තාමත් ආදරෙයි

***  තාමත්  ආදරෙයි❤ ***

ඇය නමින් අනුත්තරා...අපි අනු කියමු....ඔහු නමින් අමේශ්....

       2012 දෙසෙම්බර් වල කෙල්ල යනවා අපොස සා.පෙළ විබාගෙට මූන දෙන්න.....අනූගෙ ස්කෝලේ OL exam නෑ...ඒ හින්ද අනූ යන්නේ එයාලගෙ ස්කොලෙට නියමිතව තිබුන වෙන විබාග මධ්‍යස්තානෙකට.....එදා කෙල්ල OL වලට ගියපු maths clz එකේ යාලුවො ගොඩාක් හම්බවෙනවා...මොකද එයා exam  වලට ඇවිත් තියෙන්නෙ එයාලගෙ ස්කොලෙට......exam පටන් ගන්න කලින් යාලුවො ගොඩක් දේවල් කතා කරනවා......ඔහොම කාලෙ ගෙවෙනවා......exam එකේ අවසාන දවස එනවා....ගොඩක් දුකයි...එත් exam ඉවර වෙලා maths clz එකේ යලුවෝ...ඒ කියන්නේ අමේශ්...ඔව් එයාලත් එක්ක ස්කොලෙට එහා පැත්තෙ තියෙන කෑම කඩෙන් ඔක්කොම rice එහෙම කාලා ගෙදර ආවා....ආපහු අමේශ්ගෙයි,අනූගෙයි යාලුකම අලුත් උනේ එහෙමයි...
                                        එදා ඉදන් දවසට එක පාරක් හරි 4n එකෙන් දෙන්න කතා කරා...එහෙම තිබුනු යාළුකම 2012.12.19 ආදරයක් උනා....ඒත් දෙන්නට හම්බබෙලා කතා කරන්න තරම් නිදහසක් තිබුනෙ නෑ...exam එකත් ඉවර හින්ද ගෙදරින් එළියට එන්න විදියක් තිබුනෙ නෑ....එත් හැමදාම කතා කරා.....එක දවසක් කෙල්ල library ගියපු දවසක කොල්ලව meet උනා...දෙන්න චුට්ටක් කතා කර කර ඉදල ගෙදර අවා....එත් ගොඩක් අදරයක් දෙන්න අතරම තිබුනා...එත් aifr ekata අවුරුද්දක් පිරුන විතරයි....කෙල්ලට cal එකක් එනවා..ඒ කොල්ලගෙ කලින් girl.. අරන් කියනව ආයේ අමේශ්ට කතා කරන්න එපා කියල....කෙල්ල ගොඩක් අඩනවා....අමෙශ්ට කතා කරනවා...එයත්

" ow pawani apahu mage lagata awa......"

කෙල්ල ගොඩක් අඩල හිත හදා ගන් නෑ... එත්.....

" oyge sathuta eyanam eya lagata yanna kamanne...parissamin sathutin inna..bs bye."

එත් එයා හැමදාම අමෙශ් ගැන හොයනවා....ol rtzl එකත් කෙල්ල බලනවා...ඔව් එයා හොදට පාස්...
අනූට ගොඩක් සතුටුයි...අනූ airt වලින් AL කරද්දි....අමෙශ් maths වලින් AL කරනවා..... 

එත් කෙල්ල ආදරේ කරන්නේ අමේශ්ට විතරයි....අනූ එක දවසක් ඉවසල බැරිම තැන අමේශ්ට mis එකක් ගහනවා....පුදුමයි....එයා cal එකක් ගන්නවා.....

  " හායි...කොහොමද ඔයාට...."

  " ඔහෙ ඉන්නව ඉතින්...ඔයාට      කොහොමද...මොකද කරන්නේ.. "

" මොනා කරන්නද ඉතින්....වහිනවනෙ.....පොතක් කියවනවා...."
" හ්ම්ම්ම්ම්ම් "

" කෝ පවනි "

" එයා නෑ දැන්...."

" අනේ ඇයි...."

" එයා මව දාලා ගියා...ඒවා ගැන කතා නොකර ඉමු..."

" හ්ම්ම්ම් සොරි ඇහුවට....කොහෙද ඉන්නෙ..."

" කඩේගාව....හන්දියට ඇවිත් යන්න අවා..."

" හා රෑ වෙන්න කලින් යන්න එහෙනම්...මම තියන්නම්...බුදු සරනයි..."

" බුදු සරනයි "

    එදා ඉදන් දෙන්න අයේ කතා කරන්න ගන්නවා......හැමදාම කතා කරනවා.....කෙල්ල කවදාවත් පවනි ගැන ආයෙ අහන්නෑ කොල්ලගෙන්.....

" හෙලෝ......."

" හෙලෝ.....කියන්නකො මොනා හරි....මොකද කරන්නේ....."

" ඇදට වෙලා උඩ බලන් ඉන්නවා..."

" ඒ ඇයි....."

" හ්ම්ම්ම් නිකන් ඉතින්....ඔයා මොකෝ කරන්නේ....පඩම්ද..."

" ඔව්...econ pepar එකක් කරා ඔයා දැන් පාඩම් කරන්නෙ කොහොමද මැට්ටො පන්තිවත් යන් නැතිව..."

" හොයා ගන්න ඔනේ ඉතින්..."

"අපේ අක්කගේ එවා ඇති එවිත් අරන් යන්න මම අක්කගෙන් අහන්නම්...."

                එදා කෙල්ල අක්කගෙන් අහල කොල්ලට al වලට note ටිකත් ඉල්ලලා දෙනවා.....එදා මාස තුන්කින් විතර අශේන්ව කෙල්ල දකිනවා....අනූට එදා ගොඩක් සතුටු හිතෙනවා.....
                         
"  hi anu baba....."

" ithn....hi hi..."

" kohomada moko karanne..."

" nidi mathai nida ganna heduwe...koheda inne"

" kade lagat giya den gedra awe...mama kla ennm...innawada..."

" hmmmm hmmm"

               කෙල්ල බලන් ඉන්නවා....පැය කාලක් විතර යද්දි ආපහු අමේශ්ගෙන්ම msg ekak එනවා....දැන් කොල්ල තමන්ගෙ නෙමෙ කියල කෙල්ලට හිතෙන්නෑ....අදරේ කරපු කාලේ වාගෙම කොල්ලා ගොඩක් අනූට ලන් වෙනවා....

" oya doida"

" ne....kewda oy...."

" ow....

" bandi fulda...."

" full full..."

" kiynnako mona hari...."

"  hmmmmm ei oya mta bnin neththe...mehm deyk krlath oya hodt mt ktha karnne...."

" ane plz mm ewa amathk krla inne...aye ewa gena kth krnna epa"

" hmmmm sry"

" hmmm kmnne..."

" ahnnko baba issara wagem aphu mta adare karnn puluwndaaa..."

                    එදා අයෙත් කෙල්ල අමේශ්ව ගොඩක් විශ්වස කරල කෙල්ල ආදරේ කරන්න පටන් ගන්නවා....දේන්නා ආපහු ඉස්සරටත් වඩා ආදරෙන් ඉන්නවා......දෙන්නම AL කරනවා....රිසල්ට් එනවා...මුකුත්ම ප්‍රශ්න නෑ.....රෑ එලි වෙනකන් msg කරනවා.....කොල්ලා DSI එකේ වැඩට යන්න අරන් තිබුනේ එතකොට.......කෙල්ල දෙවනි පාරත් al කරනවා....කෙල්ල පාඩම් කරනකන් අශේන් ඇහැරන් ඉන්නවා.....දෙවනි පාරත් al කරපු කෙල්ල ජොබ් එකක් හොයන්න ගන්නවා......අනූට ජොබ් එකක් හම්බෙනවා කුරුණෑගල ප්‍රයිවට් කොම්පැණියක.....එදා 2016.11.01 කොල්ලටත් කියලා ඉස්සරලම වැඩට යනවා.......වෙනදා වාගෙ දෙන්නට කතා කරන්න තියෙන නිදහස නැති වෙනවා....ඒ ඇතුලෙදි අනූට ෆෝන් පාවිච්චිය තහනම් හින්දා....ඒත් පුලුවන් හැම වෙලාවෙම කතා කරනවා......

" බබා මම කන්න හදන්නේ ඔයා  කෑවද....."

" තාම නෑ මැණික...අද කඩේ ස්ටොක් ගන්නවා...."

" අනේ ඉතින් කාලා එන්නකෝ..."

" හා කන්නම් දැන් ඔයා කාලද...."

" හ්ම්ම්ම් කන ගමන්.....කෝ ඔයාගෙ අර අක්කා කතා කරේ නැද්ද....."

" ඔන්න කිවා ඉතින්....දැන් මගෙ උනේ කොහොමද....අපේ ස්කොලේ...පව් කියල හිතුන හින්දනෙ කතා කරේ..... ඔයාටත් කීවනේ මම ඉතින්....ඉන්නවකෝ වෙන කෙල්ලක් හොයා ගන්න...."

" ආ ඇත්තද හොයා ගන්නකෝ.....දෙන්නම මරල මාත් මැරෙනවා....."

" ආ ඇත්තද....මැට්ටි....
" මම තියන්නද බබා.....ඔයා කන්න ඉක්මන්ට..."

" හරි බබා බුදු සරනයි...."

           කොල්ලා කරන කියන හැමදේම අනූට කියනවා...අනූට මොනා උනත් අමේශ් ගැන සැකයක් කවදවත් හිතිලා නෑ.....

" හෙලෝ බබා මට එයාපෝස් එකෙර් ඉන්ටව් ඇවිත් "

" අනේ ශෝයිනේ කවද්ද "

" 18 "

" කොහෙද තියෙන්නේ.. "

" ඒකල බබා... "

       එදා ගොඩක් සතුටු උනේ කෙල්ල....යාලුවො එක්ක රස්තියාදු ගහ ගහ ඉන්නවට වඩා ඒකට කෙල්ල ගොඩක් අසා උනා....මොකද අනූ පෝසස් වලට ගොඩක් අසා උන හින්දා....

"හෙලෝ බබා කොහෙද ඉන්නෙ "

" ග්‍රාමසේවක ලගට අවා බබා...ඔයාට මම ටිකකින් ගන්නම්...."

" හා තියන්න එහෙන්ම්....බුදු සරනයි "
" බුදු සරනයි " 

     18 ඉන්ටව් එකට ඒකල යන්න අමේශ් ලෑස්ති වෙනවා කියලා අනූ ගොඩක් සතුටු උනා.....
    
" kohda inne oya...moko krnne"

" ane mge oluw rdenawa baba....mm doiya gthth e hind chttak. "

" ane ei mahaththyo..."

" nikan wenn ethi baba...ude polcyt  giya.....polce wartha ganna...." 

" penadol biwada "

" ow biwwa....den adu wei..."

"  heta kiyatd ynne....okkm hri neda intv ekta one...."

" ow ewanm hri okkma....udem ynna one ithin baba "

" hmmm ehnm mth ekk yamu...mm 6 yanawane..."

" ha eke yamu..."

" diymda...hta ude ngtnnth onene..."

" ha ehnm...ummmma...mwth thrl krn doiy gnna...sithai..."

" hmmm ummmma mahththyo bs bye.."

එදා රෑ දෙන්න මේ විදියට පහුවද එක බස් එකේ යන්න කතා කරගෙන නිදා ගන්නවා....

"Gm baba "

කෙල්ල පාන්දර නැගිට්ට ගමන් msg එකක් දානවා...නෑ එත් අමේශ්ගෙන් reply එන් නෑ...අනූ ලෑස්ති වෙන ගමන් call එකකුත් ගන්නවා...ඒ anser කරන්නෙත් නෑ......කෙල්ල හිතවා ලෑස්ති වෙනව ඇති කියල......
      අනූ 6 ට එන bus එකට නගිනවා.....අමේශ් bus එකට නගින තැනින් බලනවා එයා නගීද කියලා...නෑ අමේශ් bus එකට නගින්නෑ......කෙල්ලට ගොඩල් දුක හිතෙනවා.....

" හෙලෝ ගුඩ් මොර්නින් බබා ඔයා එන් නැද්ද..."
" අනේ මට ඇහැරුන් නෑ බබා...කමන්නෑ ඔයා යන්න මම ඊලග එකේ එන්නම්......"

" හා කම්න් නෑ එහෙන්ම්...පරිස්සම්ට යන්න...බුදු සරණයි..."

" හ්ම්ම්ම් ඔයත් පරිස්සමට බුදු සරණයි..."

අනූට ගොඩක් දුකයි...එත් කෙල්ල කොල්ලට පෙන්නන්නෑ.....එයා දැන් යන්න හදන්නෙ හොද ගමනක් හින්ද.....
      කෙල්ල ඔෆිස් එකටත් ගිහින් msg එකක් දාලා වැඩ කරන්න පටන් ගන්නවා.....
      අමේශ් ගැන හිත හිතම එදා වැඩ කරනවා.....කෙල්ල හවස 3.30 ට off වෙනවා.....off වෙලා අශේන්ට call එකක් ගන්නවා...උදේ හම්බෙන්න බැරි උන එකේ හවසවත් මූණ බලා ගන්න අමේශ් ඒකල ගිහින් ආවද බලන්න.......

" හෙල්ලෝ බබා....."

" හෙල්ලෝ කවුදා ඔයා..."

" ඔයා කවුද .."

" මම අමේශ්ගෙ ගර්ල් ෆෙන්ඩ්..."

" මොකක් ඔයා කව්ද...නම මොකද්ද..."

" මම සජිනි.."

     කෙල්ල ෆෝන් එක කට් කරනවා....එත් කොල්ල ගැන සැකයක් කියල දෙයක් නිකමටවත් කෙල්ලට හිතෙන්නෑ.......අමේශ්ට නංගියෙක් ඉන්නවා...අනූ හිතන්නෙ එයාගෙ වැඩක් අමේශ් ගෙදර ඇවිත් වාගේ පස්සෙ ගන්නව කියල කෙල්ල බස් එකට නැගල ආයෙත් ගන්නව එත් ඒ කෙල්ලමයි....කෙල්ල ගෙදර එනවා...එත් අයෙ අමේශ්ට ගන් නෑ එයා ගන්නකන් කියලා.....ඒත් එදා අමේශ් එයාට ගන් නෑ.....අනූට ටිකක් දුක්ක හිතෙනෙවා....එදා රෑට කන්නත් නැතිවම නිද ගන්නවා....පහුවදා උදේ ෆෝන් එක බලන්නේ අනූ අමේශ් ගෙන් msg එකක්වත් ඇති කියල....නෑ එත් එයගෙන් miss cal එකක්වත් නෑ....දැන්නම් අනූට ගොඩක් දුක හිතෙනවා......කෙල්ල cal ගන්නව එත් ෆෝන් එකට කොල්ල එන් නෑ......එදා සෙනසුරාද දවසක් කෙල්ලටත් නිමාඩු......අනූ හෝදන්න තිබුන රෙදි එහෙම හෝදල එද්දි msg එකක් ඇවිත් අනූ හිතන්නෙ අශේන් කියල ටිකක් දුක අඩු වෙනව වගේ එකක් වෙනව......ඒත් msg එක දකිද්දි ආපහු අනූට මොකද්දෝ අනුතු බයක් දැනෙනෙවා.........

    " amesh aiya oyage kawda..."

කෙල්ල කෝල් එකක් ගන්නව ඒ කව්ද බලන්න.......

"හෙල්ලෝ ඔයා කවුද...ඇයි මෙහෙම msg එකක් එව්වෙ ඔයා කව්ද......"

" මම අමේශ්ගෙ ගර්ල් ෆෙන්ඩ්.....අපි ගැන එයලගෙ ගෙදරිනුත් දන්නවා.........දැන් අපේ එෆෙයාර් එකට මාස දෙකක්.....ඊයෙ එයා ඒකල ගියෙත් මාත් එක්ක......"

" මොනාද මේ කියන්නේ..........අමේඑශ් කෝ එයාගෙන්ම මට මේක දැන ගන්න ඕනේ........"
" හා එයාගෙන්ම අහල බලන්නකෝ"
 
මෙහෙම දෙයක් ..........කවදාවත් කෙල්ල මෙහෙම දෙයක් වෙයි කියල හිතන්නවත් නැතිව ඇති.........මුලු ජීවිතේම රැවටීමක් විතරයි කියල කෙලට තේරෙනව....එහෙම්මම කෙල්ල කොල්ලට ගන්නවා....

" හෙල්ලො අමේශ් කවද මේ කෙල්ල මොනාදා මේ කියන්නේ...."

" එයා කියන හැමදේම ඇත්ත අනූ."

කොල්ල කියන්නෙ එහෙම..........කෙල්ලගෙ ජීවිතේ එදා පුලුවන් තරම් කඩා වැටෙනවා...ආයෙ ඒ ජීවිතේට කදුලු විතරක්ම වෙනවා........අමේශ්ගෙ ස්කෝලෙ අක්කෙක් කියපු දුක අහපු අමේශ් අනුකම්පු කරපු ඒ marry කරල divose උන ඒ අක්කා අමේශ්ගෙ අලුත් ග්‍ර්ල් ෆෙන්ඩ් වෙලා තිබුනා......අක්කෙක් කතා කරනව කියපු ඒ ගැන වචනයකින්වත් අවිශ්වාසයක් හිතුවෙ නැති අනූට අමේශ් එහෙම දුකක් ආපහු අනූට දුන්නා ........... අවුරුදු හතරක් එකට ඉදලත් අනූත්,අමේශුත් ගියනැති තැන් ඒ කෙල්ල කියපු විදියට ඒ මාස දෙකට එයාල ගිහින් තිබුනා.........
     ඒ දුක අනූට වාවන්න පුලුවන් තරමෙ දුකක් නෙමේ.....එක පරක් දාල ගියත් ආපහු එයාව විශ්වාස කරල ජීවිතේ කර ගත්තට අනූට ඒ විදියට ලස්සන තෑග්ගක් හම්බුනා....... .අඩලා අඩලා අවසානෙට ඒ කදුලු වලට වග කීව්වෙ බෙහෙත් පෙති බෝතලේ.........දවස් දෙකක් hospital හිටිය කෙල්ලට මාරයවත් සැනසුමක් දුන් නෑ......අවසානෙට කෙල්ලගෙ මුලු ජීවිතේම කදුලු ගන්ගාවක් විතරක්ම උනා.......දවස් මාස ගෙව්නා......අවුරුද්දක් ගෙවිල ගියා....ඒත් තාම අනූගෙ ඇස් වල කදුලු පාරවල් වලට සමු දෙන්න අනූට තාම බැරි උනා...............තවත් එයා කවද හරි එයි කියල කෙල්ල බලන් ඉන්නවා..... .එහෙම ඉද්දි කෙල්ලට කොල්ලාත් එක්ක කතා කරන්න ඔනේ වෙනවා.........අනූම කෝල් කරල අමේශ් ගෙදර ආපු දවසක අවුරුද්දකට පස්සෙ අමේශ්ව හම්බෙනවා........කෙල්ල අඩ අඩාම අමේශ්ට එයාගෙ දුක කියනවා........

" කෑම්ප් එකේ නංගිකෙනෙක්ට මම අදරේ කරන්වා.."

එදා දුක කියන්න හම්බුන අමේශ්ගෙන් ඒ වාගේ ලස්සන තෑග්ගක් අනූට හම්බෙනවා...
   ඒත් අනූට කවදවත් තාමත් අමේශ්ව එපා වෙන්නෙවත්......එයා ගැන වෛරයක් හිතෙන්නෙත් නෑ...

           අනූට තේරෙන්නෙත් නෑ......එයාගෙ ආදරේ වැඩි වෙනවා මිසක් තාම එක බින්දුවක්වත් අඩුවෙල නෑ......කෙල්ල තාමත් අමේශ් ආපහු එයි කියන බලාපොරොත්තුවෙන් එයාගේ මතකයන් එක්ක කදුලු හලමින් බලන් ඉන්නවා......
        ඇත්ත ආදරේ ඒක වෙන්න ඇති......

ලියන්නෙ :- ජනූ
උපුටා ගැනිමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment