ආදර සන්නාළිය
................................
A/L වාණිජ අංශයෙන් සමත් වෙලා කැම්පස් යන්න බැරි වුනත් හොද රස්සාවකට යන්න ලකුණු මට තිබ්බා ...
මම මියුනි විවේකා...නමේ පරිසමාප්තියෙන්ම විවේකීව තමා ඉන්න ඕනි...
ඉස්සර ඉදන්ම මට ආසවක් තිබ්බේ මහන්න.. මහරගම ගියාම එක එක ස්වීකීන්ස්, රේන්ද ලස්සන රෙදි අරන් ඇදුම්, සාරි මහන එක තමයි විනෝදාංශය මගේ ..මට මතකයි මහරගමින් ගෙනාව සුකුරුත්තන් වලින් මුතුකුඩයක් මහලා පංසලට පූජා කරපු දවස..එදා ලොකු හාමුදුරුවෝ ආශීර්වාද කරේ මේ පින මහත් පල මහා ආනිසංසයි කියලා.
පොඩි කාලෙ ඉදන්ම මැහුම් ගෙතුන් වලට දක්ශ නිසාම ගාමන්ට් එකකට ගියේ ගෙදරින් කුනු බැනුම් අහ අහා ..
........................................................
"පොඩී ඉක්මනට ලෑස්ති වෙනවා අද වෙඩ්න් එකේ ඇදුම් වල මෙශර්මන්ට් දෙන්න යන්න තියනවා.."
මේ එනෝ..ශෙහාන් සමරතුංග , දක්ශිත සමරතුංගගේ ආදරනීය මල්ලී වෙච්චි ...මාධවී හිමන්ශා මගේ වෙන්න නෑනා වෙච්ච්...
මේ දෙන්නගේ වෙඩ්ම අත ලගයී..මායි අපේ බාප්පගේ පුතයි තම දෙවෙනි මනමාලයෝ..
මාධවී අක්කේ දෙවෙනි මනමාලියන්ගෙ වේකන්සි නැද්ද ඇහ්හ්..
"අපෝ මේ අපේ නංගිගේ කොල්ලත් එනවා වෙඩ්න් එකට ඔයාට සොරි ඩොට්කොම් තමා මල්ලී.."
මේ ඕයි මගෙ වෙඩිමම එන්න ඕනිද කෙල්ලෝ සෙට් කරගන්න උඹට" අපේ අයියා කාර් එකේ ඉදන් කෑගහුවා..
කතාවෙන් කතාවෙන් ඇදුම් මහන්න දෙන තැනටත් ඇවිල්ලා..ගෑනු කලින් යන්න..ඔයාලගෙ මයින්න තියන එව්වා වැඩීනෙ..
ලස්සන ශොප් එකක් ඒ වගේම මාර පොශ්..පාට පාට ලෝකයයි ..මනමාලි යන්ගෙයි මනමාලයන්ගෙයි ඇදුම් එකම තැනකින් මහන්න දෙන්න තියන එක කොච්චර ලේසිද?
කලින් තෝරපු රන්වන් පාට මහින්ද කිට් එකට දුඹුරු පාට ශෝල් එක දැම්මාම අමුතුම ගතියක් එයි මට..
කාන්තා පාර්ශවයේ වැඩ ඉවරයි
මල්ලී එන්න අපි ඉවරයි අක්කා අඩගැහුවා...
ඉස්සෙල්ලා අයියයි ඔසුර මල්ලී යන්න..මං එතන ටිකක් නැවතිලා අන්තිමට යන්න හිතුවේ..වැඩට අදින ලස්සන ශර්ට් ටික දැකලා පිස්සු හැදිලා අයෙත් පිස්සු හැදුන නිසා.. අර දෙන්න මෙශර්මන්ට් දීලා එන්කන් මන් ලස්සන ශර්ට් තේරුවා..
සම්පත් මෙයාගෙ මෙශර්මන්ට් ලියාගන්න මන් එනකන් ඈතින් පොඩි කෙල්ලෙක් කතා කරනවා ඇහෙනවා...
ම්ස් මගෙ උදේ ඉදන් බඩ රිදෙනවා ටොයිලට් ගිහින් එන්නද? මහ හයියෙන් හිනා වෙන ගමන් ඕකේ සම්පත් මන් මෙයාගෙ ගන්නම්..සම්පත් යන්න ...රූම් එකෙන් එලියට අවේ මටත් වඩා අවුරුදු 3ක් විතර බාල සුදු නිකන් ප්‍රියංකා චොප්රා වගෙ කෙල්ලෙක්..එන්න සර් මම තමයි ශොප් ඕනර් මියුනි ..සම්පත්ට බඩේ අමාරුව නිසා මන් සර්ගෙ මෙශර්මන්ට් ගන්නද ?
"දෙයියො දෙනවත් කියලා මෙහෙමත් දෙනවනම් අද අපි කොතනද?" සම්පතාගේ බඩේ අමාරුවට බුදුබව අත් වේවා කියලා හිතලා මන් හා කිව්වා..
............................
මිනුම් පටිය ඇග වටේ යද්දී මං බලන් හිටියෙ එ ඇස් දිහා විතරයි ..පොතක මොනවදෝ කුරුටු ගගා මැන මැන ලියන්වා...මේ තරම් පොඩි කෙල්ලෙක් මේ තරම් තැනකට එන්න උපතින් ආපු හැකියාවක් තියෙන්න ඕනි..ඒ ඇස් මගෙ ඇස් එක පාරට ගැටිලා කෙල්ල ලැජ්ජාවෙන් බිම බලා ගත්තා...හරිම සුන්දරත්වයක් තිබ්බෙ ....
..............................................
අයියාගේ වෙඩින් එකෙන් පස්සෙත් එක එක හේතු හදන් මං එතෙන්ට ගියේ හිත හොරකම් කරපු සන්නාළිය බලන්න..
හායි ශෙහාන් අද මොකක්ද මහන්න දෙන්නේ..
හිත...සදහටම මහලා දෙන්න බැයිද මියුනී..
....මට තෙරුනා ශෙහාන් ඔයා එදා ආව දවසෙම මටත් නිකන් අමුත්ත්ක් දැනුනා..හිතලා බලලා කියනම්කෝ
.............................................
සුදු අම්මී කොටේ මොකක්ද අපි වෙඩින් එකට අදින්නේ..
මගෙ කන මිරිකලා 'අමතක වුනාද මැට්ටෝ මන් ඩිසයිනර් කෙනෙක්..එහෙනම් මට ඇදුම් ගැන බලන්න දෙයක් නෑනේ හනිමූන් එකට හැර ඔයා කැමති ඇදුමක් මහගන්න චූටී...
..........................
එදා ගාමන්ට් ගිහින් ඇදුම් මහලා ඩිසයිනර් කෝස් එකක් කරල මියුනි වෙඩ්න් පැලස් ආරම්භ කරලා ලොකු ගමනක් එද්දී මගෙන් ඇදුම් මහගන්න ආව ශෙහාන් ගාව හිත නැවතුනේ..
...........................................
මගෙ සුදු අම්ම් කොටේ වෙඩින් එක දවසේ එයාම මහගත්ත පුදුම ලස්සන සාරියකින් හැඩ වෙලා ඉද්දී හිතට දැනුනේ ලොකු ආඩම්බරයක් ...මගේ අපේ අම්මගේ පවුලෙ කටිටියගෙම ඇදුම් මැහුවෙ මගෙ ආදර සන්නාළිය ..ලොකු ගානක් ඉතිරිත් උනා..අද කාලේ ගෑනු ලමයි මොන තරන් ගානක් වියදන් කරනවද මෙවට..අනික ඉගෙනෙගත්තොත් අමාරු දේකුත් නෙවෙ...හොද උත්සහයක්..
උපුටා ගනීමකි
No comments:
Post a Comment