ඈ එක්ක මන් නුබ ගාව
කෙටි කතාව
අර අතන පොඩ්ඩක් බලහන් කොල්ලෙක් ඉන්නවා නෙද
ඔව් ඔව් මට පෙනවා බං
හැමදාම ඔතන ඉන්නවනේ.තනියම කතා කර කර .පව් බං
පව්නම් තමා බං අපි ඉතින් මොනා කරන්නද
ඉදහන්කො චුට්ටක් මන් අදනම් කතා කරලා බලනවා
පිස්සු නොකර ඉදින් බං.ඉල්ලල්න් කන්නෙ ඇයි
අයියේ අයියේ
කව්ද කව්ද .ආ කියන්න
ඇයි අයියා තනියම කත කරන්නෙ.
තනියම ඔයාට පිස්සුද නංගි.මගේ පන එක්ක කතා කරන්නෙ.ඔයාට පෙන් නැද්ද ඔය ඉන්නෙ මගේ ඉස්සරහා හිනා වෙවි
අනේ පව් බං මන් හිතන්නෙ කෙල්ල දලා ගිහින් නැත්නම් මැරිලා.
මම ගෙදර ගියත් කල්පනා උනෙම එ කොල්ලා ගැනමයි
නිශිට කොල් එකක් ගන්න ඔනේ
හෙලො නිශි මට හෙට පාර්ක් එකට යනන්ම් ඔනේ බං
එ මොකද බං හදිස්සියෙන්
උබට එන්න පුලුව්නද කියහන්කො.
හරි හරි එන්නම් ඉතින්
අදත් ඉන්නෙ බං අර කොල්ලා.
එ කොල්ලව හම්බෙන්න තමා බං මන් ආවෙ
මොකක්.පිස්සුද උබට.
උබ පන්ඩිතයා නොවි මෙතන ඉදහන්කො
අයියේ කොහොමද
මන් හොදින් නංගි
මන් දැන් කොහොමද එ කෙල්ලගේ නම හොයාගන්නෙ.
හරි මතක් උනා
අයියේ මන් ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ යාලුවෙක්
මොනාවා මගේ නිසලිගේ යාලුවෙක්
ඔව් ඔව් අයියේ
එ කියන්නෙ කෙල්ලගේ නම නිසලි
එයා කිව්වා ඔයා ගාව ෆොටො එක්ක තියෙනවා කියලා එයාගේ.එකේ ෆොටො එක්කක් ෆොන් එකෙන් අරන් එන්න කිව්වා
මගේ නිසලිනේ කිව්වෙ
ඔව් ඔව් අයියේ.ඇයි මාව විශ්වාස නැද්ද.
නැ නැ එහෙම නැ මගේ අන කිව්වනම් හොද යාලුවෙක් වෙන්න ඇති අනිවාර්‍යෙන්
මෙන්න ෆොටො එක නංගි
අයියගෙ නම මොකක්ද
මන් පහන්
හරි වැඩේ හරි
තැන්ක්ස් අයියා මන් යන්නම් එහෙනම්
එ බං එ කෙල්ලගේ නමයි ෆොටො එකයි දෙකම හොය ගත්තා.
මාර වැඩ්ඩෙක්නේ බං උබ.
මේ බං මට මේ කෙල්ලගේ විස්තර හොයා ගන්න ඔනේ බං.ටිකක්.එක ලෙසි වෙන්න මන් ෆොටො එක පිටි පස්සෙ තිබ්බ අංකේ ලිය ගත්තා.උබේ අයියා ෆොටොග්‍රැෆි නෙද කරන්නෙ.මේ ස්ටුඩියො එක අදුරනවා ඇතිනෙ බං.
සමහර විට මන් උපරිම ට්‍රයි එක්ක දෙන්නම්
පසු දින
මචන් හම්බුනා හම්බුනා ලිපිනේත් එක්කම.
උබනම් නියම යාලුවෙක් බං.
අපි මේ නම්බර් එකට කොල් එකක් දිලා අහලා බලමු කෙල්ලගේ නම කියලා
හෙල්ලො මෙ නිසලිද කතා කරන්නෙ.
පිස්සූද ඔයාට එයා මැරිලා දැන් අවුරුදු දෙක්ක වෙනවා
මොනවා අනේ දෙයියනෙ
එත් එක්කම මන් ෆොන් එක කට් කලා.
එ බං එ කෙල්ල මැරිලලු බං.හ්ම්ම්ම්ම්ම්ම් අවුරුදු දෙක්ක්ලු මැරිලා
අනෙ පව් බං
මන් දන්නවා දැන් කරන්න ඔන දෙ
මොනාද බං ආකාර්ශා උබ කරන්න් යන්නෙ.
උබ බලන් ඉදහන්කො
මන් නිසලි විදියට..ඇදලා.කොන්ඩෙත් එ විදියටම පිරන්.එ කොල්ලා ඉසාරහට ගියා
නිසලි ඔයා අද කලින්ම ඇවිත්
මේ එන්න මගේ පන.මන් එනකම්ම හිටියේ.ඔයා ආසාම අන්නාසි ගෙනවා මන්.
ඔයා ආසයි නෙද.
ඔව් ඔව් ආසයි අයියේ
අනේ මේ මොකද අයියේ කියන්නෙ.වෙනදට බබා කියලා කතා කරලා.
අනේ බබා වැරදිලා කිය උනේ
එකට කමක් නැ පන.
දෙයියනෙ මගේ අතින් ඇල්ලුවා නෙද මගේ මුලු ඇගම සිතල වෙන්න ගත්තා.එත් එ ආදරේ නරක දෙයක් දැක්කෙම නැති තරම්
කාලේ ගෙවිලා නිසලිගේ නමින් මන් පහන්ට පනටත් වඩා ආදරේ කලා
එත් දවසක
බබා කොහොමද.
බබා ඔයා කොහෙද මගේ බබා උනේ.
මන් ඔයාගේ නිසලි අදුරගන්න බැරිද.
බොරු කරන්න්න එපා.මගේ නිසලි මැරිලා අවුරුදු 2ක් වෙනවා.මගේ නිසලි විදියට රගපාලා මාව රැවැට්ටුවා
අනේ මට සමාවෙන්න අයියේ.මන් අයියට වැරැද්දක් කරන්න්න හිතන් එහෙම් කලේ නැ.
අයියට ට්ගියෙන අවන්ක ආදරේ නිසාමයි මන් එහෙම කලේ
මට තමුන්ගේ ආදරේ එපා.මගේ නිසලිගේ ආදරේත් එක්ක මන් හැමදාමත් ජිවත් වෙන්නම්.
අනේ අයියේ මාව දලා යන්න එපා ඉන්න.යන්න එපා අයියේ
අනේ අර බලපන් බං.මන් පන වගේ ආදරේ කරපු පහන් අයියා මාව දලා යනවා බං.
අඩන් නැතුව ඉදහන්කො.අපි මොනා හරි කරන්න බලමු.
මන් ගෙදර ගිහින් ඇස් වල කදුලු නැති වෙනකම් ඇඩුවා.
කොල් එකක් නෙද
හෙලො හෙලො ආකර්ශා මන් නිශි කතා කරන්නෙ
කියහන් කියහන්.
පහන්
පහන් ඉතින් ඉතින් මගේ පහන් අයියට මොනා වෙලාද කියපන් මාව බය කරන් නැතුව
උබම ඇවිත් බලපන්.
දෙයියනෙ ෆොන් එක කට් උනා නෙද
නිශි නිශි උබ කොල් කරපු ගමන්.ගෙදරට ඇදන් හිටපු ඇදුම් පිටින්මයි ආවෙ බං.
අබේ මගේ පහන් අයියට මොනා වෙලාද බං
අර ඉන්නෙ උබේ පහන් අයියා
අනේ දෙයියනෙ මාර කෙන්තියකින්නෙ මෙ පැත්තට ඒන්නෙ
අනේ මට බයයි නිශි
ලගටම එනවා.
මන් බයටම ඇස් පියා ගත්තා.
කව්ද මාව බදා ගත්තා නෙද
එට්ග් එක්කම ම ඇස් ඇරියා.
දෙයියනෙ පහන් අයියා.
අනේ මට සමා වෙන්න ආකාර්ශා
අයියා කොහොමද මගේ නම දන්නෙ.
ඔය ඉන්නෙ එකට හෙතුව ඔයා ගාව
නිශි ඔයානම්.
අනේ මන් ආදර්වෙ නිසා නිසලි වගේ ආදරේ කලේ.
හරි හරි මන් දන්නවා රත්තරන.මට නිශි සේරම කිව්වා
තැන්ක්ස් නිශි.
ඔක මොකද බං.උබ මගේ හොදම යාලුවනේ
මාව ආපහු දලා යන්න එපා පහන් අයියේ.
නැ නැ කවදාවත් නැ රත්තරන්.
එහෙම කියලා පහන් අයියා මගේ නලල සිප ගත්තා.
සමාප්තයි....
හසරැල් පෙරේරා
උපුටා ගැනීමකි
No comments:
Post a Comment