සංසාර සිහිනය


#සංසාර_සිහිනය 
එදා සිකුරාද දවසක්...
ඉස්කෝලේ ගියේ පුදුම කම්මැලි කමකිනි...
අහිංසා වරෙන්කෝඅපෙ clz  එක්ට යන්න ටිකකට.මොක්කද බං හැදිල තියෙන පිස්සුව උබලට බලහන් note  එකත් ඇද උනා
ගෑනියේ මෙහෙ වර යන්න...
මාව ශාමි ඇදන් ගියේ වේගයෙනය...
(ශාමි මයි  හොදම frdla ඒත් අපි දෙන්නව clz කඩද්දි පංති දෙකක්ට වෙන් උනා...මං A එකේ එයා b එකේ.අපේ යාලුවෝ st  එකම clz දෙක්කට වෙන් උනත් අපේ පිස්සු වැඩ වලනම් ඉවරය්ක් උනේ නෑ... මං යනකොටත් හන්සලා b  එකේ)
ආ උබලා දැන්මම වැඩ පටන් අරන් වගේනේ පව් බං උන් අවා විතරිනේ ඉන්න දීපල්ලකෝ...අනික අපිට ව්ඩ වැඩිමල්නේ බං...උබල්ට අම්ම්බනකට කන්න වෙයි ඔය A/l  කොල්ලන්ගෙන් හොදේ ඕන් මං නෑ ඕවට...
පිස්සුද යකෝ කේක් ගෙන්න උන් ටික්ක් බල්න්නේ ඒ වගේඩ යකෝ කේක් කද්දි සැප්...උබ් නිකන්ම ඉදි කේක් කෑල්ල  දෙද්දි...ඒ බං උන් මීයො ට්ක්ක් වගේ බං ගේමක් දෙන්න පුලුවන් වගේ...
ඒඉ මෝඩියේ මං උබව එක්කන් ආවේ කියවන්න නෙමේ අර බලපිය කවුද ඇවිත් තියෙන්නේ කියලා...
අම්මට සිරි මේ අර සැලොන් කොල්ලා නේද බං...ලස්සනයි බං ඌ පට්ට  Scl kit  එකට...ඇස් දෙක පෙන්නෙ නෑ කොන්ඩේ ඇස් දෙක වැහිල ශෝයි ඉස්කෝලේ ඇවිත් තියෙන ආකාරේ දැං ඉටින් හොල්ට් එකේ කටු කන්න ඕනේ නෑනේ  බාලගන්න බැරියෑ දවස ගානේම...
මට එදා දැනුනෙ පුදුම සතුටක්... එයා හැමදාම සැලෝන් එකට අවෙ කොන්ඩෙ කපන්න නෙමේ රස්තියදු ගහන්න ඒත් මට එක දැනුනේ ඒ එන්නේඉස්කෝලේ ඇරිලා එන මාව බලන්නයි  එයා එන්නේ කියාලා...
හැමදාම St  එක පිටින් සැලෝන් එක ගාව,ඉදන් හොරෙන් හොරෙන් මං දිහා ඔයා බලද්දි මං ඉක්මනින් අහකබලගන්නෙ අඩම්බරයි කියලා පෙන්නන්නේ...
Interval  එකේ හොදට කාල ඒම st එක පිටින් සුපුරුදු පොට් එකට ගියේ මැඩ්මලවත් අවුස්සමිනි...
උබලවන්ම් හදන්න බෑ කියලයි මිසලාන්ම් හැමොම වගේ කිව්වෙ ඒත් එයාල්ගේ හොද්ම ගෝලයෝ ටික උනෙත් අපිමලු....
ඒ බං ශිවන්කය යන්නෙ  නඉකන් උඩින් උඩින් වගේනෙ බං අලුත් නේ බං ඒක වෙන්නති....
හන්සෝ පෙන්නහන්කෝ යන විදිය
මමත් බැම්මකට හෙත්තුවක් දාගෙන අර අලුත් A/l  සෙට් එකට කරන අපහසේ  බලං හිටියේ බඩ අල්ලන් හිනවෙන ගමනය...ඕම නෙමේ බං මේම කියාල මාත් මාත් පොඩි ඇක්ට් පරාක් දාන්න යද්දි
නෑ නෑ බං ශිවන්කය නෙමේ අර කුසල් කාරය...
ආ අර අර මගේ සැලෝන් පැටිය්ද කියාල ද කියල ඇබරෙද්දි අ ආ ඒ  උලමා තාම පෙන්නහන් යන විදිය කිව්වෙ ශාමිය..
මේ එයාට උලමා කින්න එපා තලා ය්නවා හොදේ කියද්දි තවත් අරුන් හයියෙන් හිනවෙන්න ගත්තා...
හ හා පෙන්නහන්කෝ...
මෙන්න මේමෛ බං හොදේ කියාලා
මං කලිස්ම ටිකක් උස්සනව වගේ පිටිපස්ස්‍ර්න් උස්සලා පස්ස ටිකක් පිටිපස්සට දාලාකකුල් දෙකත් පද්දලා ගැම්මට ඉස්සරට ගියා...කොන්ඩේ ට්ක්ක් හදාලා බෙල්ල ටික්ක් ඇද කර්ලා පිටිපස්ස හැරිලා බලුවේ මොකෝ මුන්ගේ හිනාව නතර උනේ කිය්ලා බල්න්නයි..
මළ කෙලියයි....
කුසල් අයියයි යාලුවෝ ටිකයි දැක්ක පාර මං කෙලින් හිටගත්තෙ නිකන් අචාර පෙලපාලියක්ට යන්න වගෙයි...
පාර බදු අරන් වගෙනේ කට්ටිය...
අනේ මේ හුරතල් නංගි බබාව අපි අපේ අලුත්ම ෆිල්ම් එකේ මේන් කැරක්ටර්ට ගමූ බං.....කොල්ලෝ ටිකම හිනවෙද්දි මට ලැජ්ජා හිතුනා..
සුපුරි නංගි සුපිරි කුසලගේ ඩුප්ලීකෙට් එක්කද බලන්න ඉන්න..මගේ ලගට ශිවන්ක අයියා එද්දි මං ටික්ක් එහාට වුනා මෙහේ වරෙන් යන්න පොඩි උන්ට වද දෙන්නෙ නතුව කියලා කුසල් අයියා ඉක්මනින් ශිවන්ක අයියව ඇද්ලා ගන්නව,එක්කම  මං දිහ බලලා ලස්සනට හින උනා....
ලස්සනයි ඇක්ට් එකයි ඔයයි දෙන්නම හොදේ....
කියගෙන යද්දි මං ඉක්ම්නින් බැලුවෙ මගේ මෝඩ ෆ්‍රෙන්ඩ්ලටික දිහයි කට්ටියා පෝලිමට මා ගාවට ඇවිත් ඔලුව පාත් කරාලා අච්චිලා ට්ක්ක් වගේ බෙල්ලත් ඇද,කරන් ශේප් හිනවෙද්දි
මටත් හිනා ගියේ ඉබේටමය...
..............................................
එ බං ගස් ලබ්බගෙ පෙරියඩ් එක හිස් බං වරෙන්
අම්මට ඒමද යමන් යමන් ඒනම්
මත් පැනලා ගියේ කුසල් ඓයවත් බලගන්න පුලුවන් කියාලා හිතාගෙනයි...
උබ්ලාට ගුරුවරෙයක් නති වෙන්න බෑ මේකටමි දුවන් එන්නෙ නේ...
ඒම තමා යකෝ අර ක්ලාස් එක අපෙනේ එකයි...
ඒම් හන්ස කියනව එක්ක්ම මත් හිනවෙල කුසල් අයියලෑ පංතිය දිහ බැලුවෙ කුසල් ඓය්ව හොයන්නයි...
බලහන්කෝ අහිංසෝ මුන් අලුත් කියලා නෑ ක්ලාස් එක රජ කරව...
කියලා වැඩ්ක් නෑ බං ෂර්ට් ටිකත් උඩින් දාන් කට්ටිය කෝටු ටිකකුත් අරන් මාර තැලිල්ලක්නේ ඩෙස් වල්ට තලන්නෙ බං...
සංසාර සිහිනේ
පෙර මග මා සිටියා
කවදාද  නුඹ එන්නේ....
ආදර දේදුන්නේ
අඩවන් නෙතු විහිදා
මා ඔබේ කුමරා.......
කුසල් අයියා මං දිහා බල බ්ල කියද්දි මත් හිමින් සින්දුව මිමිනුවේ හිනාවෙමින්ය...
මේ බලහල්ලකෝ මෙකිගේ මූනේ ලස්සන මනමාලක්ම බෙරෙන්වා....
අනේ නික්න් ඉදහන් ශාමි ම්ං ඉටින් කියන්නෙ නෑ අර බ්ස් එකේ අවිශ්ක අයියා.......
හ හා නවත්තග්නින් බැල්ලි....
මාර ගති බං ඌ නේද....
හ්ම්ම්ම්ම්ම්ම්.....
මං ගොඩාක් අසවෙන් බලං හිටියේ ඒ ලස්සන් දිහයි...
අම්මො බං කැඩටා එනවා කියද්දි අපිත් ඉක්මනින් පුටු හදගෙන පොතක් අතට ගත්ත... අයියෝ සංගීත කරයෝ ටික මියෝ ටික්ක් උනා කියාල අපේ උන් හිනවෙද්දි මටත් හින ගියේ කුසල් අයියත් ඉදගත්තු හැටි දැකල්යි...
අම්මෝ කැඩට මළ පැනලා ඉන්නේ බං පව් අරුන් ටික...
මෙතන කෝලම් මඩුවක් කියල හිතුව්ද තමුසෙලා...උබලා අවා විතරි වැඩ දන්න ගත්තද.මාත් එක්ක උබලට සෙල්ල්න් කර්න්න හම්බෙන්නෙ නෑ උබල දගලලා මට අහුවෙන්න එපා හරි..
ඔය මුල්ලේ එකා
නැකිටිනවා බලන්න..
මොකෑ උබේ කොන්ඩේ ඔය ඉස්කෝලෙට ආව විතරයි නේ මෙහේ එනවා බලන්න...
අනේ කුසල් අයියා බං...
බය නොවී ඉද්හන්කෝ බලන්න
කුසලට හොදටම්  තද වෙලා බං ඕකගෙ වසකමට  සර්ට ගහයිද දන්නෙ නෑ පෙරලන් එ තරම් ලුක් එක්ක් තියෙන්නේ...
කෙල්ලෙක් වගේ සුදු මේසුත් දාන්...එ මදිවට බලනවා ෂර්ට් අත සාරි හැට්ටය්ක් වගේ...
මුලු මූනම වැහිලා කොන්ඩෙට...
ඒ මදිවට් බලනව තමුසේ  රැවුල කපලා නෙමෙද ඉස්කෝලේ එන්නෙ...
අම්මෝ කුසලා ඔරෝනවා බං...
අල්ලපන් අත උබලා වගේ උන්ව හදන්න බෑ...
කුසල් අයියා අත දික් කරන් තරහෙන් සිර් දිහ එක දිග්ට බලගෙන ඉන්න්වා...
චටං චටං ගාල කුසල් අයියගේ අත් වලට කෝටු පාර වදිද්දි මං ඉක්මනින් ඇස් වහග්ත්තේ බලං ඉන්න බැරි තැනයි...
අනේ අහින්සෝ පව් බං...
අහිංසා ඇස් ඇරපන් යකෝ ගහලා ඉවරයි....
මගේ ඇස් වලින් කදුලු බේරෙයි...අනේ අඩන්න එපා බං...අර අරූත් බලාගෙන
කුසල්  අයියා මං දිහා බලං  අහිංසක
විදිය්ට හිනා උනා...
මං දිහා බලං  මට විරිත්තුවා කදුලු එක්ක මං හිනවෙද්දි එයාට ගොඩාක් සතුටු හිතුන කියාලා මට දැනුනා....
.........................................
අද වෙච්ච දේට ඇයි මගේ ඇස් වලට කදුලු ආවේ මං තනිය්ම හිත හිත ඉද්දි phon එක වයිබ්‍රේට් උනා...
Hi අහිංසා......
Hi.... ඒත් කවුද මේ..
වෙලාව 11ටත් කිට්ටුයි...
මං කුසල් නංගියෝ....
ඔය අහිංසා නේද අ?
මගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.
ජීවිතේ ලොකූ හීනය්ක් ඉස්ට වෙන්නද,මේ යන්නේ...
කොහෙන්ද මගේ නම්බර් එක අයියට.
මං හොයග්ත්තා....
දවසින් දවස කාලය ගෙව්ලා ගියා...
කුසල් අයියට මමත් මට කුසල් අයියත් නැතුව බැරි උනා...
අපි ඉස්කෝලෙදි හම්බුනා කතාකරනවා
අපිට අපි දකින්නේ නැතුව ඉන්න බැරි උනා..
දවසින් දවස එයාට තිබ්බ ආදරේ වැඩි උන මගේ හිතේ.  
එයා ලස්සන කතාව දගකාර කම හුරතලේ මට දවසින් දවස ඕන උනා...
ඒ වගේමයි කුසල් අයියටත් මාව ගොඩාක් ඔනේ උනා..මට එයා ගොඩාක් උදව් කලා පඩම් වැඩ වලට..හැමොම කුසල් අයියා නරකෛ කියද්දි මට එයාව ජිව්තේ හොදම කෙනා උනා...කොච්චර රස්තියදු විදිය්ට ජීවත් උනත්
නිදගෙන ඉන්න මගේ කොල්ලා දිහා බලන් මං කොච්චර් ඈත්කට ගිහින්ද.
අද ගොඩාක් විශේෂ දවසක් ඔයාගෙඉ මගෙයි ඒ ලස්සන කතාවට අදට හරියටම  අවුරුදු 3ක්...
මට අද වගේ මතකෛ රත්තරන් ඒ නපුරු දවස...
එදා අපි බීච් ගිය දවසක්....මගේ මැනිකගේ එක අතක එල්ලිලා මගේ පැංචා එක්කම, රැල්ල ඇවිත් සමතලා  කරලා යන ඒ මුහුදු බිමේ අඩිය තියන්න මං ගොඩාක් ආස කලා...මට රැල්ල පගන්න ඔනේ මහත්ත්යෝ....
ඉතින් කෝ බෑග් එක තියලා එන මගේ පිස්සියේ..
මං දූල ගිහින් බෑග් එක තියලා දිග සායත් අල්ලග්ත්තේ චුට්ටව අද නාවන්ව කිය්ලා හිතන්..
කෝ මට බත් එක්ක් ගෙනාව නේ මැට්ටී....
ගේනවා බත් එකක්නම් ඒත් මං ඔවා කවන්නෙන්ම් නෑ..අදත් චූටිව බලන්න එන්න පරක්කු උනා මං තරහයි....
ආ ඇත්තද කෝ බලන්න මෙහේ එනවා මාව ඇද්ල අරන් මගේ වස්තුගේ පපුවට හෙත්තු කරන් මගේ බන්ඩි වටේට අත් දෙක දාන් මගේ උරහිසෙන් ඔලුව  තියාගද්දි මටත් ඒ උනුහුමෙන් යන්න හිතුනේ නෑ ත්වත් මගේ කොල්ලට හිර උනු මං  මගේ පැංචගේ කම්මුලක් රිදෙන්න හැපුවා...
ආව්ව්ව්ව්ව්ව්ව්ව්ව් තරහයි කියාලා ඕමත් හප්නව්ද මැට්ටි ..ඉන්න්වකෝ....
මගේ කනක් රිදෙන්න චුට්ට හපද්දි රිදුනත් මං එක ඇස් පියන් වින්දා....
මට අද බයි කන්න්ම ඕනෙ අම්මියගේ අතින්...
ඒනම් මගේ මැට්ටෝ  මාව ලාලු කරගන්න වෙයි....
හිහිහී හිහිහී....
ඇත්තෙයි ආ කිය්න්න්කෝ බලන්න අද,මගේ කපටි කෙල්ලට මොනා ඕන වෙලාද මේ තරහ වෙලා ඉන්නේ කියලා.....
මේ මං කපටි නෑ ඔදේ්. මේකයි චුට්ටෝ මත ඕනා අර කොටුවෙ දාල තියෙන මිරිස් දාපූ අල කෑලි හි හි හී අරන් දුන්නොත් ඕන් ලාලුවෙන්නම් 50% ක්...
අනේ ඇත්තට මේමත් කපටි කෙල්ලෙක්...හරී එතොක්ට ඉතුරු 50%ට මොනාද ඕනේ ආ මගේ බකලේ...
හී හී හී........
ඉතුරු ට්ක ලලු වෙන්නනම් මට....
මගේ අත උඩට එ එක්ක්ම වැටුනේ ලේ බිංදුවක්..
අනේ ඇයි රත්තරන් මේ ලේ ආ මං ඉක්මනින් මගේ වස්තුගේ පැත්ත්ට හැරිල මූනෙන් අල්ලගත්තා
කියන්න ම්ගේ මහ්ත්තයෝ
මුකුත් නෑ මගේ කෙල්ලෙ මේ පීනසේට වෙන්නැති....
පැංචා ඉක්මනින් නහයෙන් එන ලේ පිහදාද්දි මගේ ඇස් වලින් කදුලු සට සට ගාල, වැටෙන්න ගත්තා අනේ කියන්න ම්ගේ රත්තරනේ  ඇයි මේ...
පීනසේ මගේ බකලේ ඒකයි මේ
ඒනම් ඇයි මගේ රත්තරනේ ඇස් වල කදුලු ඔයගේ...
කෝ බලන්න මෙහේ වරෙන් මගේ කෙලි පැටික්කි..  කියාලා මාව ඇදලා මගේ මැනිකගේ පපුවට තුරුල් කරන් ඔලුව අත්ගානවා....
මං ගොඩාක් හයියෙන් එදා ඇඩුවා ඉකි ගගහා ඇහුවත් ඔයා මට හේතුව කිව්වෙ නෑ රත්තරන්..
ඔයාගේ කදුලු වලින්  මගේ ඔලුව තෙත් වෙද්දි මං ඔලුව උස්සල ඔයා දිහ බලද්දි
ඔයා මගේ කම්මුල් වලින් අල්ලන් මගේ ඇස් දිහා  ගොඩාක් වෙලා බලං ඉදලා ඔයා මගෙන් ඉල්ලුවෙ සමාව.
මට සමවෙයන් මගේ රත්තරනේ....
උබේ හීන මට හැබා කරන්න බැරි වෙයි...
ඒත් මගේ හීන උබ හැබෑ කරන්න ඔනේ මගේ කෙල්ලෙ..
අනේ ඇයි මගේ මහ්ත්තයො මේ අ..
මට කියන්න ඇයි මේ ලේ අ මගේ රත්තරන්.මට ගොඩක් බයයි මගේ මහත්තයෝ.
ඔයා මාව තදින් තුරුල් කරන් මගේ ඔලුව ආදරෙන්  ඉම්බා..
ඔයා එදා ගොඩාක් හයියෙන් කැස්සා ඔයා කහිනවත් එක්කම ඔයගේ කටිනුයි නහයෙනුයි ලේ එද්දි මාව එක තැන පිච්චුන මගේ දෙයියො...
මං  හයියෙන් අඩද්දි ඔයා මගෙන් ඈතට ගිහින් ලේ පිහාගත්තා....
මං දුවලා ඇවිත් ඔයාව බදාගද්දි මට ඔයා ඒ කියපු දෙවල් මට අද වගේ මතකයි රත්තරන්...
අනේ මගේ සුදු මැනික මාව අතාරින්න මගේ කෙල්ලෙ මං ලෙඩෙක්...
මට ඔයගේ ලෝකේ මවපු හීන එකකවත් ඉස්ට කර්න්න බෑලු මගේ රත්තරනේ...උබට උබේ ලෝකේ ලස්සන කරන්න පුලුවන් කෙනෙක් ලැබෙයි.මට ඒ වාසනව නෑ මගේ රත්ත්රන්...
ඔයා ඒ වචන කියද්දි මං ඔයාගේ කට මගේ අත් වලින් වහුවා...
ඇයි මගේ රත්ත්රන් මට මේ දේ හැන්ගුවේ...ඔයාට මං යන්න දෙන්නේ නෑ මගේ මහත්තයෝ මං මගේ ජීවිතේ දීල හරි  ඔයාව ජීවත් කරවනවා.....සත්තයි මගේ දෙයියො මං ඔයාට මුකුත් වෙන්න දෙන්නෙ නෑ...
අපී එදා අස් වල කදුලු හිදෙනක්න් අඩන්නැති මගේ මහත්තයෝ....
ඒ මතක හැමදමත්  මා ගාව ඇස් රිද්දන් දෝංකාර දෙනවා මගේ දෙයියෝ ...
මං එදා ඒ දීපු පොරොන්දුව රකිනව මගේ ඇස් වගේ මගේ රත්තරනේ ..
කුසල් අයියට තිබ්බෙ උනු වෙන හිතක්...පිටින් පේන දරුනු මනුස්සයෙක්ට වඩා එයාගේ ඇතුලන්තේ කෙනා ගොඩාක් වෙනස් කියාලා මං දැනගත්ත...
කොච්චර වස උනත් එයා හිතින්  අහින්සක කෙනෙක් ඕනවටත් වඩා මට එයාව දැනෙන්න ගත්තා....
(මසකට පසු)
සුදු නංගි අපි ගොඩාක් කල් අස්‍රය කලා නෙද අදට හරියටම මසය්ක් ඔයා එක්ක් මං කතකර්න්න අරන්...
ඔව් මැට්ටෝ හරිය්ටම මසයයි...
නංගියො මං ඔයාට ආදරේ කරනවා.....
ඔයාට පුලුවන්ද මගේ නංගියෝ මගේ ජීවිතේ වෙන්න අ...
මං දන්නව රත්තරන් ඔයා මට ආදරේ කරන බව...
මේ ගත උනු මාසෙ පුරාවට මගේ ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් උනා...හැම දෙය්ක්ම ජෝක් එක්ක් උනු මට ඔයාව සීරියස් දැනෙන්න ගත්තා...
අම්මටවත් හදන්න බැරි උනු මාව ඔයා මේ මාසෙට ගොඩාක් වෙනස් කලා..මගේ රස්තියදු ජීවිතේන් ඔයා මාව ඇත් කරල මාව මනුස්සයෙක් කලා...
ඩ්‍රග්ස් වලින් හුස්ම ගත්තු මට ඔයා ආදරෙන් හුස්ම ගන්න ඉගැන්නුවා....
කොටින්ම කිව්වොත් මට ඔයා දෙවෙනි අම්ම කෙනෙක් උනා මගේ නංගියෝ...
හිතන්නැති විදිය්ට ඔයාගේ දගකරකම හුරතලේ කටකරකම වගෙම සෙනහසත්  මගේ ජීවිතේ සම්පූරනෙන්ම මාව හොද මාර්ගෙක්ට ගත්තා....
මට ඔයාව ඔනේ මගේ රත්ත්රන් මුලූ ජීවිත කාලෙම මට ඔයා එක්ක හිනවෙන්න ඔනේ...
කියන්න මට ආදරෙයි නේද????
අනේ මගේ මහත්තයෝ ....
ආදරෙයි මගේ දෙයියෝ ඔයගෙන් ආදරෙයි කියාලා අහන්න මං මේ මාසෙ පුරාම බලං හිටියා රත්ත්රන්... සත්තයි ඔයා මගේ විතරයි...මේ අත්මේ විතරක් නෙමේ මගේ පන මුලු සංසාරෙම ඔයා මගේමයි....
.........................................
නිදාගෙන ඉන්න මගේ පැංචගේ නලල ආදරෙන් ඉම්බිද්දි ඒ එක්ක්ම මගේ ඇස් වලින් වැටුනු කදුලු කැට මගේ වස්තුවගේ කම්මුල් වලට වැටුනා...සුදු අයියා ඇහරෙයි කියලා ඉක්මනින්  මං කදුලු පිස්සා....
ඔයාව ඔම  දකිද්දි මාව පිච්චෙනවා මගේ රත්තරන්...
මගේ වස්තුව දැන් ඉන්නේ කොලඹ එයගේ ප්‍රයිවට් ඩොක්ටගේ හොස්පිට්ල්   එකේ...
එයාව ඇඩ්මිට් කලේ දැන් සති තුනකට විතර කලින් ඒත් තාම අඩුවක් නෑ...
මට ඔයා නැති ලොකේ ජීවත් වෙන්න බෑ රත්ත්රන්...
ඇස් වල කදුලු  පිහග්ත්තේ මං මගේ වස්තුගේ පරන රෙදි ටික බැග්  එකට දාගන්න ගමිනි....
.........................................
  HAPPY ANNIVESARY MAGE SUDU AMMIYO....
මං කදුලු පිහන්  ඉක්මනින් මගේ කොල්ලගෙ පත්තට හැරුනේ ඒ හිනාව බලගන්නයි..
ලස්සන මගේ හුරතල්ගේ කියමින් හිනවෙවි ලගට ගියේ මං එය වෙනුවෙන් ගෙන්නව ගිෆ්ට් එකත් අරගෙනයි..
මගේ පැංචගේ නලලට කිස් එකක් දීලා ගිෆ්ට් එක දෙන ගමන් මත් මගේ වස්තුවට විශ් කලෙ HAPPY ANNIVESARY MAGE SUDU THATHTHIYO...
කියමිනි....
ගිෆ්ට් එක බලන්න
එන්න්කෝ මගේ කෙල්ලෙ මගේ තුරුලට කියමින් චුට්ටා ඇදෙන් ඉදගත්තෙ එහි උස පත්තට හෙත්තු වෙන ගමන්ය .....මත් හිමින් මගේ වස්තුගෙ ලගින් ඉදගෙන මගේ මැනිකගේ පපුවට් හෙත්තු උනේ ඉන වටෙට අත් දගන්න ගමිනි...
ගිෆ්ට් එක අසාවෙන්  ලිහද්දි මං බලන් හිටියේ පැංචගේ ඇස් දිහයි..එවා දිලිසෙන්වා ආදරෙන්...
අනේ මගේ කෙල්ලේ.....
ලස්සන බුදු පිලිමයක්...
මගේ නලලට  කිස්  එකක් දුන්නේ එයගේ ඇස් වල කදුලු පිරෙනවත් එක්කමය...
හීහිහිහී......
මගේ චුට්ටව පෙන්න මං බුදු පිළිමේ  මේසෙන් තියන්න ඕනේ හොදද මැට්ටෝ ..
වචනයක්වත් කත නොකර මං දිහා  බලගෙන ඉද්දි මාව පිච්චෙනව මගේ රත්තරනේ....
ඇස් වලින් අපූ කදුලු පිහග්න්නවත් එක්ක මගෙන් පැංචා ඇහුවෙ
අද මොකො මගෙන් මොනවත් ඉල්ලන්නෙ නැත්තෙ ආ මගේ මැට්ටියේ මොකෝ චූටි කට වැහිලා අ....
හී හී හි හී
මට මුකුත් එපා මගේ රත්තරනේ  ඔයා මගේත් ආයු අරන් ජීවත්වෙන්න ඕනෙ ඒ දේ විතරක් මට දෙන්න ඒ හොද්ටම ඇති..
මාත් එක්ක ජීවත් වෙන්න ඕනෙ...ඔයාට මං වද දෙන්න ඕනේ ඔයගේ ඇග උඩ නැගලා මට බෲම් යන්න ඕනේ...මාව ලුනු කරේ ගෙනියන්න ඕනේ අපේම ගෙදරක  වත්ත පුරාම...
මං රෑ වෙනකන් ඔයා එක්ක දගලලා ඔයගේ තුරුලේ දොයියන්න ඕනේ මහත්තය..
මාව මැරි කට්නවා නේද ආ අපි ලස්සන වෙඩින් එකක් ගන්නවා නේද මහත්තයෝ..
ලස්සන රූම් එකක ලස්සන ඇදක ඔයා මාව ඔයාගෙම කරග්න්නවා නේද මගේ රත්තරනේ මට ඔයා වගෙම චූටි පැටව් ගොඩාක් දෙනවා නෙද මගේ රත්තරනේ ..
මං ඉකි ගගහ අඩාඩ ඒව අහද්දි මාව ගොඩක් තඩින් තුරුල් කරන් මගේ  වස්තු කලේ මට ඇහෙන්නෙ නැති වෙන්න ඉකි ගහපු එක...
කෝ ඔය ඇති ඉතින් මේ බලන්න මගේ කෙල්ලෙ  ඔය සේරම දේවල් අනිවරෙන්   මං ඉස්ට කරලා දෙනවා අඩන්න එපා කෝ චූටි ඇස් ඉතින්
මගේ ඇස් ආදරෙන් ඉම්බා මගේ වස්තූ....
මගේ හුරතලි අද වගේ දවසක්නේ මගේ උනේ ඉතින් තාත්තියගෙ ජීවිතේ ලස්සන කරපු මගේ කෙල්ලට මගේ කෙල්ලට මේක තාත්තියගෙන්...
මගේ අතින් ලස්සනට ඔතපූ චුටිපෙට්ටියක් තිබ්බ පැංචා..
  මං ඉක්මනට ආසවෙන් ඒක ලිහුවෙ මොකක්ද බලන්නයි...
අනේ මගේ දෙයියෝ මේ රින්ග් එක හරි ලස්සනයි....
මේ මේ එකේ ලස්සනට පැංචා කියලා කොටලා තිය්න්වා...
රින්ග් එක අරන් මගේ කසාද මුද්ද දාන ඇගිල්ලට තාත්ති දාද්දි මගේ පපුව සිය පොල්කට කැඩෙන්න තරම් වේදනාවක් දැනුනේ ඔයා මාව දාල යයි කියාලා බය  දඇනුනු නිසයි...
දවසක මං මේ ලෝකේ දාලා ගියත් මේ රින්ග් එක ගාලවන්නෙ නෑ  කියලා මට පොරොන්දු වෙන්න මගේ රත්තරනේ ....
මට මැරිලාවත් උබෙන්  ඈතට යන්නෙ නෑ මං උබ් දිහා  බලං උබ මරෙනක්න්ම උබව අරක්ශා කර්නවා පෙරුම් පුරනවා මගේ කෙල්ලෙ මේ ආත්මේ මගේ කරග්න්න බැරි  උනු උබව මං කෝමහරි ඊලග ආත්මේ මගේ කරගන්න....
උබ මැරෙන මොහොතේ  මං උඹ ගාවට ඇවිත් උබේ අත් දෙක අල්ලන් උබව එක්කන් යන්වා රත්තරනේ ...උබත් එක්කම මං අයේ ඉපදෙනවා මං පොරොන්දු වෙනවා මගේ කෙල්ලේ....
මගේ ජීවිතේ වෙනස් කරපූ උබව මං ඉපදෙන හැම අත්මෙකම පතනවා....
ඉකි ගගහ අඩ අඩ අපි අපේ අත් ගොඩාක් තදින් අල්ලගත්ත...
මගේ වස්තුවගේ තුරුලේ කදුලු එක්ක මං ඇස් පියාග්ත්තා...
දයිවය කොච්චර නපුරු උනත් නුඹ නොමැතිව එක හුස්ම පොදක්වත්  පිට කිරීමට මට නොහැකි....
කෙදිනක හෝ නුඹේ අවසන් හුස්ම එක්ක මගේ මගේ ජීවිතෙද අවසන් වේවි...මං පොරොන්දු වෙනවා මගෙ රත්තරන්  මහත්තයෝ මේ ලෝකේන් උඹ සමුගන්න දවසක මමත් මේ ලෝකෙට සමු දෙන්නෙමි....
නුඹත් සමග යලි ඉපදෙන්නට නුඹේම කුමරිය වන්නට  නුඹව පතාගෙන මමත් මේ ලෝකෙන් නුඹත් සමග ඇස් පියගන්නෙමි.....
Writer : Nisha Silva

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment