#අහිංසක_කෙල්ලෙක්ගෙ_දුක_හිතෙන_ජිවිත_කතාව_
අයියේ!!!! මෙ අහන්නකො මට ඔයාට කියන්න දෙයක් තියනවා...
කියන්න වස්තු මන් අහන් ඉන්නෙ....
මෙකයි මට ඔයාව ඇත්තම කිවුවොත් එපා වෙලා තියෙන්නෙ මන් කැමති මෙ සම්බන්දෙ නවත්තන්න අපි ආදරෙයි කිය කිය අවුරුදු 5ක් ආදරේ කරා අන්තිමට අපිට ලැබුනෙ කාලය කැමක් විතරයි පින් සිදද වෙයි ඔයා ඔයාගෙ පාඩුවෙ ඉන්න මට වෙන කෙනෙක් ඉන්නවා මම අපෙ ගෙදරටත් කිවුවා ඔයාත් කියන්න අපි බදින්නෙ නැ කියලා ඔයාට ලැජ්ජාවක් උනා නම් සමාවෙන්න...
එත් ඇයි මෙම එක පාර මම මොනවද කරේ රත්තරන් කියන්න මට බැ ඔයා නැතුව ඉන්න මෙච්චර ආදරෙ කරලා අපි එහෙම දෙයක් කොහොමද උනෙ මන් ඔයාට හැමදෙම දුන්නා ආදරේ දුන්නා තවත් මොනවද? මන් ඉල්ලන ඔනි දෙයක් දෙන්නම් මන් එක්ක ඉන්න මගෙන් නොලැබුන අර කොල්ලගෙන් ලැබුනෙ මොනවද මම දෙන්නම් ඔනි දෙයක් කියන්න මට.....
මම තියනවා මගෙ බොයි කොල් ගන්නවා...
.............................................................
මාසෙකට කලින්..
අම්මේ මෙ බලන්නකො මගෙ කොන්ඩෙ දිහා කොච්චර නම් කොන්ඩෙ දිගට තිබ්බද එත් දැන් එන්න එන්නම කොන්ඩෙ යනවනෙ?????
ඔයා නාන්නෙ රැටනෙ අනික උනුවතුරෙන් නාද්දි ඔහොම තමා ඔනි නම් ඩොක්ටර් ලගට ගිහින් මොනවා හරි බෙහෙතක් ගමු කොන්ඩෙට ගාන්න....
ම්හ් අම්මා ඔනි නැ මම යන්නම් හෙට උදේට ආය අම්මා තකහනිය එන්න ඔනි නැ...
.............................................................
පහුවදා උදෙම මම ඩොක්ටර් ලගට ගියා
ඉදගන්න කියන්න මොකක්ද ඔයාගෙ ලෙඩෙ?
මෙකයි ඩොක්ටර් මට ලගකදි ඉදලා ඔලුව ගොඩක් කැක්කුමයි චුට්ටක් වෙද්දි මහන්සි දැනෙනවා කොන්ඩෙත් යන්න අරන්
ම්හ් ඔයාට උන කැස්සත් තියනවද?
උන නම් සැරින් සැරෙ හැදෙනවා ඩොක්ටර් එත් ආය ටිකෙන් උන බහිනවා...
හරි දරුවො මම ඔයාගෙ ලේ එකක් බලන්නම් ඔයා අනිද්දා එන්න මම බලලා කියන්නම් හරිද එතකන් මේ බෙහෙත් ටික බොන්න මම ලියලා දෙන්නම්....
මම ගෙදර ගියෙ ලොකු කුතුහලයකින් මට මේ දේවල් නිමෙශ් අයියාට කොල් කරලා කියන්න හිතුනත් මම කිවුවෙ නැ රිපොට් එනකන්ම උන්නා ගෙදර ආයටත් නොකියාම ...
දවස් හතරකට පස්සෙ මම ගියා රිපොට් එක අරන් ඩොක්ටර් ලගට.. ඩොක්ටර් මේ ලේ එකෙ රිපොට්....
ම්හ්!!! දරුවො ඔයා වැඩි හිටි කෙනෙක් එක්ක ආවනම් හොදයි නේද?
ඇයි ඩොක්ටර් මොකක්ද ප්‍රශ්නෙ මට කියන්න මට කමක් නැ...
මේකයි දුවෙ ඔයාට කැන්සර් එකක් පපුවෙ තමා තියෙන්නෙ,මම වැඩ්දුර ඔයාට කොල් කරලා විස්තර කියන්නම්. ඊට කලින් ඔයා ගිහින් එස්රෙ එකක් ගන්න ඉන්න මම ඔයාව එක්කන් ගිහින් දැන්ම බලන්නම් .
පැය ගානක් මම බලන් උන්නා අම්මා කොල් කරා නිමෙශ් අයියා ගත්තු එක කොල් එකකට මන් ප්‍රතිචාර දැක්කුවෙ නැ...
දුවෙ මම බැලුවා මෙකෙ හැටියට ඔයාගෙ ඇගෙත් පැතිරිලා ලෙඩෙ මම කියන්නෙ ඔයා මෙ ගැන දෙමාපියන්ට කියලා තිබ්බොත් හොදයිනෙ අනික ඔයා ගිහින් බෙහෙත් කරන්න...
මම එවෙලෙ තමා තිරනය කරේ නිමෙශ් අයියාට කියන්න මට කෙනෙක් ඉන්නවා කියලා අම්මලාටත් මම ආදරය කරන කෙනා එක්ක යනවා කියලා ලිවුමක් ලියලා තියලා මහරගම පිලිකා රොහලේ නතර උනා. මන් අවුරුද්දකට වැඩිය හොස්පිටල් එකෙ උන්නා එ අතරෙ මට බෙත් කරපු ඩොක්ටර් කිවුවා නිමෙශ් අයියා බැන්දා කියලා එත් මට ඔනි උනෙ මගෙ ලෙඩෙ ගැන කියලා අම්මලාට නිමෙශ් අයියාට දුකක් නොදෙන්න..
මම එ නිසා ලිවුමක් ලිවුවා...........,
මගෙ ආදරනිය අම්මා සහා නිමෙශ් අයියා වෙත මම ඔයාලව රවට්ටන්න ඔනි උනෙ නැ මම ඇත්තටම කාටත් ආදරෙ කරෙ නැ කරානම් කරේ ඔය දෙන්නට විතරයි එත් පන වගෙ ආදරෙ කරලා ඔයාලට ඇයි මම දුක් දෙන්නෙ එ නිසා මම තනියම මෙ දුක විදගත්තා... මමත් ආසවෙ උන්නෙ නිමෙශ් අයියා එක්ක ආදරෙන් ඉන්න මගෙ අම්මා මගෙ ලමයි හුරතල් කරනවා බලන්න එත් මට එ වාසනාව නැ... එමයි කියලා මට බැ අම්මාලා මන් නිසා නොමැරි මැරෙනවාට මම දන්නවා නිමෙශ් අයියා බැන්දා කියලා එ වගෙම මගෙ අම්මාව එයා හොදින් බලාගන්නවා කියලා අයියා බැදපු කෙනා මට බලන්න වාසනාව නැ එත් මගෙ අම්මා පින් කරලා තියනවා මන් වගෙ ආදරෙන් බලාගන්න දුවෙක් ලැබුනාට මට සමාවෙන්න මෙක කියවද්දි මම ජිවතුන් අතර නැතිවෙයි එත් මන් ඉල්ලන්නෙ මම ඔයාලට අඩන්න දුන්නෙ නැ එ මට ඔයාලා අඩනවා බලන්න බැරි නිසා මගෙ මලකදට සුදු රොස මලක් දලා හිනා වෙන්න මන් වෙනුවෙන් එ දෙ විතරක් කරන්න....
ඊලග අත්මෙ ඔයා මගෙම වෙලා අපි එකට මියෙදෙන්න පතමු රත්තරං
(උපුටා ගැනිමකි)
No comments:
Post a Comment