෙ ගන්න තිබ්බනේ.අනේ ඇයි අයියේ ඔයා දැන් වෙනස් .ඉස්සර මන් ගැන හැමදේම හොයපු ඔයා අද ඇයි මේ තරම් වෙනස් වෙලා 😭😭😭😭😭😭😭😭😭😭
ආපෝ තමුසෙට කෝල් එකක් ගත්තත් මලවදේ ඇඩිල්ලමයි .මොන කරුමයක්ද ඕයි .මට පාඩුවේ ඉන්න දෙනවා .
...................................................
හලෝ තාරැ මැණික මොකෝ කරන්නෙ .කටහඩවත් අහන්න නැතිව පාළුවෙන් හිටියේ සුද්දියේ .අනේ ඔය ඇත්තටමද අකාශ් .අනේ මන් මේ වැඩ වගයක් තිබුනා ඒ ටික කරලා දැනුයි නාලා ආවේ .ආ එහෙමද එහෙනම් ලග සුවද ඇති නේද😄😄😄😄😄. අම්මෝ මෙයා නරක් වෙලා වගේ .මේ ඒක නෙවේ සුද්දි මට ඔයාව බලන්න ඕන කවද්ද එන්නෙ කියන්න .ලබන ඉරිදා මම නුවර එන්නද අයියෙ හැබැයි තනියමනම් බෑ.ඒ මොකෝ අනේ මම ඔයාව කන්නැ .හෙ හෙ කියන්න බෑනේ.හරි හරි ඔයා ඉරිදා එන්නකෝ.
හරිද වස්තු උම්මා ආදරෙයි වස්තු. මාත් ආදරෙයි වස්තු ගොඩක් 😗😗😗😗😗😗
............................................................
සජී..මට උදව්වක් කරහන්කෝ කෙල්ල බෑ නොකියා .ඒ මොකක්ද තාරැ උබට බෑ කියන දෙයක් මා ගාව නැනේ.මේකයි කෙල්ල අර මන් යාළු වෙලා ඉන්න කොල්ලා එනවා නුවරට .ඉතින් මාත් එක්ක යමුද ඉරිදා. අනේ හා කෙල්ල මන් අයියගෙන් අහලා හරියටම උත්තරයක් කියන්නම්කෝ.අනේ මන්දා බන් ඔය පෝරිසාදයා ගැන උබ තවත් හිතනවද .බලපං දැන් කොච්චර කල්ද උබව ගනන්වත් ගන්නැ .මොකටද ඔය වගෙ එවුන් ගැන හිතලා දුක් වෙන්නෙ .අනික උගෙන් අවසර ගන්නෙ මොකටද උබ. අනේ මන්දා තාරු මම එයාට ආදරේ කරන තරම දන්නෙ මම විතරයි කෙල්ලෙ..හරි හරි එහෙනම් අහලා කියපංකෝ හොදද.හරි කෙල්ලෙ මන් අහලා කියන්නම්
.........................................................
රින්ග්...... රින්ග්...... රින්ග්...... රින්ග්....... රින්ගි......මෙයා ඇයි පෝන් එක ආන්ස කරන්නැත්තෙ .දැන් මොකද කරන්නෙ .තාරැට බෑ කියන්නත් බැ .ඒත් අයියට නොකියා ගියොත් මට බනියි .අනේ මන්දා කමන්නැ මම යනවා නැත්තම් තාරු පවු.අයියා දැන් ඉස්සර වගේ නෙවේනෙ හැම වෙලේම බනිනවනේ ඉතින් මේ දේට බැන්නත් ඉවසන් ඉන්නවා..........හැලෝ තාරු කෙල්ලෙ මන් හෙට උදේට එන්න ඕන කොහාටද ..සජී උබ එනවද අනේ thanks කෙල්ල මේ කුරුණෑගල ටවුන් එකට වරෙන් හත හමාර වෙද්දි .හරි කෙල්ලෙ එහෙනම් බුදු සරණයි .බුදු සරණයි සජී.....
..............................................................
කෙල්ල ගුඩ් මෝනින්..ගුඩ් මෝනින් තාරු .මේ Ac බස් එකක යමුද ඉක්මනට යන්න පුලුවන් නේ .අම්මෝ කොල්ලා බලන්න තියෙන අසාව .යමන් යමන් .තාරු මම අයියට ඉයේ ඉදලා ගන්නෙ බන් ඒත් ආන්ස නැ .අනේ මට බයයි කෙල්ලෙ😭😭😭😭😭😭😭😭😭😭 .මේ මොකද බන් මේක ඇතුලෙ අඩන්නැතුව හිටපං.මිනිස්සු බලනවා.උබ ඌට මැරීගෙන ලව් කරාට ඌට ගානක් නැතුව ඇති.අනේ මට බයයි කෙල්ල .අනේ තාරැ අපි ඔයාගෙ අයියා හම්බ වෙලා එන්න කලින් ඳළදා මාලිගාවට ගිහින් එමුද .මට බයයි තාරු අවුරුදු ගානක් තිබුන අපේ ආදරේ හරියට හොරු අරන් ගියා වගේ.හරි හරි නාඩා හිටහං අපි යමු මාලිගාවට. ඒක නෙවේ සජී ඇත්තටම ගොඩක් කල්ද ඔයාලගෙ සම්බන්ධෙට .ඔව් තාරු ගොඩක් කල් දැන් අවුරුදු තුනයි.ඔයා දැකලා නැනේද .ඒකනෙ උබ මට පොටෝ එකක්වත් පෙන්නලා නැනේ.ඇස්වහ වදී කියලා.අයියෝ එහෙම නෙවේ මන් දවසක ලගට එක්ක ගිහින් න්ම පෙන්නන් නම්කෝ .හා හා එදාට බලමු දැන් බැහැපං ..
මේ කෙල්ල දැන් අයියා එනවා කීවා මෙතනට. මෙහෙම ඉමූ .හා හා මන් චුට්ටක් එහාට යන්නම් නැත්තන් හරි නැනේ .අනේ එපා බන් සජීයෝ .මේ එන කෙනාද මන්දා බන් කෝ මන් දැක්කෙ නැ තාරුවෝ .හායි සුද්දි තාරු.
දෙයියනේ ඒ ....ඒ .....කටහඩ අකාශ් ගෙ ..මන් අනිත්ත පැත්ත හැරුනේ ඒ කටහඩේ අයිති කාරයා එයාමද බලන්න .අනේ මන් කොහොම ද අදහා ගන්නෙ අවුරුදු තුනක් ආදරේ කරපු ඔයා මගෙ ඇස් ඉස්සරහම මගෙ යාළුවා බදාගෙන දෙයියනේ😭😭😭😭😭😭😭😭😭😭 අකාශ් මෙච්චර රැවටීමක් දෙයියනේ ඔයා ඇයි....ඇයි මට මෙහෙම කරේ ඇයි දෙයියනේ..😭😭😭😭😭😭😭😭😭 .ස....සජී..මේ මේ ම ම...මේ මොකද්ද තමුසෙ සජීගෙ කොල්ලද දෙවියනේ තමුසෙ මහා ජරා මිනිහෙක් ඕයි අර කෙල්ල හැමදාම තමුසෙ වෙනුවෙන් කඳුළු තමුසෙ මොනවද දුන්න දේ .කරුමෙ මමත් කොහෙදෝ ඉදලා ඇවිත් ආදරේ කරන්න එකෙක් හොයා ගත්තා මදැ ශැක් තමුසෙලා වගෙ පිරිමි..තා තාරු මන් කියන දේ චුට්ටක් අහන්න ප්ලිස් ..මොනවද ඕයි අහන්නෙ තමුසෙලා පිරිමිද...
ජරා ...................ස්
😱😱😱😱😱😱😱😱😱😱😱 දෙයියනේ ඒ ඒ මොකද්ද .කෝ කෝ මෙතන හිටිය සජී අනේ දෙවියනේ..සජීට මොනවා හරි වෙලා තිබුනොත් තමුසෙව මන් ඉතුරු කරන්නැ .අයින් වෙන්න අයින් වෙන්න චුට්ටක් අනේ කවුද හැප්පුනේ..හැප්පුනා නෙවේ ඒ ළමයා පැන්නා..අපොයි දෙවියනේ සජී අනේ සජී ඇයි මෙහෙම කර ගත්තෙ අනේ මට සමාවෙයන් කෙල්ලෙ මන් ඒ නොදැනයි ඌට ආදරේ කරේ අනේ මට සමාවෙයන් කෙල්ලෙ .
ම.....මං....තර...හා....නැ...තා....රැ......අ.....කාශ්....එ....එක්ක......හො......දි.......න්......ඉ.......න්......න.... එ....යා....ගොඩක්..........හොද......කෙනෙක්.....ම....මන්......යන.....වා.....තා.........රැ.....
අනේ සජී.........😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭සජී
..............................................................
පින් මදිව ඇති
නුඹේ වෙන්න හැමදාම
ආදරෙ අඩු වෙන්න ඇති
ගියේ වෙනකෙක් සොයා ඔබ
වෛරයක් නැ සිතේ
පිදුව ආදරේ හැරුනාම
නුඹ තුටින් ඉන්නවනම්
යන්නම් ඔබ හැරදාම............සජී
උපුටා ගැනීමක්
No comments:
Post a Comment