නිශූ

#නිශූ

අම්මෝ බයත් හිතෙනවා බං මේ මිනිසුන්ව දැක්කාම...
පව්‍ යකෝ මගෙනම් බොක්කත් එක්ක පිච්චිලා ගියා.අපි වගේම මනුස්සයෝ නෙ බං නැද්ද බං සුප්පො...
ඔව් බං ඒකනම් http://xn--kzc0fa9i.bt මට මේක ඇතුලට ආපු වෙලේ ඉදන් අමුත්තක් දැනෙනවා බං..
ඒනම් උබේ කෑල්ලක්වත් මේකේ ඉන්නවද දන්නෙ නැනේ....නැද්ද මන් කියන්නෙ කසුනො..

වීලු නෙමේ යකෝ සිරා මන් මේ කියන්නෙ..
වරෙන් වරෙන් අපි ඉක්මනට මාමාගේ තත්ත්වේ බලලා යං නැත්නම් තෝ මේ මනසික රොහලේ එකෙක් එක්ක නතර වෙයි..අම්මො මුන්ගේ අම්මට චුටි පුතෙක්ව අපිට මවන්න වෙයි...
හසරන්ගයා අල්ලගනින් මුගේ දෑතින්...අපෝ මූ මාව තල්ලු කරයි මේ පිස්සු ගැනියෙක්ගේ ඇගට බං තොට පයිත්තියන්ද.
හා හා නවත්ත ගනිල්ල ඕක ඇති දැන්.
.........................................
කසුන්ගේ ලොකු මාමා මීට මාස ගානකට කලින් වුණු accident එකකින් මනසික ලෙඩෙක් උනා Doctersla නම් කිව්වේ uncle ට කාලයක් යද්දි සාමන්‍ය තත්ත්වෙක්ට හොද වෙයි කියලා..අද මායි කසුවයි හසරන්ගයයි ගියේ හසරන්ගයගේ මාමාව බලන්න...
මාමාව දැක්කන්ම් මට හිතුනේ නෑ ලෙඩේ අඩුවක්නනම්.
කෝකටත් කියල මයි කසුවයි උගේ හිත හදලා word එක බාර ඩොක්ට ගාවට ගියේ හසරන්ගයා එක්කමයි..
(ඩොක්ටව හම්බෙන්න යන අතරතුරේ)

සුප්පෝ අර බලහන්කෝ පොඩි කෙල්ලෙක් බං...පව් බං දැලේ එල්ලිලා බලග්ත්තු අතේ බලං ඉන්නවා....
කොන්ඩෙට මූන වැහිලා බං අනික එලිය දිහානේ බලං ඉන්නේ..
මොකැ බං උඹලා කරන්නේ තොපි මානසික ලෙඩෙක්ටවත් ඉන්න දෙන්නේ නැනේ මෙහේ වරෙන්‍ යකෝ.
( හසරන්ග මාවයි කසුන්වයි ඇදගෙන යන්න හදද්දි)
ඒ ඒ හු#තෝ ටිකක් ඉදහන් මේ මේ නිශු නේද බං.හිටගන්නවත් පණ නැතුව යනවා වගේ දැනුනත් මං හිමින් ඒ කෙල්ලව පේවුනු පොඩි ජනේලේ ගාවට ගියා
කසුන් කියපු ඒ වචන ටික මගේ පපුවට පිහියකින් ඇන්න වගේයි මගේ ඇස් රිද්දන්
සට සට ගාලා කදුලු වැක්කෙරෙන්න ගත්තේ මේ නිශූ කියලා අදුරග්ත්තට පස්සෙයි...
කාමරේ ජනේලේ යකඩ කූරු අල්ලන් මං නිශූ දිහා බලද්දි නිශූ හිමින් ඇවිත් මං අල්ලන් හිටිය යකඩ කූරු වලින් අල්ලන් මගේ ඇස් දිහා මූන කරකව කරකව බලද්දි මට මතක් උනේ මාව තරහා අවුස්සල මගේ කකුල් ගාවින් ඇවිත් ඉදගෙන මාව හිනාගස්සන්න මූන කරකවලා ඇස් බෝලා කරලා මං දිහා දිහා බලලා දිව දික් කරන ඒ අහින්සකිට සලකපු විදියයි..
අනේ නිශූ කෝමද මගේ රත්‍තරන් මේම උනේ....යකඩ කූරු වලින් අල්ලන් ඉන්න මගේ ඇගිලි නිශූ ඈත් කර්ද්දි මං බැලුවෙ බෙල්ල පැත්තට හරවන් මගේ ඇස් දිහා බලන් ඉන්න ඒ චූටි ඇස් දිහයි එවාල කදුලු පිරිලා තිබුනත් නිශූ මා එක්ක හිනා උනා...
මාව හසරනගයයි කසුනුයි අල්ලන් ඩොක්ට ගාවට ගියා උන් මගේ හිත හදන්න උත්සහ කරන්ව කියලා මට හීනෙන් වගේ දැනුනා...
.......................................
මාවත් එක්කන් අරුන් දෙන්න කෙලින්ම ගියේ වොර්ඩ් එක බාර ඩොක්ට ගාවට..අපි ගිය ගමන් ඩොක්ට:ආ මාමාව බලන්න අද යාලුවෝ එක්කම අවාද හසරන්ග..එත් මොකො මේ කට්ටියම හොල්මනක් දැකලා වගේ..
අනේ ඔව් ඩොක්ට මුන් දෙන්න තමා ඉතින් මට ඉන්න නරකම ෆ්‍රෙන්ඩ්ලා දෙන්නා..ඒත් අපි...
අනේ ඩොක්ට අර වොර්ඩ් එකෙ ඉන්න
අර ගර්ල් කවද්ද ඩොක්ට මෙතන්ට ගෙනත් දැම්මේ..
හසරන්ග කියද්දිත් මගේ ඇස් වල කදුලු කන්ට්‍රොල් නැති වුන..

ඔයාලා නිශූව දන්නවද හසරන්ග...

හසරන්ග උත්තරයක් දෙන්න කලින් මං ඒකට උත්තරයක් දුන්නා
ඔ...ව් ඔව් ඩොක්ට අනේ ඒ මගේ එච්චරයි මට කියගන්න හම්බුනේ මං කොච්චර ඇඩුවද කියලා මං දන්නෙ නෑ.
අනේ සුප්පෝ කන්ට්‍රෝල් වෙයන් බං...

ඩොක්ට:මට තේරුනා සුපුන් ඔයාව මං දන්නවා මං හිතන්නේ...
ඒත් ඩොක්ට කෝමද සුපුන් කිය්ලා දන්නෙ මේයා...

ඩොක්ට එයාගේ කබර්ඩ් එකකින් ඩයරියක් අරන් මගේ අතින් තිබ්බා...
මං හිතන්නේ මේකේ ඔයා ගැනයි ලියලා තියෙන්නේ සුපුන්....මේක නිශූගේ ඩයරිය සුපුන්..
හසරන්ග මගේ පිටට තට්ටු කරා.කසුන් මූව එක්කන් පලයන් එලියට මං ඉක්මන්ට එන්නම් බං.
ඩොක්ට:නෑ හසරන්ග සුපුන් මෙතන ඉන්නම ඕනේ...
මං හිතන්නේ සුපුන්ට විතරයි නිශූට සතුටක් දෙන්න පුලුවන් එකම කෙනා..
මට කෑ ගහලා අඩන්න ඕනේ වුනා..නිල් පාටින් ලස්සනට පිට කවරෙ දාලා නිල් පාට රිබන් එකකින් ගැට ගහලා තිබූනු ඒ පොතේ ලොකුවට ලියල තිබ්බෙ "පැංචෝ" කියලයි..වෙව්ලන අත් වලින් මං ඒක හිමින් ලිහුවා...
ඩොක්ට:නිශූ මෙතන්ට ඇවිත් දැන් මාස මේ12 වෙනිදට හරිය්ට්ම මාස 6ක් සුපුන්..
හසරන්ග මට පුදුම හිතුනා මේ කෙල්ලව දැක්කම එයගේ මුලු කතවෙන් කොටසක් විතරක් එයගේ අම්මා මට කියලා තියෙන්වා..bt i was know her lifestory completly this diary...
එයා කෙනෙක්ට පුදුම විදියට ආදරේ කරලා තියෙනවා සුපුන්..එ කෙනා වෙනුවෙන් ජීවිතේ දෙයක් ඉතුරු නොවෙන්න හැමදේම කැප කරල තියෙනවා...
Bt ඒ කෙනා ගොඩාක් නපුරු විදියට නිශූව දාලා ගිහින් තියෙනවා.
කාලයක් මෙයා විදවලා තියෙනව සුපුන්...ඒ කෙනා දාල ගිය එක නිශූට කාලයක් එක්ක ලොකූ කම්පනයක් වෙලා...
එකම දෙයක් ගැන මනස ඕනවට වඩා වෙහසද්දි එ වෙනුවෙන් විදවද්දි මේ කෙල්ල ශරිරෙන් විතරක් නෙමේ මනසින් ලෙඩෙක් උනා..

හීනෙන් ව්ගේ මේ දේවල් ඇහෙද්දි මං නිශුගේ ඩයරියෙ එක එකපිටු වල තිබුනු දුක කියෙව්වා..

2016.10.30
මගේ රත්තරන් අද ඔයා හිටියනම් ඔයගේ කකුල් අල්ලලා වැද්ලා ඉල්ලනවා ඔයා ඉපදෙන හැම ආත්මෙකම මගේම වෙලා ඉපදෙන්න කියල එත් කරුමෙකට අද මට එ වාසනව නෑ මහත්තයෝ...
අද ඔයා මා ලග හිටියනම් ඔයගෙයි මගෙයි මේ කතවට හරිය්ටම අවුරුදු 3 පිරෙනවා මහත්තයෝ...
ඒත් අදට ඔයා මාව අතැරලා හරියට මාස 6ක්..මාව දාලා ය්නවා කියාලා එද නික්මටවත් දැනුනනම් මං ඔයා එක්ක තනි උනු එක දවසක හරි මං ඔයගෙන් ඔයා වගේම දග පැටියෙක් ඉල්ලගන්නවා මගේ රත්තරනේ...
ඔයා එක්ක අපේ ලබන්න තිබුනු මේ 3rd aniversary එකේ මං ඔයගේන් ඉල්ලුව මතකද රත්තරන් අපි පොල්ගහවෙල පන්සල් යමූ කිව්වා...එදා ඔයා ඒ කමරේදි මගේ ඔලුව ඉම්බලා කිව්ව මතකද මගේ චූටි කෙල්ලව මං එක්කන් යන්නම්කෝ කියලා අ???
ඕන් මගේ දෙයියෝ මං තනියම පන්සල් ගියා bt පොල්ගහවෙල නම් නෙමේ රත්තරන්... ඔයා එක්ක බුදුසාදු ගාව මල් තියන්න බැරි උනත් මං තනියම මල් තිබ්බ එකට පහන් පත්තු කරන්න බැරි උනත් මං තනියම පහන් පත්තු කල...දන්න්වද රත්තරන් මං අත් දෙක එකතු කරල බුදුසාදු දිහා ගොඩාක් වෙලා බලන් හිටියා...එයගෙන් මං ඉල්ලුවෙ මොකක්ද කියලා දන්නව්ද පැංචෝ...මේ බවේ ඔයා මගේ නොකලට ඉපදෙන හැම ඊලග ආත්මෙකම ඔයා මගේම කරල දෙන්න කියලා...ඒ ඉවර උනු කතාවේ තාමත් මං ජීවත් වෙන මගේ පැංචා මගෙත් ආයු අරන් ජීවත් වෙන්න කියලයි...
මට මං ගැනම පුදුම සිරිකිතක් දැනුනේ...මං ඒ පොත මගේ පපුවට තද කර ගත්තා...මං මටම සාප කරගත්ත..මට සමවෙන්න මගේ රත්තරනේ..
කසුනුයි හසරන්ගයි මාව බදාගෙන කිව්වේ අපි නිශූව හොද කරමු බං කියල ඒත් මං දැනන් හිටියා ඒ කරපූ පවට මට දෙවියන්ගෙන්වත් සාමවක් නෑ කිය්ලා...

ඩොක්ට: සුපුන් අපි උත්සහ කරමු අපි.. මහන්සි උනොත් ඔයට පුලුවන් වෙයි පරණ නිශූව අපහු ගේන්න...

අනේ ඩොක්ටට පින් සිද්ද වෙනවා මට මගේ නිශූව අයේ ඔනේ ඩොක්ට....එයාව ගෙන්න මං මැරෙන්න උනත් ලෑස්ති...
අනේ ඔව් ඩොක්ට අපිත් ඕනම දෙයක් කරන්න්ම්...

ඩොක්ට්: අනිවරෙන් ඔයාලගේ උදව් ඔනේ සුපුන්ට...
සෙනෙහසයි නිශූට ඕනේ දැන්..එක හෙව්වෙත් සුපුන් එයා ඔයාගෙන්..
අපි අපේ ප්‍රතිකාර කරගෙන ය්නවා දැනට.එයා දවස තිස්සෙ කරන්නේ ඔය ජනේලෙන් එලිය බලං ඉන්න එක එයගේ අම්මලත් එයාව බලන්න මාසෙක්ට දෙතුන් සැරයක් එනව ඒත් එයාට හැමදාම අවශ්‍ය උනේ ඔයාව දරුවෝ....
ඔය ඩයරිය හොදට කියවන්න සුපුන් ඔයට එයගේ ආදරේ කොච්චරද කියලා දැනෙයි....
.........................................

මං නිශූගෙ පොතත් තුරුල් කරන් හිමින් හිමින්ගියේ නිශූගෙ ඒ හිර උනු කාමරේ ගාවටයි...පව් අසරනීට නින්ද් ගිහින් කමරේ මුල්ලක...වවාන් නැති හිතත් එක්ක මං බලන් හිටියේ මගේ කෙල්ල දිහායි. යකඩ කූරු වල ඔලුව ගහන්
නිශූ දිහා බලං ඉද්දි හසරන්ගයි කසුවයි දුවන් අවා එයලා එක්කම නර්ස් කෙනෙකුත් අවා
සුප්පෝ ඉදා ඇතුලට යමන්....
කසුන් මට නිශූගෙ කාමරේ Key එක දුන්නා මට ලෝකෙම ලැබුනා වගේ.....
මං පුදුමෙන් යතුර දිහ බලද්දි
ඩොක්ට කිව්වා බං උබට යතුර දෙන්න කියල ..
නිශූ කවදවත් කලබලය් කලේ නෑලු බං එකිව මේකට ගෙනත් දානකන් පිස්සු නටපු කෙල්ල මේකට ගෙනත් දැම්මටපස්සෙ නිහඩ උනලු...යමන් බං පව් මාව පිච්චෙනවා වගේ...උබ එනකන් අපි එලියේ ඉන්නවා..

නිශුගේ ඩයරියත් පපුවට තුරුල් කරන් හිමින් දොර ඇරිය මං...
බිම පුරාම පැංච කිය්ලා ලියලා දෙයියනේ...
මං නිශූ ගාවින් ඉදගත්තා ඩයරිය පැත්තකින් තියලා හිමින් මගේ කෙල්ල උස්සලා මගේ පපුවට තුරුල් කර ගත්තා...
මගේ අසරනිගේ ඔලුව ආදරෙන් ඉම්බා ඕඩික්ලෝන් සුවදයි ඉස්සර වගේම...
ඒ කර්ල් කොන්ඩේ තාවත් දික් වෙලා මගේ ඇස් වලින් වැටුනු උනුම උනු කදුලු කෙල්ලගේ කම්මුල් නෑව්වා....මගේ එක අත් දෙකට මේ චූටි මූන වහගන්න පුලුවන් එ තරම් මගේ කෙල්ල හුරුබූටි.එයා හැමදාම අසා කලා මගේ අතක් අරන් එයගේ කම්මුලෙ තියාග්න්න...මගේ අතකින් එ වැටුනු කදුලු හිමීන් ම්ගේ අතකින් පිහලා කම්මුලකින් අල්ලගත්තා....
මට සමාවෙයන් මගේ කෙල්ලේ මට ලක්ශ කෝටි වාරයක් සමාවෙයන්...
මගේ ඇස් වල කදුලු කොච්චර රස්නේ උනත් මගේ කෙල්ල මගේ උණුහුමේ හොදට නිදි.....
.....................................
මගේ කෙල්ලගේ දින පොත හිමින් මං පෙරලුවේ මං මෙ අසරනිගෙ වේදනාව හොයන්න නෙමේ මං කරපු අසාදරණ දේට දඩුවමක් තියෙන්වද හොයන්නයි...

මං ලෝකු අතීතෙකට ගියේ මගේ කෙල්ලගේ දිනපොත එක්කමයි...
.......................................

තාමත් නෑනෙ මේ පිස්සා හැමදම ම්ං මෙතන කටු කනවා....මං ගැන දුකක්වත් නැද්ද මන්දා...
මගේ B'day එක දාවසෙවත් මේ මෝඩයට වේලාසන එන්න බැහනේ.
Cl එකක්වත් අරන් බලමූ...
හෙලෝ කොහෙද,ඉන්නෙ අනේ ඉක්ම්න්ට එන්න්කෝ..
මේ මං නෙමෙනේ මේක එලවන්නෙ ටිකකඉ ඉන්නවා ඉවසල....
(මං ඒම කියල කට් කර්ද්දි ඔයගේ ඇස් වල කොච්චර කදුලු පිරෙන්න ඇත්ද රත්තරනේ

එදා ඔයගේ b'day කියල දැන දැනත් මං ගිෆ්ට් එක්ක් හිතලම අමත්ක කලා ඒ ඔයා ගැන මට උවමන්වක් නැති නිසා රත්තරන්..මං සෙල්ලමට වගෙ උබෙන් ඇහුවම මොනද ඕනෙ උපන්ඩිනේට කියල මට මතකයි කෙල්ලෙ උබ මගෙන්ඉල්ලුවෙ දහස් ගනන් වියදම් වෙන දෙයක් නෙමේ බෝනික්කෙක්....මං ඒකත් හිතලා කලේ නෑ ඇත්තටම මට ඒක අමතක උනා මගේ කෙල්ලේ...
මං බස් එකෙන් බහිද්දිම මගෙ අත් දිහා හරී අසාවෙන් බලපු කෙල්ලගේ මූන ඇඹුල් උනු හැටි මට තාමත් එමතකයි....
ඒත්අං කිව්වම එක්ක ට ගිෆ්ට් එක අමත්ක උනා කියලා
ට්ක්ක් වෙලා මූන දෙක කරන් ඉදලා එනම් මට චොකො අයිස්ක්‍රීම් එක්ක් අරන් දෙනවද කියල අහපුවම මං හරි අසාවෙන් දෙන්න්ම්කෝ කිය්නව....

මුලූ මූනෙමඅයිස්ක්‍රීම් ගාගෙන කද්දි පොඩී ආදරයක් දැනුනත් ඒක මට අමත්ක උනා මලීශා නිසා...
උබට එකිට වගෙ සුපිරි කදක් තිබ්බෙ නෑ..
ඒකිට වගේ සුපිරි ඇගක් තිබුනේ නෑ...උබ හරි චූටි කෙල්ලෙක්.
ඒකි වගේ පොශ් එකට උබ අන්දේ නෑ...ඒත් උබ් ඇග වහෙන්න ලස්සනට ඇන්දා...
එකී මගේ සල්ලි වියදම් කර්ද්දි උබ මගෙ සල්ලි අරක්ශා කලා...
එකී මාව රූපෙන් මනිද්දි උබ මාව๬ හැමදාම උබේ කුමාරයා කරග්ත්ත....
එකී මගේ උපන්ඩිනෙට පර්ෆයුම් දෙදදී උබ මට බුදු පිලිමයක් දුන්නා..
මං ඩ්‍රග්ස් ගන්නව කිය්ලා එකි දැනගත්තම එකී මාව අතරිනවා කිව්ව උබ මාව එවලින් ගලවග්න්න උත්සහ කලා...
සල්ලි නැති වෙද්දි සල්ලි නැතුව මට ඉන්න බෑ කියලා ඒකි මට කියද්දි උබ මට තෙරුම් කලා සල්ලි නෙමේ ආදරේ කිය්ලා....
ඒත් මේ පව්කරයා උබව වචනෙන් වේසියක් කරල මලීශව රැජිනක් කලා.....
මට උබව විශ්වාස නෑ දීපන් උබේ පතිවත කියලා උබෙන් ඉල්ලද්දි උබ මගේ විශ්වසෙ රකින්න මට උබව පූජා කලා...
එදා උබ මා ගාව නිරුවත පෙන්නල පතිවත් පූජා කර්ලා ඉල්ලුවේ එක දෙයයි
මාව දාලා යන්න එපා කවදවත් කියලා..
උබට රිද්ද රිද්ද උබව හැමදාම Room එකකට අරන් යද්දි උබ මොනවත්ම මට කිව්වෙ නෑ කෙල්ලෙ...
උබෙන් ගන්න පුලුවන් හැමදේම අරන් උබ එක එකා එක්ක යන බඩුවක් කියද්දි උබ එවා ඉහිලුවා මගෙ කෙල්ලේ..
උබට දාලා යන්න දහසක් හේතු තියෙද්දි උබ මා එක්ක ජීවත් වෙන්න හෙතු මැව්වා.....අන්තිමේ උබව මං දාල ගියා බං මේ පව්කරයා උබව අතැරල වෙන එක්ක් ගවට ගියා..
ඩ්‍රග්ස් නිසා ලෙඩෙක් උනු මාව මලීශා අතැරියා...
අන්න එදා මට උබව මතක් උනා කෙල්ලෙ...ඒත් උබව හොයන් එන්න තරම් මට ශක්තියක් තිබ්බේ නෑ....
මං හිතින් මටම සාප කරගත්යත..
උබට ම්ං මොන ජරා වැඩේ කලත් උබ මාට දෙවියෙක්ට වගේ සලකුවා නේද කිය්ලා ලෙඩක් නිසා තනි උනු මට එදා දැනුනා....
උබ මට ආදරේ කරපු තරම් මට කවුරුත් ආදරේ කලේ නෑ මගේ මැණික.....
මං උබව හොද කර්න්වා කෝමහරී මගේ රත්තරන්...
මගේ ජීවිතේ ලස්සන කරන්න මට ජීවිතේ කැප කරපු ඒ ජීවිතේ මං උබට අයේ ගෙනත් දෙන්වා රත්තරන්...

කදුලු වලින් පෙගිලා හිටිය නිශූ හිමින් ඇස් ඇරල සුපුන් දිහා බැලුවා....
සුපුන් තෙත් වෙලා තිබුනු නිශූගෙ ඇස් ඉම්බා එවට ගොඩාක් ආදරෙන් හාදු දෙද්දි නිශූගේ ඇස් වලින්ද කදුලු වැටුනා...

Writer : Nisha

උපුටා ගැනීමක්

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment