අහිංසක හිතක් තනිවිය

අහින්සක හිතක් තනිවියා...
සත්‍ය කතාවකි

...ටිකක් ඉදල කියෝල බලන්න..

මම.වෙනද වගේම අදත් වැව රවුම වටේට ආවෙ ඔයයි මමයි වෙනද මෙතන ඉදන් සැහල්ලුවෙන් කතා බහ කරන විදිය මගෙ මතකෙට අයෙත් කාවද්දගන්න..

ඒ කාලෙ මතක් වෙනකොට හරිම නුහුරු තනිකමක් මගෙ හිතට දැනෙන්නෙ..

o/L ඉවරවෙලා මම රිසාල්ට් එනකන් computer cos එකක් ක්ලා මගෙ ලගින්ම ඉන්න මුතුර දසුන් එක්ක...

එ අතරෙ තමයි ඔයා එතනට ආවෙ..මගෙ ඇස් මොහොතකට ඔයා හොරකන් කලා එදා.. සුදු හoසියක් වගේ දිලිසුන ඔයා දිහා මම ඇහිපිල්ලන් ගහන් නැතුව බලන් හිටිය....

ඔයාගෙ නම හසිනි මම එදා ඉදන් එ නමටයි ඔයටයි මගෙ පන වගේ ආදරේ කලා...

හ්ම්ම්ම්ම්ම්ම්....එත් ඔයා ඒක ද්න්නෙ නෑ.මමයි මගෙ යාලුවයි ඔයා එක්ක කතා කලේ අහම්බෙන්..එකත් ඔයා cos එක පටන් අරන් සතියකට පස්සෙ ආව නිසා පහි උන නොට් ටික අහගන්නයි....

අන්න එදා ඉදන් ඔයායි අපි තුන්දෙනා හොදම යාලුවො උනා..

මගෙ හිතේ හසිනි ගැන තිබුන ආදරේ මට එයාට කියන්න ඕන කම තිබුනත් මට ඒක කියන්න බය හිතුන මොකද එහෙම දෙයක් කිවුවම ඔයා මත් එක්ක තරහ වෙයිද අපේ යාලු කම නැති වෙයිද කියන බය මට තිබුන..

එත් හිතේ තියෙන දේ කාට හරි කියන්න ඕනෙ කියල හිතුව මම ඒක මගෙ අතිජාත මිත්‍ත්‍ර්‍ යට කිඋව උ කිවුව අපි හසිනිගෙන් අහමු කියල මම බෑම කිවුව එත් දවසක් උගෙ බලකිරීමට මම ඔයාගෙන් එක අහන්න තීරනේ කලා..

එදත් අපි නුවර වැව රවුමට ආව එත් මම ඔයාගෙන් කෙලින්ම ඇහුවෙ නෑ දසුන්ට කියලයි ඇස්සෙවුවෙ..හීන ගොඩක් පොදි බැදන් හිටියත් ඔයා ඒකට බෑ කිඋව..මම ආයෙත් ඔයගෙන් ඇහුව මම ඔයාව අත් අරින්න ලෑස්ති වෙලා හිටියෙ නෑ මගෙ මනික..එත් ඔයා කැමති උනේ..නෑ

Cos එක ඉවරවෙන්න මාස 6ත් ගෙවිල ගිය..cos එකේ අන්තිම දවසෙ මම අන්තිම පාරට ඔයාගෙන් අයෙත් අහුව

එද ඔයා මට කිසි උත්තරයක් දුන්නෙ නෑ..ගෙදර ගිහින් මගෙ 4n එකට රින් කලා..

හැලෝ හසිත මට ඔයා එක්ක කතා කරන්න ඕනෙ හෙට 4.30ට නුවර වැව රවුමට එන්න..

මම එදා ඔයා එන්නත් කලින් එතනට ආව මොකද හිත කිවුවෙම අද මට සතුටු හිතෙන දෙයක් වෙයි කියලමයි..

එයා ඈතින් එනව මම දැක්ක සුදු හoසියක්ම තමා..ලගට ඇවිත් ඉදගත්තෙ..ටිකක් ඇවිදල ඇගට ආමරුවෙන්....

අපි දෙන්න නිශ්ශබ්දයි  එයාම ඉටපස්සෙ මට කතා කලා..හසිත ඔයා ඊයෙ මගෙන් ඇහුව දේට මම කැමැත්ත දෙනව...එත් හිත හයිය කරන් මාත් එක්ක ඉන්න..

එදා ඔයා එහෙම කිඋවෙ ඇයි කියල මට අදයි තේරෙන්නෙ..මම හා මගෙ වස්තුවේ කියල  ඔයාට පිලිතුරු දුන්න..

ඔහොම හරි සතුටින් කාලය ගෙවිල ගියා.මන් නිසා මගෙ යාලුව ඕන තරන් කටු කාල තියෙනව මගෙ යාලුවත් කෙල්ලෙක්ට ට්‍රයි එත් උ එ කෙල්ලගෙන් ඇහුවෙ නෑ.

එ ඇයිද කියල මම තාම දන්නෙ නෑ.....එ තම හසිනිගෙ යාලුව නිලු..

අපි a/l කරලා..අපේ රිසාල්ට් එනකන් ජොබ් එකක් කරන්න තීරනේ ගාල්ලෙ..කම්පැනි එකක හසිනිනන් කැමති උනේ නෑ එත් දසුන් හසිනිට කියල තේරුන් කරයින් පස්සෙ හසිනි කැමති උනා..

මාස තුනක් විතර අපි වැඩ කලා හසිනිත් සතුටු උනා..

දවසක් හසිනිගෙ 4n එකෙන් නිලූ දසුන්ට කෝල් කරල දෙයක් කිවුව උ එදා හරිම අමුතු උනා..මට කිවුව ගෙදර යමුද කියල මම ඇහුවෙ

ඇයි මේ හදිස්සියෙ. නෑ නිකමට ගිහින් එමු .අපි එදා නිවාඩු ද ගිය නුවර ටවුන් එකෙන් බැහැල වීල් එකක් අරන් අපි හසිනිලගෙ ගෙදර ආව..

මම ඇහුව ඇයි මෙහෙ ආවෙ කියල.. උ කිසිදෙයක් නොකිය මාව එක්කන් හසිනිලගෙ ගෙ ඇතුලට ගියා..

එදා ඔයාගෙ අම්ම මාව බදාගෙන ඇඩුව මම ඇයි කියල අහුවත් ඒකට උත්තරයක් දෙන්න එයාට හිතේ හයික් තිබුනෙ නෑ නිලූ එයාව පැත්තකට අරන් ගිය..

දසුන් මාව පැත්තට අඩ ගහල කිවුව ඒ දෙ මගෙ හිතේ තාමත් ඒ වචන ටික ඒවිදියටම තියෙනව..

හසිත උබට මම මේ කියන එක හල උබ කලබල වෙන්න එපා හරිද මචo හසිනිට
ලේ පිලිකාවක්..

මොකක් මම ගල් ගැහුන..මගෙ හසිනිට එහෙම වෙන්න බෑ..එහෙම කියල මම දසුන්ව තල්ලු කරල හසිනිගෙ කාබරේට ගියා..

ඔයා දැක්කම මත් මාව දැක්කම ඔයාටත් කොච්චරනන් ඇඩුනද මගෙ රත්තරනේ.

අපි දෙන්න එකට තුරුල් වෙලා ඇඩුව එදා මම ඔයා ලගින් හෙල්ලුනේ නෑ..ඔයාට මම මගෙ අතින් කෑම ටික කවද්දි ඇස්වලින් කදුලු වැටුන මම කිවුව ඔයාට අනේ මගෙ වස්තුවෙ අඩන්න එප ඔයා අඩද්දි මට දරාගන්න බෑ...ඔයා මන් කියන කීන අහන නිසා අමාරුවෙන් අඩන එක නැවැත්තුව....

නිදිකරවද්දි පුන්ච් එකෙක් වගේ හිටිය මම ඔලුව අතගාපු සනීපෙට ඔයට නින්ද ගියා..

හසිත පුතේ මගෙ කෙල්ලට මේක හුගකල් ඉදන් තිබිල තියෙන්නෙ එත් දැන ගද්දි පරක්කුයි අනේ මම පුතාට කියන්න හැදුවත් ඒකට මේකෙල්ල මට ඉඩදුන් නෑ..

එහෙම කියද්දි මගෙ හිතට පිහියෙන් අයිනව වගේ දැනුනෙ මට...හෙට හසිනිව ඉස්පිරි තාල එක්කන් යන්න ඕනෙ..මම යන්න බෑම කිඋව ගෙදර එත් හසිනිගෙ අම්ම කියල හසිනිගෙ මල්ලිගෙ බයික් එකෙ මාව ගෙදර එක්කන් ගියා දසුන

පහුවදා ඉස්පිරි තාලේ ගිය අපි ඩොක්ට එක්ක කතා කලා..හසිනිට තව දවස් දෙකයි කල් තියෙන්නෙ කියල කිවුව....

එත් එයා එ දවස් දෙක සම්පූර්න කලේ නෑ..මට නිලූ එන්න කිවුව මම දුවල හසිනි ලගට ගිය...

අයියෙ මට යන්න වෙනව මගෙ අයිය සතුටින් ඉන්න අයියෙ ලබන ආත්මෙ මම අයියගෙ විතරයි මගෙ අයියෙ..එහෙම කිවුව එයා..දසුන්ට කතා කලා දසුන් අයියෙ නිලූ ඔයාට ආදරේ කරනව ඒ කෙල්ලව හොදින් බලා ගන්න කවදාවත් රවට්ටන්න එපා...අයෙත් මාත් එක්ක කතා කරපු එයා මම යනව මගෙ ආයියෙ කියල එයා මේලෝකෙන් සදහටම සමු ගත්ත..

මම එයාගෙ ඒ නිසල උන ඇග බදාගෙන ඇඩුව එත් කවදාවත් මට ඔයාව අයෙත් බලන්න වෙන්නෙ නෑ එ කටහඩ අහන්න වෙන්නෙ නෑ...

හැම අවුරුද්දෙම මම එයාගෙ සොහොන ලගට යනව හරියටම එයාගෙ උපන් දිනේ දවසට..

ගිහින් හුග වෙලාදක් ඉදල එනව...

මා තනිකර ඔබ ගියද යලි දවසක මා හමුවෙනු මැන.....  

        ......නිමි.....

දිමුතු මදුරංග්ස්

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment