පුංචි කතාවක්

පුංචි කතාවක්

හංසි කියන්නෙ 9  වසරෙ ඉගෙන ගන්න චුටි ගැනු ලමයෙක්  එයා ටිකක් නිශ්ශබිද කෙනෙක්  එයා ඉගෙන ගන්න  හරි දක්ෂයි    පිරිමි ලමයි කොචිචර එයා දිහා බැලුවත් එයා ගනන් ගත්තෙ නැ  මෙ අතරෙ 11 වසරෙ හිටපු රන්දික හංසි දිහා බලමින් හිටියා  යාලුවන්ගෙ මාර්ගෙන්  කොහොමහරි 4n number එක හොයා ගත්තා ඒත් කෙල්ල රන්දිකට කැමති  උන් නෑ .රනුදික  හංසිව අතැරියා රන්දිකගෙ හොදම යාලුවා වුනු සංකට දුන්නා number එක සේල් කරන්න කියලා ඒත් සංකට හිත දුන්නෙ නැ ඒ අහිංසක කෙල්ලට වද දෙන්න තරං . සංක ඉස්කොලෙ ඉවර වෙලා ගෙදර ගියා number එක අතේ තියං  කතා කරනවද නැද්ද කියලා  කල්පනා කරලා කොකටත් hai  කියලා msg එකක් දැමිමා   නො රිප්ලයි  කොල්ලට දුක හිතුනා  කෙල්ල හරි පන්ඩිතයි සංක හිතුවා  පාන්දර 1 යි වෙලාව hi kauda me රිප්ලයි අවා
සංක උඩ ගියා  කෙල්ල නිදි නැ  මෙචිචර වෙලා මොනා කරනවද මන්දා
Sanka =Nidi nedda tama ai eli wenkan aherila
hansi = home work kara ane
Sanka= man hithuwe ne oya reply karai kiyala mata maha pudumayak oya reply karapu aka
Hansi = oya kauda kiyannako plz kauda num aka dunne kiyanna
Sanka= kauruth ne  gnt den nidaganna ada school yannath tiyenawane neda
hansi = hm gnt
දෙන්නම නිදා ගත්තා
උදෙ ඉස්කොලෙ ආවා සංක මග බලං හිටියා හංසි එනකං හංසි ආවා සංක ඇයට නොදැනෙන්න කෙල්ල දිහා බලලා පන්තියට ගියා  ඉස්කොලෙ ඉවර වෙලා ගියපු ගමන් කොල්ලා  msgකරා හංසිට
Parissamen gedara awa neda  හංසිට පුදුමයි කවුද මෙ  කියලා plz kauda oya kiynnko හංසි type  කරා
Yaluwek kiyala hithanna  reply ආවා 
කාලය ගෙවිලා ගියා සංක හංසි හොද යාලුවො උනා.  සංක ඉස්කොලෙන් අවුටි උණා  ඒත්  හංසි ගැන හෙවිවා  result ආවා සංකගෙ result  මදි උනා  threewheel hire දුවන්න පටං ගත්තා  හංසි දැං A/L කරනවා මෙ අතරෙ හංසිගෙ තාත්තා නැති වෙනවා ගෙදරින් හංසිව  ලොකු අමිමගෙ පුතාට බන්දලා දෙන්න හදනවා හංසි අකමැති වෙනවා හංසිට බල කරනවා හංසි ගත්තා cl එකක් සංකට  aiya plz wadinnam inna tenkin awith mawa aran yanna mwa bandala danna hadanne mata be ayawa marry karanna හංසි අඩනවා. සංක phone එක තිබිබා  මං දැන් මොකද කරන්නෙ අපිත් අමාරැවෙන් කන්නෙ මං  කෙල්ලව ගෙනත් කොහොම කන්න දෙන්නද සංක අසරන උනා සංක සිමි එක ගැලෙවිවා හංසි අසරන උණා හංසි කසාද බැන්දා ....................................
අවුරැදු 4 කින් පසු____________________
Hai man sanka aiya mata samawenna hansi mata oyawa balaganna watkamak ne oyata msg karapu man wena kauruth newe randikage yaluwa sanka  oya den hoda jewathayak gewanawa athi mata oyata ahema sepak denna be raththarane mata samawenna
සංක msg  කරා
Hm hm man tarahai oya akka
Sanka =taraha wenna epa  nangi plz man adare kara oyata godak
Den awa wedak ne man den colombo inne man den pregnant
සංකට ඇඩුනා හංසිගෙ husband මහ නපුරැයි  හංසිට නපුරැ විදිහට සැලකුවෙ හදිසියෙ එයා bussns වැඩකට රට යනවා හංසි තනි වෙනවා
Clinic යන දවස හෙට අද හවස තමා කෙල්ලට මතක් වෙන්නෙ
කෙල්ල හවසම නුවර එන්න පිටත් උනා එද්දි රැ  උනා කෙල්ල සංකට cl කරා  aiye man nuwara ana gaman inne re una eddi mata taniyama yanna be oya mawa magin gannawada mata bayai
සංක හරි මං එන්නමි සංක මගට ආවා
එන්න යමු  හංසි threwheel එකට නැංගා අවුරැදු 5 කින් අද නෙද ඉස්සෙල්ලාම කතා කරෙ ලග ඉදං සංක කිවිවා හ්ම්ම්ම්ම්ම් හංසි කිවුවා 
සංක වෙගෙන් drive කරා අයියා හෙමිට යමු මගෙ බඩෙ දරැවෙක් ඉන්නවා කියලා සොර්‍ර සංකට දුක හිතුනා හංසිලාගෙ ගෙදර ගවෙටම ආවා hire එක කියද හංසි ඇහුවා
සංක හංසිගෙ මුන දිහා බැලුවා ඇස් වල කදුලු බෙරෙනවා මට සමවෛන්න මගෙ රත්තරනෙ මගෙ පපුව පැලෙන්න තරං වෙදනාවයි ඔයා මෙහෙම දකිද්දි
හංසි වට පිට බලා හංසි සංකගෙ කදුලු පිහදාලා  පපුවට  තුරැල් කර ගත්තා සංක බබෙක් වගෙ ඇඩුවා ඇති වෙනකං දැං ඔයා යන්න අයියෙ මාත් යනවා  හංසි rs 1000  සංකගෙ සාක්කුවට දාලා ගියා හංසි අමාරැවෙන් යන විදිහ සංක දුකෙන් බලං හිටියා  ඒ එයාලා හමිබුනු අවසාන දවස

                          The end

උපුටා ගැනිමක්

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment