නංගියේ නුඹේ සතුට පමණයි

නංගියේ නුබේ සතුට පමණයි
කෙටි කතාව

නව නිති ප්‍රාකාරව ගැහැනු දරුවා අම්මටද පිරි දරුවා තාත්තටද බාර කරනු ලබනවා.

මට එපා මේ ලෙඩ ලමයා මන් කොහෙන් සල්ලි හොයන්නද.අනික මගේ වැඩ එක්ක මේ ලමයා මට බලන්න බැ.

ඔර්ඩර් ඔර්ඩර් නිශ්ශබ්ද වෙන්න.මෙක උසාවිය

තාත්තා මොකද කියන්නෙ.

මට කොහොමත් බැ ස්වාමිනි.අනික මන් සැරෙන් සැරෙ රට යනවා.අනික මේ දරුවා නිසා අපේ පරපාරාවම ලෙඩ්ඩු වෙනවා.

අම්මටයි තාත්තාටයි දෙන්නටම මේ දරුවා එපා නිසා.මේ ගැනු දරුවව.හොද ලමා නිවාසයකට බාර දෙන මෙන් නියොග කරනු ලබනවා

මාවත් එහෙම එහෙකට දාන්න මාමේ.මට මගේ නංගි නැතුව ඉන්න බැ.

දරුවා එන්න ඇවිත් මේ විත්ති කුඩුවට ඇවිත් ඔයාට කියන්න තියෙන දේ කියන්න.

මගේ නංගිව ලමා නිවාසෙකට දානවනම් මාවත් දාන්න.මගේ නංගි නැතුව මට ඉන්න බැ.මගෙ නංගිට මන් පනටත් වඩා ආදරේ

අනේ මගේ චුටි නංගිගේ ඇස් වල කදුලු නෙද

අඩන්න එපා මගේ රත්තරන් නංගි.අයියා ඉන්නවනේ ඔයාට මේ නපුරු අම්මයි තාත්තයි අපිට ඔනෙ නැ

අනේ පුතාව මට ඔනේ.

මටත් ඔනේ

දෙන්නම කට වහගන්න.මෙතන වැරදිකරලත්.එ දරුවගේ කැමැත්ත එකනම්.උසාවිය එකට ඉඩ දෙනවා.

මේ දරුවන් දෙදෙනාම සුරක්ශිත ලමා නිවාස දෙකකට දැමිමට නියොග කරනු ලබනවා.

උසාවියේ වැඩ අවසානයි.

අනේ මගේ දරුවා

මට අත තියන්න එපා අම්මෙ.නංගි ඔන් නැත්නම් මාවත් එපා කියලා හිත හදාගන්න.

මගේ රත්තරන් නංගි.පරිස්සමින් යන්න අයියා පුලුවන් හැමවෙලාවකම ඇවිත් නංගිව බලලා යන්නම්.දග කරන්න එපා හරිද

හරි මගේ අයියේ.මට මගේ අයියා ගොඩාක් ආදරේ නෙද.අම්මයි තාත්තයි නපුරුයි නෙද අයියේ

අනේ මේ මොකද ඇස් වල කදුලු.කො කො පිහා ගන්න.මන් මගේ ට් ශර්ට් එකෙන්ම නංගිගේ ඇස් වල කදූලු පිහුවා

අම්මයි තාත්තයි අපිට ආදරේ නැ.එත් මන් මගේ නංගිට පනටත් වඩා ආදරේ

අයියේ එහෙනම් මන් යන්නම්.

හ්ම්ම්ම්ම්.පරිස්සමින් මගේ රත්තරන.බුදු සරණයි .

අයියත් පරිස්සමින් බුදු සර්ණයි

නංගි ඇතට යනකම් මන් බලාගෙන හිටියේ.මගේ ඇස් වල හිර වෙලා තිබ්බ කදුලු පිට කරන්න.

නංගිගේ අසනිපේ කොච්චර දරුණු අතට හැරිලද කියලා නංගිවත් දන් නැති තරම්.

මන් කොහොම හරි මගේ නංගිව සනිප කරගන්නවා.

සර් මට ටොයිලට් එකට යන්න ඔනේ

ඉක්ම්නට ගිහින් එන්න.අපි  දැන් යන්න ඔනේ

මන් එහෙම කියලා හිමිට උසාවියේන් පැනගත්තා.

මට එ වෙනකොට 14 සම්පුර්න වෙන්න මාස 6ක් තිබුනා

එත් මන් පුලුව්න තරම් මහන්සි වෙලා වැඩ කලා.

කඩවල්වල වලන් හෙදුවා.ගෙවල්වල වැඩ කරලා.කවදාවත් හිතුවේ නැති තරමට ගොඩාක් දුක් වින්දා.

සැහිමකට පත් වෙන්න පුලුව්න තරමට සල්ලි හොයා ගත්ත ගමන් කලේ.නංගිව පෙන්නන්න හොද ඩොක්ටර් කෙනෙක් චැනල් කරපු එක.නංගි ඉන්න ලමා නිදාසෙ මැඩම්ට විස්තර කිව්වම එයා එක්ක යනවා.එත් අදටත් මගේ නංගි දන් නැ.මේ දෙවල් කරන්නෙ මන් කියලා

නංගිගේ ඔපරෙශන් එකටත් දින ලැබිලා තිබුනා.

එත් සැහෙන ලොකු ගානක් ඔන උනා එකට.

මන්වෙනටත් වඩා  ගොඩාක් මහන්සි වෙලා නංගිගේ ඉගෙනිමේ කටයුතු පවා හොයලා බැලුව.දවසට පැය දෙකක් වගේ නිදාගෙන මහන්සිය නොබලා වැඩ කලා.

මැඩම් මෙන්න සල්ලි.ඔපරෙශන් එකට.

අනේ දරුවෝ.මේ දරුවට මොනා වෙලාද මේ.කෙට්ටු වෙලා අදුරගන්නත් බැ.

මන් ගැන හිතන්න එපා මැඩම්.මගේ නංගිව සනිප කරන්නකො.මට එ ඇති සතුටින් ඉන්න.එත් මගේ නංගිට කියන්න එපා මන් මෙහෙම දුක් විදිනවා කියලා

බුදු සරණින් 100% ඔපෙරශන් එක සාර්ථක උනා.

දිනෙන් දින වැඩිලා මගේ නංගි රැකියාවක් කරන්න ඔන කාලයත් ආවා

මගේ ඉලග ඉලක්කෙ උනේ මගේ නංගිට හොද රැකියාවක් හොයලා දෙන එක.

එ දෙත් මැඩම්ගෙත් උදව් ඇතුව කොහොම හරි කර ගත්තා.හොද උසස් තනතුරක් ගන්න පුලුව්න උනා

දිනෙන් දින ගෙවිලා ගියා.මට ආරංචි උනා.නංගි කෙනෙක්ට ආදරේ කරනව කියලා.නංගිගේ මුලු ජිවිතෙම මෙතනින් සාර්ථක වෙයි කියාඅ හිතන්.මන් එ කොල්ල ගැන හොයලා බැලුවා.ගොඩාක් හොද කොල්ලෙක් කියලා දැන ගන්න ලැබුනත්.මගේ නංගිට අම්මා තාත්තා නැති නිසා එ කොල්ලගේ අම්මයි තාත්තයි කැමති නැ කියලා ආරංචි උනා.

මන් එ කොල්ලගේ ඔෆිස් එක හොයාගෙන ගියා.

මන් දොරත් ඇරන් ඇතුලට ආවේ කවුරුත් මට ඇතුලට එන්න නොදෙයි කියන බයට.

තමුසේ කව්ද.කොහොමද ඇතුලට ආවේ.

අනේ මහත්තයො මට සමාවෙන්න.

මහත්තයා යාලු වෙලා ඉන්නවා නෙද ගැනු ලමෙක් එක්ක.

ඔව් ඔව් තමුසෙ කොහොමද දන්නෙ.

මන් එයාගේ අයියා.

මොනාවා.තමුසේ වගේ එකෙක් එච්චර ලසාන කෙල්ලගේ අයියා.

සර් එහෙම හිතන එක සාදාරණයි.එත් මට එක ඉල්ලිමක් තියෙනව එ දේ කියාඅ මන් යන්නම්.

කියනවකෝ බලන්න.

මගේ නංගිට අම්මයි තාත්තයි ඉන්නවා.එත් එයා අයින් වෙලා ඉන්නෙ.මහත්තයගේ අම්මටයි තාත්තයි කියන්න මේ කසාදේ නවත්තන්න එපා කියලා ප්ලිස්.මන් මහත්තයගේ කකුල් අල්ලලා වදින්නම්.

මොකද මේ කරන්නෙ තමුසේ.

සිකුරිටි සිකුරිටි

සර්

මේ මිනිහව එලියට ඇදලා දානවා

වදින්නම් මහත්තයා.මගේ මංගිව බදින්න.

මගේ බලාපොරොත්තු කඩ උනා දෙයියනෙ.අනේ මගේ රත්තරන් නංගි.මේ දුක කොහොම දරා ගන්නද.

මල්ලි මල්ලි අන්න ඔයාට කොල් එකක් කඩේ මහත්තයා කතා කරනවා

හෙලො

පුතේ.මම මැඩම් කත  කරන්නෙ

කියන්න මැඩම්.මගේ නංගි හොදින් නෙද

ඔව් ඔව්.එ කොල්ලා නංගිව බදින්න කැමතිලු.ගෙදරිනුත් කැමත්ත දිලාලු.
වෙඩින් එක තව සති දෙකෙන් ගනවලු.

දෙයියනෙ මට සතුට කියාගන්න බැරි තරම්.

බොහොම ස්තුති මැඩම්.මම තියන්නම්.

මන්ටිකෙන් ටික එකතු කරපු සල්ලි ටික මන් මැඩම්ට ගිහින් දුන්න්නෙ.මගේ අසනිප වලට බෙහෙත් ගන්න තියෙන සල්ලිත් එක්කමයි

මේ සල්ලි නංගිට දෙන්න මැඩම්.එයාගේ වෙඩින් එකෙ වැඩ කරගන්න.එදා වගේම අදත් කියන්න එපා මගේ නංගිට.මොකද මගේ නංගි දැන් ගොඩාක් සතුටින් ඉන්නෙ.මන් නිසාවත් එයාට දුකක් දැනෙනවට මම කැමති නැ මැඩම්

දිනෙන් දින ගෙවිලා වෙඩින් එක දවස උදාඋනා.

නංගි මුන එක පාරක් දකින්න ආසවෙන් හිටියේ මන් එත්.මන් අතේ තිබ්බ සල්ලි සෙරම මැඩම්ට දිලා ආව නිසා.අතේ රුපියලක්වත් ඉතුරු වෙලා තිබ්බෙ නැ

කරන්නම දෙයක් නැති නිසා අව්වෙ ආමරුවෙන් පයින්ම වෙඩින් හොල් එක පැත්තට යන්න ගත්තා.

කිලො මිටර් දෙක තුනක් යද්දි.මගේ මුලු ඔලුවම කැරකැවෙන්න ගත්තා.පපුවත් එක්කම.

තවනම් ඉස්සරහට යන්න බැ.මගේ ඇස් අදුරු වෙගෙන එනවා වගේ මට දැනුනේ.

මාව ඇදගෙන වැටුනා මහ පාරෙම්.

ටිකෙන් ටික මගේ ඇස් පිය උනා.

පැයකට පසු

අර අතන සෙනග මොකද දන් නැ නෙද පන

අනේ මන්දා බබා

අපි යමු අපිට ඔවා වැඩක් නැ

ඔහොම ඉන්න ඔහොම ඉන්න.

ඔය මනුස්සයා නෙද එදා

කොයි මනුස්සයාද පන.

එදා ඔය මනුස්සයා මගේ ඔෆිස් එකට ඇවිත් මට වැද වැද කිව්වා ඔයාව කසාද බදින්න කියලා.

එ මිනිහා කිව්වෙ එයා ඔයාගේ අයියා කියලා

මොනවා

කොහෙද් යන්නෙ බබා ඔයා ඉන්න ඉන්න

එහාට වෙන්න එහාට වෙන්න.

දෙයියනෙ මේ රත්තරන් අයියා නෙද.

කොහෙද මගේ අයියේ මෙච්චර කල් හිටියේ.මන් හැමතැනම හෙව්ව මගේ අයියව.අනේ මගේ අයියා කැත වෙලා.මෙහෙ උනේ ඇයි මගේ අයියේ..අනේ මගේ රත්තරන් අයියේ.කතා කරන්නකො.ඔයාගේ රත්තරන් නංගු ආවා.ඇස් අරින්න මගේ අයියේ.අනේ මගේ අයියේ.මන් මගේ අයියව බදාගෙන කැගහලා ඇඩුවා.

එයාගේ බැග් එකේ මොනා හරි ඇති.

මොකද මේ කොලය නෙද

එ කොලේ තිබ්බ දේ දැකලා මගේ මුලු ඇගම පන නැති උනා.කදූලු කැට කැට කරන් වැටුනා

මගේ ජිවිතය = මගේ නංගි

ඔපරෙශන් එක  කලා
හොදට ඉගැන්නුවා
ජොබ් එක ලැබුනා   
හොද මනමාලයෙක් ලැබුනා

අනේ එතකොට මගේ රත්තරන් අයියද මේ හැමදෙම කලේ ඇයි මට කිව්වෙ නැත්තේ රත්තරන් අයියේ.මන් හිතුවේ.නිවාසෙ මැඩම් මට උදව් කර්නවා කියලා.

අනේ මට සමාවෙන්න මගේ අයියේ.මගේ රත්තරන් අයියාව මන් බලා ගත්තේ නැ.මට මැර්ව්න්න තරම් වෙදනාවක් එන්නෙ මගේ අයියේ.මෙච්චර මාව පරිස්සම් කලා නෙද් මගේ අයියේ.ඔයා ඇයි මේ තරම් මට ආදරේ කලේ.

මගේ රත්තරන් අයියේයෙයෙයෙයෙයෙයේ

සමාප්තයි
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment