හිමි අහිමි

හිමි අහිමි ❣️❣️
කෙටි කතාවක්..

01.❤කෙටි කතාවක්❤

සුදු මහත්තයෝ දැන් නැකිටින්නකෝ
අනේ මගේ හා පටික්කියේ තව ටිකක්...

ඔන්න කම්මැලි කමට හුරතල් වෙන්න හදනවා.. උම්ම්ම්මම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ඔන්න හරිනේ දැන් නැකිටින්න

ලසසනයි සුදු මැනික ඔයා අදනම් ගොඩක්
ලස්සනයි තමයි මම මහ්ත්‍තයෝ.. මම යනවා උයන්න. වැඩට යන්න ලෑස්ති වෙන්න

අනුහස් කෙලින්ම කුසිය්ට අවිත් දිගු කොන්ඩය උඩට කර බැඳ කොට කලිසමක් සහ සුදු පැහැතු බ්ලව්ස් එක ඇද වැඩ කරනා නෙතු දිහා බැලුවෙ මහත් ආලයකින්..

දෙන්නට දෙන්නා ගොඩක් ආදරෙයි ඒ වගෙම දෙන්නා රන්ඩු වුනත් ඉක්මනින් ඒ රන්ඩුව ආදරෙකට පෙරලෙන්න වැඩි කලක් ගත වන්නේ නැත.මොකද
ලස්සන කුරුලු කූඩුවේ කුරුල්ලයි කිරිල්ලි පමනක් සිටින නිසාය.

සුදු මැනික අනේ ඉක්ම්න්ට කෑම එක ගේන්නකෝ නැලවෙන්නේ නාකි ආච්චියෙක් වගෙනේ..
අපෝ මැට්ටෝ මේ එනවා ම්ම් එන්න ඉම්න්ට කවන්නම්...

අද ඩොක්ටව හම්බෙන්න යනවද අනුහස් මට බයයි රත්තරන් මම හිතනෙනෑ අපේ ප්‍රශ්ණයක් ඇති කියලා.
අනේ නෙතූ ඒක ගැන හිතන්න එපා. තව කල් තියෙනවනේ මෝඩි
මම යනවා උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා එලියට යන්න ඕන්නම් මට කෝල් එකක් දීලා යන්න නෙතූ මම අද ඩොක්ටව මීට් වෙනම්.
හ්ම් හා අනුහස් පරිස්සමෙන් පන බුදු සරණය

අනුහස් ගෙදරින් පිට වුනාම නෙතු කාලෙ ගෙවන්නේ ඔව්න්ගේ මතකයන් එක්ක. ඇයට අද ඉවසුමක් නැත්තෙ ඩොක්ටර් අනුහස්ට කුමක් පවසයිද යන්න දැන ගැනීමටයි.

හෙමින් කාලය ගෙව්නා....
ඇයගේ කලු කෙස් අතරින් පතර දුබුරු පැහැ ගැන් වූ කොන්ඩය කඩා අනුහස් ඇයව දකින්න කැමති දනහිස ලගට දික් වූ අත් දිග shirt එකයි කොට කලිස්මකින් සැරසී සිටියේ වෙනදා වගේම අනුහස් නිවසට පමිනෙන තුරුයි.
අදනම් අනුහස් එන වෙලාව පහු වෙලා...
අම්මෝ ඩෝන් ගිහින් වගේ මගේ නපුරිට අනුහස් තම්න්ටම කියා ගත්තේ ඈත සිටම නෙතූගේ නපුරු මුහුන දුටු විටයි..
ගෙට ගොඩ වෙන්නත් කලින්ම
අනුහස් ඇයි පරක්කු වුනේ මේ ඇයගේ බැනුම් වලට කලින් අහන අවසාන ප්‍රශ්නයයි.
මා නිහඩවම බාත්‍ රූම් එකට ගියා වොශ් එකක් දාගන්නයි. නැතිනම් නෙතුගෙ කට වහනවා බොරු .....

අනුහස් ඔලුව පිහන ගමන් නෙතූව සෙව්වේ ආදරෙත් ටිකක් දාලා හදන තේක බොන්න. මෙන්න වෙනදට තේකත් ලගටම ගෙනල්ලා මගේ කනට නිදහසක් නතුව කියවන මගේ කිරිල්ලි නෑ තේක විතරයි...
හ්ම්ම් නෙතු කියා අනුහස් කෑ ගසමින් ආදරෙන් පිරිච්ච කාමරේ තුලට ගියේ නෙතූගේ කේන්තිය නැති කරන්නයි. ඒත් මන් දැක්කේ ලස්සන ඇස් දෙකේ කදුලු පුරවන් බලන් හිටියේ බිත්තියේ එල්ලා තිබුනූ බබෙකුගේ පින්තූරය දිහා නෙතූ ලොකු දුකකින් බලන් ඉන්න හැටියි.. ඇයි අනුහස් ඔහොම කරන්නේ දැන් එන්න එනම ගෙදර එන්න පරක්කු වෙනවා. ඔයා එනකන් බලන් ඉන්නවා මම හැමදාම .මටම කියලා පැටියෙක් ඉන්න දවසට මම ලොකුකම දානවා අනුහස් ඔයාට මම ම්ගේ පටිය්ට විතරක් ආදරෙ කරනවා.

අම්මෝ මානික මම මේ දවස් වල පරක්කු වෙන්නේ ඩොක්ටව මීට් වෙන්න තියෙන නිසා..අනේ අනුහස් ඩොක්‍ට මොකද කිව්වේ? අනුහ්ස්ගෙ අත් දෙක අල්ලන් එහෙම අහුවෙ පොඩි දරුවෙක් තාත්තා කෙන්ක්ගෙන් දෙයක් ඉල්ලනවා වගේ.

නෙතූ අපි දෙන්න්ටම ප්‍රශ්නයක් නෑ කිව්වා.. නෙතූ ඔයා බොරුවට කලබල වෙලා....
        
         අවුරුදු දෙකකට පසු  2013.11.20

අනුහස් අපි කොච්චර දු  ක් වුනාද අවුරුදු 4ක්ම ළමයි නතුව. ඒත් තව සති තුන හතරකින් මගේ දෙවනි පන අපි ගාවට එන්වා. මේ සතුට ඔයාටත් දැනෙනවද? අනුහස්
සුදු මැනික මම ඔයාටත් වඩා සතුටු වෙනවා මොකද ඔයා දැන් ගොඩක් සතුටින් නිසා.

අනුහස් සහ නෙතු බලන් සිටි කාලය හෙමින් ලන් වෙනවා අනුහස් බබාගේ බඩු ලෑස්ති කරන ගමන් ලොකු හීන මවනේ සතුට වැඩි කමට. ඒ දිහා බලන් ඉන්න නෙතුට එය විනෝදයක් වුනේ අනුහස්ගේ කලබලේයි.

අනුහස් මගෙ පන ඔයාට කියන්න දෙයක් තියෙනවාකියන්න මැනික මම මේ ලෝකේ ගොඩක් ආදරේ අපේ පුංචි පව්ලට අහ්හ් ඇත්තද ම්ගේ හාවි මමත් දෙයක් කියන්නද? මම ගොඩක් ආදරෙයි ඔයාගේ මේ වාචාල පිස්සූ උම්මිගේ කටට උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

අනේ අනුහස් දැන් තාත්තෙක් වෙන්න  ඉන්නේ ඒත් ඉසර වගේම ඔයා තාම අලුත් දවසක් ඒත් අන්ධකාරයි මුලු පරිසරයම හොදටම වහිනවා. එකපාරම
අනුහස් කියා නෙතූ කතා කල විට වෙනදා වගේ අනේ මැනික තව ටිකක් ඉන්න කියා අයෙත් නින්දට වැටුනා.
අනුහස් නැකිටපන් මගෙ පන මට අමාරුයි
අනේ දෙයියනේ නෙ නෙතූ අනුහස් එකවරම අහැරී ඇදගෙන සිටි කොට කලිසමට කමිසයක් දාගෙන නෙතූව උස්සන් වාහනයට අරන් ගියේ විදුලි වේගයෙන්

ඩොක්ට මගේ නෙතූට අමාරුයි වගෙ අනේ ඉක්මන්ට බලන්න.
අනුහස් කලබල වෙන්න එපා අපි බලාගන්ම්
කොහොම වුනත් නෙතූට ගොඩක් අමාරුයි සෑහෙන වෙලාවක් අනුහස් එහි බන්කුවක් මත හිද සිටින විට අම්මලාද රෝහලට අවිත් හිටියෙ
අනුහස් අතේ අගිලි එකට තද කරමින් බලා සිටියේ ඩොක්ටර් එලියට එන තුරුයි.

ඩොක්ටර් කො කෝ නෙතූ කෝ බබා කොහොමද නෙතුට අමරු නෑ නේද ? ඩොක්ටර් තවමත් නිහඩයි I'm sorry Mr.Anuhas අපි පුලුවන් හමදේම කලා  එකවරම අනුහස් එතන බන්කුවෙන් ඉදගත්තා. නෑ නෑ එහෙම වෙන්න බෑ.. ඩොක්ටර් හරි අපිට ආයෙ පාරක් ලමයෙක් හදන්න පුලුවන්නෙ අනේ නේතූට මේ දේ කියන්න එපා ඩොක්ටර් දැන්ම ප්ලීස් .......අනුහස් මට තෙරෙන්නෙ නෑ කොහොම කියන්නද මේක.... කලබල වෙන්න එපා.

සුභ ආරන්චිය ඔයාට දුවෙක් ලබුනා
අනික මට තෙරෙන්නෑ අනුහස් ඔයාගෙ නෙතූ ඔයාව දාලා ගියා..

නෑ නෑ අනුහස් රෝහල දෙවනත් වෙන්න කෑ ගසමින් නෙතූ ලඟට දිව ගියා පමනයි ඒ මොහොතේ සිට එදා උදයේ පරිසරයේ අදුර අනුහස්ගේ ජීවිතය වුනා..

නේතූගේ ලස්සන ඇස් හීනි නහය අනුහස්ගෙයි නෙතූගෙයි හුරතලීට පිහීටා තිබුනී. නෙතූ අපි දෙන්නාගෙ ලෝකෙ ලස්සන කරන්න ගිහින් ඔයා යන්න්ම ගියේ ඇයි නෙතූ. මේ අනුහ්ස්ගෙ දුක...

හ්ම්ම් අවසන් කටයුතු නිමා වුනා දරුවා ගැන අනුහ්ස්ට වගක් නැත නෙතූගේ ආදරේ පිරුනූ කාමරයට අනුහස් අතුලු වූයේ දෙදෙනාගේ මතක සිහියට නගමින් කොට්ටය නෙතුගේ අතට ගත්තෙ අනුහස් ඇයගේ මතකයන් යලි සිහි කර ගනීමටයි නමුත් එහි හමු වූ යේ කඩදාසි කොලයකි.

දුක හිතේ තද කරගෙනම දිග හරුනු කඩදසි කොලයෙ නෙතුගෙ අකුරු

මගේ සුදු මහත්තයා වෙත,

        මේ ලිපිය ඔයාගේ අත්ට ලබෙන විට මා මිය ගොස් දවසක් හෝ මිනිත්තු කිහිපයක් හෝ දින කිහිපයක් ගත වී ගොස් ඇත. මට සම්වෙන්න රත්තරන් දිනක් මගෙ පන මා මේ කාමරය තුලම බිතියේ පින්තූරය දෙස බලා අඩන විට් ඔබ සිතුවෙ මා මගෙ පනව සැක කරනවා ඇති යන්නයි.නමුත් එදින සිදු වුයේ ඔබ නොසිතු දෙයක්.

ගෙදරින් පිට වෙලා ගියා මගේ සූදු මහ්ත්‍තයෝ ඔයා රැකියාවට. මම දහවල් ම්ගේ මහත්තයාට හොරෙන්ම ඩොක්ටර් හම්බෙන්න පිටත් වූයේ ප්‍ර්ශ්නය මගේ වුව්හොත් මා හට එය සගවන නිසයි. මම හරි මගෙයි ප්‍ර්ශ්නය නමුත් මා නොසිතු ලෙස අපිට දරුවෙක් ලබුනා ඒත් ජීවිත්ට් තිබ්න අවදානම මෙය නිසාමා එය ඔබෙන් සැගවුවා. මට සමාවෙන්න. අපි ලබන ආත්මෙදිත් හමුවෙවා!!
             නිමි.

කතාව:නපුරු  සින්ඩරෙල්ලා
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment