නිකී..නිකී..කෝ මැණික මගෙ red tie එක...ඒ ඔහුගේ හඩයි..
අනේ ඉතිම් මොනාවත් කරගන්න බෑනේ බබාට මං නැතුව...ඒ අපේ ආදරයයි..
ආ කියන්න බැරි උනානේ..මං නිකේශි සදුනිමා..මගෙ hubby තමයි ඔය කෑගහන්නේ..එයා විදූශ නෙත්සර..chartered account කෙනෙක් උනාට තවම අත දරුවෙක් වගෙයි හැසිරෙන්නේ මා එක්ක..ඒක්නේ මං මෙච්චර එයාට ආදරේ..
අපි දෙන්නා scl යන කාලේ හොදම යාලුවො..grde 9 ඉදලම..ඒ කාලේ මටත් bf කෙනෙක් හිටියා..විදූටත් gf කෙනෙක් හිටියා..ඔන්න ඉතිම් ඒ උනාට scl එකේ ගොඩක් අය හිතාගෙන හිටියෙ අපි දෙන්න තමයි couple එක කියලා..එකත් හොදයි😜අවුලක්ම නෑ..මේ වගේ ලස්සන ගුණයහපත් කොල්ලෙක්ගෙ gf වෙන්න තරම් වාසනාවක් කොහෙන්ද මට..මං ගොඩක් වෙලාවට හිතුවෙ එහෙමයි..මටත් bf කෙනෙක් තියාගෙන මාත් හිතන දේවල්..පිස්සු මටත්..මොකද ඉතිම් කොල්ලටත් ලස්සන මලක් වගේ gf කෙනෙක් ඉන්නවනේ..මං වගේ ගෙම්බියෙක්ට කැමති වෙයිද මෙයා..අනේ මාත් හිතන විකාර..
කියන්න බැරි උනානේ..අපි free period වල scl එකේදි කලේ එයාගෙ විස්තරයි මගෙ ඒවයි කියව කියව ඉන්නවා..වෙලාව යනවා දැනෙන්නෙත් නෑ අෆ්ෆා..හැබැයි කොල්ලා එයාගෙ කෙල්ල ගැන කියවද්දි නම් මට මාර අවුල්.bt..මං ඒක කවදාවත්ම කොල්ලට දැනගන්න තිබ්බේ නෑ..මොකද එහෙම උනොත් මට වස ලැජ්ජාව..කොල්ලා හිතයි මට නිකන් ඉන්න බෑ කියලා කොල්ලෙක් තියාගෙන එයාගෙ පස්සෙන් එනවා කියලා..😒..කොල්ලා මා එක්ක කතා කරන ගොඩක් වෙලාවට මට කියලා දෙනවා ජීවත් වෙන්න ඕනි විදිය ගැන..අම්මෝ lectures දෙන්නනම් කොල්ලා දෙය්යා..😀හැබැයි කවදාවත්ම මට වැරැද්දක් වෙනවට කොල්ලා කැමති උනේ නෑ..මොකද ඒ තරම් සහෝදර fit එකක් අපි දෙන්නා අතරෙ තිබුනේ..කොහොමහරි හැමදේම වෙන්නේ හොදට කියලා කියනවා නේ...මෙන්න මට ලස්සනට boot එක හම්බුනා..මගෙ bf ගෙන්..එදා තමයි මං හරියටම දැනගත්තේ ආදරේ කියන්නේ කොච්චර දුකක්ද කියලා..මං පහුවදා scl ගිහිපු ගමන්ම බැලුවෙ විදූ කෝ කියලා..අහෝ දුකකි..කොල්ලා අද ඇවිත් නෑ😢..දවසම scl එකේදි අඩ අඩා ඉදලා ගෙදර ගියා..කොල්ලට හොදටම බැනලා msg එකක් යැව්වා..mkd moodyo ada scl awe ntte?mn blgena htya ei kyl..gonaa awenh ada😬..ඔන්න ඔහොමයි මං කොල්ලට යැව්වේ..මෙයා බලන්න ඇති යකෝ නිකීට මොකෝ මේ වෙලා තියෙන්නෙ කියලා..ai bn mn ada withrd awe ntte..mko kelle ada mawa hewwe kyla මෙන්න මෙයා reply එව්වේ නැතැයි..මං කිව්වේ heta scl enna..special deyk kynna tyei..bye vidu කියලා විතරයි..මං කොහොමහරි එදා දවසත් දුක ඉවසගෙන ඉදලා..ගියා පහුවෙනිදා scl..අම්මෝ දෙය්යනේ කියලා මෙන්න පුරහද වගේ බැබලි බැබලි කොල්ලා ඉන්නවා..මං මගේ full story ම කිව්වා අඩඅඩා..කොල්ලටත් මාර අවුල්..කොල්ලා මොනා උනත් මං අඩනවා බලන්න කැමති උනේ නෑ..මගේ හිත හදාගන්න මට උදව් කරේ විදූ..කාලය ගෙවිලා ගියා..අපි දැන් grde 11ඉන්නේ..O/L අත ළග..එකදවසක් කොල්ලා මෙන්න මගෙන් අහනවා..ඇයි නිකී god අපි දෙන්නව එකතුකලේ නැත්තේ කියලා..මං කොහොමද කියන්නේ අනේ බං මාත් හැමදාම ඕක හිතනවා කියලා..මං ඉතිම් කොල්ලට හිතේ තියෙන දේ කියන්නෙ නැතුව බොරුවකුත් කියලා දැම්මා..මං කිව්වා කොල්ලට අනේ මං දන්නේ නෑ බං කොල්ලෝ..ඒක එයාගෙ කැමැත්ත නේ කියලා..මෙහෙම කාලේ ටිකෙන් ටික ගෙවිලා ගියා..ඔන්න දැන් හා හා පුරා කියලා O/L exam එකට තව මාස 05යි..එදා හරියටම June 23වෙනිදා..එයා මගෙන් අන්තිම වතාවට නිකී මං මේ අහන්නේ මට ආදරෙයිද?කියලා ඇහුවා..කොල්ලා ජීවිතේට කෙල්ලෙක්ට second වෙන ජාතියෙ කෙනෙක් නෙවෙයි..මොකද හෙන respect පිට තමයි scl එකෙත් හිටියෙ..මං කොහොමහරි එදා කොල්ලට කැමති උනා..එදා පටන් ගත්තු අපේ ආදරේ දවසින් දවස වැඩි උනා මිසක් කවදාවත්ම අඩු උනේ නම් නෑ..මොකද දෙන්නට දෙන්න හොදට තේරුම් අරගෙන හිටපු නිසා..හැම ආදර කතාවකම වගේ පුංචි පුංචි රණ්ඩු අපි අතරෙත් තිබුනේ නැතුවම නෙවෙයි..ඒත් කවදාවත්ම අපේ ආදරේ මග නවත්වන්න ඒ රණ්ඩු අපිට ප්‍රශ්නයක් උනේ නෑ..අපි දෙන්නට අද වගේම ඒ කාලෙත් දෙන්නව නැතුවම බෑ..අපි දෙන්නම O/L හොද result අරගෙන scl දෙකකට ගියත් අපේ ආදරේ හිත් වල තියාගෙන පණ වගේ රැකගන්න දෙන්නටම පුළුවන් උනා..A/L වලට දෙන්නම comz කරපු නිසා දෙන්නම clz ගියෙත් එකට...එයාගෙ අතේ එල්ලිලා චූටි බබෙක් වගේ පාරෙ යද්දි මට දැනුනේ අප්පච්චි එක්ක යනවා වගේ ආරක්ෂාවක්..මගේ දෙවනි අප්පච්චි තමයි එයා..අදටත් මං හැමදාම රෑට නිදාගන්න කලින් ඒ දෙපතුල් වැදලා තමයි නිදාගන්නේ..අපි දෙන්නට ගෙවල් වලිනුත් ආශිර්වාදය ලැබුනා..ඒ ආශිර්වාද මැද දැන් අපි දෙන්න marry කරලා අපේම පුංචි ගෙදර ගොඩාක් සතුටින් ජීවත් වෙන්නෙ..අපේ පවුලට පුංචිම වත් දුකක් නම් දැනෙන්න එපා..
පෝය දාට පුර හද පායලා වගෙයි..
ඒ තරමට ආලෙ නුබේ පිංපාටයි..
ඇස් දෙක මෙන් රැකගන්නා විට ලෝබයි..
මගේ දෙවනි අප්පච්චි නුබම තමයි..
ආදරෙයි මගෙ රත්තරනේ
කතෘ:imj
උපුටා ගැනීමකි
No comments:
Post a Comment