උපුටා ගැනීමක්
.....අමුතු කතාවක් .......
මට ඈ අපේ නිවස පැමිනිදිනය අද ඊයේ මෙනි..එහෙත් ඈ පැමින දෑ අවුරුද්දක් ගෙවෙන්නට ඇත්තේ කෙටි කලකි..ඒ දෑ අවුරුද්දට ඇය තරම් දුක්විදි ගැහැනියක් තවත් නොවීය .ඇය අයියා සමග හොරෙන් පැමිනෙන විට ඇයට දාහත සම්පූර්ණ ඌවා පමනක් වන්නට ඇත..එවිට මම 10වසරේය.අප අතර වයස් පරතරය අවුරුදු 3කටත් වඩා අඩුවිය යුතුය ..ඇය පැමිනි දින සිට අම්මා කල නොපනත් කම් ඉවසිය නොහැකි තරම් විය .අයියා බී වෙරිවී ආ සෑමදාම ,අම්මා බැන්නෙ අයියා මත්පැන් පානය කරන්නේ ඇගේ මුස්පේන්තු බව නිසා බවයි.
කෝ අක්කෙ අයියා...තාම නැද්ද ආවේ..
නෑ චූටි ..
අදත් බීලා එයිද අක්කෙ..
අද කියලා වෙනසක් නැති වෙයි චූටි..අනේ චූටි ..ඒ ඔයාගෙ අයියා.මම පිට ගෑනියක් ඒත් එපා මහත්තයෝ ..ඔයානම් ඒ වගේ වෙන්න එපා කවදාවත් ..
නෑ අක්කේ ..කවදාවත් නෑ..
ලිහිණි ...ලිහිණි ..දොර ඇරපන් ගෑනියෙ.
ඉන්න...දිමුතු..ලොක් එක හිරවෙලා..
උබට ඕක තමයි ඇර ගන්න බැරි .උබට වෙන එවුවා හොදට ඇරගන්න පුලුවන්..යකෝ ..තෝ..මම ගාවට එද්දිත් ඇරගෙන හිටියෙ..යකෝ ..බලපන් අල්මාරියෙ ඇති එදා ඇදට එලපු රෙද්ද..කෝ යකෝ ඒකේ ලේ..කෝ ලේ..මොකාද යකෝ උබට ඇරියෙ...
අනේ ..දිමුතු ..මොනවද මේ කියන්නෙ..ඔයා දන්නවා මම කවුද කියලා..ඇයි මේ..එපා කෑගහන්න..
යකො තෝ ගෙනාව දා ඉදන් මට කෙලවුනේ..
ඔයාට එපා නම් මම යන්නම් දිමුතු..ඒත් මට යන්න තැනක් නෑ රත්තරනේ ..මම අම්මලාට හොරෙන් ආවේ ඒ මිනිස්සුන්ට..මාව,මැරුනු ගෑනියක් අයේ මට එහෙ යන්න බෑ..මම මැරෙන්නම් දිමුතු ..මම මැරෙන්නම්..ඔයාට වදයක් නම්.
බැල්ලි උබේ කට වැඩී..තෝ තෝ ....
අනේ .ගහන්න එපා .අනේ ..අනේ ..එපා වදින්නම්..
.
මට තවත් ඉවසා සිටිය නොහැකි විය..
අයියේ..මොකක්ද මේකේ තේරුම..මරන්නද හදන්නෙ අක්කවා..අතඅරින්න අක්කවා..ගහන්න එපා..
යකෝ..තොට .මට වඩා ලොකු උනාද පිට එකී...ඈ බොල..
ලොකු උනානෙමේ, සාධාරණයක් තියෙන්න ඕනේ..ඔයාට මේ ගෑනි හම්බවුනේ පිනකට..
චූටි ..යනවා ගෙට...කොහෙන්ද පාත්තුනු වේසියක් හින්දා..උබ උබේ අයියට බනිනවද...පලයන් ගෙට..
නෑ..අම්මේ ..එපා ඔයත් අක්කට බනින්න..අක්කගෙ වැරැද්ද මොකක්ද ..අපේ එකාගෙයි වැරදි..හැමදාම,බොනවා..ඒ මදිවට හැමතැනම ගෑනු..
මොකක්ද කීවේ යකෝ ..තෝ දැක්කද මම හැමනෙනවා..බල්ලා..තොට පිට එකී ලොකු උනා..
චූටි ..උබට මොකද වෙලා,තියෙන්නෙ..අරකි උබේ කාමරේටත් රින්ගුවද ඒ වේසිව ලොකු උනෙ..
අම්මේ පව් පිරෙන කතා එපා..අපේ අයියට අක්ක,හොද වැඩී...
තෝ පල එහෙනම් මේකි එක්ක පල..උබ අද ඉදන් මගෙ මල්ලි නෙමේ..පල බල්ලා..
මට තවත් ගෙදර ඉන්නට ආසාවක් නොවීය..මම ඇදුම් බෑග් එක ගෙන එලියට බැස්සෙමි..
අනේ ..චූටි යන්න එපා..එපා යන්න මල්ලි ..මම මෙහෙන් යන්නම් ඔයා ඉන්න ..මම හින්දා සේරම.අනේ වදින්නම් යන්න එපා.ඔයා ගියොත් ඒ පලියත් මගෙන් ගනී මහත්තයෝ යන්න එපා..
.................................................................
එදා මා ගෙදරින් ගිය පසු මාසයක් වනතෙක් ගෙදර ගියේ නැත..ඒ වෙන කිසිවක් නිසා නොව.ඈ විදින වදය බලන්නට නොහැකි නිසාය.
අනේ ,,චූටි ගෙදර එන්න ලොකු කරදරයක්..
ඇයි අම්මේ ..
ඉක්මන්ට එන්න..
මම බෝඩිමේ සිට ,ගෙදර ගියා,නොව ඉගිලුනාය ..මම සිතුවේම අක්කා මොනවා හරි කරගන ඇති කියාය..
නමුත් ..
අනේ ....ඇයි මහත්තයෝ ...මෙහෙම කරගත්තෙ..ඇයි මාව දාල ගියෙ රත්තරනේ .මට කවුද දැන් ඉන්නෙ ..අනේ .නැගිටින්න.අනේ ..නැගිටින්න ..බීලා,ඇවිත් මට ඇති තරන් බනින්න..මට ලේ එනකන් ගහන්න ..ඒත් එක වචනයක් කියන්නෙ නෑ අනේ නැගිටින්න ...අනේ ...මල්ලි අයියට නැගිටින්න,කියන්න..අනේ කියන්න මල්ලි ..
ඒත් අයියා කවදාවත් නැගිට්ටේ නැත..හොදටම බී බයික් එකේ එනවිට ඇක්සිඩන්ට් වී මගේ එකම අයියා ,ජිවිතයෙන් සමුගෙන තිබිනි..
එදා සිට මගේ අයියගේ බිරිදගේ.කල දසාව එන්න එන්නම නරක් විය..තාමත් 23හැවිරිදි විය නොඉක්මූ ඈ අම්මාගෙන් ඇසූ වේස,පද නිමක් නොවීය..ඒ ඇය කල අබමල් රේනුවක වේසකමක් නිසා නොවිනි..ඇය තම පුතාගේ වියෝව දරා,ගත්තේ ඈ මතිනි..
..........................................................................මල්ලි මම යන්නම් මහත්තයෝ ..වැරදක් උනානම් සමාවෙන්න ..
කොහෙද අක්කා යන්නෙ..
තැනක් නෑ මහත්තයෝ ..යන්නම්..මෙහෙ ඉන්න බෑ..
එපා අක්කේ යන්න .අනේ එපා..
කෙදිනකවත් ගැහැනියක් බදා නොගත් දෑතින ඈ් බදා මා කුඩා දරුවෙක් මෙන් හැඩීය..
එපා චූටි ඔයා නම් බොන්න..මහත්තයෝ ..කවදහරි මම මැරුනෙ නැත්නම් ඔයා බලන්න එනවා.එදාට ලොකු මහත්තයෙක් වෙලා ඉන්න මගෙ මල්ලියෝ..අක්ක ගොඩක් ආදරෙයි ..මගෙම,මල්ලි වගේ..උබ මට. එපා රත්තරනේ අයිය වගේ නරක් වෙන්න..ගිහින් එන්නම්..
ඇය ඈත තිතත් වී යනතෙක් මම,කදුලු බොදවූ දෑසින් බලා සිටියෙමි..ඒ ඈ දුටු අවසන් දවස,විය..පුරා මාස තුනක් පුරා ඇය සෙවීය..එහෙත් පලක් නොවීය..ඈට යන්නට තැනක් නොවීය.
..................................................................
හසරැල් ..
හ්ම්ම් කියපන් කැලුමා..
බලපන්.අර හිගන්නි දිහා..පිස්සු වගේ ඒත් පොඩි වයසක් කෙනෙක්.
හ්ම්ම් ..සන්සාරෙ හැටි...
බස්හෝල්ඩ් එක තුල සිටි සිගන්නිය පසු කර බස් රිය වේගයෙන් ඇදුනි..දෙයියනේ ..ඒ ඇයද...
මම බෙල්ලෙක නාද කොට යන බස් රියෙන් පැන්නෙමි...
අක්කෙ ..මගෙ අක්කෙ..
එහෙත් ඇය මා තියා අයියා වලෙන් නැගිට ආවත් අදුරන තත්වයක නොසිටියාය ...
මම ත්‍රීරෝද රතයක නංවා බෝඩිමට ගෙන ගියෙමි..ඇය නාන කාමරයට ගෙනගොස් වැරහැලි ඉවත් කොට හොදින් පිරිසිදුකොට නෑවුවාය..ඇගේ නිරුවත් සරීරය පුරා විසිරී ගිය දිය බිදිති ඇගේ කෝමල රේකා මතුකරමින් බිම වැටිනි..
අක්කේ .අක්කේ... ..එහෙත් කිසිදාක මට මල්ලි කියනු නොමැත..
කුඩා ලදරුවෙකුට මෙන් මම බත් ගුලිකොට කැවුවෙමි..ඇය මගේ මූන දෙස බලා සිටියාය..රාත්‍රීය ලන්වන විට කුඩා ලදරුවෙකු මවගේ ලය මත ගුලිවී නිදන්නෙ යම්සේද..එලෙසින් මගේ පවුව මත මුහුන හොවා තුරුල් වී නිදාගත්තාය..මේ තමා,ගුලිවී සිටින්නෙ තමාගේ මිය ගිය සැමියාගේ මලනුවන් බව,ඈ දැන නොසිටියාය..ඈ සිටියේ සිහියෙන් නොවීය..කැලැන්ඩරයේ කොල එකිනෙක අඩුවිය..
....................................................
චුටි ...දෙයියනේ ඔයා අපි කොහෙද මේ..
අනේ අක්කේ ...ඔයා කතාකරනවා..
කොහෙද මල්ලි මේ..
අක්කේ මේ මගෙ බෝඩ්ම් කාමරේ..
මම කොහොමද ආවේ..
මම සියල්ලම කීවෙමි..
කොයි තරම් කාලයක්ද මල්ලි මාව බස් හෝල්ට් එකේ ඉදන් එක්ක ඇවිත්..
මාස 5යි දවස් 12ක්..
දෙයියනේ ..අනේ රත්තරනේ ..මට,පවු..
නෑ අක්කේ ඔයා මගෙ අක්කා..මම එහෙම කරන්න ඕනේ..
මහත්තයෝ ..කොහොමද මම,ටොයිලට් ගියෙ...
චූටි එකෙක් වගේ එක්කන් ගිහින් චූටි එකෙක් වගේ හේදුවා..
අනේ ....මම කොහොමද මේ පවු ගෙවන්නෙ ...
හ්ම්ම් හ්ම්ම් ..මම එක්ක හැමදාම ....
මොකක්ද ගිලගත්තෙ...
මොකුත් නෑ අක්කෙ..
............................................
මල්ලි ..ඔයා බිම මම ඇද උඩ නිදි ..මම බිම නිදියන්නම් එන්න ඇදට..
එපා අක්කෙ බිම හොදයි ..
මම අසනීපෙන් ඉද්දිත් බිමද නිදියෑවෙ.
හ්ම්ම් ..ඔවු..
නෑ බන් උබ මගෙ පවුවෙ ගුලිවෙලා හිටියේ මම හිතින් මිමිනීය...
..............................................
මල්ලි පන්සල් යන්..
හා සොක් යන්..
ටිකක් රෑ වෙලා යන්..එතකොට සෝක්
හ්ම්ම් ...
මල්ලි ..ඔච්චර නපුරු අයියෙකුට මෙච්චර හොද මල්ලියෙක් ලැබුනෙ කොහොමද ...
මම හොදද ඉතින් .
ගොඩක් ...උබ ලබන කෙල්ල පිං කදක්..මම මල් අරන් එන්නම් මල්ලි ..
ඈ පියමැන යන අයුරු බලා සිටියෙමි.දැන් ඇය මලක් වැනිය..ඇය යන,අයුරු බලා කොල්ලන් කීපදෙනෙකු චූස් ගැසූහ..මගේ සිත ලෝබයෙන් පිරුනි..
අක්කේ ඔයා ලස්සනයි දැන් ..
එහෙම නෑ මල්ලි..
ලස්සන,කෙල්ලක් ලැබෙන්න,කියලා මේ මල් තියලා වදින්න.
එතකොට ඔයා....අක්කේ .
මගෙ මල්ලි කෙල්ලක් ගේන,දාට මාව අනාත නිවාසෙකට බාර දෙන්න...
මගේ පපුව,රිදුනි..දරුවෙක් මෙන් නුබ බස් හෝල්ට් එකෙන් ගෙනෙවිත් හදාගත් හැටි සිහිවිය...
මල්ලි ගොඩක් රෑ වෙලා පන්සලේ හිටියා ගොඩක් වෙලා යන්..
කරුවලයි ගොඩක්..
හ්ම්ම් ..පාර පේන්නෙත් නෑ..බයයි..
අල්ල ගන්න මගෙ අත...
මහත්තයෝ අත අරින්නෙ නැති වෙන්නම අල්ල ගන්නද..ඈ හිතින් මිමිනීය..
අතාරින්නෙ නෑ කවදාවත් ඔහුත් හිතින් මිමිනීය....
කාල ඉමු මල්ලි ..
හ්ම්ම් පහන් පත්තු කරන්න,ගිහින් අත පිච්චුනා..දනවාඅ...
මම කවන්නම් එන්න..
එපා අක්කේ මම කන්නම්..
උබ මට මාස,හයක් කැවුවා එකදවස්ක් මට කවන්න පිං නැද්ද මහත්තයෝ .උබේ අනාගත ගෑනි තරහවෙන එකක් නැ.අද විතරක් කවන්න,දෙන්න රත්තරනේ ...
ඇය මට කවන විට ඇගේ කදුලු බත් පිගානට වැටුනි..
හෝ හෝ ලුණු ඇති..කදුලු එපා..
මට තව,එක මාසයක් ඔයා එක්ක ඉන්න,දෙන්න මල්ලි..ඒ මාසෙම ඔය කවන්න ඕනෙ මට... දෙනවද...
හැමදාකම ඉන්න..
බෑ මහත්තයෝ ..මට පිං මදි සිදුහත් කෙනෙක් ලබන්න මම පටාචාරාවක් ..
මම හෙට මෙහෙන් යන්වා..
ඒ ඇයි ...
මට බෑ ඔයගෙ ජීවිතෙත් කාලකන්නි කරන්න..
යන්න දැම්මම යන්න..මාව දාල යන්න..උබේ කැත කුනු අතගාලා.කවලා පොවලා හදාගත්තෙ යවන්නද..මම බොරු කීවෙ මම බිම නිදියෑවෙ නෑ..ඔයාව පැටියෙක් වගේ තුරුල් කරන් හැමදාම නිදියෑව.ආදරේ වැඩි උනාම ඔය කුක්කු මැද්දෙ මූන තියන් නිදියෑවා..හැබයි ඒ හැගීම මොකක්ද දන්නෙ නෑ..ඒත් ඒ වල්කම නෙමේ කියලා දන්නවා..උබව හෙලිකොට්ටෙන් නාවද්දි මට කවදාවත් අහවල් එක කෙලින් උනෙ නෑ...ඒ උබට ආදරේ හින්දා ..මාව දාලා යනවද....
බෑ මහත්තයෝ ..කොහොමත් බෑ..ඒත් මම කවුද ...
උබ මගෙ පන..දැන් අහගත්තා නේද ..මට ආදරෙයි ද...
ගොඩක් රත්තරනේ මහ ගොඩාරියක්..ගොඩක් පිං මේ හිගන්නිට ආදරේ කලාට..යන්නෙ නෑ උබ ලගින් සංසාරෙම..
හ්ම්ම් ...
ගොඩක් පිං කරන්න බෑ..
ඇයි ..
නිවන්දකින්න බෑ ඉක්මනට ආත්ම දාහක්වත් ඕනේ ඔයා ලග ඉන්න.
(නිමි)
මෙය බලා මට නුබ බනිනු ඇත.එහෙත් ආදරය බිහිවනනේ..වයස,මත නොව තවෙකෙකු වෙනුවෙන් කරන අව්‍යාජ කැපකිරීම මතය..රාගය පසෙකලා ආදරය කරයි නම්.කැපවීම් කරායිනම් පසුව එන තෘෂ්ණාව ට රාගයට නුබ ඉඩදෙන්න..
Writer/author_ hasarAl ranGana
No comments:
Post a Comment