ආදරෙයි වස්තු.....(කෙටි කතාව)
ඒ අර කෙල්ලව කෝම හරි දාගන්න ඕනේ බන් ජනියෝ.....
මොන කෙල්ලද යකෝ....තොට එක පාරාටම මදන ගාය ගැහුවේ මොකෝ.....මේ බලපන්කෝ මෝලා...උබ කිවුවා නම් මන් හිත හදාගන්නවා.....මූ නිකන් ඉන්නේ හතර පෝයට සිල් ගන්නවා වගේ.....දැන් මදන විසේ ඔලුවට ගහලා මුගේ....ටෞකන්න......
අනේ පලයන් හුත්තෝ.....මන් කෙල්ලෙක් දිහා බැලුවොත් තමා තොපිට පුකේ අමාරුව....තොපි වටේ ඉන්න ඔක්කොටම කොට කොට යනවා.....මන් මොනවත් කියනවද?????.
කොටා,,මෝලා,,ජනියා...මේ තුන් කට්ටුව මොනවා කලත් එකටමයි...
උබට ඉතින් බෑනේ කොටන්න ඒකනේ අපි උබව ඕවාට ගාවාන් නැත්තේ........මෝලා කිවුවා...
අනේ තොගේ මහ ලොකු පිරිමි කම....මගෙන් අහගන් නැතුව හිටු......
හරි හරි දැන් කියපන්කෝ උබ ඔය පැනි හලන කෑල්ල කවුද කියලා....ජනියා ඇහුවේ කොටාගෙන් නොහොත් නිලංගගෙන්......
අර ඉස්සරහ ඉදන් තුන් වෙනි පෝලිමේ කෙලවරේ ඉන්නේ ඒකී බන්.......
ටෞකනවා යකෝ මුටත් ඉදලා ඉදලා හිත යන කෑලී බලපන්කෝ...බලපන්කෝ කද අම්මේ ඉතින්.........මෝලා ජනියට කිවුවා.....
අනේ මේ කැරියො මන් හෙවුවේ බඩුවක් නෙමෙයි....මට ඒකි ගැන ආදරේ හිතුනා..එච්චරයි.........
අඩෝ සිරා ගන්න එපා යකෝ...ජෝක් එකක් කලේ..මොනවා උනත් උබ කෙල්ල ගැන හොයලා බලපන් කොටා හරි..අපි දන් නෑ ජාතකේ ඒකිගේ හරි.....ජනියා කිවුවා.....
හරි මට සපෝර්ට් එකක් දියන්කෝ......
හරි හරි මන් හොයලා බලන්නම්...............
ක්ලාස් ඇරිලා නිලංග හිත ගිය කෙල්ල පස්සෙන්ම ගියා......අතරමගදි ඇයගේ යාලුවෝ වෙන් උන නිසා කෙල්ල තනි උනා...
නිලංග පය ඉක්මන් කරලා කෙල්ල ලගට කිට්ටු උනා.......
ඔයා එක්ක චුට්ටක් කතා කරන්න පුලුවන්ද........
කෙල්ල හැරිලා බැලුවේ කවුද කියලා හිතාගන්න බැරුව.....
ඔයා කවුද??කෙල්ල ඇහුවා...
මන් නිලංග.....
මන් ඔයාව දන් නෑනේ....කෙල්ල ආයෙමත් කිවුවා.....
හරි ඉතින් මටත් ඕනේ අදුරගන්න තමයි.....ඔයාගේ නම.....
මගේ නම ඇයි ඔයාට...කරදරයක් වෙන්න එපා මට...කියපු කෙල්ල ගමන ඉක්මන් කලා....
ඔයාට කරදරයක් වෙන්න ආවේ නෑ...ගොඩ දවසක් ඉදන් ඔයා දිහා බලන් ඉදලයි කතා කරන්න ආවේ.....මන් කෙලින්ම කියන්නම් මන් ඔයාට කැමති.....
නිලංග කෙල්ලට ආයිත් කිට්ටු වෙලා කිවුවා.....
මට කැමති කියන්නෙ ඔයා මන් ගැන නොදැනනේ....දැනගත්තාම මාව එපා වෙයි නිකන්ම.....කෙල්ල කිවුවා......
මන් ඔයාගේ අතීතේ ගැන ඇහුවේ නෑනේ....ඒවාගෙන් මට වැඩක් නෑ.....ඔයා හිතලා උත්තරයක් දෙන්න........
කියන දේ අහන්න....ඔයාට පසු තැවෙන්න වෙයි පස්සේ...කෙල්ල ආයිත් කිවුවා.....
කාගෙවත් කට කතා මට වැඩක් නෑ හලෝ....හිතට දැනිච්ච දේ තමයි මන් කිවුවේ....
ඔයාගේ නම මොකක්ද???
චමත්කා.....අනේ මන්දා.....මන් බලන්නම්කෝ.....
ඔයාගේ නම්බර් එක දෙනවද??
ඔයාගේ එක දෙන්න මන් මැසේජ් එකක් දාන්නම්..කියලා කෙල්ල නිලංගගේ නම් එක ගත්තා....
මන් යනවා....කෙල්ල කිවුවා....
හරි පරිස්සමෙන්....හිතලා උත්තරයක් දෙන්න මට....
හරි..........
මචන් මොකෝ වැඩේ ගොඩද????
ජනියලා ආවා නිලකංග ලගට......
තාම නම් නෑ බලමුකෝ බන් හෙට දිහාට.......
යමන්කෝ මට උබට කියන්න දෙයක් තියනවා....
මොකක්ද බන් ඒ නිලංග ඇහුවා.....
ඔය කෙල්ලගේ චරිතේ ඒ තරම් හොද නෑ කියලා මට ආරන්චියක් ආවා බන්.....ශුවර් එකටම කියන්න බෑ....ඒත් ඒකි කලින් අතින් අතට ගියපු එකක් කියලයි ආරන්චි උනේ.......මන් කොල්ලෙක්ගෙන් ඇහුවේ....මුල්ම කොල්ලත් එක්ක රූම් පවා ගියා කියලා තමයි උන් කියන්නේ.......
බලමුකෝ බන් මන් නම් විශ්වාස කරන් නෑ....ගන්න ඕනේ ඒවා අරන් ඒකිව විනාශ කරලා අන්තිමට ඒකිට ජීවත් වෙන්නවත් දෙන් නැති එවුන් ඉන්නේ ....නිලංග කිවුවා....
ඔව් බන් ඒක හරි උබ හොයලා බලපන්.......
නිලංග කෙල්ලගෙන් මේ ගැන ඇහුවේ නෑ....
කෙල්ල හවස මැසේජ් එකක් දාලා තිබ්බා....
නිලංග ඇහුවේ කලින් සම්බන්ද තිබුනද කියලා.......
කෙල්ල හැම විස්තරයක්ම නිලංගට කිවුවා.....යාලු වෙලා උන්න කොල්ලගෙ ගෙදර පවාඑක්කන් ගිහින් තියනවා කෙල්ලව.....
ඒත් කෙල්ල අන්තිමට කිවුව දෙයින් නිලංගට ඇය ගැන අවිශ්වාසයක් ඇති උනේ නෑ........
මගේ අම්මා පල්ලා දිවුලරා පොරොන්දු වෙන්නම් ඔයා මට අකමැති උනත් කමක් නෑ.......සත්තයි මන් පිරිසිදු කෙල්ලෙක්.......
හරි මට ඒ අතීතේ වැඩක් නෑ චමූ...ඔයා මට කැමතිද???
ඔව්......ඔයාගේ ඔය අදහස් වලට මන් හුගක් කැමති මගේ හැමදෙම කියලත් මට ආදරේ කරනකොට මන් කොහොමද ආදරේ නොකර ඉන්නේ....කෙල්ල කිවුවා......
නිලංගගෙයි,,චමත්කාගෙයි ආදරේ මේ විදියට ගෙවිලා යන්නේ හැමෝටම එය රහසක් කරමින්......
ඔවුන් දෙදෙනා මුන ගැහෙන්නේ වැඩිපුරම බීච් එකේ..
නිලංග කෙල්ලට හුගක් ආදරේ කරා............
කාලයේ ගේවී යාමත් සමග චමත්කාගේ වෙනසක් තේරුනා නිලංගට......ඇය ටිකෙන් ටික තමනෙන් දුරස් වන බව දැනුනා.....
ඔහු ඒ ගැන චමත්කගෙන් ඇසුවාම පැවසුවේ අම්මා ෆෝන් එක ගන්නවා යන උත්තරය......
තවත් කාලයත් සමග නිලංගව වදයක් වෙන තරමටම චමත්කාට නිලංග එපා වෙලා.....
කිසි වරදක් නොකර මෙහෙම වෙනස් උන එක නිලංගට දරාගන්න බෑ........
නමුත් චමත්කා නිලංගව මග ඇරියා.....
ඇය අන්තිමට කිවුවේ අම්මා ෆෝන් එක ගන්නවා කතා කරන්න වෙන් නෑ කියන වචනේ විතරයි.........
නිලංග මේ ගැන යාලුවන්ට කිවුවේ දරාගන්න බැරි නිසා....
යන අයට යන්න දීපන් බන් ආදරේ බලෙන් ගන්න බෑ...කොච්චර උබ ආදරේ උනත් එයාට ඒ ආදරේ තේරෙන් නැතුව ඇති.....තේරුන දවසට පසු තැවෙයි.......යාලුවෝ හිත සැනසුවා නිලංගගේ........
නිලංගට හිත හදාගන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.....
කිසිදු මත්ද්‍ර්වයක් පාවිච්චි නොකරපු නිලංග හැම මත්ද්‍රවයක්ම පාවිච්චියට හුරු වෙලා ඉවරයි........ඒ ආදරෙන් ලැබුන උරුමය නිලංගට...........
""කිවුවාට මන් නැතුව බෑමයි කියා.......
ඒ කාලේ නොදෑනිම ගෙවිලා ගියා.....
ඇස් රතු වෙලා යන්න හැඩුවත් බදා.......
නැවතීමේ තිත තියලා ඔබ වෙන් උනා.....
නිමයි....
දිලන්ත ලහිරු
උපුටා ගැනීමකි
No comments:
Post a Comment