සත්‍ය කතාවකි

🌹🌹 කෙටි කතාවකි 💟💟

සත්‍ය කතාවක් යාලුවනේ නම් ගම් මන:කල්පිතයි

මම නෙතුකි හිමායා, එයා ගිමන්ස නෙතුමින

මට එයාව හම්බෙන්නේ A/L කරන කාලෙදි තමයි එයාව හම්බෙන්නේ

මගේ ආදරේ වෙනුවෙන් එයාගේ ජීවිතේ එයා අලුතින්ම පටන් ගත්තා
අපි රන්ඩු උනා යාලු උනා හරිම ලස්සන ආදර කතාවක් අපිට තිබුනා

මම එයා වෙනුවෙන් ඉගෙනීම වගේම කෙල්ලෙක් විදිහට කැප කරන්න පුලුවන් හොදම දේත් කැප කලා..

යාලුවෙලා මාස 3ක් යනත් කලින් ආදරේ වැඩි කමටදෝ මට ඒ කැප කිරීම කරන්න උනා

වෙන කොල්ලො වගේ එයා වැඩේ කරගෙන අත ඇරලා දාලා ගියෙ නෑ

මෙහෙම ගෙවුනා අවුරුදු 4ක්ම එයාගේ ජීවිතේ ඒ වෙනකොට ගොඩක් දේවල් සම්පූර්නයි මම නිසා ඒත් මගේ ආදරේ නිසා මට එයා ඇරුනහම වෙන කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුන්නෑ...

" තමුසේ fb යන්න එපා "
එයා මගේ fb යාම නැවැත්තුවෙ එහෙමයී..

එයාගේ ෆොටෝ එකක් නැති පෝස්ට් එකක්වත් මගේ වෝල් එකේ තිබුන්නෑ..

ඒත් ආදරේ නිසා මම එයාට අවනත උනා

එයාගේ fb පාස්වඩ් මට හොරෙන් වෙනස් කලා අලුතින් එකවුන්ට් හදාගෙන ගියා

මගේ ෆොටෝ එකක්වත් එයාගේ වෝල් එකේ තිබුන්නෑ...

මුලින්ම මට හොරෙන් කලා පස්සේ මගේ මුනටම කියුවා, කෙරුවා

එයාගේ වැරදි වලට මම රන්ඩු කලහම එයා මගේ වැරදි කියලා රන්ඩු උනා

එයාගේ වැරදි උනත් තරහා උනේ එයා සමාව අරන් යාලු උනේ මම

යන්න හිතුන වාර අනන්තයි ඒත් එයා නැති ජීවිතයක් මට තිබුන්නෑ.. ඒ නිසා මම ඉවසුවා

එයාව සතුටින් තිබ්බා

අන්තිමට මගේ පිට වැරදි පටවලා එයාම මාව Blok කලා

Busy උනු Nambar එකයි
හිස් උනු Pokat එකයි මට ගොඩාක් දේවල් ගැන කියලා දුන්නා

ජීවිතේම එපා කියලා මම මැරෙන්න හදපු වාර අනන්තයි ආදරේ මට උරුම නැති තැන මාරයාට ආදරේ කරපු නැති දවසක් නැති තරම්

ගෙදරින් මගේ ආදරේ වෙනුවෙන් ගුටිකාලා මැරුනේ නැති ටික විතරයි..

එච්චර දුක් විදලා ලබා ගත්ත ආදරේ නැති උනා

කාටවත් පෙන්න අඩන්න බෑ එයාගේ වරද උනත් කොහොමද කාටවත් කියලා අඩන්නේ මෙහෙම දුක් වින්දා ගොඩාක් කල්

අම්මා තාත්තා නොකා නොබී ලොකු දුවව හැදුවෙ අකාලයේ මැරිලා යනවා බලන්න නෙවෙයි

මගේ සුදු මහත්තයාගේ අලුත් නෝනා එයාව සතුටින් තියයි කියලා හිතාගත්ත මම අහම්බෙන් ලැබුන මනුස්ස ජීවිතේ විනාස කරගෙන පවු පුරව ගන්න බැරි නිසා

අම්මා තාත්තා ගේ සහොදර සහෝදරියන්ගේ කදුලු මැද්දේ මම සසුන් ගත උනා..

🌹පසු වදන 🌹

ආදරනීය සුදු මහත්තයා ඔබ ආවත් මම නෑ...

 

                                  Rawini
රවිනි රශිකලා
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

4 comments: