සුදු අයියා

සුදු අයියා......(කෙටි කතාව)
       
සුදු අයියේ.......

ම්ම්ම්ම්ම්ම්ම් මැණික

මන් මැරුනොත් අඩනවද..............

අනේ නැහැ ගමටම කැවුම් බෙදනවා

මන් හිතුවා බොරු ආදරේ කියලා...........

පසන්ගේ දෙනෙතේ කදුලු දුටු නේතූ අනේ සුදු අයියේ මන් නිකම් ඇහුවේ....මගේ කටේ හැටි දන්නවනේ........කෝ හිනාවෙන්න..................

ඔයා නැතුව මන් කොම ඉන්නද පැංච්..ඔයාගේ ඔය අසනිප ඉකමනටම නැති වෙයි...ඔයා නැති වුනොත්.මන් පපුව පැලිලා මැරෙයි........

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මන් දන්නවා ඔයා මට කොච්චර ආදරේද කියලා.............

             නෙතු තමුසෙට පිස්සුද හලෝ.ඇයි අක්කි.අර හිගන්නෙක් වගේ කොල්ලෙක් අල්ලන් ඉන්නේ.අපිට ගැලපෙන්නේ නැහැ...

මට සල්ලි ඔනි නැහැ අක්කි...ආදරේ විතරයි ඔනි...

නෙතු මන් තාත්තිට කියන්නද..මොඩ වෙන්න එපා ඔයගේ ලෙඩේ විදියට කොල්ලට බේත් අරන් දෙන්න වත් කමක් නැහැ....අනික
ඔයාට මැරෙන්නද ඔනී.....

අනේ එපා අක්කි තාත්තට කියන්න එපා..මට පසන් අයියා නැතුව වෙන කවුරුත් එපා......

           නෙතු මන් දුපපත් නෙතු.

ඔයා මේ මොනද කියන්නේ අයියේ....නේතු අසයි......

එක වෙලක් බඩගින්නේ ඉන්න පුලුවන්ද.ටිකක් ඉන්න තැන හදා ගන්නකම්......

අනේ පුලුවන් වස්තූ........මන් තියනවා.අක්කා එනවා.....හ්ම්ම්ම්
                   නෙතු අන්න තාත්තා එන්නලු.

මන් තාත්තගේ දේපා මුල ඉද ගත්තෙමි.

පුතේ ඔයාට අපි හොද තැනක් බැලුවා.....ඔයාව හොදට බලා ගනි.

තාත්තලට මාව එලවන්නද ඔනි තාත්තේ...අක්කිව බන්දලා ඉන්නකෝ....

එයා තමා කිව්වෙ ඔයා බැන්දාම එයා බදිනව  කියලා.

තාත්තා මගේ හිස පිරිමදිමින් කියන දෙවල් මට නැසුනා මෙන් සිටියෙමි.......දෙවියනේ මගෙ සුදු අයියා.....

       මන් හිනෙකින් මෙන් අක්කගේ කාමරය දෙසට යන විට ඇය  බර කතවකි......

අයියෝ නැහැ

ඔයා බය වෙන්න එපා

මමයි තත්තට ඔයා ගැන කිව්වෙ

එයාව ඔයා බැන්දා කියලා අවුලක් නැහැ නේ.
දේපල ටික ඔයාගෙ නමට ලියමු කියලා කියන්න.....ඉට පස්සේ ඉතින් දන්නවනේ පැටියෝ...........

මන් පපුවට අත තබා ගත්තේමි....දෙවියනේ මගේ අක්කා.මට මෙහෙම කරන්න.....මන් බොහෝ වෙලවක් හැඩුවෙමි............

මගේ දුරකතනය  නාද වුනි....මැණික ඇයි  දෙයියෝ වෙවුලන්නේ.......අපේ අක්කා.............මන් සියලු දේ නොසගවා කිවෙමි....මට බයයි සුදු අයියේ.....ඉන්න  මන් එන්නම් ඔයාව එක්කන් යන්න....මන් ඔයාව බලා ගන්නම්.....

                මගේ ගේට්ටුව ලග ඔයා එන්න.....

මන් හෙමින් හෙමින් තාත්තගේ කාමරයට ගියෙමි.මට හීල්ලීන....මන් යනවා තාත්තා සමා වෙන්න මට.....මන් තාත්තට වැන්දෙමි..........

මගේ සුදු අයියා ඔයා ආවද...අඩන්න එපා නෙතු එන්න යමු....

ඔයාට කොහෙන්ද කාර්..මේ ගෙදර කාගේද..........

         දෙවියනේ  සුදු අයියේ ඔයා ඇයි මට බොරු කිව්වේ.......

මොකක්ද බොරුව පැංචි........

ඔයා මට කිව්වේ ඔයා ගොඩක් දුප්පත් කියලනේ...

හ්ම්ම්ම්ම්ම්ම්ම් ඒම කිව්වේ මගේ නෙතු සල්ලි වලට ආදරේ කරන පුස් කෑල්ලක්ද බලන්න.....

     දින් සති මාස ගෙවි යන්නේ අපේ ජිවිතේ සතුට ගෙනෙමිනි.....තාත්තා සියල්ල අතහැර මා ලගට ආවෙ සතුටිනි........

වස්තු මට ටිකක් අසනිපයි.......කලන්තේ වගේ......................

ඇයි නෙතු මේ............

අනේ මන්දා සුදු අයියේ...

  ඩොකට මගේ නෝනට මොකුත් අසනිපයක්ද....

පුදුමයි මට මෙයාගේ පපුවේ සිදුරක් තියෙනවා කියලා කලින් රිපොට් වල පෙන්නුවට එම එක්ක් මේ රිපෝට් එකේ නැහැ.පුදුමයි....ඩොක්ඩ හේරත් නලල රැලි කරයි........

තව දෙයක්......මෙය ප්‍රෙරෙග්නට්...පරිස්සමට බලා ගන්න.............

       නෙතු මගේ මැණික.......ඔයා හැම ආත්මේම මගේ.....මගේ නේද ඔයා........

මා කුමක් කියන්නද..............මගේ පන ඔයා මගේ විතරයි සුදු අයියේ.......

                           නිමි...........(නිශා

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment