පරිත්‍යාගයට_ජිවිතයම
එදා හරිම සුන්දර දවසක්.එත් මන් ගොඩාක් දුකෙන් හිටියේ.ඒ දුකත් එක්ක මට ගොඩක් දුර ඇවිදින්න හිතුනා.
එත් ඉතින් එ කොහෙද කියලනම් හිතලා නෙමෙ.ජිවිතේ හදාගන්න බැරි තරමට කඩා වැටුනු මගේ ජිවිතේ.එ ගැන හිතෙනකොටත් ගිනි ගොඩක ඉන්නවා වගේ.මන් කොච්චරනම් එයාට ආදරේ කලාද.මගේ තිබ්බ එකම අඩු පාඩුම ලොකුවට සල්ලිතිබුනේ නැති එක.හ්ම්ම්ම්ම්ම්
ඔහොම පාර දිගේ මන් කල්පනා කර කර ඉස්සරහට ගියා
එත් එක්කම දැක්ක දෙයින් මාව එක තැනම ගල් උනා
ඇතින් ලොකු ලොරියක් එනවා.කහ ඉර මැද්දෙ කෙල්ලෙක්.ෆොන් එක කනෙ.එයාට ගානක්වත් නැ.
නංගි අයින් වෙන්න් අයින් වෙන්න.
දෙයියනෙ ඇහෙන් නැ නෙද.
මන් පුලුව්න තරම් ඉක්ම්නට එතනට දුවලා.ලොලිය එන්න කලින් මන් එ නංගිව පැත්තට තල්ලු කලා.
දෙයියනෙ මේ කොහෙද මන් ඉන්නෙ.
මහත්තයා ඔයා ඉන්නෙ හොස්පිටල් එකෙ.
මට නැගිටින්න ඔනේ
සමාවෙන්න මහත්තයා නැගිටින්න විදියක් නැ.කකුලක් කපලා ඔයාගේ
දෙයියනෙ මොනාවා.මන් කැගහලා ඇඩුවා ගොඩාක්.මට තෙරුන මොනාවද උනෙ කියලා.මන් අර කෙල්ලව බෙරගන්න වෙලාවෙ කකුල අහු වෙන්න් අඇති.මන් පුලුව්න තරම් උත්සහා කලා හිත හදා ගන්න.
මන් ටිකට් කපන දවසෙවත් එ කෙල්ල ආවේ නැ මාව බලන්න.මන් හිතුවේ එයි කියලා.එත් කරපු උදව්වත් මතක නැති සමාජයක් නෙද කියලා මතල් උනේ මට එතකොට.මන් හිත හදාගෙන හොස්පිටල් එකෙන් එලියට ආවේ හිතේ ලොකු දුකක් එක්ක.කකුල් දෙකෙන් ඇවිද්ද මන් අද රොද පුටුවකින් එහා මෙහා යන්නෙ.හ්ම්ම්ම්
මොකද මේ මෙච්චර කට්ටිය හොඩ්පිටල් එක ඉස්සරහා අද මොකක් හරි උත්සවයක්ද හොස්පිටල් එකෙ
අනේ මන්දා මහත්තයා මටත් හිතා ගන්න බැ
දෙයියනෙ අර කෙල්ල්ල නෙද.වෙඩින් සාරියකුත් ඇදලා.අද එ කෙල්ලගේ වෙඩින් එක වෙන්න ඇති මට ස්තුති කරලා යන්න එන ඇති.එහෙමවත් ආවා ඇතිනෙර්.මන් එහෙම හිතලා හිතා හදා ගත්තා
මන් කතා කටන්න කලින්ම
අයියේ මාව කසාද බදිනවද.
මොනාද මේ කියන්නෙ නංගි.මේ මේ මන්.
මන් වගේ කෙනෙක්.අනික මගේ කකුලක් නැ දැන්
එ මන් නිසානේ නංගි.
එත් නංගි
මට මෙච්චර කල් අයියව බලන්න එන්න බැරි උනාට සමා වෙන්න අයියෙ.මේ වැඩ ටික ලැහැස්ති කරන්න ගොඩක් මහන්සි උනා එකයි අයියේ.මන් අයියා ගැන සෙරම විස්තර දන්නවා.අයියා මොනවත් කියන්න ඔනෙ නැ.
අයියගේ ජිවිතේ අලුතෙන් පටන් ගන්න.මාත් අයියගේ වෙන්නම්. කැමතිද මට.මාත් ඔයා වගෙම අසරණ වෙච්ච ආදරෙන් රැවටිච්ච කෙල්ලෙක්.
සමාප්තයි
හසරැල් පෙරේරා
උපුටා ගැනීමකි
No comments:
Post a Comment