කෙටි කතාවක්
අනේ චුටි බෙබි දැන් නැකිටින්නකො අන්න අරෙහෙ අම්මායි තාත්තායි දැන් එනවත් ඇති දවල්ට කන්න බලන්න දැන් 12ටත් කිට්ටුයිනේ
ඉන්න වයලා අම්මා මන් ඉතුරු ටික කන්ටිනුයි කරන්නම්...
කෙල්ලෙක් නැකිටින්න ඔනේ උදෙ 6 වෙද්දි මුන කට ශොදලා ලස්සනට ඇදුමක් දගන ඉද්දිනෙ සිරියාවන්ත බලන්න ඔයා කරන්නෙ රැ එලිවෙනකන් ක්ලබ් ගනෙ ගිහිම් බිලා බිලා දවල් වෙන්කන් නිදගන්නවා.. ඔයාට දැන් අවුරුදු 23ක් වෙනවා දැන් ඔයා ලොකෙ තෙරුම් අරන් ජිවත් වෙන්න පුලුවන් කෙල්ලෙක්නෙ බෙබි.....
බෙබ් කරන්නෙ මට ඔචවඩවන එකනෙ ඇයි රත්තරං මන් කියන්නෙ ආදරේට එක තෙරුම් ගන්න මගේ මැනික පොඩි කලෙ ඉදන් මම උස් මහත් කරපු කෙල්ල මෙහෙම වෙනවා මම බලන්නෙ කොහොමදා?
අයියො වයලා අම්මා මෙහෙ එන්න... මම වයලා අම්මාව බදාගත්තා ඔන්න ඉතින් වයලා අම්මා අඩන්න පටම් ගත්තා.. වයලා අම්මේ ඔයා වගේම මගෙ අම්මායි තාත්තාත් මන් ගැන හොයලා බැලුවානම් මම අද මෙහෙම ඉන්නෙ නැ... එත් දැන් මට කරන්න දෙයක් නැ...
හරි එනම් චුටි බෙබි මට ආදරේ නම් හෙට ඉදම් බෙබිගේ අම්මාගෙ ගාමට් එකෙ වැඩ බාරගන්න?
ම්හ් හරි මම හෙට විතරක් ගිහින් බලන්නම් දැන් යන්න වයලා අම්මා මම වොශ් දන් එන්නම්..
පහුවදා මම උදෙම නැකිට්ටෙ අම්මා කියපු නිසා නෙමේ. වයලා අම්මාගෙ කිම අහක දන්න බැරි නිසා.. මොනා උනත් මට උන්නෙ එයා විතරක් නිසා.. අම්මා ගමට් එකෙ තාත්තා කර් සෙල් එකෙ.... උදෙට ගියාම ආය දවල්ට කන්න එනවා ආය දෙන්නම ඇවිත් කලා ආය මම ගෙදරින් පිට උනාමයි රැට එන්නෙ... උදෙට උනත් මම නිදි නිසා යන එකක් දකින් නැ මොනා උනත් මගේ බැන්ක් එකට දෙන්නම සල්ලි නම් දනවා.. එ මන් ගැන හොයනවා කියලා හිතන්න වෙන්න ඇති... මගේ ජිවිතෙත් දැන් සෙල්ලමක් වගේ රොකි එ මගේ බොයි ම්හ් බොයි කිවුවාට අපේ ආදරෙ සිමා උනෙ ඩිස්කොටෙක් එකට විතරයි එයා කියන හැම තැනකටම මත් යනවා මෙ ගේ ඇතුලෙ ඉන්නවට වඩා ලෙසි පන් එකක් හරි ගන්නවා... කලු පාට සරියාක් මගේ ඇද උඩ ගෙනත් තිබ්බෙ වයලා අම්මා එයට පවුලක් නැ අනාත ලමයෙක් තාත්තා පොඩි කාලෙත් බලාගන තියෙන්නෙ එයා තමා ...
වයලා අම්මා මෙ සරිය කොහෙන්ද අනික මම සරියක් අදින්න අනෙ වයලා අම්මා... මම එහෙම කිවුවේ මට තෙරෙන වයසෙ ඉදන්ම දනිහෙන් උඩට ගවුමක් හරි සයක් හරි ඇදලා ඉනට ටිකක් උඩින් කොට හැට්ටයක් අදින්න පුරුදු වෙලා උන්න නිසා....
හරි වයලා අම්මා ඔයා මට එනම් සරිය අන්දන්න මට පුලුවන් නම් ඇවිදින විදිහත් කියලා දෙන්න මොකද සෙනග මැද්දෙ මෙක පටලන් ගිහින් මට ලැජ්ජා වෙන්න බැ... එම කියලා වයලා අම්මා කරෙ මට සරිය අන්දපු එක කලු පාට සරියට රත්තරං පාටින් බොඩරයක් ගිහිම් තිබ්බෙ අත් දෙක වැලමිට ලගටම දිගයි කන්නඩිය ලගට ගිහින් බෙල්ලට ටිකක් පාතට වෙන්න තිබ්බ කොන්ඩෙ මම හිමිට ආතැරියා ම්හ් වයලා අම්මා ඇවිත් මගේ බෙල්ලට පුන්චි රත්තරං මාලයක් දැම්මා... මොකද වයලා අම්මා මෙ?
චුටි බෙබි මට සල්ලි තියන් මොනා කරන්නද කාට දෙන්නද මම මෙවා ගත්තෙ මගෙ චුටි බෙබ් පලවෙනි දවසෙ වැඩට යද්දි දන්න කියලා...
මම වයලා අම්මා බදාගන ඇඩුවෙ මගෙ අම්මාටවත් මගෙන් ගානක් තිබ්බෙ නැ නිසා.. මම ගාමට් එකට යනකොටත් අම්මා බොඩ් මිටින් එකක් ලැස්ති කරලා එතනට වෙලා පැයක් දෙකක් කතාව අහන් ඉදලා මාව අම්මාගෙ ගොලයෙක් කැන්දන් ගියේ ගාමට් එක පෙන්නන්න පොඩි කාලෙ ආවට පස්සෙ මම මෙ ආවමයි ... අම්මාගෙ ගොලයා මට ඇවිදින්න කියලා ටිකකිම් යන්න ගියා... මම හිමිට හිමිට ඇවිදන් යද්දි මට ඇස් වලට කදුලුත් ආවා මට වඩා චුටි කෙල්ලො මැසින් එකෙ පැඩල් එක පාගනවා ඔට්ටුවට කැලි ගාන වැඩියෙන් මහා ගන්න මොකද පඩි වැඩිපුර හම්බෙන්නෙ වැඩි පුර මැහුවොත් තමා.. මම හිමිට ඉස්සරහාට ගියා එතන නම් ඉන්නෙ පිරිමි ලමයි ම්හ් කට්ටිය කන්න යන්න ලැස්ති වෙලා එක කොල්ලෙක් නම් තාම එතන ඔයා මොකද මෙතන තාම කරන්නෙ...
මේ මැඩම් මම මෙතන නුල්බොලා දුන්න ගාන ලියනවා.. ම්හ් එම කියපු නිසා මම ලගට ගිහින් බැලුවා බලන්න යද්දිම බිම තිබ්බ නුල්බොලෙක පැටලිලා වැටෙන්න යද්දි ආර කොල්ලා මාව අල්ල ගත්තා ශික් මගෙ සරිය පැටලිලා වයලා අම්මා තියලා තිබ්බ රැලි ටික ගැලවිලා මම කන්න වගේ තරහකින් අර කොල්ලා දිහා බැලුවෙ... මන් එතනින් යන්න හැදුවත් යන්න විදිහක් නැ මගේ ඉස්සරහින් පැනන් ගිහින් කොල්ලා ටිකකින් කැන්දන් අවේ එතන හිටපු කෙල්ලෙක්ව... මිස් ඔහොම ඉන්න මම හදන්නම් කියලා මගේ සරියෙ පොට හදලා යන්න ගියා... දවස් ගෙවි ගියේ මම ක්ලබ් යන එක නතර වෙලාම ගියා... රොකි මට කොල් කරාත් මම එයගෙ කොල් වලට උත්තර දුන්නෙ නැ.. ගාමට් එකෙ දාගකාර කොල්ලා ගැන මට ආදරයක් ඇතිවෙද්දි මම එයාට ලන් වෙන්න හැදුවා එත් එයා නම් මාව කිසිම දෙකට මාව ගනන් ගත්තෙ නැ.. එත් මම පරදින්න අකමැති නිසා මම එයාට එදා මගේ ඔපිස් රුම් එකට එන්න කියලා ටිකකින් මම බොරුවට කලාන්තයක් අරන් වැටෙන්න ගියා... එවෙලෙ මාව ඇවිත් අත් දෙකෙන් තද කරලා බදගන වතුර ගහද්දි මම හිමින් රවින්ව බදාගත්තා... අනේ මිස් මාව අතාරින්න මට යන්න දෙන්න මිස් කවුරු හරි දැක්කොත් මගෙ රස්සාව ...ඔයා මට ආදරේද නැද්ද කියන්න එකටම?... අනෙ මිස් විහිලු කරන වෙලාවක් නෙමෙ මෙක කරුනා කරලා යන්න මෙතනින්... සමාවෙන්න ඔයා නෙමෙ මම යන්නම්... මම ආදරෙ කියන වචනෙ අදුරගත්තෙ රවින්ගෙ ඇස් දෙකෙන් එ ඇස්ම මට ලන් වෙන්නත් කලින් එයාගෙ ජිවිතෙට පුච්චලා දැම්මා මම එදා ඉදන් ආය පාරන ජිවිතේට පුරුදු උනා රොකි එක්ක කියන හැම තැනකටම ගියා එත් දවසක් රොකි මට මත් පෙති දිලා මම නැකිටිද්දි උන්නෙ හොටෙල් රුම් එකක ... මට එත් එක උනත් ගානක් උනෙ නැ එත් එක දවසක මට කලන්තයක් දලා බිම වැටිලා ඩොක්ට ඇවිත් කියද්දි මට මැරෙන්න හිතුනා මම රොකිගෙ දරුවගෙ අම්මා වෙන්න යනවා කියලා රොකිට එක කිවුවාම රොකි කිවුවෙ අබොශන් එකක් කරමු කියලා එත් මට එකට කැමති වෙන්න උවමනාවක් තිබ්බෙ නැ ගෙදරින් දැනගත්තාම කිවුවෙත් ඔවා මොනාද දැන් කාලෙ දියුනුයි අපි රොකි කිවුව දෙ කරමු කියලා... මම කර් එක අරන් ගිහිම් නතර කරෙ බිච් සයිඩ් එකෙ. කර් එකෙ යතුරත් දොරෙම තියලා මම රෙල් පාරෙ හිටන් උන්නා... මිනිස්සු කැ ගැහුවා මන් ඇස් වහගත්තා එත් එක්කම මාව තල්ලු උනා මන් හිතුවෙ මම හැප්පුනා කියලා එත් මම තාම ජිවත් වෙනවා එ කොහොමද? මම හිමින් ඇස් ඇරියා ඇස් අරිද්දිම මගෙ කම්මුලට හයියෙන් පාරක් ගැහුවා කවුරු හරි...තමුසෙ පිස්සෙක්ද ඔයි මැරෙන්න යන්නෙ මොන මගුලකටද අහ්? මිනිස්සු වට කරන් අපි දිහා බලන් ඉන්නවා... රවින් මාව ඇදගන මගෙ වහනෙ ලගට කැන්දන් ගිහිම් මාව පිටිපස්සෙ සිට් එකෙන් ඉන්දුවා එයත් අනිත් පැත්තෙන් ඉදගත්තා... මම අඩ අඩාම උන හැමදෙයක්ම රවින්ට කිවුවා... රවින් මාව බදාගත්තා... මැඩම් කැමතිනම් මම ඔයාවයි දරුවාවයි බාරගන්නම් හැබැයි මම මහා ලොකු සල්ලි කාරයෙක් නම් නෙමෙ... මට පුලුවන් විදිහට කන්න අදින්න දෙන්නම්... මම රවින්ව බදාගන ඇඩුවා... හරියටම අවුරුද්දක් ගියා.. අද අපේ පුතුව ගෙදර ගෙන පලවෙනි දවස මගේ හස්බන් කාමරෙ නිල් පාටින් තින්ට ගලා මුලු කාමරෙම නිල් පාට අනෙ දෙවියනේ මම මැරුනා නම් එදා මට මෙ වගේ ආදරයක් ලැබෙන් නැනෙ... ආදරෙයි මහත්තයෝ.. මමත් මගේ සුදු නොනාටයි පුතුටයි පනටත් වඩා ආදරේයි....
නිමි.
දිනූ...
උපුටා ගැනීමකි
No comments:
Post a Comment