කාම ගොදුර

කාම ගොදුර❣️
කෙටිකතාව

පුතේ නැකිටින්න.. උදේ වෙලා මැනික...

හා අම්මී... කියාගෙන ආයෙත් සෙනුලි නිදාගත්තා..

දුව නැකිටින්න. දැන් බදින්න ඕන වයසෙ ඔයා ඉන්නේ. ඒත් මෙහෙම කම්මැලි කෙල්ලෙක් වගෙ ඉන්නවා.

අනේ අම්මි ඕක නවත්තන්න. අම්මිත් මමත් දන්නවනෙ මට ලස්සන මැරේජ් එකක් ගැන හිතන්න බෑ කියලා.. ආයෙත් අම්මගේ උකුලේ ඔලුව තියාගෙන ඇස් වහ ගත්තා.

ඒත් නින්දක් යන්නෙ නෑ.. ස්කෝලෙ ඇරිලා මම ගෙදර එද්දි ඒ නරුමයෝ කරපු දේ මට මතක් වුනා.. මගේ හිතට නිදහසක් නැත්තෙ උන්ව නිදහන් කරපු නිසයි....

මම ආදෙන් නැකිට්ටා.... මහ ජරා දවසක් උදේම මතක් වුනා.

සුදු දෝනි මෙන්න කිරි එක..

මම fb එකේ මම upload  කරපු මගෙ පින්තූයට ආපු cmnt බල බල හිටෙයේ.. කිරි එකත් එක අතක...

උදේ... 8.30ට විතර මට ඔයගේ ඔෆිස් එකෙන් කෝල් කලා..

හෙලෝ..මේ සෙනුලි අහස්නා ජයසිංහද.?

ඔවු කියන්න..

ඔයා job එකකට apply කලාද?

ඔවු...

ඉතින් ඔයාවයි තව දෙන්නෙකුටයි අපි කතා කලා තව එක පාරක් ඔයාටත් එන්න වෙනවා. පුලුන්ද මිස් ඔයාට..

ඔවු මට පුලුවන් කවද්ද එන්න ඔනෙ.?

හෙට තමයි ඔයාට එන්න තියෙන්නෙ. Call එක දෙන්න ටිකක් පරක්කු වුනා.

Its ok...

හ්හ්හ්.. යස්.. මම කොහොමහරි job එක ගන්නවා. Phone එකත් පපුවට තුරුකු කරන් මම අම්මි මට හෙට අර office එකෙන් එන්න කිව්වා. තව දෙන්නෙකුත් ඉන්නවලු.

අහ් දෙයියන්ගෙ පිහිටෙන් මගේ දූට job එක හම්බෙයි..

මම දවස ඉවර වෙනක්න් බලන් හිටියෙ ඉවසිල්ලක් නැතිව. වෙලාව ගෙවෙන්න ගෙවෙන්න මගේ පපුව පිච්චෙනවා වගේ දැනුනේ පොඩි බයකුත් හිතේ තිබ්බ නිසා...

තාත්ති මට job එක හෙට හම්බෙයි මේද තාත්ති... ඔයා හෙටන්ම් මා එක්ක ඉන්නම ඕනෙ... මට වුන දේවල් වලට ඔයා දුකින්ම මාව දාලා ගියාට හෙට මා එක්කම ඉන්න ඕනි... මල් මාලයක් දාලා තිබ්බ මගෙ සුදු තාත්තිගෙ photo එක දිහා බලන් දෙවියන්ගෙන් ඉල්ලුවට නොලැබෙන තාත්තිගෙන් මට ලැබෙන දේවල් ගොඩක් ඉල්ලුවා.

මගේ පුන්චි ජීවිතේම විනාශ කරපු උන්ටවත් පාඩමක් උගනන්න බැරි වුන දෙවියන්ගෙන් මොන ඉල්ලිම් ඉල්ලනද..😏

අම්මි මට හෙට උදෙන් නැකිටින්න..

හෑ මැනික... එලාර්ම් එක තියන්න..

උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාව්

🌞 🌞🌞🌞🌞🌞 🌞🌞🌞🌞🌞 🌞🌞🌞🌞

සුදු නෝනා නැකිටින්න. පස්ස උඩ දාන් බුදී බොස් දැක්කොත් ගහලා පන්නයි.

අනේ අම්මි බොස් එනෙනෑ නෙ මෙහෙට..බොස්ට ඕනි වැඩනේ මම කරන්නම්කෝ වැඩ සර් උඩින් ගිහින් පුඩින් වෙන්න..හී..

තාම පොඩි ලමයා වගේ යනවා.. මූන හෝදගන්නවා...

මම ඉක්මනට ලෑස්ති වුනා.රෝස පාට අත් දිග blouse එකකුයි. කලු පාට fit සායකුයි office kit එක ඇන්දා. කන්නාඩිය ඉස්සරහට ගිහින් රෝස පවුඩර් ටිකක් ගාලා. ලිප්ස්ටික් ටිකකුත් ගාලා මම අඩි උස සපත්තු දෙකත් දාගෙන මම අම්මි ගාවට ගියා..

අම්මී හොද්ද.

අනේ මගේ දු ලස්සනයි.. පරිස්සමෙන් මැනික.. weell එකක යන්න..

අනේ අම්මි හැමවේලේම පරිස්සන් වෙන්න කියන්න එපා. මොනා පරිස්සන් වෙන්නද.?

අනේ මන්දා දූ ඔයා හැමවෙලේම බොරු දේවල් වලට හිත පාරගන්නවා.

බෑග් එක කරට දාගෙන තාත්තිගේ පින්තූරෙට වැදලා අම්මිට වැදලා මම  එලියට බැස්සා.. අදනම් මගේ ඉහේ මලක් පිපිලා වගේ..

මම බස් එකට නැන්ගා එතකොට තමා office time එකට කට්ටිය කන කට්ට දැක්කේ...

මම බස් එකෙන් බැහැලා office එකේ දොර open කලා මගේ හිතේ බය තවත් වැඩිවෙන්න ගත්තා..

Mis ඔයා අර ජොබ්ස් වලට interview වලට ආපු කෙනෙක් නේද තාම අනිත් අය ආවෙ නෑ ඔයා අර ලොකු සර් ඉන්න කැබින් එකට යන්න..

මම හරි සන්වරව කැබින් එකට ගියා මොකද අද මම හරි හොද ලමයෙක්නේ..

සර්.. මම එන්නද ඇතුලට...

එන්න. එන්න...

කරුනාවන්ත පෙනුමක් වුනාට ආඩම්බර පාටයි...

අහ්.. ඉදගන්න.good morning ...

Good morning  සර්...

දැන් මට වැඩ වගයක් තියෙන්වා. කොලිෆිකේශන්ස් එක්ක බලද්දි හැමෝම එක වගේ. ඔයා උදෙන්ම මාව meet වෙන්න ආව නිසා.. වගේම ඔයගෙ සුදුසුකම් එක්ක ඔයාව ජොබ් එකට select කරගන්නවා.
අපේ සර්වන්ට්ස්ලා ඔයාට table එකක් redy  කරලා දෙයි..

Ok. Sir. Thanku..

Its ok.

ඔයා කැබින් එකෙන් එලියට ගියා... මට පුදුම සතුටක් දැනුනේ... job එක ලැබුනට....

සර්වන්ට්ස්ලා මට ඔයාගෙ room එක පේන තැනකින්ම table එක ලෑස්ති කරලා දුන්නෙ.

Off වෙන ටයිම් එකත් ආවා.. මම චෙක් කරපු පලවෙනිම file එක .. ඒකට මට වෙලා ගියා පලවෙනි දවස නිසා..

සර්.. excuseme  sir.. මේ file එක suing කරලා දෙන්න..

මොකද්ද. වඩට ආපු පලවෙනි දවසම වැරදි කරනවා..

අනේ ලැජ්ජාවට මගේ මුලු ඇගම හිටි වැටුනා..

වැඩ ඉවර වෙන වෙලාවට ඕවා  උස්සන් එන්න එපා. හැමෝම මේ වෙලාවට ooff ඒ නිසා වෙලාවට කලින් වැඩේ ඉවර කරන්න පුරුදු වෙන්න..

අපො පලවෙනි දවසම එපා වුනා..

මම bag එකත් කරට දාගෙන යන්න ලෑස්ති වුනා..

අම්මෝ බස් වල සෙනග. වැඩ කරලා මෙවාවල යන්න එපා වෙනවා..

බස් එකේ තෙරපිලා ගේ ගාවින් මම බැස්සා.. අපෝ මගෙ lipstick  කැලේ. කොන්ඩෙ අපූ..🙁

අම්මි මම ආවා මහන්සී අම්මි... දුව job එක හම්බුනා කියා call කරපු වෙලාවෙ ගොඩක් සතුටු වුනා මැනික... දැන් ලොකු කෙල්ලෙක් ඔයා..

අනේ අම්මි තේකක්..

අහ්.. ඉන්න..

අම්මො බස් වල එන්න ගියාම එපා වෙන්වා අම්මි..

මම ඉවරයක් නැතුව කියෙව්වා.. මහන්සියට කන්නෙත් නැතුවම නිදාගත්තා. ඇගට අමාරු වුනත් පහුවදාම නැකිටලා යන්න ලෑස්ති වුනා.

බස් එක තාම නෑ.. මම හිටගෙනම හිටියා... කකුල් ගස ගසා කකුල් රිදෙන නිසාම.
වේගෙන් ආපු කැබ් එකක් මගෙ ඉස්සරහ නතර කලා.

දෙවියනේ ඔයා හ්ටියෙර්..

සර.. ඔවු නගින්න මම එක්කන් යන්නම් නැත්න්ම් office එකට කවද යන්නද ඔහොම ..

ඔවු ඒකත් ඇත්ත. Thanku සර්...

ඔයාට කැමතිනම් පුලුවන් කැමතිනම් හැමදාම එන්න මම එක්කන් යන්නම් මම එන මග ඉන්න එකේ බොරුවට late වෙන්න ඔනෙ නෑනෙ....

හා මම බල්න්නම්කො..

බලන්න බලන්න.

දුම් වැටියකුත් උර උර මා එක්ක කතා කලේ.. මට එක පාරට කැස්සක් ආවෙ ඉවසන්නම් බැරි දුම් ගද නිසයි.

ඒක ඔයා දැනගෙන. පාරට විසිකලා..
🙃

ම්ම් බහින්න. මම car එක පාර්ක් කරලා එන්නම්.

Thanku sir..

කිසි මහන්සියක් නෑ... හැමදාම. මම සර් එක්ක එන්න යන්න ගත්තා...

එකට කතත් හැදුනා....office වල එහෙමනෙ ඉතින්..

ටික ටික අපි යාලුවො වගේ වුනා...  එයා ගොඩක් දේවල් මට කිව්වා. මට ම්ගේ ජීවිතේ වෙච්ච නරකම සිද්දිය අමතක කරන්න සසන්ක සර් උදවු වුනා..

💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
Good morning පරක්කු වුනාට සොරි මැඩම් නගින්න..

ඒකට ක්ම්ක නෑ සර්.. සසන්ක මට වචන වලින් යාලුවො වුනයින් පස්සෙ මගේ සීමාව මම හොදට මතක තියාගත්තා. මම පින්චි කාලෙම ගෑනියෙක් වුන කෙනෙක්. ඒ නිසා මට මගේ සීමාව ගොඩක් වැදගත්.

සෙනූ.

කියන්න සර්..

සර් සර් කියන්න එපා.සෙනුලි..

ඒත් සර් ඔයා මගෙ සර්නේ.

ඒත් සෙනු මම ඔයාට කියන්න හිටියෙ මම හිතනවා ඔයාව මට ගැලපෙනවා කිය්ලා ඒ වගේම..

.ඒ වගේම මොකක්ද සර්.... අපි ගැලපෙන්නෙ නෑ එහෙම දෙයක් ගැන කතා කරන්න එපා.

ඔවු සමාවෙන්න.. සෙනු අපි ගැලපෙන්නෙ නෑ.. ඒත් ..

ඒත් මොකක්ද.

මගේ චූටි දුවට අම්මා කෙනෙක් විදිහට ඔයා මට ගොඩක් හොදට ගැලපෙයි.. මම දන්නෙ නෑ ඔයාගෙ අතීතෙ ගැන ඒත් මම දන්නවා ඔයාට කා එක්කවත් සම්බන්ධයක් නැති බව....මම වැරදි  දෙයක් කිව්වනම් සමාවෙන්න .

හ්ම්.. නෑ සර්.. එහෙම කියාගෙන මම දිග කල්පනාවකට වැටුනා.. සර්ගෙ wife ගැන අහන්නමයි මට හිතුනේ ඒත් එයාගෙ හිත රිදෙයිද ? ඒ  ගැන අහන්න කලින් මම ඔයාගෙ mood එක කොහොමද බැලුවා. ඒත් ටිකක් jam වෙලා තිබ්බෙ ඒ නිසා මම කට වහන් හිටියා.

සෙනු මම දන්නවා. ඔයා හිතනවා ඇති මගේ වරදකින් wife නැති වෙලා කියලා. එහෙම නෑ සෙනු.. එයා මට පුන්චි දුවෙක් දීලා ගියා..සදහටම ගියා.

ඔය ඇස් වලින් කදුලු වැටුනේ ඉබේටම.

මටත් දුක හිතුනා. ඔයගෙ wallpaper  එකේ හිටිය ලස්සන දූ පැටික්කිටත් ආදරෙ හිතුනා. ඒත් මන් ගැන ඔයාට කොහොම කියන්නද.. නොකිය බෑ මෙයාට හන්ගන්නත් බෑ..

සර්... මට තියෙන්නෙ ඔයිට වඩා ප්‍රශ්නයක්..

කමක් නෑ කියන්න... මම කුහක ජරා  මිනිහෙක් නෙවෙයි....

වාහනේ ටිකක් නතර කරන්නකෝ...

හ්ම්.. ඉන්න........
අහ් දැන් කියන්න..

සර්... ඔයගේ wife තරන් මම පිරිසිදු නෑ.. මම ස්කෝලෙ ඇරිලා ගෙදර එද්දි මහ වැස්සක මට කරදරයක් වු...

ඔයා මගෙ තොල් වලට ඇගිල්ලක් තියලා මගෙ කතාව නතර කලා..

කෙල්ලෙක්ගෙ ඒ දේවල් වලින් චරිතෙ මනින කොල්ලෙක් නෙවේ මම. ඔය දෙයින් කෙල්ලෙක්ගෙ චරිතෙ මනින්න පුලුවන්නම් ඔය වැඩේ කරපු මිනිස්සුන්ගෙ චරිතෙ මනින්නෙ කොහොමද. කෙල්ලෙක් බැදපු දවසටත් ඔය ප්‍රශ්නෙ එනවා. ඒත් කවුරුත් බලනවදා කොල්ලා කෙල්ලන්ගේ ජීවිත කීයක් විනාස කරලා ඇතිද කියලා... එහෙම  ඕවා ගැන හිතන කොල්ලො අඩුයි දැන්... දැන් මිනිස්සු වෙනස් මම දන්නෙ නෑ ඔයා කැමතිනම් මගේ දරුවට අම්මෙක් වෙන්න.

මම හිතලා කියන්නම්. සර් අද මම නිවාඩුවක් ගන්නද.

නෑ එපා මම ඔයාගෙ අම්මා එක්කම කතා කරන්නම්..

මම මුකුත් කිව්වෙ නෑ ඔයාව ගෙදරටම එක්කන් ගියා..

අම්මෙ.. මේ අපේ ලොකු සර්...

ඔවු අම්මේ..  කියලා කියවන්න ගත්ත ඔයා අපෙ අම්මගෙ කැමැත්ත අරගෙනමයි නැවතුනේ....
ඔයාට ගොඩක් පින් රත්තරන් වටිනා කමක් නැති මගේ ජීවිතේට වටිනාකමක් දුන්නට. ඔයා වගේ හිතන කෙනෙක්  මට ලැබුනට..

අද ලස්සන මනමාලියෙක් වෙන්න ලැබුනා ඔයා නිසා.. ඔයාට ඔයාගෙ පුන්චි කුමාරිගෙ අම්මිව අමතක කරන්න බෑ ඒත් මම ඔයාට ගොඩක් ආදරෙයි...

                නිමි

කතාව:නපුරු සින්ඩරෙල්ලා
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment