සාගරගේ පන්හිදෙන්

....කෙටි කතාවකි...
   (මෙහි සියලු නම් ගම් මනක්කල්පිතය)

"ඒයී තංගච්චි පයිත්තියමා..."
"අනේ පලයම් හරකො යන්ඩ"..
"ඇයි ඇයි මොකද මොකද හරකි"
"වරෙම් ගහගන්න මැට්ටා"

ඒ කෙලගන්න එන්නෙ මගෙ පණ . එයා මට අහම්බෙන් හම්බුනේ මෙහෙමයි.. මම සනුක. මං මේ හෙට අනිද්දා  a/l කරන්න ඉන්න පිස්සු බුවෙක්.. එහෙමයි පාඩම් නොකර ඉන්නෙත් නෑ..බුකියෙ thaමා මගෙ වැඩේ තියෙන්නෙ, දවසක් fb එකේ වෝල් එකේ උඩට පහලට යනකොට අමුතු නමකින් ඉන්නවා කෙල්ලෙක්.. saerch පාරක් දාලා බැලුවා මං, අවුලක් නෑ රික්කුවකුත් දැම්මා... 4ටෝ නැතත් ගතියට ඇති කියල හිතුවා. කොහොම හරි කෙල්ල ලයින් එකට සෙට් වී ගෙන ආවා ..මාත් ඉතිම් පැනියානේ.  නම්බර අරං whtz app චැට් එකටත් ආවා.. යාලුවො උන අපි ටිකෙන් ටික ලං උනේ නොදැනිම. කොහොමඑයා මගේ උනා, එයා නමින් අස්කියා..මහ පිස්සු කෙක්ලෙක් ඒයා.. මට කතා කරන්නෙ බං වරෙම් පලයම් කියලා. මං දැනගත්තා ඒ ආදරේ වැඩිකමට කියලා.. එයත් ගේමම තමා මාත් එක්ක.නොමර මරගන්නව..

ටික දිනක් ගත විය..

ආවා මට whtz app msg එකක්..
"ඔයාට මට දෙයක් කියන්න තියෙනව බබෝ..."
"කියන්න ඉතිම්"
"තරහ වෙයිද"
"පිස්සුද සුද්දි"
"බ...බා.... මේ... මේ... මං..."
"කියනවකො තටමන්නෙ නැතුව"

"බබා මං සිංහල කෙල්ලෙක් නෙවේ.මට සමාවෙන්න.තව කල් යන්න කලින් මං කීවෙ මේ ඔයාට.."

දෙයියන්නේ....මට දෙකොන රත් උනා..ඒත් මේකිට මං පට්ට ලව්.. කරගන්න දෙයක් නෑ..

"ඒ කියන්නෙ ඔයා මුස්ලිම්ද?
"Dad මුස්ලිම් අම්මි සිංහල මහත්තයෝ"

"හ්ම්ම්ම් ඉතිම් මොකෝ දැං අවුල"
"ඒ උනාර මට මුස්ලිම් බෑ මං ගියේ සිංහල ස්කෝලෙය මහත්තයො.යාලුවොත් සිංහල.. ඒත් ලේ මුස්ලිම්.."
"ඕවා ප්‍රශ්න නෙවේ මට"
"අනේ සමාවෙන්න් මට,ඔයා හොදට හිතල තීරනයක් ගන්න මහත්තයෝ..

"කටවහනවා මට ගන්න අමුතු තීරනයක් නෑ"

ඒ තරමටම මං මේකිට ලව්...
මට ඔයාව ඕනෙ එච්චරයි..
මෙහෙම කාලය ගියා . අස්කියාට යාලුවො ගොඩක් ඉන්නව උන් කොල්ලො.. හැමකොල්ලටම වගේ මටත් ඕක ඉතිම් අවුල... හැමදාම රන්ඩු ඕක නිසා.. ආයෙ ඉතිම් මං යාලු වෙනවා.. එයා දන්නව මං ආයෙ යාලු වෙනව කියලා.. ඒ හින්ද කෙලගන්නමයි එන්නෙ..කොහොම හරි ඒකි මගේ පන දැං..

එයාගෙ පරණ ලව් ගැනත් මට කීවා මාත් කීවා... රහස් නෑ දැං..
Exam එකත් ලගටම ආවා..
ඒවාත් ගානට කරනව මං ඉතිම් ගෙදරටත් ශේප් එකේ..
Quick එකේ exam එකත් ලීවා..
exam ඉවර උනා.. එයාටත් හැපි..
එයාට වඩා මං එයාට ලව් කලා..
මාත් දැං කූල් එකේ..

ටින් ටින්න්..... බැලුවා 4න් එක..
අෆ්ෆට  සුද්දිගෙන් whtz app msg එකක්..

"බූරුවො exam ඉවරයි නේද දැං "
  "දැං කොල්ල පරවියෙක් වගේ"

ඒ feeling eක් දන්නෙ අපිම තමා.

දවසක් මං msg කරා..

"ඒයි තමුසෙ මොකෝ කොල්ලෙක් නෑ කියල පෝස්ට් දාන්නෙ...
"නෑනෙ ඉතිම්😂😂😂 .
"අස්කියා මේහ්..
"හරිහරි ඉතිම් සොරිමහත්තයෝ
උබට මං ආදරෙයි යකූ..

"ඊට වඩා මං තොට ආදරෙයි යකූ..
"යකූ මූගෙ කට"
"ඉතිම් උබට පාං ද.. සොරි මැනික"

ඔහොම කාලය ගෙවුනා......
අපිට ඒ වෙලාවෙ ජාති බේද අවුලක් උනෙම නෑ... ඒත් විටින් විට එයා මේ ගැන කියනව දවසක අව්ලක් වෙයි කියලා..
මං ඉතිං හිතුවක්කාරයානෙ කෙල්ලන්ට cmmnt කරනව. ඒ ජෝක් එකට උන්ව අවුස්සන්න.
.
එයාගෙ ලගම යාලුවෙක් ඉන්නව ඌ චීත්තෙ. ඌ සේරම ඒවා scren shot යවලා..
එයාට මාව එපා උනා එතනින්..
කාලයත් එක්ක ටික ටික වෙනස් උනා එයා,..
එයාගෙන් msg නෑ

"අස්කියා ඔයාට යාලුවොද වටින්නෙ මමද වටින්නෙ"
"මට ඔයාට වඩා යාලුවෝ වටිනවා.."

මට කට උත්තර නැති උනා

"එහෙමද එතකොට ඒත් මට ඔයා ඕනෙ"
"මට ඔය එපා තේරුම් ගන්න.."
එයා මාව බ්ලොක් කරා සේරගෙන්ම..
මට ජීවිතෙම එපා උනා, කලකිරුනා... මැරෙන්න හිතෙනව.
මං එයාගෙ යාලුවාට අදටත් වෛර කරනව, ඌ ඒ සෙරම කරේ..
මං උපරිම විදෙව්වා  .. එයා එපා  කියනකොට
එයාට යැව්වා මං.

"මගෙ පන පරිස්සමින් ඉන්න හැමදාමත් ඔයාට ආදරෙයි.. ඔයාගෙ සතුට වටිනව...bs mnika.
  
ඒ අවසාන msg එක..
  මං එදා ඉදන් නොමැරී ජීවත් උනා.. ආදරේ එපා උනා.. අවසානෙ පුංචි මුස්ලිම් කෙල්ලෙක් අහිංසක සිංහල කොල්ලෙක්ව පිස්සෙක් කරා...  ඇයි කෙල්ලො එහෙම නපුරු, සේරම එහෙන නැතුව ඇති.

විදවලා විදවලා හිත හදගත්තා.. දැං සතුටුන් මං තනියම.. ඔයාට මාව මතක් වෙයි දවසක එදාට මං නැතිවෙයි...
😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔

ආදරේට ජාති බේද නෑ යාලු..ඒත් කවඩාවත් faCe book එකේ ආදරේ හොයන්න යන්න එපා... එයාලට අපේ ජිවිත සෙල්ලම් විතරයි..සේරම එහෙම නෑ ඒත්. අදටත් ප්‍රශ්නයක් ඔයා එහෙම කරපු එක මට..

    අනේ සත්තයි අදත් හිනැහෙමි මම.....😔😔
එදා ඔය රුව නොදුටුවානම්...😭😭
යන්න හැකි නම් එදා එතනට..😔
නොදුටු අයුරින් ඔබේ ඔය රුව😔
යනව මං අර ඈත බලමින්😔
දන්නෙ නැති ලෙසින් හෙමිහිට😊😊  

වටිනවා සතුට මගෙ පනගෙ
දුකට වඩා මේ මගේ..
ඒකයි ආවෙ දුරකට
සතුටින් නිදහස පුද දී...
මම මැරෙයි දිනක ඔහේ
ඉන්න මගෙ පන කුල ගේ
සුවසේ 😔😔😔😍.........

#කූල්ට ලියන්නේ...
    💞 #(සාගර)💞

උපුට ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment