උපුටා ගැනීමකි

o/l exam එකෙන් පස්සේ අලුත් ඉස්කෝලේ.....

ගුඩ්මොනින් ලමයි....... ගුඩ්මොනින් ටිච....

ලමයි මේ තමයි අපේ පංතියට මේ අවුරුද්දේ අලුතින් ආව ළමයා...

අපි මේයගේ නම දැනගමු නේද..කියන්න බලන්න පුතාගෙ නම...ඉමෙෂ්
හයියෙන් කියන්න ....පුතේ...
මගේ නම ඉමෙෂ්.....හා හොදයි..

ෂාන් ඔයාගෙ යාඑවා ඉමෙෂ් හොදද,?? හා ටිච ....
යන්න ඉදගන්න....
මම ඉදගන්න හදනකොටම එහා පැත්තෙ ඩෙස් එකේ හිටපු ලමයා මගේ පුටුව පස්සට ඇදලා.....
මං එ වේලවෙ බිමට වැටුනා ....

පංතියේ හිටපු ලමයි ඔක්කොම මට හිනා උනා...තනි උනු මං මගේ පඩුවේ පුටුව හදාගෙන මං ඉදගත්තා.....

මම තමයි ඔයාගෙ හොඳම යලුවා කියලා කිව්වා ලග හිටපු යලුවා එ තමයි ෂාන්...

එදා ඉදන් මගේ හොඳම යාඑවා ෂාන්.....

ටික කලයක් ගේවි ගිය පසාල් ජිවිතය සුන්දරව ගෙවුනා....

2012 පාසලට පැමිණි මා...
2013 වේනකොට ඉස්කෝලේ ගුරුවරු හොඳින් හදුනාගෙන ගොඩ කලයක් හිටපු කේනෙක් වගේ පරිසරය හැදුනා....
2013 වර්ෂය ආරම්භ වේනවත් සමඟම හවුස් මිට් පටන් ගත්තා ...

මගේ යාඑවා ෂාන් එක්ක අපි දෙන්නා එකම නිවාසයකට වැටුනා..

එ ෂාන් උබේ කෙල්ල ගති ඈ...
අඩෝ ඉමෙෂ් හුත්තා....
මගේ කැල්ලට ටොක් කරනව නෙමෙයි හරිද...
ඇයි බැද..,?මං කොහොමත් දන්නවා උබ එහෙම එකෙක් නෙමෙයි කියලා.බං....
එක නෙමෙයි අපෙ පංතියේ සයුරි උබට ලයින් වගේ බං....
අඩෝ මට එක තේරුනා බං.. මං උබටත් හොරෙන්ම එකිට දැන් මම මාස 5ක් විතර ලවු බං එකි පස්සේ හැමදම මම යනවා ගනන්වත් ගන්නෙ නෑ බං එකිගෙන් දවසක් මං ඔය ගැන අහුවා...

එකී මොකද කිව්වේ එකී...එකී එකී කියන්න එපා බං ..
අප්පා දැන්ම උබට එකී ලොකු වෙලා නේ.....

නෑ නෑ බං සයුරිට පට්ටම ලවු බං මං...
සෙට් උනොත් එකිමයි බදින්නේ...

ආ එතකොට උබට එකි කියන්න පුලුවන් නේ...
හරි හරි බං ආදරයට මං එ කිව්වේ ....
මමත් ආදරයට තමයි කිව්වේ...

අඩෝ අඩෝ මේ මං උබේ ගැනිට කියනවා හරිද මගේ කැල්ලටත් ලවු කියලා..

මේ මේ උබ මගේ කැල්ලට ගෑනි නෙමෙයි වට්ට් අම්මා හරි කියපන් කෑල්ලට ඔය ගොන් කතා නොකිය.....

එක නෙමෙයි මට සයුරිගෙන් අහන්න ඔනේ බං ....
දැන් හවුඩ් මිට් එකත් පටන් ගත්ත ඒකේ උපරිමයෙන් ටොක් කරපන් ...ං

නැ බං අපි ගොඩක් දුප්පත් මචන් එ නිසා මට කැමති වෙයිද බං...
පිස්සුද බං ආදරයට ඔය දුප්පත්,පොසොන් වලින් වැඩක් නැ බං....
බලපන් එකි අදින ඇදුම ඉරි තියලා සුදුම සුදු පාටයි බං...
මගේ කමිසේ කොලර් එක යටින් දිරලා...
පෙනවනේ ඔකිගෙන් යලු වෙන්න අහාලා පදිරි වෙන්න වෙයි බං.....

අනේ ඉමෙෂ් උබ අඩනවනෙ හුත්තා....පොඩ්ඩක් නාඩී දලා බලමු....
මට බයයි බං...අනේ මේ මෙන්න මෙහේ වරෙන්...

ෂාන් ඔය ඉමෙෂ්වයි ඔයායි එනවද පොඩ්ඩක් පුතේ....
අන්න සංගිත මිස් කතා කරනවා...
ඔන්න මචන් උබෙ වාසනාව අවා ලගටම..

ආ ඇයි මිස් කතා කලේ... ඉමෙෂ් මේ ඩෙස් එක මෙ පැත්තෙන් තියා ගන්න උදවු කරන්න පුතේ....ඔයාලා දන්නවනේ මං ලෙඩෙක් කියලා .......

ෂාන් පුතේ ඔයා ලොකු මිස්ට ගිහින් කියන්න ...හෙට උදෙම තියෙන රැස්වීමට සංගිත බඩු ටික සංගිත කාමරයේ ඩෙස් එක උඩ තියනවා කියලා.....හා මිස් මං ගිහින් කියන්නම්....

ඉමෙෂ් සයුරිත් එක්ක මේ ටික අස් කරලා දෙන්න....පුතේ කියමින් මිස් එලිය පැත්‍තට ගියා..

බලාගෙන සයුරි කකුල උඩට වැටෙයි...කියපු මගේ මුන දිහා බැලුවා.....
මට තේරුනා සයුරි මට කැමති නෑ කියල....එත් එයගෙ මුන,ඇග,අත් එහෙම මාර ලස්සනයි .. ....

....කාමරය අස් කරමින් සිට් මං...
(සයුරගෙන් අහපු මොඩ කම කියලයි පස්සේ මට හිතුනේ.....)..

සයුරි ඔයාගෙ මුලු නම මොකක්ද ?...සයුරි නිම්නදි..

ලස්සනයි ...

එක කොහොමත් හැමොම කියනවා..
හැමොම කිව්වේ...

එකෙන් වැඩක් නෑනේ ඔයාට...

ඔයාගෙන් දෙයක් අහන්න උත්තයක් දෙනවද ,??

මොකද්ද.?.....

මං ඔයාගෙ ඔය හිනවටයි ඔයාගෙ හැසිරිමටයි..ආසයි..
ඉතිං...

මං ඔයාට අදරෙයි සයුරි ..

තමුසෙට පිස්සුද හලෝ...
තමුසෙට මොනවද තියෙන්නේ
එක අදුම හැමදම අදින්නේ.
මං දවස් ගානක් ඉවසුවා..
එදත් මගේ පස්සෙන් අවේ ඔක අහන්නද..
මෙතනින් යනවා යන්න..
යනවා ඉතින් ..

නැ... නැ... සයුරි මං නිකමට එක අහුවේ...
මේ තමුන්ගෙ හැටියට ඉන්න්වා...තමුසේ කවුද මං කවුද ...
අනේ සොරි සයුරි ....
ලැජ්ජා නැද්ද කෙල්ලොන්ගෙන් සමාව ගන්න...

එහෙම කියන්න එපා සයුරි....

එහෙම නැතුව උබට මං..
කොහොමද කියන්නේ..
බලනවා කොල්ලෙක්ද තමුසේ..
තමුසේ දන්නවනේ මගේ අයියා කවුද කියලා..

අනේ අයියාට කියලා ප්‍රශ්නයක් ඇති වෙයි අයියාට කියන්න එපා...

තමුසේ වගේ ගැරඩියෙක්ට ගහලා අපේ අයියා පවු පුරව ගන්නෙ නෑ හලෝ...

ෂාන් එතකොටම සංගිත කාමරේට එනවා... එ ෂාන් පට්ට වැඩක් බං උනේ
ඇයි බං...මෙන්න මෙහෙම දෙයක් උනෙ බං කියලා ෂාන්ට කිව්වා...

එ හුත්තිගෙ තියන ලොකුකම අඩො ඉමෙෂ් උබට ගොඩක් බැන්නද බං ...
නැ නැ අවුලක් නෑ බං ....

දවස් 5 විතර යනකොට...
ඉන්ටවල් වෙලාවෙ 13 වසරේ කොල්ලා සෙට් එක්ක් ඇවිත් මගේ කනට ගැහුවා (මං එ වෙලාවෙ හිටියේ බත් කන ගමන් ..)
එ උබද ඉමෙෂ් කියන්නේ...
ඔව් අයියේ..මෙ පඩුවෙ හිටපන් පංතියේ ඉන්න්වා නම් හරිද...අයේ උබ මගේ කැල්ලට වචනයක් හරි කිව්වොත උබට ආයේ බත් කන්න බැරි වෙයි...හරිද?..
හා අයියේ ...කි මා තල්ලු කරපු පාර මං කමින් සිටි බත් එකත් එක්ක.මුනින් අතට වැටුනි....
එ වෙලවෙ පංතියේ හිටියේ අපි ටික දෙනයි...
එත් මගෙ සුදු ඇදුමෙ ගැවුනු ඉදුල් ....නිසා පංතියේ ලමයි ඔක්කොම මට හු කිව්වා .....එ වෙලාවෙ මං ගොඩක් අසරන උනා ...මගෙ ඇස් දෙකේන් කදුලු වටුනා....

ගුරුවරු මෙ සිදුවීම දැනගෙන මාව ඔපිස් එකට එක්ක ගිහින් මෙ හැමදේම අහුවා....
එදා ඉදන් සයුරි කියන කෙනා මට දකින දකින තැන් වලින් මව කොන් කරන්න පටන් ගත්තා....
ගොඩාක් දුප්පත් මා මට පමනක් තනි උනු කෙනෙක් උනා...මගෙ හොඳම යාඑවා ෂාන් වෙන ඩෙස් එක්කට දැම්මෙවුවා....

පංතියේ ඉන්න අයගෙන් දුප්පත්ම කේනා උනු මං...
මට කැන්ටිමෙන් කැම අරන් කන්න ස්ල්ලි නෑ...
එකට හැමදම සයුරියි එයගේ යලුවොයි..
මට සම්බොලයා කියලා බනිනවා අපිට ගොඩාක් සල්ලි නැති නිසා ගොඩක්ම මම සම්බොලයි බතුයි ගෙන්නේ දවසක් ඉවසුවා බැරිම තැන
මම සයුරට හොදටම බැන්නා.

සයුරි අඩමින් ලොකු මිස් ලගට ගිහින් කිව්ව දෙවල් වලට අපේ පංතියට ලොකු මිස් අවේ පුදුම තරහකින්...
ගහගෙන ගහගෙන ගියපු පාරට මගේ කමිසේ පිට පැත්ත ඉරුනා....මට ගොඩක් ඇඩුනා..
ලොකු මිස්ට ඉට පස්සේ දුක හිතිලා මං ලගට අවා අවිත් කිවුව්වා ඉක්මනටම නිමල් සර් එක්ක බයික් එකේ ගිහින් වෙන ඇදුමක් ඇදගෙන එන්න කියලා..

(මං කිව්ව කතාවට පන්තියේ ලමයි ඔක්කොටම ඇස් වලට කදුලු අවා....)

ලොකු මිස් මට එක කම්සයයි තියෙන්නේ එක නිසා මං හෙට මහගෙන එන්නම් මං දැන් ගෙදර යන්න්ම් කිවුව්වා ....

එතන හිටපු සයුරිගේ ඇස් දෙකටත් කදුලු ආවද නම් දන්නේ දෙවියන් විතරයි ...

කාලය ගෙවි ගියා එක දවසක් සිංහල උගන්වන වෙලවෙ සයුරිගේ අම්මා පංතිය ලගට අවා..

(සර්)ආ එන්න සයුරිගේ අම්මෙ කියලා කතා කරපු සයුරිගේ අම්මා අවිත් කිව්වේ අද සයුරිගේ උපන්දින දවස සර්....කියලා..

(සර්) හැමොම අප්පුඩියක් ගහන්න සයුරිගේ උපන්දිනයට
කියමින් සර් කිව්වා සද්ද නොකර ගෙනාපු දෙවල් බෙදාගනිමින් කෑ නොගහා කන්න සයුරිට විෂ් කරන්න කියලා...සර් සයුරිගේ අම්මත් එක්ක ඔපිස්
එකට ගියා... එ වෙලවෙ මං පංතියේන් එලියට යන්න ගියා..

ෂාන් දුවගෙන අවිත් කිව්වා ඔකිට රිදෙන්නත් එක්ක උබත් විෂ් කරන්න යමන් කියලා ...
ආපසු හැරිලා අව මං පන්තියේ යාලුවො හැමොගෙම ඩෙස් උඩ කේක් කෑලි තිබ්බත් මගේ ඩෙස් එක හිස්ව තිබුණු දැක දැකත් හිතේ වෙදනාව හිර කරගෙන බිම බලන් හිටියා...

(ෂාන්) මචන් උබ අවුලෙන් නෙද ඉන්නෙ...
අඩෝ නෑ....බං...
මං දන්නවා බං....
පිස්සුද බං එහෙම එකක් නෑ.....

දවස්ක් ෂාන් එයාගේ කේල්ලට මෙ හැම විස්තරයක්ම කියලා....
ෂාන්ගේ කෙල්ල සයුරිට මෙ දෙවල් පහදලා දිලා...

එ වෙලවේ සයුරි ගොඩාක් කල්පනා කරලා බලලා... කිව්වාලු මෙ මගෙන් සමාව ගන්න ඔනේ කියලා...

එත් මගෙන් සමාව ගන්න අවෙ නැතත්..මට වචනයක් වත් කිව්වේ නෑ.....

එත් එයගෙ අයියා මගෙත් එක්ක් ගොඩාක් තරහින් හිටි අතර...මම ටවුමටම ගිහින් එන වෙලාවක අයියාගේ වාහනයට හප්පාගෙන යනවා...
මට සිහිය එනකොට මගෙ හොදම යලුවා ෂානුයි ෂාන්ගේ කෙල්ලයි ...මං ලග හිටියා එතන තව කෙනෙක් හිටියා... එ සයුරි සිහිය අපු මව බදාගෙන මගෙන් සමාව ඉල්ලුවා......

මං එ වෙලවේ කිව්වේ එයාට එක දෙයයි....
එ තමයි මං වගේ ගැරඩියෙක්ට  ගහලා ඔයාලගෙ පවුලේ අය පව් පුරවගන්න එපා.කියලා එ කියන දෙ අහුනු සයුරිගේ ඇස් දෙකෙන් කදුලු වැටුනා...

Writer : Chanaka Imesh

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment