ෙකටිකතාවකි.....
නිරාෂා උදේම fb එකට log වුනේ ඔලුව relax කරගන්න කියලා ..ඇය fb එකේ සැරිසර ඉන්නකොට යාලුවෙක් දාලා තිබිබ post එකට comment කලා එත් එ් යාලුවගේ අයියා කෙනෙක් ඉට ප්‍රතිවිරුද්ධ අදහසක් දමමින් අැ හා ගැටුමකට එළබෙනවා කොමින් කොමහරි ඔහුත් සමග අැති වු ගැටුම සමථයකට පත් වන්නෙ නැ ..
මෙසෙ දින කිහිපයක් ගත වුන අතර ඔහු දචසක් ඇයට friend request එකක් දමනවා .නිරාෂාත් එම මිතුරැ ඇරයුම භාර ගන්නවා (මින් ඉදිරියට ඔහුව දේෂිත ලෙස හදුන්වනු ලබයි) පසුව දේෂිත සහා නිරාෂා messager හරහා chat කරනවා .
දේෂිත විසින් නිරාෂා online ඉන්න හැම වෙලාවකම ඇයට නිතරම ඇගේ පාඩමි කටයුතු වල නිරත වෙන්න යැයි පවසමින් දොස් තබනවා කොමහරි නිරාෂා මෙි දෙය කරදරයක් ලෙස සලකා සමහර අවස්ථාවන් වල එම message seen කරන්නෙ නැ
ඔහොම මොවුන් දෙදෙනා fb හරහා නිතරම කතා කරනු ලබනවා
මෙලෙස දේෂිත නිරාෂාට සමිප අයෙක් බවට පත්වෙනචා .ඔවුන් දෙදෙනාගේ ඇසුර මාසයක් ගිය තැන දේෂිත විසින් නිරාෂාට ආදරය කරනවා කියලා කියනවා නිරාෂා ඔහු කරන්නෙ විහිළුවක් ලෙස සිතනවා .දේෂිත එය විහිළුවක් නොව සැබැවක් බව අගවනවා පසුව නිරාෂාත් ඔහුට කැමැත්ත දෙනවා .
මෙලෙස ඔවුන් දෙදෙනා දිවා රැ නොබලාම කතා කරනවා call කරනවා දැන් ඔහු ඉස්සර වගේ ඇයට ඇගේ පාඩමි වැඩවල යෙදෙන්න කියා පවසන්නෙ නැත කොමහරි දේෂිත විසින් නිරාෂාට බොහො නිති පනවනවා scl ගිහිල්ලා ගේදර ආවාම කියන්න ඔනේ ඒ වැනි බොහෝ නිති දානවා කොමහරි මොවුන් දෙදනා පලවෙනි වතාවට හමුවෙන්න තැනක් යොදාගන්නවා ආවසානයේ නිරාෂා ගෙදර බොරැ කියා දේෂිතව හමු වෙනවා
පසුව ඔවුන් දෙතුන් වතාවක් හමුවෙනවා දවසක් දේෂිත ඇයව තනියෙන් කතා කරන්න හොද තැනක් තිබෙනවා යැයි පවසමින් ඇයව පාලු නිවසකට රැගෙන එනවා එදා ඔහු අතින් ඇය ගැහැනියක් බවට පත් වෙනවා ..
ඒ ලෙස කිහිප දවසක්ම ඇයව එම තැනට ගෙන එනවා .
ඔහොම කාලය ගෙවිලා යන අතර ඇයව දේෂිත විසින් මග අරිනු ලබනවා .අැය කිහිප දිනක් ගෙවි යන අතර නිරාෂා ලෙඩ වෙනවා එයා doctor කෙනෙක් හමුවෙන්න ගියාම ඇය දැන ගන්නවා ඇය අමිමා කෙනෙක් වෙන්න යනවා කියලා
එක දේෂිතට කිවිවම අැයට ඔහු බැන වදිනවා ඇය හා තිබිබ සබදතා අතහරිනවා පසුව ඇ දැනගන්නවා දේෂිත තමන්ට බොරැවක් කරලා ඇති බවත් ඔහු දරැවන් සිටින පියෙක් කියලාත් ඇයට කරගන්න කිසි දෙයක් නැතිව යනවා අැයට ගෙදරට මුහුණ දෙන්න බැරිව යනවා ඇය දකින්නෙ විසදුමක් ලෙස සිය දිවි නසා ගැනිමයි ඇය අන්තිමේදී ජිවිතයේන් සමු ගන්නා ලදි
සත්‍ය සිදුවිමක් ඇසුරින්..
උපුටා ගැනීමකි
No comments:
Post a Comment