ඈ...

කෙට් කථාව

නෙතුමි සත්සරණි පවුලේ එකම දරුවා..වත් පොසත් කමින් ඉහලම තැනක හිටියේ..තාත්තා මැණික් ව්‍යාපාරිකයෙක් අම්මා සැලෝන් එකක් කරනවා ගෙදරම නෙතුමි උසස් පෙළ විභාගේ ඉවර වෙලා ප්‍රථිපල එනකම් ගෙදර හිටියේ..ප්‍රථිපල අවත්  රස්සාවකට යනවා බොරු මොකද තාත්තා නෙතුම්ව පරිස්සම් කලේ ඇහේ තියාගෙන ඒ තරම් ලස්සනයි ඉටි රුපයක් වගේ..නිල් පාට ඇස් දෙක...දණහිස ලගට දිග ලා දුඹුරු පාට කෙස් කලඹ,දිගැට් මූන අමුතුම ලස්සනක් තිබ්බේ..තාත්තා එක්ක පාර්ටි වලට යද්දි දුව අදුන්නලා දෙන අය විස්වාස කලේමනෑ නෙතුමි දුව කියලා ඒකට හෙතුව තාත්තාට වැඩිය වයස පෙනුනෙ නැති එක..අම්මා එක්ක එක මග යද්දි හිතුවෙ අක්කයි නංගි කියලා.සතියක් ගෙදර ඉන්නකොට නෙතුමිට එපාම උනා..දවසක් රෑ කෑම මේසෙදි තාත්තවයි අම්මාවයි කතාවට අල්ල ගත්තා...

තාත්තා .

දුව

අනේ තාත්තා ගෙදර ඉන්න කම්මැලි නෙ..මන් ඉංග්‍රිසි පන්තියකට යන්නද..

අනේ දුව අපි ගෙදරට ගුරුවරයෙක් ගේමු.

අනේ තාත්තා මන් ටවුන් එකෙ දිමුත් සර් ගෙ ක්ලාස් එකට යන්නම්..තාත්තා ගේ දුව ගැන බය වෙන්න එපා..

මට දුව ගැන බය නැ..මට බය මෙ සමාජේ ගැන දුව...

අනේ අම්මා

තාත්තා කියන දෙයක් තමා දුව .මොකද ඔයා විතරයි අපිට ඉන්නෙ .

බය වෙන්න එපා මගේ අම්මා මන් නරක ලමෙක් නෙවෙයි

මගේ දුව නරයි කියනවා නෙවෙයි මන් . ඒත් මේ වයස එච්චර හොද වයසක් නෙවෙයි..

අයියෝ ...ඔන්න ඉතිම්  දැන් ලමයි ඉස්සර අය වගේ මෝඩ නෑ අම්මා..අඩුම ගානේ දැන් ගර්ල් කෙනෙන් මැරි කරන්නෙ අවුරුදු තිහ පැනලා..

අපේ..මෙයා දන්න දේවල් තාත්ති...

නෙතුමිගේ අම්මා සැමියාට කතා කලේ තාත්ති කියලා..කොහොම කොහොම හරි කැම කලා ඉවර වෙද්දි අම්මාවයි තාත්තාවයි යෝජනාවට කැමති කරව ගන්න පුලුවන් උනා...තාත්තා හැමදාම උදේට ටවුන් යන නිසා ඒ ඉංග්‍රිසි පන්තිය ගැන හොයලා බැලුවා.කියන්න තරම් වරදක් තිබ්බෙ නෑ.ඒ හන්දා නෙතුමිට චාන්ස් එක ලැබුනා පන්තියට යන්න..කෙල්ලගෙ  උපන්දිනේ ආවා...එදා තාත්තා නෙතුමිට ලොකුම ලොකු තෑග්ගක් දුන්නා..රතුපාට මරුට් කාර් එකක්..හැබැයි ඩ්‍රයිවර් කෙනෙක් එක්ක.අවුරුදු තිහක් විතර වයස ටිකක් පිටිසර ගමක කෙනෙක් තමා ඩ්‍රයිවර්.ගෙදරම එලියේ කාමරේ නවාතැන් පහසුකම් කන්න බොන්න ඔක්කොම එක්ක දුන්නා..ඒ ඩ්‍රයිවර් නෙතුමිගෙ වැඩ වලට විතරයි...

මාසයක් විතර නෙතුම් ඉංග්‍රිසි පන්තියට සහාභාගි උනා...දවසක් හොදටම වහිනවා .ඒත් නෙතුමි පන්ති යන්න ලැස්තිවෙලා පහලට ඇවිත් අම්මාට කියලා බතුත් කාවාගෙන පන්ති යන්න මගට  ගියා..

නිමල් අයියේ ..

චුට් බේබි..

ඔයා බැදලාද...

අනේ නෑ බෙබි...තව කල් තියේ ඕවට..ඊට කලින් කරන්න වැඩ කෝටියක් තියේ..

ඉතිම් ඔයාට මෙ රස්සව කරලා ඒවා කරන්න පුලුවන්ද.

අපෝ පුලුවම්..මොකද මට එක රුපියල් වියදම් නෑ..ඒ හන්දා මගේ ඉල්ලක්කෙට යන්න පුලුවන්..

නෙතුමි පිටිපස්සෙ සීට් එකේ ඉදන් නිමල් දිහා බලාගෙන හිටියා ඇත්තටම ප්‍රියමනාප මූණක් තිබ්බෙ ..පිට පිරිමියෙක්ට කියලා මුලින්ම ආශ්‍රය කලේ නිමල්ව..කෙල්ලගෙ යටි හිත මහා අමුතු පෙරලියක් කරනවා කියලා හොදට දැනුනා...නිමල් සයිඩ් කන්නාඩියෙන් බලද්දි දැක්කේ  නෙතුම්ගේ නිල්පාට ඇස් දෙක ඇහි පිල්ලමක් නොගහා බලන් ඉන්නවා..නෙතුමිගේ දැහැන බිදුනේ නිමල්ගේ උගුර පාදන හඩ ඇහිලා..

චුට් බේබ් මොනාද කල්පනා කලේ මා දිහා බලන්..

ඒ වචනෙටනම් කෙල්ලගේ මුණ රතු උනා ලැජ්ජාවත් එක්ක.

ඈ බේබ් කියන්නකො..

නි..ම..ල් අයියේ ඔයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද..

අනේ මොන කෙල්ලොද මට.

ඒ ඇයි

මන් හරියට නව දැලි හෙනේ වදුරෙක් වගෙනේ..

ඇස්වලින් කදුළු පනිනකම් නෙතුම් හිනා උනා කාර් එක රත්නපුර රෝහල හන්දියට මෙහා දුලියන් ගස් දෙක ගාව අයිනට වෙන්න නතර කලා.

චුට් බේබ්...

ඒ හඩ ආවේ නිමල්ගේ උගුරෙන් වගේ..

කෙල්ලගේ හිනාව නතර උනේ ඒ හඩට..
.
අයියේ ..

මන් චුට් බේබිට ආදරෙයි ..

මො..ක..ක්..ද..

මන් බේබිට ආදරෙයි ..බෙබ් මට ආදරෙයි නේද?

අනේ අයියේ මන් ආදරේ මොකක්ද කියලා දන්නේ නැ ඒත් ඔයා දකිද්දි මගේ හිතට මහා අමුත්තක් දැනෙනවා නිකම් කිචි කැවෙනවා වගේ මහා අමුතු එකක් .දැක්කාම ලෝබයි වගේ එකක්..

ඒකට තමා බේබ් ආදරේ කියන්නේ..

මට පන්තියට පරක්කු වෙනවා අපි යන්  ..

හා යන්..

මෙහෙම ඉන්න හොද නැ අයියේ අපේ තාත්තා කොයි වෙලෙ කොහෙන් පාත් වෙයිද කියලා දන්නේ නැ.

චුට් බේබ් හරියට හිර කරලා වගෙ නෙ ඉන්නේ  කිසිම නිදහසක් නැනේ..

සල්ලි තියෙන පවුලක ඉපදුනාම මහා වදේ අප්පා .

එහෙම හිතන්න එපා බේබ් අද කාලේ සල්ලි නැතුව ජිවත් වෙන්න පුලුවන්ද..මටනම් සල්ලි ඕනි...

නිමල් අයියා මට ආදරෙයි කිව්වෙ සල්ලි වලටද.

කාර් එක පාර මැද්දේ නතර උනේ නොසිතූ වෙලාවක..පිටි පස්සෙන් ආපු ලොරිය කාර් එකෙ ගෑව් නොගෑව් නතර කලා මහා වැස්සේ ලොරි ඩ්‍රයිවර් බැහැලා ඇවිත් නිමල්ට පුරාම බැන්නා..ඒ ඇස් වල කදුළු දිලිසුනා..

කාලය කෙමෙන් ගත වෙද්දි නිමලුයි නෙතුමියි ආදරේ කරන්න පටන් ගත්තා ..දවසක් පංති යන්න ගියා ඒත් පංතියේ සර්ට හදිස්සි වැඩක් වැටුන නිසා පංතිය කැන්සල් උනා..කෙල්ලට ඔනි උනේ නිමල් එක්ක කොහේ හරි තනි වෙන්න. පානදුර බීච් ගියා රැල්ලනම් පාගන්න ගියෙ නැත්තේ ගෙදරට අහුවෙන හන්දා..

කෙල්ලට බාතෘම් යන්න උවමනාවක් ආවා..නිමල්ගෙ අතින් අල්ලන් වැල්ලේ එහාට මෙහාට යද්දි

අයියේ

ඇයි බේබ්

දැන්වත් බේබ් කැල්ල අයින් කරන්නකො නෙතුම් කියන්නකො

කියන්න නෙ තු මි

ශොයි අයියා ....මේ මට බාතෘම් යන්න ඕනි

හපොයි මෙහේ කොහෙද බාතෘම් ..

අනේ මට ඉන්න බැ .

ඉන්නකො අපි රුම් එකක් ගමු පැයකට විතර අඩු ගානට තියේ යන්කො කාර් එකට.

රේල් පාර් අයිනටම වෙන්න තිබ්බ ගෙස්ට් එකකින් රූම් එකක් අරගත්තා රුම් එකට ගිය ගමන් නෙතුම් කලේ ඇදන් හිටපු ට්‍රවුසර් එක ගලෝලා බාත් රුම් එකට දුවපු එක..බාත් රුම් එකේ ඉන්නකොට තමා මතක් උනේ ගෙදර පුරුද්දට ට්‍රවුසර් එක ගලොලා බාතෘම් ආපු එක  මල මගුලයි දැන් කොහොමද එලියට යන්නේ .කෙල්ල දොර ලග ඉදගෙනම නිමල්ට අඩගහලා ට්‍රවුසර් එක ඉල්ලුවා...ට්‍රවුසර් එක දෙනවා එක්කම කෙල්ලගෙ අතින් ඇදලා එලියට ගත්තා ..

අ...යි..යේ ඒ වචනේ විතරයි කියාගන්න පුලුවන් උනේ නෙතුමිගෙ දෙතොල් අතර නිමල්ගේ දෙතොල් රැදුනේ හිතාගන්නවත් බැරි විදිහට.කුලුදුල් හාදුව නෙතුම් වින්දේ දෑස පියාගෙන..ඇයටත් නොදැනින ඇදන් හිටපු බ්‍රවුස් එකේ බොත්තම් එකින් එක විවර වෙලා අත්දෙකින් ගිලිහි බිමට වැටුනා..තන පටයෙන් එලියට පනින්න හදන හංස ජෝඩුව දෙතොල් හාදුවෙන් මිදි අතොරක් නැතුව සිප ගත්තා ..නෙතුම් ගෙ මුවින් පිට උනේ හීන් කෙදිරියක් විතරමයි දෑතට ඔසවගත් නෙතුමිව ඇදේ හාන්සි කරවලා සම්පූර්ණයෙන් නිරුවත් කලා.කිසිම දෙයක් කියන්න හිත දුන්නෙ නැ රාගයෙන් හිත මන්මත් වෙලා හිටියේ .රැකගෙන තිබ්බ හැමදේම එදා නිමල්ට පුජා කරලා ගෙදර ආවේ ගෙදරින් ගිය නෙතුමි නෙවෙයි ගෙදර ආවේ..අම්මා තාත්තා ගේ මූණ බලන්න පවා ලැජ්ජා හිතුනා .කවදාවත් නැතුව අසනිපයි කියලා කාමරේට වෙලාම හිටියා..පන්ති යන එක නතර කලේ නෑ..නිමල් ආසාවන් වලට කාර් එක ඇතුලේ පවා ඉඩ දීලා බලන් හිටියා..මාසයක් යද්දි පඩිත් අරන් නිමල් ගමේ ගියේ ආවට පස්සෙම ගමේ නොගිය නිසා. ඉක්මනින් එන්නම් කියන පොරොන්දුව පිට නිමල් මොනරාගල බලා පිටව ගියා..ගිහින් දවස් පහලොවක් වෙන්න ආවා කෝල් එකක් වත් නැ.දවසක් උදේ කෑම කන්න මෙසෙට වාඩ් වෙද්දි කැම වල වෙනදාට එන සුදවදට වඩා අද ආවෙ අමුතු ගදක් කෙල්ලගෙ බඩ පෙරලගෙන ඇවිත් මෙසේ ලගම වමනේ ගියා..

දුව ඇයි මේ

දන්නෙ නැ තාත්තා මට මේ කැම වල මහා අමුතු ගදක් එනවා..අම්මයි තාත්තායි දෙන්නා මුනට මූණ බලාගත්තේ නෙතුම් ලැබෙන්න ඉන්නකොට අම්මාටත් ඔයවිදිහම වෙච්ච නිසා.

බලන් ඉදලා බෑ තාත්‍ති මෙයාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නමු.අජීරනයක් ද දන්නේ නෑ..ඇදන් හිටපු ඇදුම් පිටින්ම පොලික්ලිනික් එකට අරන් ගියා..නෙතුම් පරික්ෂා කල වෛද්‍යවරයා පැවසුවේ..

සුභ පැතුම් මිස්ටර් රණබාහු ඔන්න ඔයා සීයා කෙනෙක් වෙන්න යනවා....

සී..සි ...සි.යා කෙනෙක්..

ඇයි මිස්ටර්

නැ  ඩොක්ටර් මට ගොඩක් සතුටුයි අපිව ඉක්මනින් සීයලා ආච්චි අම්මලා කරපු එක ගැන..තැන්ක්ස් ඩොක්ටර් අපි එන්නම්

ගෙදර ගියපු ගමන් නෙතුම් ව නොමරා මැරුවා  කෙනා කවුද කියලා අහද්දි අහද්දි නොකියාම ඉදලා පස්සේ කටින් පිට උනා නිමල් කියලා..නෙතුම් ගේ තාත්තා ඔලුවෙ අත ගහගෙන සෝෆා එකේ වාඩි උනේ ඇස් දෙකත් ලොකු කරන්...

දැන් මොකද කරන්නෙ තාත්ති අපි  නිමල්ට බන්දලා දාමු වෙන මොනවා කරන්නද..

නිමල් කියන්නෙ බැදලා ලමයි දෙන්නෙක් ඉන්න මිනිහෙක් අම්මි...මේකට මන් විසදුමක් හොයා ගන්නම්...

රණබාහු ගෙදර ගියේ උදේ 10ට ගෙදරට ආවේ රෑ අටයි තිහට....

හෙට උදේම මා එක්ක යන්න ලැස්ති කරන්න දුවව...ඔයාත් යන්..

කොහෙද තාත්ති..

දරුවා නැති කරමු අපි...වෙන කරන්න දෙයක් නෑ...

හෙට පෝය තාත්ති උතුම් ඌ පොසොන් පෝය...

පොය කියලා බලලා බෑ අම්මි  තව දවසක් කල් ගියොත් බඩේ එකා තවත් දවසක් ලොකු වෙනවා....

මේවා මහා පව් වැඩ,තාත්ති

පව් උනත් අප්පෙක් නැති දරුවෙක් හදන්න පුලුවන්ද අම්මි කරුනාකරලා මෙතනින් යන්න නැත්නම් මගේ ඉවසීමේ සීමාව ඉක්මව යයි.

පහුවදා පාන්දර අටයි පානදුර පැත්තට වෙන්න තිබ්බ ගෙදරකට නෙතුම් එක්කන් ගියා.අවුරුදු  පන්ස් පහක් විතර වයසක ඩොක්ටර් කෙනෙක් තමා හිටියේ .නෙතුම් ව කාමරේකට අරන් දොර ලොක් කලා..පැයකට පස්සෙ එලියට ආවෙ බඩත් අල්ලගෙන .වෛද්‍යවරයා ට පොරොන්දු වෙච්ච මුදල දීලා නෙතුම් එක්ක ගෙදර ආවා.කවුරුත් හිතුවෙ බඩේ හිටපු දරුව නැති උනා කියලා ඒත් මාස තුනක් විතර යද්දි නෙතුම් ගෙ මව ඇය සමග කතා කලා.

දුව

අම්මා

දුව ඔයාට ඇබෝෂන් එකෙන් පස්සෙ ඇග ශුද්ද උනාද....

නැ අම්මා ඩොක්ටර් කිව්වානෙ අර බොන බෙහෙත් සැරයි මාස දෙකක් විතර ඇග ශුද්ද වෙන එකක් නැ කියලා...

අනේ මන්දා ලමයො ඔයාගේ බඩ වැඩ් වගේ මට පෙන්නෙ.ඉන්නකො මන් යූරින් එකක් බලන එකක් අද හවස ගේන්නම් ගෙදරම බලමු..

නෙතුම් ඉහමොල පවා රත් උනා ලමයා නැති ව්‍ර්ලා තිබ්බෙ නැත්නම් දැන් බඩට මාස හතරක්..ඇදන් හිටපු ටිෂර්ට් එක උඩට උස්සලා කන්නාඩි මෙසෙන් බඩ දිහා බැලුවා අම්මා කිව්වත් වගේ බඩ ලොකු වෙලා තමා .අම්මා ගෙදර එනකම් කෙල්ල මග බලන් හිටියේ හිතේ ලොකු බරකින්  ..

අම්මා අරක ගෙනාවද.

ඔව් මේ කුප්පිට මුත්‍රා එකක් අරන් එන්න..

මොකො මෙ අම්මා යි දුවයි කුටු කුටුව. ...

හිතට මහා අමුත්තක් දැනෙනවා තාත්‍ති දුවගේ දරුවා ඇබෝෂන් වෙලා නැ වගේ

වට් නොන්සන්ස් අම්මි..මොනවද මෙ කියන විකාර....

රිලැක්ස් තාත්ති අපි බලමු ඉන්න....නෙතුම් ගෙනාපු මුත්‍රා එක අරන් කාමරේට ගිහින් චෙක් කලා රතුපාටින් ඉරි දෙකක් ගියා.

තාත්ති..   කාමරේ ඉදන් කෑ ගගන බිරිදගේ හඩ ඇහිලා ඉක්මනින් කාමරේට ගියා...

මේ බලන්න..

ඕ..මයි ගොඩ්...ඔ මයි ...ගෝඩ් අපි මොනාද් කරන්නෙ මෙකට.

දරුවා ලැබෙනකම් අපි දුව මගේ නංගි ගාවට යවමු ඔස්ට්‍රේලියා..

ඔස්ට්‍රේලියා නෙවෙයු මෙකි යව්න්න ඔනි පරලොව  .

මාස නවයක් ගිහින් නෙතුම් පුංචි බිලිදියක් බිහි කලා. ඒත් ඒ දරුවා අසාමාන්‍ය දරුවෙක් අංග විකල දරුවෙක් අතක ඇගිලි නැ එක කකුලක් නෑ. කන් පෙත්තක් පොඩ් ..මෙලොව එලිය බලලා පැය දෙකක් යන්න කලින් දරු පැටියා ආපහු ආපු දිහාටම ගියා..නෙතුම් ට දුක වගේම සතුටකුත් දැනුනා.මොකද  දරුවා ජීවත් උනානම් හැමදාටම දුක් විවින්න ඔනි සමාජෙන් බැනුම් අහන්න ඔනි ඒ අතින් දරුවා නැති වෙච්ච එකට සතුටු උනා..දුක් උනේ දරුවාට මෙහෙම උනේ මං  නිසා කියලා තාත්තාගේ කීමට දරුවා නැතිකලා එත් ඒක  සාර්ථක උනේ නෑ..නෙතුම් ඇයටම ශාප කරගත්තා   ලංකාවට ගිහින් ගෙදර නොගිහින් ඇය කෙලින්ම ගියේ නෙට් එකේ දැකපු නුවරඑළියේ තියෙන ආරාමෙට.

ගෙදර අය කොච්චර හෙව්වත් නෙතුම් ව හම්බ උන්‍ර්‍ර් නෑ..ලංකාවට ආවා කියන්න විස්තර හොයාගන්න පුලුවන් උනා .පොලිස්සියෙන් පවා විස්වාස කලේ නෙතුම් දිව් නසාගෙන ඇති බව ..

මාස කීපයක් ගත වෙද්දි නෙතුම් ගෙ හිත තැම්පත් වෙලා තිබ්බේ..කරපු පව් සමාකරගෙන ගිහි ජීවිතේ ට සමු දීලා පැවිදි ජීවිතේට ආවා උත්පලවන්නා නමින් ..

ගෙදර නෙතුම් වෙනුවෙන් සාංගීත දානයක් ලැස්ති කලා  ..හාමුදුරුවෝ විසිනමක් වැඩම කරලා බන දේශනා කරද්දි නිවසේ දොර ලගට වෙලා උත්පලවන්නා තෙරණිය බලාගෙන හිටියා .රණබාහු වාඩ් වෙලා හිටපු තැනින් නැගිටලා ආවෙ මූණ හොදට හුරු නිසා..

දුව ...මගේ දුව..

සමාවෙන්න පියානනෙ මින් ඉදිරියට මන් ඔබේ දුව නෙවෙයි මන් උත්පලවන්නා ..මන් ජීවතුන් අතර සිටින බව පවසන්න මන් ආවේ මන් ගිහින් එන්නම්...ගිහින් එන්නම් මැණියණි.....

අම්මාත් තාත්තාත් උත්පලවන්නා තෙරණියගේ දෙපා නැමද සමාව ඉල්ලුවා .

මේ සසර කෙට් මැණියනේ..මන් යන්නම්..

______නිමි____
උපුටා ගැනීමක්

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment