❤කෙටි කතාවක්❤
සත්‍ය කතාවක් .
"වස්තු මට බයයි රත්තරන් ඔයා මාව දාලා ගියොත් මම තනි වෙනවා... ඔයාට පනටත් වඩා ආදරෙ නිසයි අද මම මෙ ගමන ආවේ..."
"හනේ මගෙ ගිරවි අද අහින්සක වෙලා... ඔය විදිහනම් ඔයාට ගැලපෙන්නෙ නෑ දිලූ.... "
දසුන් එහෙම කිව්වේ දිලූගේ මූනට වැටුනු කොන්ඩය එහාට කරමින්...
"කෙල්ලෙක්ට වටිනම දේ අද මම ඔයාට දුන්නා දසුන්.. මම ඔයාට ගොඩක් ආදරෙයි "කියාගෙනම දසුන්ට තව ටිකක් ලන් වුනේ පුන්චි කිරිල්ලියක් වගේ....
"දසුන්....."
"ම්ම්ම්...."
"මම දැන් ඔයාගෙනේ... කැම්පස් ඉවර වුන ගමන් අපි මැරි කරමු... මැරි කරලා ලමයී ගොඩක් හදමූ.."
මෙහෙම දිලූ හුරතල් වෙන්නේ දසුන්ගේ කම්මුල මිරිකමින්...
"දිලූ ..... ආවු රිදෙනවා කෙල්ලේ........... මම ඔයාව අතරමන් කරන්නෙනෑ පිස්සි... ඒත් ලමයිනම් හඩන්න බෑ මැරි කරපු ගමන්...."
"එහෙනම් මොකද කරන්නේ.. වස්තුම්..."
"මෙන්න මෙහෙම කුචි කවනවා"................ දසුන් මෙහෙම කියාගෙනම කුචි කැව්වේ දිලූට එකවර නැගෙන හිනාව දැක ගන්න තියෙන වුවමනාවටයී........
කාත් කවුරුත් නැති කාමරයක දසුන් සහ දිලු තනි වූ මේ දවස පලමු දවසයි.
දෙන්නා එකම විශ්ව ව්ද්‍යාලයේ එකම අවුරුද්දේ...... දෙන්නගේ ආදරේනම් අඩුවක් නෑ.. ඒ වගේමයි ඉගන ගත්තෙත්... පිස්සු නැටුවට හොදට ඉගනගත්තා..
ඉස්සර මේ දෙන්නා හමු වුනේ ලස්සන නිදහස් තැන් වල ඒත් දැන් හැම දවසක්ම සීමා වුනේ කාමරයකට.
@@@@@@@@@
"8.00 යි.අයියෝ මෙයා තාම නෑනෙ......එන්නම් කිව්වෙ 7.30ට" කියාගෙනම දිලූ අතේ තිබුනු ඔරලෝසුවෙන් වෙලාව බැලුවේ තරහින්....
පැය කාලකින් විතර ඈත එන දසුන්ව දැක්කම මගේ ඇස් වලට කදුලු ආවේ ඉස්සර ආදරේ දැන් දසුන් ලග නැතී බව මම හොදටම දන්න නිසයි...
"දසුන් ඉස්සර ඔයාගෙ ආදරේ කෝ මේකට නෙවේ ආදරේ කියන්නේ....මොකද වෙලා තියෙන්නෙ
දිලූ මෙහෙම කිව්වේ සීතල වුනු ඇයගේ අත් වලින් දසුන්ගේ අත් තදින් අල්ලගෙන....."
"අයියෝ බබා මම බලෙන් එක්කගෙන ගියාද අනික ඔයත් කැමතීනේ මේආදරේට ඒකනේ ආවේ එදත් එදා වගේම අදත්....."
එදා වගේමයී පලමු දවස ගත වුනු කාමරයමයි මේ... සතියට සැරයක් මේ කාමර කිහිපයෙන් එක් කාමරයක අපි තනි වෙනවා ඒත් අද?
දසුන් කාමරයේ දොර වහගෙනම මන් දිහා බැලුවේ තරහින්.. දෙයියනේ ඒ බැල්ම අදටත් මතකයි ....මට
"දිලූ ෆෝන් එක දෙනවා..."
අද විතරක් නෙවේ දසුන් ඒක පුරුද්දක් කරගෙන හ්ටියේ .මගේ ෆෝන් එකේ මැසේජ් ෆොටෝ හැමදේම බලනවා.... කවදත් ඒක මගෙ දසුන්ගේ පුරුදක් වුන නිසත් මට දසුන්ට හන්ගන්න ඇති දේකුත් නැති නිසත් වෙනදා වගේම මම ඒකට විරුද්ධ වුනේ නෑ..
අද මට වෙන්න ඕන වුනෙත් ඔය දේම තමයි.
"දිලූ මේ මොනාද?"
"දසුන් ඒක මමනෙ අහන්න ඕනේ කව්ද මේ කෙල්ල?"
"මම දන්නෙ නෑ"
"අනේ ඇත්තට එහෙනම් ඔය කෙල්ලට එහා පැත්තෙ ඉන්නෙ ඔයා වගෙ වෙන කෙනෙක්ද?"
"මම දන්නෙ නෑ "
"බොරු කියන්න එපා දසුන් තමුසේ. තමුසෙ බබාද මහා බොරු කාරයෙක් "
"හා එහෙමද? හරි මම මේකි එක්ක යාලුයි කියමු. ඇයි තමුසේ මොනා කරන්නද...? "
"දසුන් ඔහොම කතා කරන්නෙ කොහොමද දසුන් ඔයා මම ඔයාගෙනෙ ඔයාගෙ වෙලා ඉවරයි..."
මම දසුන්ගේ කකුල් දෙක ලග වැටුනේ මගේ කදුලු වලට දසුන්ට අනුකම්පාවක් දැනෙන් නැති නිසයි....
"අනේ තමුසෙල දෙනවම මට එපා වෙලා මාව කනවා.... තමුසෙ නිසයි හැමදේම..."
"මොකක්ද මේ මන් පනටත් වඩා අදරේ කරපු නිසද දසුන් .මගෙ තත්තා රට ඉදන් මහන්සි වෙලා එවන සල්ලි වලින් අම්මා කිසි දුකක් නැතුව හදලත් මම එයාලා ගැන දෙපාරක් හිතුවේ නෑ ඔයා වෙනුවෙන් හැමදේම දුන්නා ඒකද වරද? කතා කරපන් තවත් මට දොස් කියන්නෙ මොකද "
මම දසුන්ගේ කකුල් දෙකෙන් අත් ඉවතට ගත්තේ වැදගෙන්වත් බොරු කාරයෙක් ලග ඉන්නට තරන් හිතක් මට නැති නිසයි.
"දිලූ සමාව දෙනවනම් දීපන් මගේ කතාව අහලා."
"මේ මගේ පලවෙනි ආදරේ හසිනි. මම කැම්පස් තේරුනාම ඒකි සතුටු වුනා මගේ අසරන අම්මා තරන්.. මම ගමට යනකන් ඒකි ඉන්නේ මාව බලන්න. ඒත් දවසක් මම ඔයව දැක්කා ලස්සන හුරතල් හිනාව මගේ හිතට ඒක වැදුනා එදා ඉදන් එක දිගට මගේ ඇස් ඉස්සරහට අවෙ ඇයි? මගේ හිත හොරෙන්ම ඔයා ලග නැවතුනා මගෙ මුලු ලෝකෙම වෙලා හිටියේ හසිනි ඒත් ඔයාට ආදරයක් දැනුනා මට... ඒ වෙද්දිත් මම හසිනිව කාලකන්නි කරලා තිබ්බෙ.. ඒත් මට ඔයාව ඕන වුනා ආදරයක් වගේම ආසවක් ඒක.. යාලු වෙලා ඔයා එක්ක මාස එකහ මාරකින් මේ කාමරේට අවේ හසිනිව අමතක කරලා. ඔයාව මෙහෙට එක්කන් එන්න කලින් මම හසිනිට මේ දේ ගැන කිව්වා. ඒත් ඔයා මගේ වෙලා සති දෙකක් ගෙවෙන්නත් කලින් මට කෝල් එකක් ගතතා....
දසුන් අයියේ මාව අතරින්න එපා මම ඔයාගේ දරුවගෙ අම්මා වෙන්න යන්නේ මාස දෙකහ මාරක් විතරලු තාම දැන් දරුවව හදන්නම වෙනවා කිය්ලා.. දෙයියනේ මම මොකද කරන්නේ මගේ හීන ඔකොම ඔයා එක්ක තිබ්බේ මගේ වෙනසටත් හේතුව ඒකයි දිලූ එදා මට දැනුනා මම කරපුවරදෙ තරම ඒකිට අම්මෙක් තත්තා කෙනෙක් නෑ දිලූ නැන්දා ක්නෙක් ලග ඉන්නේ දරුවෙක් එක්ක අතරමන් කරන්නේ කොහොමද මම මේ ප්‍රශ්නෙදි අසරනයි..."
ඔවු දසුන් මම අසරන නෑ එක කෙල්ලෙක්ගෙ ආදරෙ වින්දම මදිද වනචරයා මාස 4යී ඒ කලලෙට තමුන් දැන්වත් වැරැද්ද හදාගනින්... මම මගේ අවසානෙටම දසුන්ව හමු වුනේ එතනදී දැන් මට දසුන් කැම්පස් එකේ නිතර හමුවන කෙනෙක් විතරයි ..
මම දැන් උපාධියක් තියෙන එක් ගැහැනියක්... මම එදා දසුන් මා ගාව තියාගන්න හැදුවන්ම් දරුවෙක් එක්ක හසිනි තනි වෙනවා... ඒත් එක දෙයක් දසුන් තාම දන්නෙ නෑ දසුන්ගෙයි හසිනිගෙයි පින්තූරය මම ගත්තේ දසුන්ගේ ෆෝන් එකෙන්මයි ඩිලීට් කරන්න දසුන්ට අමතක වුන එක පින්තූරයකින් ජීවිත හතරක් වෙනස් වුනේ මේ විදිහටයි.
මේ ආත්මේ දසුන් වෙන කෙනෙක්ගෙ ඒත් ලබන ආත්මේ එයාව මම කාටවත් දෙන්නෙ නෑ මගෙ පන ආදරෙයි හැමදාම..
නිම්....
කතාව- dila shenu
උපුටා ගැනීමකි
No comments:
Post a Comment