#මියැදුනු_මිතුදම
අනේ සචින් ඕක දෙනවකෝ..
බෑ බෑ .. දැන් මේක මගේ😉😉
අනේ සචින්...
අනේ අර බලපන් මල්කියෝ සචින් මගේ ඩ්‍රෝවින් එක අරන් දෙන් නෑනේ..
අනේ ඕක ඌට දීලා උබ වෙන එකක් ඇදපන්. කොච්චර ඉල්ලුවත් ඕක ඌ දෙන් නෑනේ ..
අනේ ආපහු අදින්න බෑ. ඒක අර ආර්ට් එකේ දුශාන් ඇදලා ඉල්ලපු ඩ්‍රෝවින් එකක්..
අනේ සචින් දෙන්නකෝ..
ආ මේක දුශාන් ට ඇදපු එකක්ද. ඒකයි මේ මං ගත්තම් මෙච්චරටම රුදාව..ආ තියා ගන්නවා තමුසෙගේ මහ ලොකු ඩ්‍රෝවින් එක
තරහින් පුපුරන ගමන් ඩ්‍රෝවින් එක මගේ අතටම තියලා තද කරලා සචින් යන්න ගියා ඒ එක්කම මල්කිත් සචින් එක්ක ආර්ට් ක්ලාස් එකට ගියා..
නුවීනි, මල්කි, සචින්.. එකටම ඉන්න යාලුවෝ තුන් දෙනා. සචිනුයි මල්කි ආර්ට් සෙකශන් එකේ ඉන්නකොට නුවීනා ඉදියේ ටෙක් සෙක්ශන් එකේ.. ගෙවල් වලිනුත් ලග ලගම ඉන්න තුන් දෙනා ඉස්කෝලේ එන්නේ යන්නේ පාඩම් කරන්නේ ක්ලාස් යන්නෙව් එක්ටමයි..
කෙල්ලො දෙන්නෙක් එක්ක කොල්ලෙක්ගෙ යාලුකම හරි අමුතු බැදීමක්.. ඒ තුන් දෙනා තුන් විදියක් උනත් සහෝදර බැදීම එක හා සමාන උනා..
ඉස්කෝලේදි නුවීනා වෙන ක්ලාස් එක්ක උනත් ඉන්ටවල් එකට ක්ලාස් එකේ ලමයිවත් දාල නුවීනා ආර්ට් එකට දුවන්නේ ඒ දෙන්නත් එක්ක කෑම කන්න. එයාලත් නුවීනා නැතිව කෑම කන්නේ නෑ..
හරි අපූරු බැදීමක්
ඒක .. දකින හැමෝගෙම කටින් ඉබේටම කියවෙන දෙයක් උනා..
ඒත් මේ යාලුකම සහෝදරකම හැමදේකටම බාදාවක් උනේ ආදරය
සචින් දගකාරයෙක්. ඒ ඇස් වල නුවීනා ගැන හිතාගන්නවත් බැරි ආදරයක් ලියවිලා තිබුනා.
එතකොට මල්කි. එයාලත් එක්කම ඉන්න සචින්ට වචනෙනුත් ආදරේ කරපු කෙල්ලක්..
නුවීනා හාත්පසින්ම වෙනස් කෙල්ලෙක්. . කෙල්ලෙක් උනේ පෙනුමට වගේ. කොලු ඇක්ශන් වලින් ඉන්න ආස කරපු හැමෝ එක්කම ඉක්මනින් හිතවත් වෙන නිරහංකාර කෙල්ලෙක්..
මල්කි නම් ආඩම්බරයි.. ෆැශනබල් කෙල්ලෙක්..
නුවී.. මගේ ඩ්‍රෝවින් එක ලෑස්තිද..
දුශාන් ආවේ ඩ්‍රෝවින් එක අරගෙන යන්න.
අනේ නෑ දුශාන්. තව ටිකකින් එනවද...
හා හා ඕක ඇදලා මට පනිවිඩයක් එවන්න. ෆ්‍රී පීරියඩ් එකක එන්නම්..
හා දුශෝ..
නුවීනාට ලස්සනට ඩ්‍රෝවින් පුලුවන්. එයාගේ හැකියාව දන්න හැමෝම වගේ නූවිනාට කියල ඩ්‍රොවින් එකක් ඇදන් යන්නේ ඒ ඩ්‍රෝවින් වල තියෙන තාත්විකබාවෙටමයි..
අර දුශාන් මොකද ඔයාලගේ ක්ලාස් එකට හැමතිස්සෙම එන්නේ..
නුවීනා ලගින්ම පුටුවක් අදගෙන වාඩි වෙන ගමන් සචින් ඇහුවේ මූන ඇබුල් කරන්..
මේ ඩ්‍රෝවින් එක අරන් යන්න මිසක් වෙන මොකටද.
තමුසේ ඔය එක එකාට චිත්‍ර ඇදලා දෙන එක නවත්තලා වැඩක් පලක් කරන්වකෝ..
එක්සෑම් එකත් ලග නේද. විකාර කරන්නේ..
හරි ඉතින් මේක විතරනේ. ආසවටනේ අදින්නේ..
ආසවට අදිනවා ගෙදරට වෙලා.. ඉස්කෝලේ ඇවිත් ආපු වැඩේ කර ගන්නවා..
පුදුම තරහක්නේ මේක. මෙයාට ඇදලා දෙන්න ඕන උනාම නම් ඕවා නෑ. අනේ සුදූ හරියට අදින්නකෝ. අනේ සුදූ ලස්සනට අදින්නකෝ. අනේ සුදු සුදූ ගගා මෙතනම ඉන්නවා. වෙන කෙනෙක්ට අදිනකොට නලියනවා..
අනේ මේ මගේ නැලවිල්ලක් නෑ. තමුසේ ඕන දෙයක් කර ගන්නවා. තමුසෙගේ හොදට කිව්වේ.
එහෙම කියන ගමන් සචින් තරහෙන්ම නැගිටලා ගියේ ක්ලාස් එකේ පුටුත් පෙරලගෙන.
මේ යකාට මොනා වෙලාද මංදා. ලගකදි ඉදන් මට බනිනවාමයි වැඩේ..
හිතට ආපු දුකටත් කේන්තියත් එක්කම නූවිනාට හිතුනේ එහෙනමයි
--------------------------------------
මල්කි නුවිට කන්න එන්න කියන්න. මොකද අද පරක්කු.
එයා අර ඉන්නේ දුශාන් එක්ක කතා කර කර.
මල්කි පෙන්නපු දිහා බලලා සචින් ස්තිර කර ගත්තේ ඒ නුවීනාමද කියල..
ඒ නුවී එනවකෝ කන්න බඩගිනී..
මල්කි කෑ ගහලා කිව්වේ සචින් කන්නත් පටන් අරන් නිසා.
අනේ මෙන්න මෙයා මං එන්නත් කලින් කනවා..
අපිට මේ එක එකා එක්ක කතා කර කර එනකම් ඉන්න බෑ.. එනවනම් වෙලාවට එන්න.
මේකා නම් මහ නපුරෙක්.
එහෙම කියලා නුවී සචීට ඔරවලා බත් කන්න හදනකොටම මල්කි සචිට බත් කටක් කවන්න කටට ලං කරා..
කට අරිනවකෝ..
මල්කි බත් කටත් ලං කරන් සචීට කියනකොට සචී කෙලින්ම බැලුවේ නුවීනා දිහා..
ඒ ඇස් වල කදුලු සචින් දැක්කා. ඒත් නොදැක්කා වගේ ඒ බත් කට රස කර කර කෑවේ නුවීට රිද්දන්නම වගේ..
මමත් කටක් කවන්නද සචී..
අනේ මට එපා. ඔයාම කන්න.
හිතට ලොකු දුකක් දැනුනා. කවදාවත් මෙහෙම දැනිලා නෑ. මල්කි සචින් එක්ක ඉන්නකොට කවදාවත් මට ඊරිසියාවක් හිතිලා නෑනේ..මේ නපුරා මට වෙනස්කම් කරන්න කරන්න මට මේ දැනෙන දේ මොකක්ද. ඇයි මට දුක හිතෙන්නෙ.
ප්‍රශ්න ගොඩක් එක්ක තර්ක කර කර නුවීනා බත් ටික කෑවේ රසයක් ගුනයක්වත් නොදැනියී..
මං යනෝ. ඊලග පීරියඩ් ඔක්කොම උගන්නවා මල්කියෝ..ඔයාලට නම් ෆ්‍රී නෙහ්..
ඔව් අපිට ඉකෝන් දෙක ෆ්‍රී නුවී..
ම්ම්.. යන්නම් සචී..
ඒත් ඒ මුනේ නපුරුපාට නම් අඩුවක් නෑ..
එක පාරටම නුවී පිටිපස්සෙන් ගිහින් ඉදන් ඉදපු සචීගෙ බෙල්ල වැලමිට ලගින් හිර කරලා අල්ල ගත්තේ ඉන්නේ වෙනත් ක්ලාස් එකක කියලත් නොදැනියී..
මේ මට ඔය තරම් නපුරුකම් කරන්න එපා. මරනවා😈 හොදේ..
හීන් සිනාවක් මුවගට ආවත් සචි ඒක තද කරගෙනම නුවී දිහා බැලුවේ ඒ නපුරු බැල්මෙන්මයි..
මල්කිට නම් ඒ සිදුවීම ඊරිසියාකාරී වේදනාවක් උනේ තමන් ආදරේ කරන කෙනාව තවත් කෙනෙක් අල්ලන් සිටීම දැකපු නිසයි..
නුවී උබ යමන් ක්ලාස් ව්කට සර් ඇවිත් ඇති..
මල්කිගේ ඒක කිව්වේ සචීව අල්ලන් ඉනු දැකීමට නොහැකි නිසා කියලා නුවීට නම් නිකමටවත් හිතුනේ නෑ..
අම්මට සිරි ඔව්මයි. මං යනව.. සචී පස්සේ අල්ල ගන්නම් ඔයාවත්..
-----------------------------------
මල්කි නුවී ගැන ඔයා මොකක්ද හිතන්නේ.
මල්කිගේ ඇස් උඩ ගියේ සචීන් එහෙම දෙයක් මල්කිගෙන් අහයි කියලා බලපොරොත්තු උනේ නැති නිසයි.
ඇයි එහෙම අහන්නේ
කියනවකෝ. ප්‍රශ්නයක් ඇහුවම තවත් ප්‍රශ්නයක් අහන් නැතිව.
විශේෂයක් නෑ. මං වගේම කෙල්ලෙක්.
නෑ. උබට වඩා වෙනස්..
මොකක්ද මට වඩා එයාගෙ තියෙන වෙනස සචී..
නුවී සරලයි. චාම්. උබ වගේ කෝලම් නෑනේ.😉😉
අනේ සචී..
හරි හරි මූණ එල්ල ගන්න එපා විහිලුවට කිව්වේ..
සචී එහෙම කිව්වේ මල්කිගේ මූණ වෙනස් උන විදිය දැක්ක නිසයි..
කෝ මේ නුවී තාම එලියට ආවේ නෑනේ. දැන් ස්කූල් ඇරලා කොයි වෙලේ ද..
එයා දුශාන් එක්ක එයි.
මොකක්. දුශාන් ..ඇයි ඌ එක්ක එන්නේ..
ඇයි කියන්නේ ඔයාට තේරෙන් නැද්ද. නුවී දුශාන් ට කැමති..
ඔයාට කිව්වද එහෙම.
ඇයි මොනාද එච්චරම කියවන්නේ.
අනම් මනම් කියන්වා ඉතින්
හහ්.. ඒකත් එහෙමද..මං යනවා . තමුසෙලා දෙන්න එනවා..
කේන්තියෙන්ම සචී යන්න හද්දි මල්කි සචීගේ අතින් අල්ලගෙන නවත්ත ගත්තේ මූනෙනුත් සංඟ්දා කරමින්..
ඇයි ඉතින් මාවත් දාලා යන්නේ..
තමුසේ නුවී එක්ක එනවා..ඉතින්..
බෑ..මමත් ඔයා එක්කම එන්නම්.
මේ මල්කි තමුසෙට සිංහල තේරෙන් නැද්ද.. නුවීට තනියම එන්න බෑනෙව්. තමුසේ ඒකි එක්ක එනවා කිව්වම.
වේගයෙන් අත ගසා දමා සචින් ගියේ නුවී සමගත් මල්කි සමගත් කේන්තියෙන්.
මල්කි .. කෝ සචී තාම ආවේ නැද්ද.
ආන් එයා ගියා..
ගියා..? ඒ ඇයි අපි එනකන් හිටියේ නැත්තේ..
පොඩි ප්‍රශ්නයක් උනා නුවී.. ඒකයි.
මොකක්ද.
සචී මට ආදරෙයිලු. මගෙන් ආදරේ ඉල්ලුවා..
ආදරේ.. ඉතින් .
මූන දුකින් පිරුනත් දුක හංගගෙන නුවීනා ඇහුවේ සම්පූර්ණ විසතරේඑ දැන ගන්න ඕන නිසයි.
මමත් ආදරෙයි නුවී එයාට.
ඉතින් එහෙනම් ප්‍රශ්නයක් නෑනේ..
නැත්තේ නෑ
ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඔයයි නුවී.
මොකක්. මං. මං කොහොමද ප්‍රශ්නේ උනේ ඔයාලට.
සචී කැමති නෑ මං ඔයාත් එක්ක ඉන්නවට. එයත් වැඩිය කැමති නෑ ඔයා එනවට. ඒකයි දැනුත් ඔයා එනකන් ඉමු කියපු නිසා මාවත් දාලා
ගියා.
ආපහු මං එනකන් ඉන්න එපා. ඔයාල යන්න මල්කි. මාව ප්‍රශ්නයක් කර ගන්න එපා ඔයාලා.
මට දැනුනේ මුලු ලොකෙම කඩන් වැටුනා වගේ. හඩවත ගැහෙන එක නැවතුනා වගේ.. මගේ ආදරේට මං ඊරිසියා කලා. මල්කි ඒයාට ලං වෙද්දි මට දැනුනා මමත් සචීට ආදරේ කරනවා කියලා. ඒත් අයිති නැති ඒවට ඊරිසියා කරන්න තරම් පහත් හිතක් මට නෑ.. නොයෙකුත් දේවල් හිත හිත ගෙදර ආවේ . ඇදට වැටුනු ගමන් ඇඩුවේ දරා ගැනීමේ ශක්තිය හීන වෙලා ගියපු නිසයි.
වෙනදට රෑට පාඩම් කරන්න මල්කිලගේ ගෙදරට ගියත් අද එහේ නොයා ඉන්න තීරනේ කරේ එයාලට මං නිසා ප්‍රශ්න ඇති කරන්න ඕනේ නැති නිසා. ඒ වගේම එයාලා දිහා සචී දිහා බලන් මට ඉන්න බැරි නිසා..
කෝ අද නුවී එන්නේ නැද්ද මල්කි.
එයා එන එකක් නැහැ සචී..
ඒ මොකෝ..
නෑ. එයා අද එන ගමන් හරි අමුතු දේවල් කිව්වේ. ඒකයි.
මොනාද අමුතු දේවල්
නෑ. එයා කිව්වා. එයාට තනියම පාඩම් කරන්න ඕනලු. අපිත් එක්ක ඉන්නවට කට්ටිය වැඩිය කැමති නෑලු..
ආ එයාට දැන් වෙන අය ඉන්න නිසා අපිව එපා ඇති. ඔයා කියන්න එපැයි එයත් එක්කම ඉන්න කියල..
අනේ මං ඕවා කියන්න ගියේ නෑ සචී. ඒක එයාගේ කැමැත්ත නේ..
හ්ම්.
----------------------------------
පාර පුරා විහිදී ගියපු තුන් කට්ටු සිනහාව නැති වෙද්දි එක බත් පත බෙදාගෙන කාපු යාලුවෝ වෙන් වෙද්දි කදුලු කැට විතරක් රජ වෙලා..
ආ නුවී.. දැන් ලොකු මිනිස්සුනේ.
ම්ම්..
මොකක්ද ලියන්නේ..
ආ නිසැදැසක්. දුශාන්ට වෙන්න ඇති..
ම්ම්.. අපි ගැනනේ. ඕක හරි නම් අපි ලියන්න ඕන නුවී. ඔයා නෙවෙයි.
දුශාන් නිසා ඔයාටයි අපිව ඕන් නැති උනේ.
මොනාද සචී මේ කියන්නේ.
කිව්වේ කියන්න ඕන දේ නුවී..
නුවීට කිසිම දෙයක් කියන්න ඉඩ නොදී සචී ගියේ ඇස්වලත් කදුලු පුරවන්..
මට තේරෙන් නෑ සචී. ඔයා මල්කිට ආදරේ කරනවා. මාවත් රිද්දනවා මං මොනා කරාටද සචී මට මෙහෙම කරන්නේ. ඔයාගේ සතුට ගැන හිතලා ඈත් උනාටද. දුශාන් ගැන කියලා කතා හදන්නේ මගෙන් ඈත් වෙන්න ඕන නිසා නම් මං ඒකට ඔයාට ඉඩ දීලා තියෙන්නෙ සචී.
හිතට ආපු වේදනාවනේ ඩෙස්ක් එකට ඔලුව තියන් නුවී කදුලු හංගන්න වෙර දරනවා
------------------------------------
ඒ මල්කි අර නුවී නේද තනියම යන්නේ. ඇයි අද දුශාන් ආවනේ..
ඔව් තව ටිකෙන් සෙට් වෙයි දෙන්නා..
ම්ම්.. ඒත් අර දුශාන් අතන අර නංගි එක්ක ඉන්නේ.
ආ.. දෙන්න තරහා වෙලාද දන් නෑ..
ඉන්නවකෝ මං බලලා එන්නම්..
සචී ඉන්නකෝ. ඔයා ඕවට යන්න එපා ..
මල්කි එහෙම කිව්වේ බයෙන් තැති ගැහිලා.. මොකද එයාගෙ හිත දන්නවා එයා වැරදි කාරියක් කියලා
ඒ දුශාන් මොකද බං ඔත්ත කරන්නේ.
වෙන මොනාද බං කෙල්ලට ටෝක් කරනවා..
බලු වැඩ කරන්න එපා යකෝ. නුවී අරහේ තනියම යනවා. උබ මෙතන වෙන එවුන්ට ටෝක් කරනවා.
නුවී. ඉතින් ඒකි ගියපුවාවේ මට මොකෝ. ඒක උබ මට කියන්නේ උබනේ ඒකි එක්ක යන්නෙව්. උබ පලයන්..
යකෝ උබ ආදරේ කරන කෙල්ලට
නෙහ් බං ඔහොම කතා කරන්නේ.
උබට විකාරද සචින්. බයිලා කියවන්නේ. ඒකි මට ලව්ලු මං ලව්ලු . යකෝ ඒකි මගේ කෙල්ල කියලා උබ කියනකන්ම මං දන්නේ නෑනේ .
උබ මොනාද කියන්නේ එතකොට උබලා දෙන්නා යාලු නැද්ද
විකාර නොකියා ඉඩපන් සචින්. මං මේ දැහැමිව සෙට් කර ගන්න විදියක් බලනවා උබ මගේ ලව් එකක් ගැන කියවනවා ..මේ මේ උබේ ඔය මනස්ගාත උබ තියා ගනින්. මං යනවා. මට පරක්කුයි
වෙන්නේ මොනාද කියලා හිතා ගන්න බැරි උන සචින් මල්කි ලගට යන්නෙ මේ ප්‍රෙහේලිකාව විසද ගන්න හිතන්..
මල්කි. නුවි දුශානුයි යාලූ නෑලුනේ. එතකොට ඔයාට කිව්වා කිව්වේ.මට මේ මොකුත් තේරෙන් නෑ මල්කි.
මට නුවීව හම්බෙන්න ඕනේ. මං ඒකිව ගොඩක් රිද්දුවා..
සචින්.. මට ඊට කලින් දෙයක් ඔයාට කියන්න ඕනේ..
මොකක්ද .
සචින් මං හැමවෙලේම ඔයා ලග උන්නා. ඒ මං ඔයාට ගොඩක් ආදරේ නිසා සචින් .
මොකක්. මට.. ඒත් මල්කි මට ඔයා ගැන එහෙම හැගීමක් ඇති වෙලා නෑ . ඔයා හොදටම දන්නවා මං ආදරේ නුවීට කියලා . එහෙම දැනගෙනත් ඇයි..
මට ඔයාව එයාට දෙන්න බෑ සචී . මට බෑ. මම ඔයාට ආදරේයි. ඇයි තේරුම් නොගන්නේ .
මේක අහන්න මල්කි මං ආදරේ නුවීට . ඒක තේරුම් ගන්න ..
නෑ නෑ නෑ . ඔයා මගේ විතරයි .
මල්කිගේ හයියෙන් කෑ ගහලා අඩන්න ගත්තේ අහිමිවීම දරා ගන්න බැරුවයි..
ඒත් එක්කම ඈතින් යන නුවීව දකින සචී මල්කි අඩ අඩ ඉද්දිම නුවී ලගට දුවන්නේ නුවීගෙන සමාවගන්නයි.
නූවී.. නූවී.. ඔහොම ඉන්න ටිකක්.
ඇයි සචී..
නුවී අනේ මට සමාවෙන්න.මං හිතුවේ ඔයයි දුශානුයි යාලුයි කියලා. ඒකයි ඔයාගෙන් ඈත් උනේ
ම්ම්. මං කා එක්කවත් යාලු නෑ සචී. ඒත් ඔයාගෙයි මල්කිගෙයි මැද්දට මං එන්නේ නෑ..
මොකක්.. මොකක්ද ඒ කතාවේ තේරුම. මල්කි අදයි මට කිව්වේ එයා මට ආදරේ කරනවා කියලා . එව්ත් මගේ හිතේ එහෙම අදහසක් නෑ නුවී. එයා මගේ යාලුවෙක්. එච්චරයි.
ඒත් සචී මට මල්කි කිව්වේ.. ඔයාලා ආදරේ කරනවා කියලනේ. ඔයාට මාව ප්‍රශ්නයක් කියලත
කිව්වෙනම් නෑ. ඒත් එහෙම තේඇයි මොනාද එච්චරම කියවන්නේ.

ඒත් සචී මට මල්කි කිව්වේ.. ඔයාලා ආදරේ කරනවා කියලනේ. ඔයාට මාව ප්‍රශ්නයක් කියලත් කිව්වා.
.ඒ කියන්නේඒ කියන්නේ මේ හැමදේම කරේ මල්කි..
එතනටම ඇවිත් ඉදපු මල්කිට සචීගෙන් ලැබුනේ තියුනු කම්මුල් පහරක්..
මල්කි මං කවදාවත් හිතුවේ නෑ. ඔයා ඔය වගේ කෙල්ලෙක් කියලා. ආත්මාර්ථකාමී වැඩ කරන්න එපා මල්කි. යාලුකම පාවලා දෙන්න එපා.
බොක්කට බොක්ක ඉදපු අපිව ඔයාගේ බොරුව අපිව වෙන් කරා මල්කි..
අදින් පස්සේ අපේ යාලුකම් ඉවරයි. යාලුවෝ කියන්නේ ද්‍රෝහිකම් කරන ඔයාලා වගේ අයට නෙවෙයි..
යාලුවා වෙනුවෙන් දුකක් උනත් උහුලන නුවී වගේ අයට.
ඒකයි නං එයාට ආදරේ ..
සචී.....ව
ඔව් නුවී මං ඔයාට ආදරෙයි❤❤❤❤
උපුටා ගැනීමකි
No comments:
Post a Comment