❣❣පව්කාර මිතුරෝ නිසා❣❣
හසිත කියන්නෙ o/l ගණිතය විශය එකපාරක් අසමත් උන නිසා අයෙත් වතවක් o/l ලියන්න හිටපු කොල්ලෙක්.ඉස්කොලෙ යන්නත් බැරි නිසා හසිතව පිරිවෙන් යවන්න හසිතගෙ අම්මයි තාත්තයි තිරනෙ කෙරෙ.........හසිත මුල් දවස් වලිදි අකමැති උනත් ප්ස්සෙ කැමති උනෙ අලුත් යලුවො ටිකක් හසිතට හම්බුන නිසමයි.........එහෙම කලයක් යනකොටතමා.........
"එ බං උබල පාඩම් එහෙම කරනවද බං.....තව මාස කියද බං තියෙන්නෙ......."
"අයෙ දන්නවනෙ හසිතය.......මම නම් දැන් බැහැලම වැඩ..........."
"එ බං මට රැට පාඩම් කරන්න බැනෙ......නිදිමත එනව බං......."
"අපො......ඔක වැඩිය හිතන්ඩ එපා බං......"
"අඩො ගියපරත් ගනන් තමා ඇන ග්තෙ.......මෙපාරත් අනෙ මන්ද බං......"
"අයියො......ඔවද බං ප්‍රශ්න........මම නම් පාරක් දගෙන තමා ගනන් හදන්නෙ.........සුපිරියටම හැදුවැහැකි ඉතින් අාය...
......"
"එ බං සිරාවට්මද කියන්නෙ......."
"උමබට මොකටද මම ජොක් කරන්නෙ හසිතය......සිරාවටම තමා කිවෙ.......එක දවසක් තියල බලහන්කො........"
ජිවිතෙ කවදාවත් කිසිම ජතියෙ මත්ද්‍රව්‍යක් පාවිචි නොකරපු මම එදා පලවෙනි වතාවට මගෙ යාලුව දිපු මොනවද කියල හරියකට නමක් වත් දන්නැති දුම්කොල වල ගද එන ගුරුපාටට හුරු කහපාට කුඩු වගයක් අරන් මගෙ කටෙි තියාගත්ත....ගනන් හැදිම කොහොම උනත් එක තියාගත්තු වෙලාවෙ ඉදල මාව කැරකෙන්න වගෙ ගත්ත.ඇවිදිනකොට දැනුනෙ හරියට මම පාවෙලා යනව වගෙ.....එවා පාවිච්චි කරපු මුල්ම දවසෙනම් කිසිම සිහියක් තිබුනෙ නැ.....මම ඉම්කොලෙ ඇරිල ගෙදර එනකොටත් ආවෙි බොහොම අමාරුවෙන් වගෙ......මගෙ වෙනසක් තේරුන නිසාමදො කොහෙද අම්මට සැක හිතිලද කොහෙද මගෙන් කවදාවත් නැතුව ප්‍රශ්න අහන්න පටන් ගත්ත....
"පුතා....මොනවද අද කරෙ ඉස්කොලෙ...."
"ඇ....මොනවද.....ඇහුන්නැ......"
"මොකද මෙි.....ආ.....වෙනදට වඩා වෙනස් ඇයි....මෙි ඇස් දෙකත් රතු වෙලා......"
"ආ....ඒ...ඒ...මෙි...මෙි....අව්වෙනෙ ආවෙි.....දුවිලි ගියා......"
"හම්ම්ම්ම්ම්.....එහෙමද....."
හැමදාම වගෙ මම ඉස්කොලෙ ඇරිල ගෙදර එනකොට මගෙ වෙනසක් තිබුනත් අම්ම එක තාත්තට නොකිය හිටියෙ තාත්ත දැනගත්තොත් මට ගහයි කියල තිබුන බයටයි.....මුල්ම දවස්වලදි පොඩ්ඩ පොඩ්ඩ පාවිච්ච් කරත් ටික දවසක් යනකොට මට එකෙ මුල් දවස් වලදි තිබුන මත්වෙන ගතිය දැනුනෙ නෑ.......
"අනේ බං අරක වැඩක් නැ නේ........"
"ඇයි මොකෝ.....ඇයි අවුල මොකක්ද....."
"අඩෝ මුලදි තිබ්බ ආතල් එක දැන් නැනෙ....."
"හරි බං.....හැමදාම චුට්ට චුට්ට තිබ්බට ගතියක් නැ.....දැන් උබෙි සෛ හුරු වෙලා එවට......දැන් ටිකක් වැඩි කරල තියපන් ඕව......"
යාලුව කිව නිසා දවසින් දවස පාවිච්චිය වැඩි කරා මිසක් පොඩ්ඩක් වත් අඩු කරෙ නම් නැ......මුල් දවස් වලදි යාලුවො දෙන ටික විතරක් පාවිච්චි කරපු මම දැන් ගෙදරදි තනියම හදාගෙන පාවිච්චි කරන්න පටන් ගත්තෙ නිවාඩු දවස් වලට යාලුවො හම්බෙන්නෙ නැති නිසාමයි......
ඉස්සර කවදාවත් රෑට ඇහැරල ඉදපු නැති මම මත් වෙලා මත් ගතියෙන් රෑ පුරාම ඇහැරගෙන කරෙ පාඩම් කරනව වගෙ බොරුවට පොත් පෙරලගෙන මගෙ එක එක මනෝ ලෝක වලට ගියපු එකයි.....ඒත් අම්මයි තාත්තයිදෙන්නම හිතුවෙ මම රෑට ඇහැරල ඉදල පාඩම් කරනව කියලයි.....මෙහෙම කාලයක් යනකොට තමා.......
"මචං හසියා....අලුත් බඩු ජාතියක් තියනව....අරව වගෙ නෙවෙි....ශොට් දෙකෙන් හදේ......."
"අඩෝ.....සිරාවටමද....."
"ආය දන්නවනෙ ඉතින්......මොකද කියන්නෙ...."
"අඩෝ ආතල් එකක් තියෙ නම් ඕන දෙයක් හා මචං......"
දවසින් දවස එක එක දෙවල් එනකොට ඒවා ගන්න සල්ලි නැති නිසාම මම කරේ ගෙදරින් මට පංති යන්ඩ කියල සල්ලිත් ඉල්ලගෙන ගෙදර ඉදල ටවුන් එකට ඇවිත් යාලුවොත් එක එක එක තැන් වල රස්තියාදු ගහපු එකයි......කාලයක් යනකොට මගෙ තොල් කලු වෙලා හකු බැහැල මුනෙ පිරිල තිබුන බව එන්න එන්නම නැති වෙන්න ගත්ත.ඇග කෙට්ටු වෙන්න ගත්තෙ බලාගෙන ඉන්නකොට.......දවසක් අම්මට සැක හිතුන නිසාද කොහෙද.......
"පුතා.....මොකද ලමයො මෙි තොල් කලු වෙලා.....ඇස් යට කලු වෙලා.....කෙට්ටු වෙලා ගිහින්....."
"දැන් රෑ ඇහරල ඉන්නවනෙ අම්මෙ පාඩම් කරන්න.....ඒ නිසා වෙන්න ඇති......"
"හම්ම්ම්ම්.....මගෙ පුතා ඔය යාලුවො කියයි එක එක දේවල්....එවා එහෙම කරන්ඩ යන්ඩ එපා........"
"පිස්සුද අම්මෙි.....මම එවා කරනවද.....මම හොද ලමයෙක්නෙ......"
නෑ....නෑ.....මගෙ පුතා එහෙම කරන්නෑ තමා.....ඒත් දන්නැද්ද ඔය කොල්ලො ඉතින් එකට ඉන්නකොට......"
"හරි....හරි.....අම්ම බය නැතුව ඉන්ඩකො....."
එදා එහෙම කියල අම්මගෙන් බෙිරුනත් අම්මට මන් ගැන තිබුන සැකයනම් පොඩ්ඩක්වත් අඩු උනේ නෑ......අම්ම මාව සැක කරා කියල මට නම් කිසිම ගානක් නෑ.....මම හැමදාම වගෙ පුරුදු විදිහට යාලුවොත් එක්ක එක එක පෙතිවර්ග,ගංජා විතරක් නෙවෙි තව තව ජාතිත් පාවිච්ච් කරන්න පටන් ගත්ත........
%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%
කාලයක් තිස්සෙ එක එක දේවල් පාවිච්චියට හුරු වෙනවත් එක්කම වගෙ තමා අපට විභාගෙත් එන්න එන්නම ලන් උනේ.....ඒ කාලෙදි මම වෙනදටත් වඩා මහන්සිවෙලා පාඩම් කරනව වගේ පේන්න මම කරේ ගොඩක් රෑ වෙනකන් ඇරගෙන ඉදල පොත් බොරුවට පෙරල පෙරල හිටපු එක විතරයි.......එහෙම දවසක් ඉන්නකොට තමා හැම ජාතියෙම මත්ද්‍රව්‍ය පාවිච්චි කරල මගෙ ඇගෙ සෛල එවට හුරු වෙලා තිබුනෙ....එනිසයි මම හෙරොයින් පාවිචි කරන්න පුරුදු උනේ..........
"පුතා.....මොනවද ඔය කරන්නෙ......."
"ඇ.....ඇයි....ඇයි.....මොකද....අවුල්ද......"
"තමුසෙ මොනවද ඔය ඉටිපන්දම් පත්තු කරගෙන එකට මෙි තේ හදන හැන්දත් ල්ල අලල නහයට අදින්නෙ......"
"ඔයාට වැඩක් නැ නේ....ආපු අතක් බලාන යන්ඩකෝ....."
මගෙයි අම්මගෙයි කටෙි සද්දෙ නිසයි තාත්තත් එතන්ට ආවෙි....තාත්ත එතන්ට එනවත් එක්කම තමා එතන ප්‍රශ්න එන්න එන්නම වැඩි උනේ....තාත්ත ආව ගමන්ම කරෙ හයියෙන් මගෙ කනහරහ එකක් ගහපු එකයි.....ඒත් යහමින් මත් වෙලා හිටපු නිසා මට එ් කිසිම ගුටියක් දැනුනෙම නෑ.......ඒ වෙලාවෙදි තමා මෙිසේ උඩ තිබ්බ හෙරොයින් පැකට් එක තාත්ත විසි කරෙ....එක විසි කරනව දැක්කට පස්සෙ තමා මට මාවවත් පාලනය කරගන්න බැරිව ගියෙ......කුඩු වලින් මත්වෙලා හිටපු මම තාත්තව හයියෙන් තල්ලු කරේ.....ඒ තල්ලු කරපු පාරට තාත්තගෙ ඔලුව මගෙ ඇදේ දාරෙ වැදිල ලේ එන දිහා දැක දැක මම සතුටු උනේ මට ඒ වෙලාවෙ අම්ම තාත්ත කවුද කියලවත් අදුරගන්න බැරි තරමටම මම මත් වෙලා හිටපු නිසයි..........
තාත්ත වැටුනෙ කෙසෙල් ගහක් කදමැදින් වෙන් කරල බිම දානව වගෙ එහෙමම බිම වැටුනත් මට කිසිම ගානක් නැ....අම්ම ලග ගෙදරක ත්‍රිවිල් එකක් කතා කරගෙන තාත්තව හොස්පිට්ල් එකට එක්කගෙන ගියත් තාත්ත ඒ වෙනකොටත් ජිවතුන් අතර හිටියෙ නෑ.......
මාව පොලිසියට අරගෙන ගිහින් තිබුනත් මට ඒ කිසිම දේක දැනිමක් නොතිබ්බෙ මම පියවි සිහියෙන් නොහිටපු නිසයි.පහුවදා උදේ ඇහරල බලනකොට මම හිටියෙ පොලිස් කුඩුවෙයි.මම හේතුව අහනකොට මට හැමදේම කිවත් මම ඒ වෙනකොට හොදටම පරක්කු වැඩි ........නඩු වාර කිපයකින් පස්සෙ මාව බොගම්බර හිරගෙදරට යැව්වෙ කුඩු වලට ඇබ්බැහි විම නිසා තවත් එක අජසත් කෙනෙක් වගෙ තාත්තව මරපු එකා කියල නමකුත් දාලයි.අවසාන මොහොතෙදිවත් මට මගෙ තාත්තගෙ මලගෙදරට යන්න හම්බුනෙ නැ......
මට අද මෙි වෙච්ච කිසිම දේකට මම කාටවත් වැරදි කියන්නැ.....මොකද ඒ හැමදේටම වැරදිකාරයා මම නිසා.එදා යාලුවො මට එක එක දේවල් දෙනකොට එපා කියප මම මහන්සිවෙලා උවමනාවෙන් උනන්දුවෙන් වැඩ කරා නම් මෙි කතාව මීටත් වඩා ලසිසන වෙන්න තිබුනා.....ඒත් අවාසනාවකට මට උනේ ජිවිතේ විදින්න ගිහින් සදාකාලිකව විදවන්නයි.....
ලියන්නෙ : දුෂාන්.
*විනාඩි ගානක පොඩි තෘප්තියකට ජිවිතෙ විනාශ කරගන්න එපා......එක එක දේවල් කරන්න යාලුවො කතා කරත් තමන්ගෙ බුද්ධියෙන් වැඩ කරන්න.යාලුවො අද ඉදල හෙට නැතිවෙන කට්ටයක්.ඒ නිසා යාලුකමි රැක ගන්න කියල තමන්ගෙ ජිවතේ විදවන්න වැඩ කරන්න එපා....*
උපුටා ගැනීමකි
No comments:
Post a Comment