කියවල බලන්නකො..
2013...අවුරුද්දෙ උන සත්‍ය සිදුවීමක්..
නම් ගම් මනක්කල්පිතයි..
කසුන අහ් මලිත ඉති මොකෝ කරන්නෙ මොනාත් නෑ බන්..
කසුන් සහ මලිත් සහෝදරයො වගේ හිටිය යාලුවො දෙන්නෙක්..
මෙ කසුන අර උබ ලයින් කරන කෙල්ල මදුශි මොකෝ දැන් වැඩේ වෙනවද...
අනේ මන්ද බන් ඒකි ලයින් දාලම මාව වයසට යයි වගේ..
නැ සහෝ අපි බලමුකො ඉස්සරහට..හ්ම්ම් බලමුකො
මදුශි එයා තමා කසුන්ගෙ සුරoගනාවි උනේ.කසුන් හිතන් හිටියෙ එහෙම එත් ඇත්ත ඒක මෙමේ..
මදුශි හරි කපටි චරිතයක්..එයා එයාගෙ ලස්සන ගැන මැනන් හිටියෙ එයා පස්සෙ එන කොල්ලො ගානින්..
අහ් මදුශි මොකෝ අද කවුරුත් පස්සෙන් ආවෙ නැද්ද...එහෙම කියාගෙන මදුශි ලගට ආවෙ අමා මදුශිගෙ හොදම යාලුව...
නෑ බන්....
එත් කසුන් අයිය මගෙ පස්සෙන් එනව...ඉතින් හොදයිනෙ අපි ඒකෙන් වාසියක් ගමු....
ඒ මොකද්ද..
උබ කැමති වෙයක් අපි කලයක් එයාගෙන් චොක්ලට් කාල චොක්ලට් කොලේ විසික් කරල දාමු...
එත් එක්ක මදුශි සහ අමා සිනා සීගෙන පන්ති කාබරේට ගියා..
මදුශි නoගි..අහ් කසුන් අයිය..නoගි මට ඔයා එක්ක කතා කරන්න ඕනෙ..
කියන්න අයියෙ මම අහන් ඉන්නෙ..
නoගියො මම ඔයාට ආදරේ කරනව කියල ඔයා දන්නවනෙ අනේ ප්ලීස් මට ඒකට හරි උත්තරයක් දෙන්න..
අයිය මම ඔයා ගැන කිසි දෙයක් දන්නෙ නෑ එහෙම මට ඔයා එක්ක යාලු වෙන්න බෑ මම හොයල බලල හිතල ඔයාට උත්තරයක් දෙන්නන් අයියෙ..
හ නoගි ඔයා ඕන තරන් කල් ගන්න මම බලන් ඉන්නව....
එහෙම කියල දෙන්නම පිට වුනා..මදුශිගෙ බොරු වචන ටිකට රැවටුන කසුන් පාරට වෙලා බලන් හිටිය බස් එකක් එනකන්..
කසුන නැගපන්..අහ් මලිය...කොහෙද ගියෙ වීල් එකේ..
මෙ හන්දියට ගියා..අහ් මෙ මොකෝ උබේ සුරන්ගනාවි කිවුවෙ අද..එයාට මන් ගැන හොයන්න ඕනලු බන් ඉට පස්සෙ හිතල උත්තරයක් දෙන්නන් කිවුවෙ
එහෙනන් ඒකි කැමති ඇති බන්..මටත් හිතෙනව..එත් බන් පොඩි අවුලක් තියෙනව..
එ මොකද්ද..???
මදුශිගෙ යාලුව මට කිවුව හෙට ඒකිගෙ උපන්දිනෙලු චොක්ලටුත් ඉල්ලුව..
එහෙනන් ගෙනිහින් දියන් ඒක තමා බන්..එත් දැන් මන් අතේ සල්ලි නෑ බන්..මලිය මට 500ක් දියන්කො තියෙනවනන් මම ක්ලාස් ෆීස් වලින් ගේමක් ගහල දෙන්නන්..
මලිත් දෙවරක් හිතන් නැතුව කලිසමේ පිටිපස්සෙ සාක්කිවෙන් පසුම්බිය අරන් සීයෙ කොල 5ක් අරන් කසුන්ගෙ අතට දුන්න..
එ මදුශි කො උබේ කසුන් අයිය..අනෙ මෙ උ මගෙ නෙමේ හරිද..හරි හරි බන් කො ආවෙ නැද්ද නැ බන්..
බලමුකො අපි අපේ බොරු උපන්දිනේට කසුන් අයිය අපිට චොක්ලට් අරන් එයිද කියල..
එ අන්න මදුශි කසුන් අයිය එනව..අහ අපේ ලනුව කසුන් අයිය ගිලල නේද..
මදුශී අමායි හිනා වෙන ගමන් එහෙම කිවුව...සුබ උපන්දිනයක් නoගියො..තැන්කියු අයියෙ..
අම්බේ බන් මට ඇති..මාව මත් උනා වගේ චොක්ලට් කාල...
කසුන් එදා හරි සතුටින් ගියා හිතේ ආදරේ ගෑවිලාවත් නැති මදුශි එදා කසුන්ට කැමතී කිවුව..
මදුශිට ආදරේ කියන එක විහිලුවක් එ ඇයිද කියන්න මමවත් දන්නෙ නෑ...
ඔය අතරෙ මදුශිට කසුන් ගැන අනුකම්පාවක් හිතුන..එ සල්ලි නැතු කොහොම හරි මදුශි කියන කියන දේවල් කසුන් අරන් දුන්න නිසා පන්ති ෆීස් පවා මදුශි වෙමුවෙන් වියදන් කලා..
එ මදුශි මොකෝ අද වාසියක්වත් නැද්ද..මොන වාසිද බන් පවු බන් කසුන් අයිය සල්ලිත් නෑ එයාට..අහ් උබ ඉතින් සීරියස් වෙලානේ..
පිස්සුද බන් මම තවත් එයාව රවට්ටන් නැතුව මේක නවත්තනව..හ්ම්ම්ම්..එත් කොල්ලොත් ඔහොම තමයි බන්..එහෙම කියල මදුශිත් අමාත් හිනා උනා..
අහ් දම්මිකය..යනවද ඔව් බන් ලබන සතියෙ එනව ආයෙත්..අහ් ඉදහන් මම ගිහින් දාන්නන්...
දම්මික කියන්නෙ මදුශිලගෙ ගමේ හිටිය තරුනයෙක්..
බයි එකේ දම්මික සහ ලක්මාල් යන විට ඉස්සරහට හම්බුන මදුශි දිහා බලල දම්මික තම මිතුරාට මෙහෙම කිවුව..
එ අර පොඩියට හිටිය කෙල්ල නේද බන් මෙ..හ්ම්ම්ම් ඔව් ඔව්..මොකෝ ඇහැක් දානවද..
ඔහොම කාලයක් ගෙවිල ගියා දිනක් මදුශි සහ කසුන් කතා කර කර ඉන්නකොට දම්මික පැමිනෙනව..
අහ් නoගි පන්ති යනව කියල මේව නේද කරන්නෙ..ඇයි මම පන්තිගිහින් තමා ආවෙ....එහෙනන් ගෙදර යන් නැතුව පාරෙ මොනාද කරන්නෙ...ඉන්නවකො මම ගෙදරට ගිහින් කියන්න..
කවුද මදුශි එ..අපේ පැත්තෙ අයිය කෙනෙක් ගෙදර ගිහින් කියයිද දන් නෑ.....
පසුදා කසුන් ඉස්කෝලෙට පැමිනියේ ගෙදරදි යම්කිසි දෙයක් සිදු උනාද යන්න දැන ගැනීමටයි...
මදුශි ඊයෙ මොකද උනේ..අපේ ගෙදරට කියල මට හොදටම බැන්න අම්මයි තාත්තයි...අපි මේක නවත්තමු අයියෙ..අනේ මදූ ඔයා නැති උනොත් මට පිස්සු හැදෙයි..
අපි අවුරුදු 2ක් ඉම්මු පස්සෙ මම හිතල ගෙවල් වලින් කැමති උනොත් අපි එකතු වෙමු.
මාසක් ගියා දවසක් මදුශි දම්මික සමක් බයිකලේ ජෝඩු දා යන අයුරු කසුන් දෑස් දෙකට දුටුවේය..
හොදින් සෙවු පසු දැන ගැනීමට හැකි වූයෙ මදුශි දම්මික සමග යහලු බවය..
මෙහි දෙකෙන් එකක් විසද ගැනීම සදහා කසුන් මලිත් සමග දම්මිකගේ ගෙදර ගියේය..
එවිට උන බහින් බස් වීමකින් දම්මිකගෙ අතින් කසුන්ට වෙඩි වැදී කසුන් මියයයි..
දම්මික සිරගත කරන තර මදුශි වෙනත් සල්ලි කාර කොල්ලෙකු සමග ආදර සම්බන්දයක් පටන් ගනී..
...නිමි...
No comments:
Post a Comment