❤💞💕💗මැවුනා හසරැල්💗💕💞❤
"අනේ අම්මෙ ඇයි මෙි රට යන්න හදන්නෙ....අම්ම ගියාම මට පාලුයිනෙ...."
"මොනව කරන්නද මයෙ දුවෙි....මම ලියුම් කඩදාසියක්වත් එවන්නම් මයෙ මැනිකෙ...."
"ලියුම් වැඩක් නැ....අම්ම මගෙ ලග නැ නේ..."
"සල්ලි එපැයි දුවෙි ජිවත් වෙන්ඩ....එකයි යන්නෙ....නැතුව මයෙ කෙලි හිතකින් දාල යනව නෙවෙි....මම යන්න කලින් මයෙ කෙලිගෙ කොටහලු මගුලත් ඉවර උන එක මට නම් නිවනක්...."
"අම්ම ගියාම මම තනි වෙනව....තාත්ත බිගෙන ඇවිත් මෙහෙ ජවුසන් නටනකොට...."
"මම රනුක අයියව මෙහෙ නවත්තල දුවව බලා ගන්න කියල යන්නෙ....මම අවුරුදු 5කින් එනකොට මයෙ දුවට ලස්සන ඇදුම් එහෙම අරන් එන්නම්කො....."
එදා අහ්ම මගෙ හිත හදන්න කොච්චර දේවල් කිවත් මට අම්ම නැතුව ජිවත් වෙන ජිවිතේ ලොකු හිනයක් වගේ.....මොකද අම්ම තමා මගෙ හොදම යාලුවා....අම්ම රට ගියෙ අපට ඉන්න ගෙදරක් හදාගන්න සල්ලි හොයන්න....ඒත් එහෙමයි කියල ගියෙත් මිහිපිට අපායක් වෙච්ච සෞදියට ගෘහ සේවිකාවක් විදිහට......
රනුක කියන්නෙ අපෙ නැන්දගෙ පුතා...ඒ කියන්නෙ මගෙ ඇවැස්ස මස්සිනා.....පුංචි කාලෙ ඉදලම මගෙ යාලුවා තමා රනුක අයියා....එයත් අපේ ගමෙි ඉස්කෝලෙටමයි ගියෙ.හැමදාම උදේ ඉස්කොලෙ ගියෙයි හවස ආවෙයි අපි දෙන්නම එකටමයි.....තාත්ත කටගොන්නක් බිගෙන ඇවිත් ජවුසන් නටන්න හදකොට රනුක අයියා තමා තාත්තව පාලනෙ කරෙ.....
අම්ම රට ගිහින් මාසයක් කිට්ටු වෙන්න ආවත් ලියුමක්වත් ආවෙි නැ....මම හිතන්නෙ වැඩ වැඩි නිසා වෙන්න ඇති.අම්මත් නැති නිසා ගෙදර උයන පිහින වැඩ කරෙත් මම තනියම.උදේ පාන්දරම ගෙදරින් යන තාත්ත ගෙදර ආවෙි රෑට රෑ වෙලා.....අම්ම ලංකාවෙන් යනකොට මම යන්තන් 9 වසරෙ විතර ඇති.....මාස 3කට 4කට සැරයක් ලියුමක් ආවත් සතුටකින් ලියපු බවක් නම් පේන්න තිබුනෙම නැ.....
කාලය එහෙම ගෙවිල යනකොට මට මගෙසේකොලෙ ගමනත් එපා උනා....මොකද යාලුවො මට විහිලු කරන්න ගත්ත රනුක අයිත් එක්ක මම හිටියට.......මගෙ ඉස්කොලෙ ගමන නතර උනේ මම 10 පංතියෙ දෙවෙනි වාරෙදි විතර......ඒ කාලෙදි තමා මට මගෙ ජිවිතෙ මම නොහිතපු නොපතපු විදිහකට වෙනස් උනේ......
"නංගි....දිනුෂි....මෙි අහන්නකො..."
"ඇයි අයියෙ....කියන්න...."
"මම මෙහෙම ඇහුව කියල මාමට වත් නරන්දටවත් කියන්න එපා....."
"ඉතින් මොකක්ද කියන්නකෝ...."
"අපි දෙන්න ඇවැස්ස නැනා මස්සිනාලනෙ.....මාත් තාම තනිකඩයා.....මම ආදරෙයි බං උබට...."
"අනේ....මට තේරෙන්නැ අයියෙ මෙවා...."
"හරි හරි.....ඔයා කවද හරි බදින්නෙ මාව......ඉතින් අපට ඕනවටත් වඩා නිදහස තියනව ආදරෙ කරන්න...."
"අනේ මන්ද.....හම්ම්ම්ම්......කොහොමත් ගමෙි වැල ගමෙි කපුටන්ටනෙ...."
"අන්න සුද්දි උබට තේරුනා....."
මම රනුක අයියට ආදරෙ කරන්න ගත්තෙ මට ඒ වෙනකොට ගෙදරින් දෙමාපියන්ගෙ ආදරයක් නැති නිසාමයි....රනුක අයියගෙ ඒ ආදරෙන් මම පිස්සියක් වෙලයි හිටියෙ....ආදරෙ කියන වචනෙ තේරුමවත් නෙදෙන්න මට ආදරෙ ගැන කියල දුන්නෙ එයා....
අපි කාලයක් ආදරය කරා....අපට ඕනවටත් වඩා නිදහස තිබුන නාසාමද කොහෙද අපි දෙන්නම අපේ සිමාවල් ඉක්මවා ගියා.....රනුක අයියා ගංජා ගහන්නත් ඇබ්බැහි වෙලයි හිටියෙ....ඉස්කොලෙත් නොයන නිසා ගෙදරත් කවුරුත් නැති නිසා අපි අපේ සිමාවල් ඉක්මවා ගිහින් අඹු සැමි යුවලක් වගෙ හිටියෙ....එහෙම කලෙයක් යනකොට තමා මම දැනගත්තෙ මට දරුවෙක් ලැබෙන්න ඉනිනව කියල....එක කිවම රනුක අයියා ආගිය අතක් හොයා ගන්න බැරි උනා....මම අම්මට මෙි දුක නොකියා හිටියෙ එයාට තවත් දුක් දෙන්න බැරි නිසාමයි.....
සමහර දවස් වලට තාත්ත එයාගෙ යාලුවන්ට මාව විකුනුවෙ කසිප්පු බොතලයක් ගන්න....කාලයක් යද්දි දරු ගැබ මෝරපු නිසාමයි මම රජයෙ ඉස්පිරිතාලෙට ගියෙ....එහෙදිත් මට අන්තිම කැත වාදිහට බැන්නෙ....
"මුන් ඉගන ගන්න කාලෙ මගුල් නටල මෙතන බඩවල් උස්සන් එනව....යකෝ අපිටත් මෙි වයසෙ ලමයි ඉන්නව....."
"මුංට ඕනෙ ඉගන ගන්න නෙවෙි....එක එකා එක්ක ලගිනිනනෙ....පවු මෙි අහිංසක දරුව.දෙමාපියන්ගෙ වැරදි නාසා බඩෙි ඉන්න පොඩි එකයි විදවන්නෙ...."
"අනේ මිස්....මට ඉනින්න එපා....මගෙ අම්ම රට...මම තනියම ඉන්නෙ...."
එදා ඉසිපිරිතාලෙදි එහෙම කිවට පස්සෙ මට දරුවව ප්‍රසුත නරන කන් පරිවාසෙ ආරක්ෂාව යටතෙයි ඉන්න උනෙ.....
මට කුලුදුලේම ඉපදුන දරුව ඉපදුනෙ මල දරු උපතක් විදිහට....මගෙ වයසත් එක්ක දරු ගැබක් දරන්න බැ කියලයි දොස්තර මහත්තරු කිවෙ.....
ඉස්පිරිතාලෙන් එලියට එනකොටම වගෙ පරිවාසෙ වැන් එකෙ දාගෙන මාව එකිකන් ගියා.....එතකොට යනිතන් මට අවුරුදු 16 ලැබුව විතරයි.....අවුරුදු 18 වෙනකන් පරිවාස බාරෙ ඉන්න වෙනව කියලයි මට කිවෙි......
කවුරු කොහොම කිවත් මගෙ ජිවිතේ ආයෙත් විනාශ උනේ පරිවාස බාරෙ ඉන්නකොටමයි....එකෙ වැඩට හිටපු ජේලර් නොනා කෙනෙක්.....
"සර්....මෙන්න අලුත් එකක්...මෙිකට මට 8000ක් වත් ඔන...."
"හම්ම්ම්ම්....කෙල්ලත් ලස්සනයි.....කියද වයස..."
"ඒයි....කෙල්ලෙ තොපෙ වයස කියද..."
"16යි මිස්...."
"අප්පා.....වයස 16 උනාට හොද පෙනුමක් තියනව...මම අද රෑට මෙයාව අරන් යනව....හෙට පාන්දරම ගෙනත් දෙන්නම්....නඩුව කවද්ද..."
"අනිද්ද සර්....හරි...හැරි...මම ලැස්ති කරල තියන්නම්..."
"එයි කෙල්ලෙ තොව ගන්න මෙි මහත්තය රෑට එනව නාල කරල පිරිසිදුවට හිටපන්...."
පරිවාසෙ ඇතුලෙදි කියනව තරම් මහලොකු ආරක්ෂාවක් තිබ්බෙ නැ මට.එක එක දවසට එක එක මිනිස්සු එක්ක බුදියන්න යැවුවෙ බලෙන්ම වගෙ....මගෙ ජිවිතේ මට එපාම වෙලයි හිටියෙ....මම මැරෙන්න හදපුවම මට විශේෂ ආරක්ෂාවක් දාල මාව කූඩු කරෙ.....
*************************************
අවුරුදු 18ට පිරිල පරිවාසෙන් එලියට ආවත් කරන්නෙ මොනවද කියලවත් හිතාගන්න බැරුවයි මම ජිවත් උනේ......මොකද මට කාත් කවුරුවත්ම හිටියෙ නැති නිසා.....ඒ කාලෙදි තමා පත්තරෙ දැන්විමක් තිබුනෙ
"පුහුනු නුපුහුනු රෑපලාවන්ය ක්ෂේත්‍රයට කැමති ඔබට මෙන්න අවස්තාවක්.වයස 18ත් 24ත් අතර මනා ප්‍රියමනාප පෙනුමැති තරුණියක් නමි අදම අයදුම් කරන්න...."
ඒ දැන්විම දැකපු ගමන් ඉහෙ මලක් පිපුනා වගෙයි මට දැනුනෙ....මම ඒ ලිපිනෙට ගිහින් කතා කරල නවාතැන් කෑම බිම එක්කම ලොකු පඩියක් දෙනව කිව නිසාමයි රස්සාවට ගියෙ....
ඒතනත් මාසයක් විතර රස්සාව කරනකොට තමා මාත් කොන්ඩෙි පාට කරල ෆැෂන් කරල මොඩ් උනේ....එතන මවා පාල තිබුන සුර ලොකෙ නෙවෙි තිබුනෙ.....එතන්ට එන එක එක පිරිමින්ගෙ ආසවල් ඉෂ්ටකරන්න තිබුනෙ.....අකමැත්තෙන් උනත් කරේ වෙන රස්සාවක් නැති නිසාමයි....
*****------*****----****-----****-----
"මෙි මචං මොකද කියන්නෙ තව බොතලයක් ගහමුද...නැත්තන් මලක් ඔතන්නද...."
"ඇති බං මෙි....උබට ඕන නමි ලහපන්....මට නම් මෙි ඇති...."
"දැන් ඇති කියල පස්සෙ නහයෙන් අඩන්න එපා හරිද....."
"පිස්සුද බං.දැන් රෑ 8.30යි.තව ටිකකින් බාර් වහනව.....යමන් ගෙදර...."
"අයියෝ.....මේ මෙි යානුකක....උබ කාලෙකින් හම්බුනෙ....මොකද කියන්නෙ කැල්ල ටිකක් ඉන්නව අදිමුද එකක්...."
"මෙි කෑවනම් ඉිවනම් යමන් ගෙදර....."
"අඩෝ අඩෝ මෙි....යානුකයා....තොට සලකන්න ඕන හොදට....නැගපන් කාර් එකට.උබට දැක්කම ආසා හිතෙයි...."
"අනේ මන්ද උබ බල කරන නිසාමයි එන්නෙ කලින් ගිහින්ම නැ...."
*************----------**************
"ඩයනා අක්කෙ....මෙන්න අලුත් කස්ටම කෙනෙක්....කෙල්ලො ටික පෙන්නපන් මුට...."
හැමදාම වගේ බිගෙන ඇවිත් මාව තොරගෙන මට වද දෙන වසවර්තිය අද තවත් එකෙක් එක්කන් ඇවිත්....මම උන හැදිල බෙිත් අරන් ඇවිත් හිටියෙත්.කෙලින් හිටගන්නවත් පන නැතුව හිටියත් ඌ මන් දිහා බැලුවෙ පෙරේත බැල්මෙන්....
"මචං මට කබරය වගෙ.මම පහලට ගිහින් එන්නම්...උබ බලල කියපන්....මම සල්ලි දෙන්නම්...."
"අහ් හරි හරි බං..."
ඒ වසවර්ති මාරය පහලට ගියපු වෙලේ.....
"අනේ බුදු අයියෙ අයියට පිං සිද්ද වෙනව....මාව ගන්නකො..මට උන....අරු මාව ගත්තොත් මාව මරනව...."
"අප්පා....යානුකයා....තෝ ඕකිව ගත්තද.....ඕක මගෙ...කමක්නැ....මම වෙන එකක් ගන්නම්...."
*******************************
"අයියෙ මම ටිකක් නිදාගන්නද....කලින් අව නාකියා මාව මැරුව....මට උන අයියෙ..."
"හම්ම්ම්ම්....හා නංගි...."
එයා මම නිදාන ඉන්නකන් මගෙ ඔලුව අතගානකොට මට දැනුනෙ මහ අමුතුම අාදරයක්....ඊට පස්සෙ මම එයාට මගෙ ජිවිතේ හැම දේම කිවා.....
*******************************
(වසර 7කට පසු )
"ඔන්න පුතේ ටීච බැන්නොත් කියන්න අම්මි පරක්කු කරෙ කියල...."
"අහ්....එහෙමද මහත්තයෝ.....එහෙනම් ඉක්මනට දුවන්න....."
"අපි යනො....."
"මෙි....පුතාගෙ බත් එක....."
"අහ් මම දාන්නම් බෑග් එකට....මම එනකම් පරිස්සමට ඉන්න..."
"පරිස්සමට ගිහින් එන්න...."
"හම්ම්ම්....හරි හරි මැණික....ඇයි මෙි ඇස් වල කදුලු...."
"එදා මගෙ මහත්තයා ආවෙි නැත්තන් මම අද කොතනද....කොචිචර වැන්දත් පව් නැ මගෙ දෙයියො ඔයාට...."
"අඩන්නෙපා මැණික....අපි යනව....."
ලියන්නෙ : දුෂාන්
*මෙි පුංචි කාතාවෙන් මම ලොකු දෙයක් කියන්න හදන්නෙ....කවදාවත් දරුවො තනි කරල රට යන්න එපා...සල්ලි නෙවෙි ජිවිතේ කියන්නෙ....ජිවත් වෙන්ඩ සල්ලි ඕන....එත් ඔයාල රට ගිහින් එනකොට දරුවගෙ ජිවිතේ විනාශ වෙලා නමි ඒ හොයපු සල්ලි වලින් මොනව කරන්නද......ආර්තික ප්‍රශ්න තියනව නම් රට යන්න එපා..අඩුමතරමෙි දරුවව උදේ හවස දකින්නවත් ලැබෙන රස්සාවක්නෙ ගාමන්ට යන එක.ගාමන්ට් ගිහින් මැෂිම පාලග දරුවන්ට උගන්නන.එයාල අනිවාර්යෙන්ම සලකනව.රට ලිගින් දහ දුක් විදල සල්ලි ගොඩක් හොයනවට වඩා වෙිලක් ඇර වෙිලක් කාල ජිවත් උනත් කමක් නැ දරුවො තනි කරන්න එපා....මොකද එයාල දෙමාපියන්ගෙ ආදරෙ නැති උනාම පිටස්තර ලොකවල ආදරෙ හොයන් යනව.අන්තිම වෙන්නෙ මෙි කතාවෙ දිනුෂි වගෙ බාලවයස් ලැබිනියක් වෙන එක.කොල්ලෙක් නමි එක්කො හනිදි ගානෙ රස්තියාදු ගහන.කුඩු උරන කුඩ්ඩෙක් වෙයි.පිට රටකට යන්න කලින් පොඩ්ඩක් හිතන්න.ඒ වගේමයි ගණිකාවක් ගාවට යන්ඩ කලින් හිතපන් කොල්ලනෙ උබෙි අම්ම නංගි අක්ක ඒ නැනට වැටුනනමි කියල.කෙල්ලෙක්ගෙ අසරන කමින් ප්‍රයොජන ගන්න බලන් ඉන්න සමාජයක් මෙික.මෙිකෙන් පුංචි හරි දෙයක් ගත්තනම් ඒ හොදටම ඇති.
රුවා පේජ් එකෙන් උපුටා ගැනීමකි
No comments:
Post a Comment