නිශාධිගේ පන්හිදෙන්

කෙටි කතාව

මෙන්න අනූ අර වහන්තරාවගෙන් කෝල් එකක්...........ශිට්............ඈන් මගේ ෆෝන් එක මගේ ලගට දුන්නේ කේන්තියෙන්...

හෙලෝ සුදු මහත්තයෝ කොහෙද ඉන්නේ.......

වදයක් නොවී ඉන්නවා සයුරී.........මන් පොඩි වැඩක ඉන්නේ...........කියනවා මොකක්ද උවමනාව..

අයි....යේ.....අද...මගේ....උපන් දිනේ.......

අනුරාධ කෝල් එක කට් කරලා සාක්කුවට දා ගත්තේ කේන්තියෙන්...

මන් අනුරාධ..අමාරුවෙන් ඉගනගෙන කැම්පස් ආපු කොල්ලෙක්..ගමේ මට කෙල්ලෙක් හිටියා.....එයා තමයි සයුරි....මන් ඉස්කෝලේ යන් කාලේ තමයි සයුරීව යාලු වුණේ.........ඒකත් ගොඩාක් ලොකු කට්ටක් කාලා.....

නංගී............අදවත් උත්තරයක් දෙන්න......මන් පවු නැද්ද.........

මට බෑ අයියේ ඔයා වෙන කෙල්ලෙක් හොයා ගන්න..............

අනේ සුදු නංගී........ප්ලිස්...........

ම....න්..ඔයාට ආදරෙයි..හාද...........කෙල්ලගේ මුහුණත් රතු වෙලා...........

මන් සතුට වැඩිකමට හයියෙන් කෑ ගැහුවා.....

අපි දෙන්නම හුගාක් මහන්සි උණා ඉගන ගන්න...මන් කැම්පස් තේරුණාම කෙල්ල ගොඩාක් සතුටු උණා......

ඒත් කෙල්ලගේ විභාගේට කලින් දවසේ කෙල්ලගේ අප්පච්චි කෙල්ලගේ හීනත් අරගෙනම මේ ලොකෙන් යන්න ගියා....එද ඉදලා කෙල්ල කගිල්ස් ෆුඩ් සිටියේ වැඩ.....

අනු.......ප්ලිස්...........ඒ කෙල්ලට ඔයාට කතා කරන්න එපා කියන්න.......බට් ගොඩේ චීප් ගෑනූ........

මන් පියවි සිහියට ආවේ ඈන්ගේ කට හඩට.......මේ තමයි මගේ කැම්පස් පෙම්වතිය............

හ්ම්ම් මන් සිම් ගලවන්නම් වස්තූ............

හෙට මගේ බර්ත් ඩේ එක හලිද වස්තූ...ඈන් කිව්වේ මගේ පපුවට තුරුල් වෙලා.........

දෙයියනේ මගේ අතේත් සතයක් වත් නෑ......ශිට්.............

මන් යනවා බබා.......ඈන් මගේ කම්බුලට හාදුවක් දිලා යන්න ගියා..

මචන් රන්දු මට රුපියල් පන්දාහක් විතර දීලනකෝ.....

අඩෝ මේ වෙලාවේ නම් නෑ.........ඌ කිව්වේ අවුලෙන්....

මට මතක් උණේ සයුරීව..අඩෝ මගේ පස්සෙන් එන්නේ ඒකිගෙන් ඉල්ල ගන්නවා..

එපා මචන් පවු අහින්සකි.......රන්දු කිව්වේ මුනත් අකුලගෙන.....

උබ හිටපන්කෝ......මන් සයුරිගේ ෆෝන් එකට කෝල් එකක් ගත්තා..

හෙලෝ සුදු නංගී............කෙල්ලගේ දයාබර කටහඩ ඇහුණා.....

මේ අහන්නකෝ මට පොත් වගයක් ගන්න තියෙනවා. ...මන් හුල්ල හුල්ල කියද්දි ඒකිට දුක හිතෙන්න ඇතී.......

හා වස්තු..මන් පන්දාහක් දාන්නම්......

හා සුදු නංගී තැන්ක්ස්..

එද රෑ දොලහට මන් ඈන්ට කෝල් එකක් ගත්තා......

මගේ සුදු බෝලේට සුබම සුබ උපන් දිනයක්.........

පහුවදාම මන් අලුත් ඇදුමක් ඇදගෙන රන්දු එක්ක ගිහින් සයුරි දාපු රුපියල් පන්දහත් අරගෙන ඈන්ට ලස්සනම ලස්සන ලොකූ ටෙඩියෙකුත් අරගෙන මල් බොකේ එකකුත් අරගෙන කේසීසී එකට් ගියා.........

බබී කොහෙද ඉන්නේ ඈන්ගේ කටහඩ නොඉවසිලිම්ත්...........

මන් ඉන්නේ මේ කීල්ස් එක ගාව බබා ඔයා එන්නකෝ......

මචන් මට පොත් ගන්න තියෙනවා මන් යන්නද.......රන්දුල යන්න ලැස්තී උනා....

එත් එක්කම මගේ ලගට දුවගෙන ආවේ ඈන්.......

ඔහ් මයි ගෝඩ්....මේවා මටද......ම්ම්ම්ම්ම්.....මේවා ඔක්කම........

ඔව් බබා ඔයාට.............උම්ම්මආ අයි ලව් යූ....මන් ඈන්ව තුරුල් කර ගත්තා.....

සයුරි එදා කේසිසී එකට ගියේ චුටි නංගිට හදපු පුංචි චේන් පොට අර ගන්න..
කෙල්ල දැක්ක දෙයින් ගැස්සිලා ගියා.....

කෙල්ල හිමින් හිමින් ඒ පැත්තට ඇවිදගෙන ගියේ හදවත ගිනි ගද්දි.........

ස......යු......රි.........ඔයා...........අනුරාධ ගැස්සුනා......

නියමයි සුදු අයියේ..නියමයි.....කෙල්ලට ඉකියකුත් ගැහෙනවා....මන් මන් මෝඩියෙක්......ම්න් තමුසෙව විස්වාස කලා..මේකයි නේද සල්ලි ඉල්ල ගත්තේ......
කෙල්ල අත දිග ඇරලා අනුරාධගේ කම්බුලට ගැහුවා....

මන් කොච්චර ආදරේ කරද දන්නවද..මගේ පන වගේ...කෙල්ල කම්බුල් වල පෙරිච්ච කදුලු පිහ ගත්තා..

තමුන් වගේ නුගත් ගොඩේ හාල් කෑල්ලකට ලව් කරන්න මට පිස්සු නෑ ...අනික තමුසේගේ තරමට ඉන්නවා...මට ඈන් කියන්නේ වස්තුවක්..මේක.බලපනකෝ මේකීගේ හැටි ශිට්....අනුරාධ කෙල්ලගේ කම්බුලට ගහන්න අත ඉස්සුවා......

කෙල්ලගේ ඉස්සරහට පැන්නේ රන්දු.....කෙල්ලව ඇදලා අරන් පැත්තකට දැම්මා......

අපි යමු වස්තූ........උඹ ආයේ මගේ දිහාවත් බලන්න එපා........ඇගිල්ල දික් කරලා කෙල්ලට තර්ජනෙත් කරලා ආනු ඈන් වත් තුරුල් කරගෙන යන්න ගියා...

සයුරිට ලැජ්ජායි....කෙල්ල කෙල්ලටම බැන ගත්තා....කම්බුල් දෙක රෝස පාට පුංචි ලෙන්සුවෙන් පිහාගෙන කෙල්ල ඔලුව ඉස්සුවේ  රන්දුට තැන්ක්ස් කරන්න..

පින් අයියේ..කෙල්ලට ඉකි ගැහෙනවා..

ඒකට් කමක් නෑ නංගෝ....ඔයා උවමනාවකටද ආවේ....

ඔව් අයියේ...කෙල්ල හීනියට හිනා වෙනවා....

කොල්ලා කෙල්ලගේ නම්බර් එකත් ඉල්ලගෙනම යන්නේ කෙල්ලගේ හිත හදන්න.......

අඩෝ ඇයි බන් උඹ අර අහින්සකිට ඒම කලේ...ඒ වගේ කෙල්ලෙක් උඹට දාහකින් හොයා ගන්න බෑ....රන්දු කිව්වේ පාඩම් කරන ගමන්.

උඹට පිස්සුද බන්..ඒකීගේ හැටි බලපන්කෝ.ඉස්කෝලේ යන කාලේ ඔවවා තේරුනෙ නෑනේ....ඒකී මෙලෝ ගතියක් නෑ බන්....

හ්ම්ම්ම්ම්.......

අනික මන් ඉන්ජිනියර්..ඒකී කාගිල්ස් ෆුඩ් සිටියේ කැශියර්..තුහ් විතරක්..

ඒ වුණාට් බන්..ඒකි නේද උඹට

ඉගන ගන්න සල්ලි දුන්නේ පවු යකෝ.....රන්දු හීල්ලුවා...

ගොඩේ එවුන්ට ඔහොම කරන්න ඔනී බන්..ගොන් ගෑනූ................
මෙන්න අනූ අර වහන්තරාවගෙන් කෝල් එකක්...........ශිට්............ඈන් මගේ ෆෝන් එක මගේ ලගට දුන්නේ කේන්තියෙන්...

හෙලෝ සුදු මහත්තයෝ කොහෙද ඉන්නේ.......

වදයක් නොවී ඉන්නවා සයුරී.........මන් පොඩි වැඩක ඉන්නේ...........කියනවා මොකක්ද උවමනාව..

අයි....යේ.....අද...මගේ....උපන් දිනේ.......

අනුරාධ කෝල් එක කට් කරලා සාක්කුවට දා ගත්තේ කේන්තියෙන්...

මන් අනුරාධ..අමාරුවෙන් ඉගනගෙන කැම්පස් ආපු කොල්ලෙක්..ගමේ මට කෙල්ලෙක් හිටියා.....එයා තමයි සයුරි....මන් ඉස්කෝලේ යන් කාලේ තමයි සයුරීව යාලු වුණේ.........ඒකත් ගොඩාක් ලොකු කට්ටක් කාලා.....

නංගී............අදවත් උත්තරයක් දෙන්න......මන් පවු නැද්ද.........

මට බෑ අයියේ ඔයා වෙන කෙල්ලෙක් හොයා ගන්න..............

අනේ සුදු නංගී........ප්ලිස්...........

ම....න්..ඔයාට ආදරෙයි..හාද...........කෙල්ලගේ මුහුණත් රතු වෙලා...........

මන් සතුට වැඩිකමට හයියෙන් කෑ ගැහුවා.....

අපි දෙන්නම හුගාක් මහන්සි උණා ඉගන ගන්න...මන් කැම්පස් තේරුණාම කෙල්ල ගොඩාක් සතුටු උණා......

ඒත් කෙල්ලගේ විභාගේට කලින් දවසේ කෙල්ලගේ අප්පච්චි කෙල්ලගේ හීනත් අරගෙනම මේ ලොකෙන් යන්න ගියා....එද ඉදලා කෙල්ල කගිල්ස් ෆුඩ් සිටියේ වැඩ.....

අනු.......ප්ලිස්...........ඒ කෙල්ලට ඔයාට කතා කරන්න එපා කියන්න.......බට් ගොඩේ චීප් ගෑනූ........

මන් පියවි සිහියට ආවේ ඈන්ගේ කට හඩට.......මේ තමයි මගේ කැම්පස් පෙම්වතිය............

හ්ම්ම් මන් සිම් ගලවන්නම් වස්තූ............

හෙට මගේ බර්ත් ඩේ එක හලිද වස්තූ...ඈන් කිව්වේ මගේ පපුවට තුරුල් වෙලා.........

දෙයියනේ මගේ අතේත් සතයක් වත් නෑ......ශිට්.............

මන් යනවා බබා.......ඈන් මගේ කම්බුලට හාදුවක් දිලා යන්න ගියා..

මචන් රන්දු මට රුපියල් පන්දාහක් විතර දීලනකෝ.....

අඩෝ මේ වෙලාවේ නම් නෑ.........ඌ කිව්වේ අවුලෙන්....

මට මතක් උණේ සයුරීව..අඩෝ මගේ පස්සෙන් එන්නේ ඒකිගෙන් ඉල්ල ගන්නවා..

එපා මචන් පවු අහින්සකි.......රන්දු කිව්වේ මුනත් අකුලගෙන.....

උබ හිටපන්කෝ......මන් සයුරිගේ ෆෝන් එකට කෝල් එකක් ගත්තා..

හෙලෝ සුදු නංගී............කෙල්ලගේ දයාබර කටහඩ ඇහුණා.....

මේ අහන්නකෝ මට පොත් වගයක් ගන්න තියෙනවා. ...මන් හුල්ල හුල්ල කියද්දි ඒකිට දුක හිතෙන්න ඇතී.......

හා වස්තු..මන් පන්දාහක් දාන්නම්......

හා සුදු නංගී තැන්ක්ස්..

එද රෑ දොලහට මන් ඈන්ට කෝල් එකක් ගත්තා......

මගේ සුදු බෝලේට සුබම සුබ උපන් දිනයක්.........

පහුවදාම මන් අලුත් ඇදුමක් ඇදගෙන රන්දු එක්ක ගිහින් සයුරි දාපු රුපියල් පන්දහත් අරගෙන ඈන්ට ලස්සනම ලස්සන ලොකූ ටෙඩියෙකුත් අරගෙන මල් බොකේ එකකුත් අරගෙන කේසීසී එක
රන්දුල හිමින් හිමින් අනුරාධගෙන් ඈත් වෙන්න ගත්තා..අනුරාධ ඒ ගැන හිතුවත් අනුරාධට තේරුම් ගන්න බැරි වුණා..

ඉන්ජිනියර් කෙනෙක් උණ අනුරාධ ඈන් එක්කම ලංකාව දාලා යන්න ගියා.........

හ්ම්ම්ම් එතකොට රන්දුල මැරි කරලා ලස්සනට ජීවත් වුනා............

බබා කවුද ඇවිත් බලන්නකෝ...........කෙල්ලගේ සද්දෙට පත්තරේ බල බල හිටපු රන්දුල ගැස්සුනා..

මට බැරියෝ.....කොල්ලගේත් හුරතලේ....ලොකුම ලොකු බඩගෙඩියත් උස්සගෙන අතින් පුංචි කොල්ලත් උස්සගෙන පඩිපෙළ බහින්න කෙල්ල දැකලා රන්දුලට හිනා....

ඔයා ගෙට යන්න දෙයියෝ..මන් බලන්නම්...ඔයා ගිහින් චුට්ටව දොයි කරන්න........

රන්දුල ගේට් එක ඔපන් කරලා දොර ගාව හිට ගත්තා..........

කාර් එකෙන් බැස්සේ අනු................අනු දුවගෙන ඇවිත් රන්දුව බ්දා ගත්තා..

කොහොමද කොල්ලෝ රන්දු ඇහුවේ හිනා වෙලා...........

වරදක් නෑ..උඹ මැරි කරාලු නේ.......

ඔව් ඔව් මචන්........කෝ ඉතිම් උඹේ ප්‍රියාදරි.......රන්දු කිව්වේ කාර් එක දිහා බලලා..........

ඒවා නෑ බන්................

ඇයි යකෝ.............රන්දුලගේ ඇස් උඩ ගියා..

සයුරීට දුන්න් ගින්දර මට පත්තු උණා බන්..ඒකිට දරුවෝ හදන්න බෑ........ඒකී හිතුවේ මගේ අවුලක් කියලා..ඩිවෝස් උණා..මාස තුනක් වෙනවා.

හා යමන්කෝ ගෙට ඉතිම්........රන්දුල අනුව ගේ ඇතුළට එක්කන් ගියා........

සුදු මහත්තයෝ කවුද ආවේ..කෙල්ල කෑ ගහනවා.........

මගේ යලුවෙක් ආවා මැණික........මේ ආදරේ දැකපු අනුට පුංචි ඉරිසියාවක් ආවා..

පුංචි පුතු පැටියාවත් වඩගෙන ඉස්සරහට නෙරපු බඩත් උස්සගෙන පඩි පෙළ බහින්නේ සයුරි..........අනු රොඩ්ඩක් වගේ එපා කියපු සයුරි...................

ඉන්නකෝ මන් එන්නම්.රන්දු කෙල්ලගේ අතින් අල්ල ගත්තා.........කෙල්ල්ගේ මුහුණ පින් පාට වෙලා..............

ස......ස....යු......රි..........අනුගේ ඇස් ලොකූ වෙලා...........

පුදුමයි නේද කොල්ලෝ......උඹ එපා කියල විහික්කපු මැණික මන් ඇහිද ගත්තා........................රන්දු කිව්වේ පුංචි පුතු පැටියගේ ඔලුව අත ගාන ගමන්.......

අනුගේ ඇස් වල කදුලු පිරිලා......ඇස් වල කදුලු වේදනාවක් වෙලා වැටෙන්න දිලා අනු ඇස් පියා ගත්තේ මහා වෙදනාවකින් හදවත පුපුරු ගහද්දි.....

නිශාදි......

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment