අවසාන කාලය.
කෙටි කතාව.
කවුද මේ උදේ පාන්දරම දොරට ගහන්නේ.. මම නිවාඩු දිනයක් නිසාවෙන් ටිකක් වැඩි පුර නිදා ගන්නට සිතුවත් කවුරුන් හෝ දොරට ගසනු ඇසී පිඹිදුනෙමි.. තරමක නොරිස්සමකින්.. මම කාමරයෙන් එළියට පැමිණියේ දුහුල් රෑ ඇදුම උඩන් තවත් ගවුමක් අැඟ ලා ගනිමිනි.
"කවුද?.. " නොරිස්සම සඟවා ගත් මම දොර ඇරියෙමි.
"ආ මේ පන්සිළු පුතාලනේ... ඊයේ හවස කිව්වට මම ඒ තරම් විශ්වාස කළේ නෑ.." පන්සිළු මගේ හොඳම මිතුරියකගේ වැඩි මහල් දරුවයි.. මගේ වැඩිමහල් දියණියගේ අකල් මරණයෙන් ලද ශෝකය නිවා ගැනීමට ඔහු පෙරට වඩා අප නිවසට කැඳවා ගැනීමට මම පුරුදුව වුන්නෙමී. ඔහු ඊයේ හවස පැවසුවේ ඔහුගෙ කැම්පස් පෙම්වතියට අතපසු වූ පාඩමක් කියා දීමට මෙහි කැඳවාගෙන එන බවයි.. ඔවුන් සාධරයෙන් පිලිගත් මම ආලින්දයේ සුවපහසු සැටියේ වාඩි වීමට ඇරයුම් කළේ ඇඳුමක් මාරු කර තේ ගෙන ඒම සඳහා පිට වෙමිනි.
නානකාමරයට වැදුනු මම දත් මැද මූන සෝදා ගන්නා ගමන් සිතුවේ මගේ මියගිය දියණිය පිළිබඳවයි.. අනේ මගේ කෙල්ලත් හිටියා නම්.. මේ දුවගේ වයසේ වගේ ඉදී.. කරුමෙට අර කරුම ලෙඩේ හැදුණනේ.. මගේ දියනිය මීට වසර දෙකකට පෙර අප හැර ගියේ ලිව්කේමියා රෝගය හේතුවෙනී.. ඒ වන විට ඇයට වයස අවුරුදු විසි දෙකකි. තවත් මාහට අවුරුදු දහඅටක පුතෙකුත්, අවුරුදු දාහතරක දියණියකුත් සිටී.. නමුදු මගේ මියදුන දියණිය මගේ ආදරයේ තිලිණියයි... ගෙදරින් කර පෙරැත්තයක ප්‍රථිඵලයක් ලෙස වසර පහකට පසු මම සරත් සමඟ විවාහ වුනෙමි.. නමුදු මගේ සිත සැමදා රැදී තිබුනේ මිය ගිය සැමියා ලඟය.. එනිසාම මම වැඩිමහල් දියණියට වඩ වඩා ආදරේ කළෙමි.. එනිසා ඇගේ වියෝව මගේ දිවියට මහත් කම්පනයක් ගෙන දී ඇත.
"උදුලා ආන්ටී... මම ටිකකට මල්ලිගේ කොම්පියුටර් එක ඔන් කර ගන්නවා.. " ආලින්දයේ සිටම පන්සිළු කියනු ඇසෙද්දී මම ආලින්දයට පැමිණියේ නේවාසික පරිඝණක පුහුණුවකට ගොස් සිටි පුතුගේ කාමරය හැර දීම සඳහායි.
"කවිඳු මල්ලී ඒක ලොක් කරලා ගියේ පන්සිළු පුතේ.. ඉන්න ඇරලා දෙන්න.. " මම කාමරය හැර දුන්නේ පරිඝණකය ඇත්තේ එ් කාමරයේ නිසාවෙනී.
"අම්මා... මම දහම් පාසල් යනවා." මගේ කුඩා දියණිය වූ කාවින්ද්‍යා සාලය හරහා ගමන් ගත්තේ ළමාසාරිය හැඳ පොත් මිටියද ලැමට තුරුළු කර ගෙනය.
"ඉන්න මැණික.. වතුරු උණු වෙනවා කිරි එක වත් බීලා යන්න."
"මට බෑ අම්මා.. දැං වෙලාව හත හමාරත් පහු වෙලා... මට කීයක් හරි දෙන්න ඉන්ටවල් එකට කන්න." කවින්ද්‍යා එලෙස හැසිරෙන්නේ පමා වීම නිසාම නොවන බව මම දනිමී.. කුමන හේතුවක් නිසාදෝ මගේ කුඩා දියණිය පන්සිළු මෙහි පැමිණෙනවාට අකමැතිය. එහෙත් මගේ මිතුරියකගේ පුතු වීමත්, පරිඝනකය භාවිතා කරන්නට පැමිණෙන නිසාත් ඔහුගේ ගමනට බාධා කිරීමට මා හට සාධාරණ හේතු නොවීය.. මම දියණියට මුදල් දී , ඇය නිවසින් පිට වු පසු මම කුස්සියට පැමිණියේ විසිල් කේතලය හඬනු ඇසීමෙනී. උණු උණු කිරි තේ සමඟ ජෑම් තැවරු පාන් පෙති කීපයක් බන්දේසියක තබා ගත් මම පන්සිළු සහ ඇගේ පෙම්වතිය සිටි කාමරයට ගියෙමී.. මම දුටු විගස ඔවුන් කළබලව දුරස් වූ බවක් දැනුනත් මම එය එතරම් තැකීමකට නොගෙන ඔවුන්ට කිරි සහ පාන් පිලිගැන්නුවෙමී.
" උදුලා ආන්ටී... හොස්පිටල් එකේ එකවුන්ට් සෙක්ෂන් එකේ වැඩ කරන්නේ නංගියෝ." පන්සිළු හඬ අවදී කළේ මම මොහොතක් කාමරය තුළ රැදී සිටියදීය.. දැං දැං මම කරන්නේ වරදක් දැයි මගේ සිතට වද දෙන්න පටන් ගෙන තිබුණේ ඔවුන්ට මේ කාමරයට ඇතුල් වීමට ඉඩ දීම නිසයි.. මා හට මෙතන මුර කර සිටිය නොහැක.. කාගේ වුවත් දරුවන් වරදක් සිදුවුවොත් , එය මගේ වරද යැයි සිත පොරකන්නට විය..
පැය කාලක් පමණ ඔවුන් සමඟ ගත කළ මම නැවත කුස්සියට පැමිණියෙ සති අන්තය නිසා ගොඩ ගැසී ඇති රෙදි කන්ද සේදීම සඳහාය.. තවද හොඳ දහවල් ආහාර වේලක් පිළියෙල කිරීමද අද මට බාරව ඇත.. පන්සිළු කියන්නේ හොඳ ළමෙක්... අපේ දූ ඉද්දී වුණත් මොන තරම් ආදරේද එයාට... මොන දේ වුණත් පන්සිළුගේ ගෙදරනිනුත් ඔය සම්බන්දෙට කැමතිනේ.. කොම්පියුටර් එකක් නැති හිංදා මෙහේ එන්න ඇත්තේ... මම එලෙස හිත සැහැල්ලු කරගෙන වැඩ පටන් ගත්තෙමී.. රෙදි ටික රෙදි හෝදන මැෂින් එකට එක් කළ මම වත්ත පහලට ගියේ සරත් සොයාගෙන.. හැඩිදැඩි දේහයකින් යුත්ත ඔහු අන්නාසී කෙසෙල් සහිත විශාල වගාවක් පවත්වාගෙන යන්නේ දරු දෙදෙනාවමද බලාගෙන නිවසේ රැදෙමිනී.. රෝහලක ගිණුම් ලිපිකාරිනියක වූ මට දවසම නිවසින් බැහැරව සිටීමට සිඳුවන නිසා සරත් කරණ රැකියාවට මම යටි සිතිං සතුටු වුනෙමි.
"සරත්.. ටිකක් කඩේට ගිහින් එනවද? "
"මොකටද? මට අද පෝර දාන්න තියෙයි... "ඔහු කීවේ වත්තේ වැඩට සිටි ගමේ කීපදෙනෙකු දෙස හැරි බලමිණි.
"පන්සිළුයි ගෑණු ළමයයි ඇවිත්... "
"ඉතිං.. මට මොකද? මට දැං එන්න විදියක් නෑ.. " සරත්ද පන්සිළු මෙහි එනවාට අකමැතිය. එ් ගම්මුන් වැරදී දේවල් කියා ඔහු උසිගන්වන නිසාවෙනි. කලක සිට පන්සිළු අප නිවසට නිතර දෙවේලේ පැමිණිම ගම්මුන්ට ඇහේ කටු අනිනවා බඳුය..
එ් නිසාම ගම පුරා කට කතාවක්ද පැතිරී තිබුණේ... දුවට සෙට් වෙලා හිටිය කැම්පස් කොල්ලා දැං අම්මට සෙට් වෙලාද කොහෙද යනුවෙනි.. කට ඇත්තන්ට ඕනෑම දෙයක් කිව හැකිය.. දෙවන විවාහයක කර ගත් පළියට ගැහැනුන් ගැන මෙලෙස සිතීම අසාධාරණ යයැ සිතුවත් කාගේවත් කටවල් වැසීමට මම උත්සහ නොගත්තේ වරදක් නොවන බව මම දන්නා නිසා වෙමි. කුඩා කළ සිට මරණය දැක දැක ජීවත් වූ මගේ අහිංසක දරුවාට එවැනි පදයක් පටබැදි ඔවුනට මා ගැන කුමක් නම් කිව නොහැකිද...එනිසාම ඒ කිසිත් සිතට ගැනීමට පවා මම අකමැති වුණෙමී. නමුදු අසනීපක් වූ විගස ගම්මු මා සොයා එන්නේ ඉක්මනින් හොඳ වෛද්‍යවරයෙකු වෙත යොමු කර ගැනීමට හෝ රෝගියාට වැඩ් අවධාණයක් ලබවා ගැනීමටයි.. එනිසා කිසි දිනක මුනිච්චාව මගේ ගුණ වර්ණනා කරනවා මිස කිසිවෙක් මට වරදක් නොකියයි.
"අනේ නිකන් ඉන්නකෝ අයියේ... ආන්ටිත් ඉන්නවා... " සිහින් හඬන් ඇසුණු ඒ තෙපළුමට මගේ හඳ කීරී ගැසුනී.. එක වර ගොස් ඔවුන් වලක්වන්නට මට හිත් නොවුයේ මන්දැයි මම නොදනිමී.. මම සීරුවට කාමරයේ අඬවල් වු දොර අසලට කිට්ටු වී.. සියුම් සබ්ද්ද වලට පවා සවන් යොමා සිටියෙමි.. සැබැවින්ම මම පිළිගන්නට අකමැත්තෙමි.. මට ඇතිව ඇත්තේ සිදුවෙතැයි සිතන දෙය ගැන තරහක් නොව ඊර්සියාවකැයි සිතෙයි.. එනිසාම ඇසෙන සිහින් කෝළ සිනහවකටම මගේ ලයේ ගිනි දල්වන්න හැකි විය.. හඬක් නොනැගෙන්නට මගේ කාමරයට වැදුන මම පන්සිළු හා ඔහුගේ පෙම්වතිය සිටි යාබද කාමරයට සවන් යොමා වුන්නෙමි.. කළයුත්ත මෙය නොවන බව මම දනිමී.. නමුදු මම මෙලෙස හැසිරෙන්නේ මන්දැයි මටම වටහා ගත නොහැකිය.. මම දෑස පියාගෙන සුමට බිත්තියට කොපුල තද කර ගත්තේ සිදු වෙතැයි සිතෙන සිදුවීම්වල චිත්තරූප සිතෙහි ඇඳ ගනිමිනී.. ඇසෙන සුළු සිනා හඬකට පවා පිච්චී යන ලයමඩල වත්තම් කරගෙන පැය භාගයක් පමන ගෙවා දැම්මේ විශාල අපහසුතාවයකිනි.. මම කතා කරනවද නැද්ද? කතා කරා නම් හරි.. මම මේ මොනවද කරන්නේ.. එතන වරදක් වෙන්න දෙන්න බෑ.. මගේ ගේ ඇතුලේ වරදක් වුනොත් ඒකේ පව මට.. මම කාමරයෙන් පිටතට එන්න සැරසුනේ කළබලයෙනි.. එවිට මගේ අත වැදී ප්ලාස්වික් බෝතල් කීපයක් බිමට වැටුනේ මහ හඬක් නංවමිනී
"උදුලා ආන්ටී... අපි ගිහින් එන්නම්... නංගිට හුගක් දුර යන්නත් තියෙනේ.. නංගී අද මේ ගමේ යන ගමන්.. " මෙතරම් වෙලා මට ඇහුනේ මොනවද එතකොට... මම පුදුමයෙන් ඔවුන් දෙස බැලුවේ ඔවුන් කිසි වෙනසක් නැතිව ආලින්දයේ වාඩී වී සිටින නිසාවෙනී.. මේ ඉක්මනට සාලෙට ආවේ කොහොමද මම සිතුවෙමි.
"අා..හා... හරි පුතේ.. දූ පරිස්සමට යන්න... ඉක්මන්ටම යනවනේ.. මම මේ දවල්ට උයන්න හැදුවේ... " සිදු වු දෙය වටහා ගත නොහැකිව සිටි මම ව්‍යාජ සිනහවක් මුහුණට ඈඳ ගනිමින් කීවෙමි.
"අනේ වෙන දවසක එන්නම් ආන්ටී.. මම තව බස් කීයක යන්නද පරක්කු වෙන්න බෑ.. " මගේ දෙපා මුල වැඳ වැටුණ ඔවුන් දෙදෙනා පිටව ගියහ.
ශික් මම මොනවා හිතනවද මන්දා... තවත් හිතට හිතන්නට ඉඩ නොඳුන් මම කුස්සියට ගොස් උයන්නට වුයෙමී..
"අම්මා.. තාත්තලට බත් දාලා දෙන්න... "
"මගේ මැණික උදේට කෑවෙත් නෑනේ.. මැණික බත් ටිකක් කාලාම තාත්තලට ගෙනියන්න..."
"බෑ.. බෑ.. මම තාත්තා එක්ක කන්නම්... " මට වඩා කුඩා දියණිය ආදරේ වුයේ තාත්තාටය.. අනිත් සෑම දිනකම දිවා ආහාරය පිසෙන්නේ සරත්ගේ අතින්ය. නමුදු මා නිවසේ සිට්න දිනට ඔහු නිවසටවත් නොයෙයි.. ඒ තරමට අප අතර පැවතුණේ දුරස් බැදීමකී.. දහම් පාසල් නිමව පැමිණ සිටි කුඩා දියණියට අවනතව කෑම භාජන වලට අසුරා දුන්නේ එනිසාය.
"මම යනවා... අම්මත් කන්න.. මම ආයි එන්නේ ක්ලාස් යන්න බලානමයි.." මම කිසිත් නොපැවසුවෙමි. දිනෙන් දිනම ඔවුන් මගෙන් දුරස් වෙයි.. එය මට දරා ගැනීමට අපහසු වුවත් කළයුත්තක් මට නොවැටහෙයි..
දෙක කිට්ටු වන විට නිවසට පැමිණී.. කුඩා දියනියත් සරතුත් දිය නා , හැඳ පැළද පිටව යන්නට සූදානම් විය.
"අපි යනවා අම්මා.. තාත්තත් කෙසෙල් ටික විකුණන්න යනවලු." ඔවුන් ගිට පසු මම නැවත විශාල නිවස තුළ තනි වුණෙමි... කල්පනා සයුරේ පතුළටම කිමිදුන මම නිවස අස්කර අතු ගා වැඩි වැඩ කොටසක් ඉටු කළේ සිතට හිතන්නට ඉඩ අහුරවමිනී.. අවසානයේ නානකාමරයට වැඳුනු මම වතුර මල යට නිරුවත් වුනෙමී.. කලෙකට පසුව වයස හතිලියක් සපිරුණත් තවමත් හැඩ මගේ සිරුර දෙසට එඹුනේ කැඩපත තුළිනී.. තරුණ කල මෙන් අද මගේ සිත මගේ රුව රස විඳින බව තව දුරටත් රහසක් නොව.. සීතල වතුරු බිදුවලට මගේ නිරුවත් සිරුර සිප ගන්නට ඉඩ දුන් මම දෑස් පියාගත්තෙමී. අවසානයේ දුහුල් ක්‍රීම් බැහැති, සිහින් පටි හිම් රෑ ඇඳුමක් ඇඟ ලා ගත් මම කාමරයට වැදී කණ්ණාඩි මේසය ඉදියේ රැදුනෙමි. අවදිව තිබු හැඟීම් සිත පුරා නලියද්දී දුහුල් ගව්ම තුලින් සිරුර කැපී පෙනෙන අයුරු මම දුටුවෙමී.
" උදුලා ආන්ටී.... උදුලා ආන්ටී... " එය නම් සිහිනයක් නොව මම කාමරයෙන් පිටතට දිව ගියෙමී . මා ඇඳ සිටි ඇඳුම මට අමතක වුවා යැයි කිව නොහැකිය.. රාගී හැඟීම් ඉදිරියේ සැඟවුණ මගේ හෘද සාක්ෂිය මගේ අඬ නිරුවත ඔහු දකිනවාට ප්‍රිය විය..
"ආ.. පන්..සිළු පු..තා.. "මම වචන ඇමිණුවෙමි.. කිසිදා මම මෙවැනි ඇඳුමකින් දැක නැති නිසාදෝ ඔහුද මා දෙස බැළුවේ මුළු සිරුරම කිති කවාලන හැගීම් උපදවන බැල්මකින් විය.
"ආ..න්ටී.. මේ.. මගේ.. පො "
"එන්න පුතා ඇතුළට... " ඔහු ඇතුලට ආ පසු මම දොර වසා දැමුවේ ආ හේතුව වත් නොවිමසමිනි.
"පුතා මේ වෙලාවේ.. මම හිතුවා අද එන එකක් නෑ කියලා... "
"නෑ.. මේ.. ආන්ටී... මට තව පො..ඩි.. වැඩ .. වගයක් තියෙයි.. කොම්පියුටර්... " ඔහු අපහසුවෙන් වචන ගලපන අතරතුර නෙත් යොමුව තිබුණේ මගේ රුව දෙස බව මම දුටුවෙමි. එ් පිළිබඳ හිත යටින් මම මහත් ආශ්වාදයක් වින්දෙමි.
"එහෙනම්.. ආන්ටී මම කාමරේට යන්නම්... " පන්සිළු කාමරයට ගිය පසු මගේ සිත ඉල්ලුවේම ඔහුගේ නෙත්මානයේ රැදෙන්නයි... නමුදු මා ඒ කරනුයේ, මගේ සිතම රවටා ගැනීමකී... ඔහුගේ නෙත් පිනවීමට වැඩි යමක් ඉන් මම බලාපොරොත්තු වුණෙමී.
"පුතා... මොකද කරන්නේ... "තවමත් තරමක් තෙත කෙස් කළබින් හැමු සුවඳ මටද දැනෙන තරම්ය... ආශාවෙන් ගිනියම් වු මගේ වතද රැගෙන මම කාමරයට ඇතුළු වුණෙමී... ඔහු පරිගණකය ක්‍රියාත්මක කරගෙන වුන්නේය.. මා දෙස හොරැහින් බැලු ඔහු අපහසුවෙන් පරගණකය දෙස බලා සිටිනවා යයැ මට සිතුණී..
"මොකද්ද පුතා ඒ... "මම මවුසය මත රැදුණ පන්සිළුගේ අත මත අත්ල තැබුවේ එලෙසිනී... උබ මේ මොනවද කරන්නේ.. මගේ හදවත කෑ මොර දෙයි... ඊට අවනත නොවන මගේ නොනැසෙන ආශාව මා ඔහු වෙතට ඇඳ දමයි.. ඔහුගේ උස සරිල මහතක් සහිත පිරිපුන් පිරිමි දේහය මා හැගීම මත් කර තිබුණී. අත මත රැදුණ මා අතැඟිලි උරිස්ස දක්වා ගමන් ගත්තේ සියුම්ව ඔහු ස්පර්ශ කරමිනි.. පුටුවෙන් නැගිට ගත් පන්සිළු මා බිත්තිය මතට තෙරපා ගත්තේ එක් නිමේෂයකිනී..
"ආන්ටී මට කැමතිද?" ඔහු අසනු මට ඇසුනේ සිහිනයකිනි... මම දෑස් පියා ගත්තෙමි... සුළු මොහොතකින් කාමරයේ දොර අඟුළු ලන හඬ මට ඇසුනී.. වැඩි වෙලා යන්නට පෙරාතුව වෙව්ලන , උණුසුම් දෙතොල් වල පහස මගේ උරතරලය මත ඇදී ගියේ සිහින් උර පටි උරිස්සෙන් පන්වමිනී.
"ආන්ටී... අංකල් එහෙම එයි... " වරක් කායිකව එක් වී අවසානයේ පන්සිළු පැවසුවේය.
"නෑ පුතා... හයට තමා දෙන්නම එන්නේ.. "තවමත් නොසන්සිදුන ආශාවන් යුත් මා සිත ඔහුගෙන් මිදෙන්නට අකමැති විය.
"මට පුදුමයි ආන්ටී... මම හීනෙකින් වත් හිතුවේ නෑ... "
"ම්ම්ම්.. මාත් හිතුවේ නෑ... "තවමත් හොඳ සිහියට පැමිණ නොසිටි මම ඔහුගේ තුරුළේ සුරතල් වෙමින් පැවසුවෙමී..
එතැන් සිට නිදහසක් ලද සැනින් අපි රති කෙළියට ළං වුණේමු... ගම්මුන්ගේ කට කතා හැබෑවක් කරමින් දැන් මගේ මුළු දිවියම ඔහුය.. කරන්නේ වරදක් බව දැන වුන්නත් ඔහුගේ රුව දකින විට මගේ සිත පාලනය කිරීමට මට නොහැකී නොහැකිය. කලෙකින් සරත් සමඟද අඹුසැමියන් ලෙස එක් නොවු මම ඒ ඕනෑ එපාකම් පවා පිරිමසා ගත්තේ පන්සිළුගෙනී.
"ආන්ටී... ගෙදරින් මගෙයි නංගිගෙයි එන්ගේච්මන්ට් එක ගමු කියනවා."
දිනක් පන්සිළු කිව් දෙයින් මගේ සිත කැළඹුනී.. සැම ගින්නටම වඩා ලොකුය කියන රාග ගින්න හඳ ඇවිලෙද්දී ,මට ඇය කෙරෙහී ඇති වුයේ වෛරයකී.. මට දැනුනේ මා සතු දෙයක් ඇය උඳුරා ගන්නට යන බවකී..
"ඇයි ආන්ටී... "
"එතකොට අපි අමතක වෙයි නේද?" මම ඒ නෙත් මත කිමිදෙමින් විමසුවෙමී.
"කවදාවත් එහෙම වෙන එකක් වෙන එකක් නෑ... " ඒ වදන් පෙළ සමඟ හිමි වූ හාඳුවට මගේ දෙනෙත් පියවින.
අහේතුක වුවත් නාදුනන අංකයකින් මම පන්සළුගේ පෙම්වතියට ඇමතුවේ ඔහුගේ පෙම්වතියක් ලෙසිනී.. කීපවරක්ම ගත් උත්සහයන් වලින් ඒ ඇසුර බිඳී ගියේය.. ඉන් මට දැනුනේ ජයග්‍රාහී හැගීමකී.. කිසිදා ඔහුගේම වීමට මට වරම් නොමැති බව මම දනිමී. නමුදු ඒ තහනම් සතුට බෙදා ගන්නටද මම අකැමැති වුණෙමි. මගෙන් සැනසීම ලද ඔහුටද පෙම්වතියගේ හැර යාම එතරම් වේදනාවක් නොවීය.
කාලය විසින් මා ඔහුගේ පෙම්වතිය කර තිබුණි.. සරත්ද මෙි ඇසුර නොදන්නවා විය නොහැක. එහෙත් කළබල නොකළ ඔහු මා අතහැර දමා සිටියේය.. නමුදු ඔහු එලෙස හැසිරුනේ මන්දැයි මට සිතා ගත නොහැක... පුතුත් දියණියත් මගෙන් ඈත්ව ඔවුන්ගේ ලෝක ගොඩනගා ගනිමින් සිටී.. කුඩා දියනිය පන්සිළුගේ බාල සොහොයුරා සමඟ පෙම් සබඳකමක් ඇරඹුවේ මට රිදවීමට විය යුතුය.. තවමත් වැඩි වයසක් නැති ඇය කරන වරද පෙන්වා දීමට මම සුදුසු නැති බව මගේ හදසාක්ෂිය දනී.. නමුදු මම ඇයට අවවාද කළෙමී... නමුදු ඇය කියු වදන් වලට මම ගොළු වුණෙමී. නමුදු ඒ කිසිවකට මා නැවතිය නොහැකී විය.. මම පිස්සියක මෙන් ආශාව පසුපසම හබා ගියෙමී.
වසරක කාලයක් තුළ මගේ ආකල්ප පවා මා නොසිතන අයුරින් වෙනස්ව තිබුණි. ඇඟ වැහෙන්ට වැඩිය කර නොකැපු සාරි හැට්ට ඇදි මම, දනිස්සෙන් ඉහට කිසිදු ඇදුමක් නොඇන්ද මම .. සාරී හැට්ටයේ කර සිරුර වැඩි හරියක් නිරාවරනය වන්නට මසන්නට විය.. දිගට තිබූ කොන්ඩය තට්ටු කීපයකට කපා දැමුවෙමී.. මේකප් ඇඟට හොඳ නෑ මැණික... කියු මම මේකප් දමන්නට පටන් ගත්තෙමී... නියපොතු වවාන්න එපා මැණික විස බීජ යනවා... කොටට අඳින්න එපා මැණික ගෑනු ළමෙක්නේ ඔයා.. එලෙස මගේ දියණියට දුන් අවවාද අද වන විට මාද කඩා බිඳ දමමින් සිටියෙමී.. මේ හැම දෙයකම එකම අරමුණ පන්සිළු මා වෙත රදවා ගැනීමය.. වැහැරෙමින් තිබු මගේ කය කෘතිමව ඔප කර ගැනීමට මම අසාර්ථක උත්සහයක් දැරුවෙමි.
ඔය අතර තුර කාලයේ. නිතර මට තද උණ ඇති විය.. කෙතරම් බෙහෙත් කළද අඩු නොවීය. ඉද හිට ක්ලාන්ත ගතියක්ද ඇති වන්නට විය.. ප්‍රෙෂර් වෙන්නඇති.. එලෙස සිතා මම එවෙලෙට යම් බෙහෙතක් ගත්තෙමී.. දිනක් සිහිසුන් වුණ මම සිහිගැන්වෙන විට වුන්නේ මා සේවය කරන රෝහලේම ගිලන් ඇඳක් මතය.. දවස් ගානක් පරීක්ෂන කරමින් මම රෝහල තුළ රඳව ගද්දී නිතර මා ළඟ රැදුනේ පන්සිළුය.. පන්සිළු සිටින නිසාවෙන් මම බලන්න එන්නට වත් මගේ දරුවන් පවා අකමැති විය.. කෙසේ නමුත් පන්සිළු මා අතහැර නොදැම්මේය.
"මේ මිස්ට බෝන්මැරෝ ටෙස්ට් එකක් කරන්න... " දිනක් වෛද්‍ය වාර්තා පරික්ෂා කර බැලූ වෛද්‍යවරයා පැවසුවේය. බොන්මැරෝව් ටෙස්ට්... දෙයියනේ.. ඒ ටෙස්ට් එක කරන්නේ.. ලිව්කේමියාවද කියලා කම්පොම් කර ගන්නනේ.. මට අද වගේ මතකයි මගේ ලොකු දූගේ බොන්මැරෝ ටෙස්ට් එක කරපු දවස.
"පන්සිළු.... මට සමා වෙන්න... මට ඔයාව දාලා යන්න වෙනවා... මම කරපු පව් මට මේ ආත්මෙම ගෙවන්න වෙලා... " මම පන්සිළු හට එලෙස පැවසුවේ මටද ලිව්කේමියා තත්වය ඇති වී.. එය උග්‍ර අතටම හැරී ඇති බව වෛද්‍යවරු සනාත කළ පසුවය.
"එහෙම කියන්න එපා ආන්ටී... මම ඔයාව බේර ගන්නවා... "
"ඒක කරන්න බෑ... පන්සිළු.. ත...වත් ඔයා ප...ව් කර...න්න එපා... මම තම..යි ඔ..යාට..ත් පව් පි...රෙව්වේ.. මටත්.. මගේ.. දූ.. ළගටම.. යන්න කාලේ ඇවිත්.. ". දෙකොප්ලෙහි පෙරෙන කඳුළු අතරින් මම පැවසුවෙමී.
දිනෙන් දින වැහැරී ගිය මගේ සිරුර රූකඩයක් බඳු වුයේ වැඩි කල් යන්නට මත්තෙනී.. ලොකු දියණියගේ මෙන්ම හිස කෙස් සියල්ලමද ගැලවී ගොස් මම ගිලන් ඇඳටම සීමා වී මාස ගණන් එක දිගට රෝහල් ගතව වුන්නෙමී.. ඒ කාලය තුළද මා බලන්නට කියා පැමිණියේ පන්සිළු පමණකී.. මියෙදෙන්නට ළංව සිටියත් මට වෛර කළ මගේ දරුවන් මගේ නෙත් මානයට වත් නොආවාය.
"මට ම..ගේ දරු...වෝ දෙන්...නා දකින්..න ඕන... පන්සි...ළු..." ඇඟේ වාරු අහිමිව සිටි මගේ අවසන් ඉල්ලීම එය විය... ඒ ඉල්ලීම ඉටු කරමින් ඔවුන් මා වෙතට පැමිණියත් මියෙදෙන මට සමාවක් ඒ මුහුණු වල නොවීය.
නිමෙන්නට ළං වූ කළ පහනක දැල්ල වඩ වඩා දීප්ති මත්ව දැල්වෙනවලු... මගේ ජීවිතේ අවසන් කාලයද මා ගෙවා දැමුවේ එලෙසම පව්කාර අයුරිනි.. පහන් දැල්ල දුටු පළගැටියා මෙන් මමද ඒ ගින්නෙන් පිච්චී මියෙන තුරු පහන් දැල්ලට පෙම් කළෙමී.. මට සමාවෙන්න පුතේ... මට සමා වෙන්න මැණික.. ඔයාලගේ අම්මා හුගාක් පව් කළා.. දැන දැනම පව් කලා... ඔයාලා මට වෛරකරලා පව් පුරව ගන්න එපා රත්තරනේ... මේ පව්කාර අම්මා ළං කර ගත්ත විනාශේ දැකලා වත් ඔයාලගේ ජීවිත යහපත් කර ගන්න... මට හුගක් වේදනයි... ඉස්සර හිටිය ඔයාලගේ ආදර්ශමත් අම්මා විදියට මියදෙන්න බැරි වුණාට... මට දුකයි... ඔයාලගේ හිත් වෛරයෙන් පුරවලා මට පිට වෙන්න වුණාට... මට යන්න කාලේ හරි මගේ දරුවනේ... සරත් සමාවෙන්න මට දරුවෙකුත් එක්ක මාව බාර ගත්ත ඔයාට මම එරෙහි වුණා... මම දන්නවා.. මම කියන්න ඕනේ නෑ.. මට වඩා හුගක් හොඳට ඔයා දරුවෝ දෙන්නා බලා ගනී ..මම යන්නම්... වචන ගලපන්නට වාරු නැති මා ගිලන් ඇඳමත කඳුළු පිරි දෙනෙතින් යුතුව හිතින් පැවසුවෙමි.. කීප වරක්ම ඉහළට ගත් හුස්ම පිට කර ගන්න වෙර දැරු මම
"ස..මා.. වෙන්....න."
සිතද එතැනින් නතර විය.
සමාප්තයි.
සිතුවිලි ගැලපුම සඳු.
No comments:
Post a Comment