කෙටි කතාවක්
නම සුවෙන්දිකා.. මට තාම වයස අවුරුදු 20යි... තාම සුටි කෙල්ලෙක් මම... ගෙදර හුරතලි, දග මල්ල මේ ඔක්කොම මම... මට ඉන්නෙ නංගි කෙනෙක් එයා නම් පොත් ගුල්ලියක්.. 🙃 මම නම් හරිම විනොදෙන් උන්න කෙල්ලෙක් එත් ඒ හැමදෙම වෙනස් වෙන්න ගියේ පුන්චි කාලයයි...😥 එදා හරියටම වැහි දවසක් මම උන්නෙ පාරෙ බස් හොල්ට් එකේ බස් එක එනකන් බලන්.. එතන්ට මහා හයියෙන් කොල්ලෙක් දුවන් ආවෙ ඔෆිස් බෑග් එකක් ඔලුවෙ තියන්.. හරියට නිකන් කවුරු හරි කෙනෙක් පස්සෙන් එලවන් එනවා වගේ.. තව නුලෙන් එතන තිබ්බ මඩ වගුරේ හබක් තමා.. 😂.. මට එක පාරටම ඒ මොඩයාගෙන් ඇහුනෙ පිස්සෙක්ද හලෝ කියලා .. මෙන්න මෙයා මගෙ දිහා කන්න වගේ බැලුවේ මට නිකන් මොකද කියලා අහන්න වගේ... මෙම දවස් ගානක් අපි එකම බස් හොල්ඩ් එකෙ එකම වෙලාවට උදෙ හවස මුන ගැහෙන්න ගත්තා... 🙂 එයා වෙලපහා අවොත් මම එනකන් බලන් ඉන්නවා... මසයක් දෙකක් යද්දි අපි අපිටම ලන් උනා... ම්හ් ඉර බැස යන එක ලස්සන හැන්දැවක අපි දෙන්නා මුහුදු වෙරලෙ ඇවිදන් ගියා.. ඉබෙටම වගේ එයා මගේ අතින් අල්ල ගත්තා... ඇස් දෙකෙන් ආදරේද ඇහුවා... 😍 මාත් එයාට ලන් උනේ ඔවු කියන්න වගේ... ම්හ් මම එයාව දැන් අදුන්වලා දෙන්නම් ඔහු නමින් ඉසුරු... අවුරුදු 25යි එයාගෙ වයස.. හරිම අහින්සක කොල්ලෙක්... ඔවු දකින ඕනි කෙනෙක්ට පේනවා කොච්චරනම් අහින්සකද කියලා.. ඒ අහින්සක කමටයි මන් ආදරේ කරන්න ගත්තේ.. කාලයත් එක්ක අපි අපිට නැතුවම බැරි උනා... අපේ ආදරේ ගෙදරින් පාවා අවසර දුන්නා... 😇😇
අවුරුදු 2කට පසු...
අයියේ මට පාලුයි ...
මේ අහන්න බාබා මම දැන් වැඩනේ ඔයා දැන් පාඩම් කරන්න ....
අයියේ ඉස්සරත් මම පාඩම් කරානේ...
ඔවු එ ඉස්සර.. මේ, දැන් කරුනාකරලා මම කියනදෙ අහන්න මොන වදයක්ද කොයිවෙලේත් කොල් කොල් කොල්... මටත් කියලා ජිවිතයක් තියනවා.. මම රස්සාවක් කරන්නේ මෙතන නිකන් ඉන්නෙ නැ එක ඔයා දන්නවා... ඔයා වගේ මම ගෙදරට වෙලා කකා බිබි නෙමෙනෙ ඉන්නෙ...
අනේ මට සමාවෙන්න සුදු අයියේ.... මම තියන්නම් මම රෑට ගන්නම් කොල් එකක් හෙට මාව බලන්න එනවද?.. 😔😔😪
හෙට ඔයා හිතුවද මෙක මගෙ කොම්පැනි එක කියලා කොයි වෙලෙත් නිවාඩු ගන්න අහ්?.. අනික හැමදාම හම්බෙන්න කියලා නිතුයක් තියනවද? තමුසෙට මාව සැකද ඕයි කොයිවෙලෙත් කොල් ගන්නෙ... මොන කරුමයක්ද මන්දා... 😐😐
ඔවු ඔවු.. මේ මම කලින් අහින්සකයි කිවුව කෙනා තමා.. මට මගේ ජිවිතේ එන්න එන්නම එපා වෙන්න ගත්තා.. මම මොනා කරන්නද.. මොනා කරාටද.. 😞 එදා හවස මම කොල් 50කට වැඩිය ගත්තා එක කොල් එකකට උත්තර දුන්නෙ නැ... බැරිම තැන මම පැයක් විතර ඉදලා ගත්තා අනේ එයා ෆෝන් එක ඕෆ් කරලා... මෙ දෙවල් ගෙදරට කිවුවාම මෙක ඔයානේ හොයා ගත්තෙ කිවුවා... ඇයි දෙවියනේ මටම මෙහෙම වෙන්නෙ... මම දවසක් බැරිම තැන සුදු අයියාගෙ අම්මාට කිවුවා ඇයි මෙහෙම මට අයියා කරන්නෙ කියලා එතකොට අම්මා කිවුවේ එකම දේ දුවේ ඔයා කොයි වෙලෙත් කොල් ගන්න එපා කියලා... එතකොටනෙ එයාට උනත් ඔයාව එපා වෙන්නෙ කියලා... ම්හ් මන් පස්සෙ කරේ හැමොගෙන්ම තනිවෙන එක... මට ඕනි උනෙ පන්සලකට යන්න මම ගිහින් උදේ ඉදන් භාවනා කරා ... මන් යන එන තැන් හොයන්නවත් කොල් කරේ නැ...
ඉස්සර මට මතකයි සුදු අයියා මම පාරට බැස්සත් කොල් ගන්නවා බයට ආය ගෙදර එනකන්... බාබා ඔයා මොකද කරන්නෙ හිමින් යන්න එපා හයියෙන් ටිකක් යන්නකො පාරේ මිනිස්සු ඔයා දිහා බැලුවත් ඔයා නොබලා යන්න... මේ මතක ඇතුව ඔයා ගේ ඉස්සරහටම ගිය ගමන් මට කියන්න හාද මම මේ හොරෙන් කතා කරන්නෙ බොසා දැක්කොත් ඉවරයි... 😔😔😔
අනේ සුදු අයියේ ඔයා තියන්න මම යන්නම් ගෙදර බය වෙන්න එපා..
පිස්සුද බාබා මට ජොබ් එකට වඩා ඔයාව වටින්නෙ... 👈👈👈🙏
අනේ දෙවියනේ එම කියපු ඔයාම අද මම කොල් එකක් ගන්නකන් මාව මතක නැ... මන් කොහොමද මෙ දුක දාරාගන්නෙ... අපේ ආදරෙට කාගේ ඇස්වහාක් වැදුනාද කියලා මට හිතාගන්න බැ... ඔයාට මාව එපා නම් ඔයා ඇයි නොකියන්නෙ... මම පන්සලේන් එලියට බහිද්දි මම දැක්කේ සුදු අයියා රොද පුටුවක ඉන්න කෙල්ලෙක්ව තල්ලු කරන් එනවා... මගේ ඇස් වල කදුලු කැට කැට වැටෙන්න ගත්තේ ඉබෙටම...
මම හිමින් හිමින් කදුලු පිහන් ලන් උනා... සුදු අයියා උන්නේ එයාගෙ අතකින් ආතක් අල්ලන් මම පුන්චි හිනාවක් පාලා අයියා ලගට ගියා.. එයා මන් දිහා බය වෙලා බලන් ඉන්නවා... අයියා කතා කරන්න කලින් එ ගැනු ලමයා ඉස්සර උනා ... අහ් මේ ඉන්නේ ඔයාට කොල් ගන්න ලමයා නෙදා? මේ අහන්න මගේ බොයි මෙයා... අපි කාසාද බදින්නයි ඉන්නේ.. ඔයා මෙයාට වද දෙන එක නවත්තන්න... ඒක කියද්දි මගේ ඔලුවේ හෙනයක් කඩන් වැටුනා වගේ හැගිමක් ඇති උනේ... 😪 මම එතනින් දුවගන ගියා... ගෙදර ගිහිම් මම කාමරෙ දොර වහන් බැලුවේ අපි දෙන්නා ගත්තු පොටො... මට අරන් දුන්න තැගි .... ඇස් දෙක වහාගත්තාම මතක් උනේ අහින්සකයි කියලා රගපාපු ඇස් දෙක මම හැමදෙම පිච්චුවා... මන් දවස් ගනන් නොකා ඇඩුවා... එ අතරතුරෙ අම්මා මාව පන්සලේ ලොකු හමුදුරුවො ලගට කැන්දන් ගියා... මට වෙච්ච හැම දෙයක්ම කිවුවා... මම හැමදාම පන්සල් යන්න පුරුදු උනා... එදායිම් පස්සෙ මගේ ජිවිතේ ටිකෙන් ටික වෙනස් උනා... මම එන්න එන්න තිබ්බ හැම බැදිමකින්ම මිදෙන්න ගත්තා... මට ඔනි උනේ මෙ රැවටිම් වලින් මිදෙන්න... 😥😥
ගෙදර හැමොගෙම අකමැත්තෙන් උනාත් මම කුරුණෑගල පැත්තේ කැලැ බාද ආරාමයකට ගියා... මාස නවයකට පස්සෙ තීරනය කරා මම පැවදි වෙන්න .. මම හිතන්නෙ මම ගත්තු හොදම තිරනය එය කියලා... ආදරේ නිසා රැවටුන මට ජිවිතේ කොච්චර නම් ලස්සනද කියලා මම ඉගන ගත්තා බැදිමක් නැති මෙ ජිවිතේ මට මහා මෙරක් වටිනවා...
ඔවු අද හරිම ලස්සන දවසක් හැම පැත්තෙන්ම කුරුලු නාදෙ ඇසෙද්දි මම ගිහින් වාඩි උනා ... 🙂මගේ ලස්සන දිග කෙස් කාලභ එකින් එක කපලා දාද්දි මට කිසිම දුකක් දැනුනෙ නැ... මම ලොකු තෙරණින් වහන්සේ දුන්න සියුර පොරොගන මම හරිම නිදහසේ ඇවිදන් ගියා.. බොධීන් වහාන්සේ ලගට ගිහින් වැදගත්තා... ඊටත් පස්සේ මම කරේ මාව කුසේ දාරාගන හැදු මවට සහා මන් දිහා බලන් උන්න නන්ගිටයි තාත්තාටයි වැන්ද.... 🙏🙏 ටික කාලයක් යද්දි මන් මේ ජිවිතේට ඉබෙටම හුරු උනා... අම්මා තාත්තා උනත් හැමදාම එන්න බැරි නිසා මාව බලන්න මාසෙට එක වතාවක් ඇවිත් ගියා.. මෙ පාර එයාලා එද්දි එයාලගෙ පිටිපස්සෙන් ආපු කෙනා දැකලා මන් ටිකක් පුදුමත් උනා... එ උනත් මම මේ සිවුර ඇදගත්තේ කිසිම බැදිමක් හිතේ තියන් නොවෙන නිසා මම මන් ලගට ආපු ඉසුරුට අත තියලා කතා කරා...
අනේ ඔයා මේ .... මම දැනන් උන්නේ නැ... මට සමාවෙන්න... 😔😔
මේ තාමා ඉසුරු සන්සාරේ හැටි හැමොටම බැ අපි වගේ හැමදෙම අතාරින්න.. හොදින් ජිවත් වෙන්න... යන්නම්.... තෙරුවන් සරණයි... ඉතිං මේකයි මගේ කතාව... අත්හැරීම තුල ඇත්තේ සතුටයි.. බුදු සරණයි..
නිමි....
🌹 ඉරෝෂා සෙව්වන්දි නිර්මාණයක් 🌹
No comments:
Post a Comment