නුඹ ගීතයක් නොවී රාගයක් වූයේ මන්ද කුමරිය

" නුඹ ගීතයක් නොවී රාගයක් වුයේ මන්ද  කුමරියේ...📝📝."

🇨🇴🇴🇮  🇲🇦🇨🇭🇦🇳 🇨🇴🇴🇮

කාලය ගෙවිලා ගියේ මටත් නොදැනී...හරි පුදුමයි වසරක අවසානය එලඹෙන තුරු අපිට කිසිම ගානක් නෑ මොනවද මේ ජිවිතේ අපි කරේ කියන්නත්.....මටත් එතකොට මතක් වුනේ මාස ගානක් හිටියා රටෙන් පිට වෙන දවසුත් ලග ලගම එනවා...ඇත්තමයි..යන්නේ හිතේ මාර වේදනාවකින්.......යන්න කලින් මට මේක කියලා යන්න ඕන වුනා....මොකද මං මගේ හිතට එකගවම මේක පොදුවේ කියලා යනවා කාට වැදුනත් රිදෙන අයට රිදුනත් මට කරන්න දෙයක් නෑ.....මොකද මට ඒක කියපු කෙනා බොක්කටම වදින්න කිව්වා  .....දැන් ඔයාලා බලයි ඇයි යකෝ මේකිට කව්ද මේ බොක්කටම වදින්න දීපු කතාව කියලා...ඇත්තමයි.....කතාවක් නෙවේ ජිවිත කතාවක්.......

කාලෙකින් නිසා මං ගියා පොඩි ශොපින් පාරක් දාන්න..

මිස් විහංසි....නගා නගා කියලා කියනවා ඇහුනා පාර මාරු වෙද්දී....
මාත් නතර උනේ කව්ද බලන්න....මොකද ලංකාවෙන් ගිහින් සැහෙන්න කාලෙකට පස්සෙ ආයේ ආවේ..
හැරිලා බැලුවා.

යකෝ මූ...
මොකෝ තේනුවා...

හෙලො විහංසි කොහෙද යන්නේ...කෙල්ල දැන් ලස්සන වෙලා....

හී ..හී...thank u බන්

මං මේ කීප දෙනෙක්ගෙන් ඇහුවා ඔයා ගැන....

ඒ මොකො...... තේනු...
හදිසියක්ද..

නෑ විහන්සි..මගෙ ගෙදර පාටි එකක්තියනවා...අනිද්දා.....මතක ඇතුව වරෙන්කෝ...
උබට අලුත් යාලුවෙකුත් ඉන්නවා meet  කරන්න කිව්වා.....

හරි කියලා බඩුත් අරං මාත් ගෙදර ආවා..බඩුත් pack karalaa..dammaa..
හෙට.ඒකියන්නේ . Thursday.....friday යන්නඕනේ....මං එයර්පොර්ට්...
උදේ ඉතිං මං පොඩි facial එකක් එහෙම දාලා හවස යන්න ලෑස්ති උනා.....
ඉතිං....ලස්සන කියන්නත් බෑ.කැතමත් නෑ..ලස්සන ගවුමක් ඇන්දා.....කොන්දේ දිගත් නිසා.කඩලම දැම්මා...ලාවට වගේ lipstic ටිකකුත් ගාලා....කාලෙකින් මං party ekakata යන නිසා.ටිකක් හැඩ වෙලාම ගියා.....
.
තේනු මාව ඇවිත් එයාගේ යාලුවෙක් එක්කම පිලි ගත්තා...අතට අත දුන්නා..
උබලා දෙන්නා කතා කරපන්කො මං එන්නම් තව යාලුවෙක් එනවා කියලා ගියා....

බයත් නැත්තෙමත් නෑ....මේකා එක්ක මං මොනා කතා කරන්නද කියලා........

ඔහු පිටු පස මාත් ගියා.ඔහු මට හරි ලස්සනට invite kara....
please කියලා පුටුව පෙන්නලා..බීම එකකුත් අරන් ඉදගත්තා මං ....

හැබැයි thanks කියන්න අමතක කරෙත් නෑ.....
ඔන්න ඉතින් එයා කිව්වා.....

මිස් විහංසා...nice name.....

තැන්ක්ස් mr...oya kawda....

Sorry man shaaminda..... shaminda fernando..අපේ අම්මටයි...අප්පටයි ඉන්න ලොකු එකා හොදේ........😂😂

ඉතිං මාත් කිව්වා ඔයත් ලස්සනයි....
හැබැයි..වයසයි වගේ කියලා මං හිනා උනා...

ඔහූ ඒකටත් මට
තැන්ක්ස් කිව්වා..

ටික වෙලවක් මන්  නිහඩව හිටියේ මට ලස්සන සින්දුවක් ඇහුනා...(((මගේ සිහිනේ නුඹයී......නුඹේ සෙනෙහේ මගෙයි ...)

ඇත්තමයි මං පියවි සිහියට ආවෙ මගේ අතට තට්ටු කරපු නිසා කිව්වොත් හරි....

මිස් විහංසා....

හ්ම්ම්ම්...

මං හිතුවෙවත් නැති දෙයක් ඔහු මගෙන් ඇහුවා..
.මිස් ඔයා කට හරි ආදරෙ කරාද....?

හ්ම්ම්......ඇයි??? ශාමින්ද...
ඔයා කාට හරි ආදරෙ කරනවද????
නෑ විහන්සා.....ආදරේ කරා....

මං ඉතින් හරි බරි ගැහිලා ඉදගත්තා මොකක්ද කියලා දැන ගන්නම......
ඔහු ටිකක් drinks aran hitiyee....හැබැයි වෙරිමත් නෑ...

මං ආදරේ කරා මිස් විහංසි....
සොරි සොරි මට විහන්සි කියන්නකෝ......

හරි විහන්සි..

  මන් එයාට බොක්කෙන්ම.
ආදරේ කරා..එයා මගේ ගීතෙම උනා...ඒත් එයා.....එයා රාගය  හොයන් ගියා ...මගේ කටේ තිබුනේ.....එයාගේ නම විතරයි.....රන්දූ...මගේ පණ.....අපි school යන කාලේ හම්බුනේ....එයා O/L CLASS ,මං A/L CLASS .... එයා class ekata අලුත් ...අම්පාර ගම
අලුතෙන් මාරුවෙලා ගාල්ලට ඇවිත් තිබුනේ.....හරි අහින්සක පෙනුමක් තිබුනේ..
කතාකරනවත් ඇහෙන්නෙ නැති තරම් ..බොහොම  අමාරුවෙන් කොහොමහරි මන් යාලු උනා....
ටික කාලෙකින් අපි
park giyaa galle තියන සමනල පාක් එකට....ඒ තමයි අපි හමු උනු පලවෙනි හමු වීම..

පස්සෙ මගේ යාලුවෝ ටික plan කරලා තිබුනා කෙල්ලොත් කැන්දන් film ekak balanna....එදා මං ඇයට මගේ හිතේ තිබුනු ආදරයක් එක්ක මගේ පලමූ හාදුව ඇයගේ නළලට දෙන්න තරම්      
මං ආදරේ කරා....
නිතරම අපි මුන meet unaa..

ආශාවල් හෑගීම දෑනිම් තියන මිනිස්සුනේ අපි...එදා මං එයා එක්ක...film hall eke oya kawruth danna BOX සමහර අය අද කාලේ එවා නොදන්නවා ඇති...ඒකේ ඉදන් තමයි..film eka බලන්න ගියෙ..ඒත්මං තුන් හිතකින්වත් නොහිතපු...මට ඕනේ දේ නෙවෙ උනේ ඒදා.නොසිතපු දෙයක් .......... විහන්සි

මොකක් ඔයා එදා එයාව ඇයි ඒ වගේ තැනකට කැන්දන් ගියේ....ඔයාට හිතුනේ නැද්ද...ඒ කෙල්ලෙක්ගේ ජිවිතයක් කියලා....මට එහෙම ඇහුනා ඔහුගෙන්..
ඇයි යකෝ මාත් කෙල්ලෙක් නෙ....රංදු මාව අනන්තෙට කැන්දන් ගියා... විහංසා...
කිව්වොත් නිවැරදී....

මොකක් අනන්තේ
ඒ කිවේ ඔයාලා දෙන්නා.....මාව ගොලු උනා..කෙල්ලක් කොල්ලෙක්ව.....

ඔව් ඇය මා සමග සයනේ සිටියා ,,ඒ box.එක අස්සෙ..,පාසල් යන ඇයව මට අනාත කරන්න ඕන උනේ නෑ...එත් නොසිතපු දෙයක් නිසා මං ඇයට ඕන සියල්ල මගෙන් ඉටු කරා එදා...
එත් ඇය එහෙම හැසිරෙන්න තරම් හේතුව කල්පනා කරන්නත් කලින්.
මාව විසි වෙනදෙයක් කිව්වා....

🇨🇴🇴🇮  🇲🇦🇨🇭🇦🇳 🇨🇴🇴🇮

මොකක්ද ඒ.😔

අයියේ මන් කලින් කොල්ලෙක් එක්ක එකට හිටියා...එයාගෙන් මන් අනාථ උනා...
මට සමාවෙන්න අයියේ..

.මන් ඒ තරන් ජරා ගැනියෙක් නෙවෙ කිව්වා.....

මට පුදුමයි ඇය කලින් එලෙස හැසිරුනේ.  .එහෙනම් මේකයි කියලා....මට හිතන්න වෙලා ගියේ නෑ...ඉතින් shaminda ඔයා මොකද කරේ..

මට එයාව දාලා යන්න ඕනේ උනේ නෑ මිස් විහන්සී මට එයාව මගේ කර ගන්න් ඕන උනා.....
ටික කාලෙකින්.මන් A/L CLASS EKEN OUT UNAA..

ඊට පස්සේ..මොකො උනේ ශාමින්ද.....love eka continue....තිබුනානෙද..නැත්තන්...එයා...pregnantda...

මන් TEC EKE CAURSE EKATA APPLY KARALA තිබුනේ..මට එකේ CHANCE එක ආවා....මට නිතරම එන්න හම්බුනේ නෑ....එයගේ ආසවල් සම්පුර්න කරන්න...
..
ඒ කාලේ එයා ආයේ වෙන එකක් හොයන් තිබුනා.....
.
මොකක් මොනාද ඔයා මේ දොඩවන්නේ.....මට එහෙම ඇහුනේ..ඔහුගෙන්....
කෙල්ලෙක්ගේ ජිවිතේ ඒ තරන් සැහැල්ලුවෙන් හිතන්න පුලුවන්ද....තව එකෙක් එක්ක නිදියලා....අයේ එකෙක් එක්ක නිදියලා අයේ එකෙක්.....😔

ඔව් විහන්සි අයේ එකෙක් හොයන් එයා ගියා....කොහොම හරි එයාට EXAM ලියා ගන්න හම්බුනේ නෑ ...ඒ කරපු එකා මොකා උනත් ලස්සනට වැඩේ දීලා තිබුනා...මට ආරන්චී විදිහට.නම් එයා PREGNANT....පස්සෙ එයා MARRY  කරා ඒ කොල්ලවම.....

.ඉතින් දැන් ඕකද මේ  ච්චර කල් හිත හිතා හිටියේ.....එහෙම කිව්වට මගේ යටි හිත කල්පනා කරේ ගැනියෙක්ට පුලුවන් පිරිමියෙක්ගේ හිතක් හොල්ලන්න.......හැබැයි ඒ හොල්ලපු හිතට ගින්දර දෙන කෙල්ලො අතරේ.....මාලිගා හදලා පහන් පත්තු කරන කෙල්ලොත් නැතුවම නෙවෙ කොල්ලො මේ ලොකේ......මගේ ජිවිතේ කෑවේ කොල්ලෙක් .....උබේ ජිවිතේ කෑවේ කෙල්ලෙක් ....ඒ අපි ලබා උපන් හැටිද...?.....එක අතකට උබ නොබැද බේරුනු එකම ඇති හිත හදා ගන්න.......මට එහෙම කියන්න ඕන උනත් ...නිහඩව හිටියා..

විහන්සී ඔයා මොනාද මගෙන් ඇහුවේ...ඒ ඇහුවේ ඕකටද මෙච්වර කියවන්නේ කියලා....
දැන්තමයි මිස් හොදම හරිය.....ඔව් හොදම හරිය.....

මොකක් හොදම හරිය....yes vihansi..

.ok then What happened ......?
මං රට ගියා මට ගෑනු ජාතිය එපා උනේ නෑ...එත් මට එහෙම කෙනෙක් ඔන උනේ නෑ ආයේ....ඒක නිසා මං මගේ job eka හරියට කරා ....මං ගිහින් අවුරුදු 2 ආවා vacation  ....

mata එදා එ මන් යාලුවෙලා හිටපු කෙනා .....සොරි විහන්සා.....රන්දු රන්දුගේ.....husband meet unaa..රන්දුගෙ husband work කරේ colombo...මිනිහා එන්නේ.ගෙදර සතියට දේපාරයි....එයා මගේ යාලුවෙක්...හැබැයි ලොකු friendship ekak nam naa...ඒත් මං එක්ක යාලූ උනූ seen එකනම් දන්නෙ නෑ..... මට එදා එයා පාරෙ හම්බෙලා කිව්වා

shamiyaa..
Api meet වෙලා drinks ekakgamu  ද කියලා මගෙන් ඇහුවා.....
මං කිව්වා
මචන් අව්ලක් නෑ දැන් යන් guest ekat
කියලා...

පස්සෙ ඌ කිව්වා...

කමක් නෑ බන් වරෙන් අපේ ගෙදර යන් වත්ත පහල බොමු කියලා....
එදාමන් එහෙ ගියේ කැමැත්තෙන් නෙවෙ...කෙනෙක්ගේ හිතක් මොකට රිද්දනවද කියලා.....

මන් දන්න තරමින් රංදුගේhusband....really he is very good......
මං එදා එහේ ගියේ ගෙදරට ඕන කරන බඩුත් අරන් ..මොකද  මට කවදාවත් හිස් අතින් කෙනෙක් බලන්න ගිහින් පුරුදු නැති නිසා..කිව්වොත් නිවැරදී....මගෙ දෙමව්පියෝ මට ඒ අතින් මනුස්සකම කියලා දීලා තිබුනා.......එ ඇති මට මේ ලොකෙම ජය ගන්න....

එදා තමයි ම๬ රන්දුව දැක්කේ.සැහෙන්න කාලෙකින්.....ඇය දැන් මවක්..දරු තිදෙනෙකුගේ මවක්.....
ඒ....
එදා රංදුගේ හැසීරීම මට මහ හිසරදයක් උනා....ඇය බලන බැල්ම...මාව..අතිතෙට ඇදන් ගියාද නැත්තන්...අනන්තය පෙන්නන්න ගෙනියනවද ...යන්න හිතා ගන්න බැරි උනා  ..  .ඒත්මට මාව sure miss vihansi....

එදා රන්දුගෙ මිනිහට හොදටම වැදුනා..ගහපුබොතලේ.........

ඉතිං එදාත් ඔයාලා දෙන්නා එකට හිටියද????

පිස්සුද විහන්සා.....මන් ඒ තරන් ජාරා මිනිහෙක් නෙවෙ....වෙන උන් අනුන්ගේ කුරුලු කූඩු කැඩුවට මට බෑ........

ඔහුව room ekata දාලාමන් එන්න ලැස්ති උනු වෙලෙ මට රන්දුට මේ ටික කියන්න ඕන උනා....

රංදු කෙල්ලේ එදා උබ මගේ love eka una
අද උබ මගේ යාලුවගේ wife..
උබේ බැල්ම මට නොතෙරෙන තරන් .....මන් බබෙක් නෙවෙ...
මේක මතකතියා ගනින්...අද උබ මේ දරු 3 දෙනාට මවක්.....උබට ලස්සන මිනිහෙක් ඉන්නවා....රාගය පස්සෙ ගිහින් ජිවිතෙ විනාශ කරගන්නෙ නැතුව.....
එදා උඹ..මගේ ජිවිතේ ගීතයක් උනේ ....ඒ වගේ...ඉදපන්....මට...එ ඇති.....

එහෙම කියලා...මං ගෙදර   ආවා.
මන් .....ඇවිත් ඇඩුවා.....මට ඒ තරන් දුකයි.....මට න්අති උනු එකට නෙවේ.....ඇයට කියන්න හිතපුදේ කියන්න උඩ ඉන්න දෙවියෝ මට අවස්ථාවක් දුන්නට.මං.අදටත් පතන්නෙ උබ හොදින් ඉන්නයි ......😢😢😢😢😢

ඉතින් යාලුවනේ..
මට ඔහුව හොදට දැනුනා...ඔහුමගේ අත් අල්ලන් මගෙ අත උඩ ඔලුව තියන් මගෙ ඇස් පනා පිට ඔහු විදෙව්ව තරන්...
මං ගෙදර ආවා....මට දුකයි...ඒත් සතුටුයි....මගේ ජිවිතේ කලකන්නි උනා වගේ ඔහුගේ ජිවිතෙ නොවුනු එකට..

යාලුවනේ.. ..අද මං මේක ඔයාලට කිව්වෙ...කෙල්ලෙක් ජිවිතේ නැති කරන් දුක් විදිනවට වඩා....තමන්ට ජිවිතේ දෙන කෙනෙක් වෙනුවෙන් ජිවත් වෙන්න පුලුවන්නම්....ඒ සතුට කොහෙන් විදින්නද...මොකද.....රන්දුගේ husband ඇයව පනමෙන් විශ්වාස කරද්දි....ඇයකරපු  පව්වලින් මිදෙන්න.....ඒ ඔහු දෙන අවස්තාවක් නොවේද?...කොල්ලොනේ කෙල්ලෙක්ට අන්තේ පෙන්නන් කලින් පෙන්නපන් ජිවිතේ මොකක්ද කියලා..ඒ ඇති ...

ඔහොමයි මන් ගෙදර ආවෙ..අවන්කවම මන් හිතේ අමරුවෙන් ආවේ..දැන් මගේ හිත නිදහස්..මොකද...flight eke ඉදන් හරි මට මේක ඔයාලට කියන්න ලැබුනට....

මං #ඔහු සමග #ජීවත්_වෙන_ඇය......💑

#කූල්

🇨🇴🇴🇮  🇲🇦🇨🇭🇦🇳 🇨🇴🇴🇮
උපුටා ගැනීම cool machn cool පේජ්

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment