2014 වසරේ ලංකාවේ සිදු වු සත්‍ය සිදූවීමක් ඇසුරින් ලියැවෙන මෙම කතාවෙහි සියලු එන නම් හා ගම් හා මනඃකල්පිත වේ.
#අසම්මත_අනුරාගය ( කෙටි කතාව )
දිසා අධිකරණයේදි...!
දික්කසාද නඩු අංක D 216 / 14
පැමිණිලිකරු : රශ්මි දම්සරි
වග උත්තරකරු : සිතිජ ඉමල්ක
පැමිණිලිකාරිය විසින් ඉල්ලා සිටින ලද දික්කසාදය ලබා දීමට අධිකරණය විසින් අද දිනයේ තීන්දු කරනවා. වග උත්තරකරුට 10000 ක නඩු ගාස්තුවක් පැමිණිලිකාරියට ගෙවන ලෙසටද නියෝග කරනවා.
32 හැවිරිදි ඇඟලුම් හල් සේවීකාවක් වන රශ්මි දම්සරී විසින් ඉල්ලා ගොනු කරන ලද දික්කසාද නඩුවේ තීන්දුවේ මෙය විය.
දිසා අධිකරණයේ කොරීඩෝවේදි....!
" අනේ සර්....සර්ට මම කොහොම ස්තුති කරන්න ද මන්දා...."
" ඔන්න...මගේ වෙන්න ඕනේ හැම දෙයක්ම ඔයාට ඉටු කළා....ඔයාට දැන් යන්න එන්න තැනක් නැතිනම් එන්න මගේ ගෙදරට...මගේ වයිෆ් මැරිලා දැන් අවුරුදු 07 ක් වෙනවා...ඔයාට මුලු ජීවිත කාලේම
මාත් එක්ක ඉන්න පුලුවන්...."
" මාව ගෙදරින් අයින් කරලා සර් හිතුමතේ කසාදේ කරගෙන දික්කසාද වුන නිසා..සර්ටත් සලකාගෙන මට ඉන්න පුලුවන්...."
රශ්මිගේ දික්කසාද නඩුවට කිසිදු මුදලක් අය නොකර නොමිලේ පෙනී සිටි 52 හැවිරිදි නීතීඥ ලෙස්ටර් දිසානායකගෙන් එල්ල වූ ආදරණීය ආයාචනය එයයි.
ලෙස්ටර් දිසානායකගේ වාහනයට ගොඩ වූ රශ්මි පලමුව කැන්දාගෙන ගියේ සුවිසල් ඇඳුම් සහිත ෆැෂන් හවුස් එකක් වෙතය.
" රශ්මි ඔයාට ඕනේ කරන ඕනේම ඇඳුමක් තෝරා ගන්න....ඔයා ගොඩාක් ලස්සනට ඉන්න ඕනේ...මේ ඩෙනිම් ට්‍රවුසර් ඔයාගේ ඇඟට ගොඩාක් හැඩයි...."
" මේක ගොඩාක් ලස්සනයි සර්..."
" හ්ම්ම....මම කැමැතියි ඔයා මේ වගේ ඇඳුම් අඳිනවාට...."
කියමින් ලෙස්ටර් දිසානායක විසින් පිටරටවල කාන්තාවන් අඳින බිකිනිය සහිත කාන්තා යට ඇඳුම් කිහිපයක් තිසර පට කිහිපයක්ද රශ්මි වෙනුවෙන් මිලදි ගත්තේය.
" අනේ සර්...මේවා මම අදින්නේ නැහැනේ.."
" අද නවීන ලෝකයට හැඩ ගැහෙන්න ඕනේ කෙල්ලේ....ඔයා....ඒක මගේ සතුටනේ...."
රශ්මි හා ලෙස්ටර් ගමන් ගත් මෝටර් රථය නතර වුයේ තාප්පවලින් වට කරන ලද දැවැන්ත දෙමහල් නිවසක් ඉදිරිපිටය.
" එන්න...රශ්මි...මේ තියෙන්නේ මගේ ගෙදර...."
" දරුවෙක් වත් නැති වයිෆ් කෙනෙක් නැති සර්....තනියම ජීවත් වෙන්නේ මේ ගෙදරද..."
" ඔව්....රශ්මි....ඒ පාලුව , තනිකම අද ඉඳන් ඔයාට නැති කරන්න පුලුවන් නේද...?"
" බලමු....සර්...."
නීතීඥ ලෙස්ටර් දිසානායක අලුතින් නිවසට කැන්දාගෙන ආ මනමාලිය රැක බලා ගත්තේ පණ මෙන් තමුන්ගේම දියණියක් ආකාරයටය.
" රශ්මි....ඔයා වේලාවට...කන්න බොන්න.. ඕනෙ දෙයක් කියන්න...මම අරගෙන දෙන්නම්....සල්ලි ගණන වැඩක් නැහැ...කෙල්ලේ..."
මේ ආකාරයට හැම අතින්ම සලකන රශ්මිට ලෙස්ටර්ගේ අස්වාභාවික ලිංගික ඕනෑ එපාකම් ඉටු කිරීමටද සිදු විය.
රාත්‍රි කාලයේදි නිල් චිත්‍රපට ලෙස්ටර් සමඟ එකට බැලීමට රශ්මිට සිදු විය. මත් පැනින් හොඳට පදම් වන ලෙස්ටර් තමා බැලු ඒ නිල් චිත්‍රපටවල ඇති දර්ශණ රශ්මි සමඟ රඟ දැක්වීමට නිදි යහනට පැමිණෙයි. ඇයට මේ හැර වෙන දෙයක් කරන්නට නොම විය. මුඛ,ගුද සංසර්ගයේ පවා ලෙස්ටර් සමඟ ඇයට යෙදෙන්නට විය. නිවසේ සුරතලයට ඇති කරන සුනඛයාගෙන් රශ්මිට එල්ල වෙන ජුගුප්සාජනක ලිංගික අඩන්තේට්ටම් දිහා බලා ලෙස්ටර් ලබන්නේ මහත් සතුටකි. මෙවැනි අස්වාභාවික ලිංගික ක්‍රියා නිසා මහත් වේදනාවක් ඇයගේ ගතට මෙන්ම සිතටද දැනුණි.
" රශ්මි.....මට අද සීනී නැගලා....ඔයාව සතුටු කරන්න බැරි වේවී.....අද ඔයා මගේ යාලුවා එක්ක එකට සෙක්ස් කරන්න ඕනේ.....අපි ගෲප් සෙක්ස් එකක් කරමු....."
නිවසට කැන්දාගෙන එන තම මිතුරන් සමඟ අකමැත්තෙන් පවා ලිංගික ක්‍රියාවල නිරත වීමට රශ්මිට සිදු විය. විවිධ රටවල බිකිනි සහිත යට ඇඳුම්වලින් හා තිසර පටවලින් සැරසීමට ඇයට සිදු විය. ඒ සියල්ලක් දෙසම බලා ලෙස්ටර් සතුටක් ලැබුවේය.
ඇය පැමිණ ඇත්තේ අවීචී මහා නරකාදියකට බව ඇයට වැටහෙන්නට පටන් ගන්නා විට සියල්ල සිදු වී හමාරය.
දවල් කාලයේදි නිවස තුලට දමා දොරගුලු වසා දමා සියලු දුරකතන අක්‍රිය කරන ලෙස්ටර් රශ්ම් නිවස තුල සිර අඩස්සියේ තබා ගත්තේය.
නිවස තුළ ඇති ලිපි ලේඛණ කිහිපයක් අහම්බෙන් පරීක්ෂා කළ රශ්මි ලෙස්ටර් ප්‍රදර්ශන කාමය හා පරපීඩාකාමුත්වය යන මානසික රෝග ව්‍යාධීන්ගෙන් ප්‍රතිකාර ගන්නා තැනත්තෙකු බව රෝග නිශ්චය කාඩ්පත් මඟින් දැන ගන්නා විට ප්‍රමාද වැඩිය. ලෙස්ටර්ගේ මිදි නිවසෙන් පලා යාමට ඇය විවිධ උපක්‍රම සෙවුවද ඒ එකක්වත් සාර්ථක නොවීය.
අවසානයේදි බීමත්ව නින්ද වැටී සිටී නීතීඥ ලෙස්ටර් දිසානායක තම තිසර පටයකින් ගෙල සිර කර මරා දමයි. තමුන්ට සිදු වු හැමදෙයක්ම පොලීසියේ ඉදිරියේ පාපෝච්චාරණය කරයි.ඒ අනුව ඇය මිනිමැරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කෙරිණි.
මේ සම්බන්ධ නඩු විභාගය වර්තමානයේ කාන්තාවන් සත් දෙනෙකු සහිත ජූරී සභාවක් ඉදිරියේ මහාධිකරණයේ තවමත් ඇසෙමින් පවතින අතර ශ්‍රී ලංකා දණ්ඩ නීතී සංග්‍රහයේ 296 වගන්තිය යටතේ චෝදනා ගොනු කර ඇති මිනිමැරුම් නඩුවක් විත්තිකරුවෙකු වරදකරුවෙකු කළ විට හිමි විය යුත්තේ මරණ දඬුවමයිඑසේ නොමැති නම් ජූරී සභාවේ තීන්දුව ඔබට හැඟෙන පරිදි කුමක් විය යුතුද...? මෙම ප්‍රශ්ණය ජනතා අධිකරණයේ සිටින ඔබට බාර කරන්නට සිතුවෙමි....!!
~ නිමි~
උපුටා ගෑනීමකි
No comments:
Post a Comment