නපුරු සින්ඩ්‍රරෙල්ලාගේ පන්හිදෙන්

❣️👑කෙටි කතාවක්👑❣️

අනේ අයියේ මට මේ ගෙදර ඉන්න බෑ....🙁

අනේ සුදු නන්ගි ටික දවසක් ඉවසන්න exam ඉවර වෙනක්න්වත්..

හැමදාම කුඩම්මාගෙන් ගුටි කන්න පූවන්ද අයියේ....

අඩන්න එපා මැනික.. මම කැමති නෑ අඩනවට.

තාත්තා බීගෙන ආවම එයාට කියන්නත් බෑ..කුඩම්මාගෙ ලමයිගෙ වැඩ කරන්න ඕනෙ.....

මේ මගේ අතේ පාරවල්.. ඊයේ පන්ති යන්න ඇදුම ඇදලා තියෙද්දි රෙදි ටික හෝදන්න කිව්වා. ඒත් කොහොමද මම ඇවිත් හෝදන්නම් කිව්වම කොන්ඩෙන් ඇදගෙන ගිහින් මට හොදටම ගැහුවා..

අතේ පාරවල් දෙයියනේ අනේ මැනික.. මම මේවා කොහොමද ඉවසන්නෙ මට ඔයාගෙ exam එකත් වටිනවා....

අපි තව ටිකක් ඉවසමු.. exam ඉවර වෙනක්න් විතරයි හොද්ද..

ඔවු exam එක දවසෙත් මට ගුටි කාලා යන්න වෙන්න ඔයා මට ආදරේ නෑ ක්ම්ක් නෑ මම යන්නම්... බුදුසරණයි  අයියේ....

ඒ වචන ටිකටනම් අනහස්ගෙ හිත රිදුනා.. ඒ දුකට අනුහස් ගොඩක් වේගෙන් කාර් එකේ ගෙදරටම ගියා...

උදේම... සවනිට අනුහස් ගෙන් ආ ඇමතුම කලබලෙන්ම කිව්වේ අද හම්බෙන්න එන්න කියලා.

සවනි උදෙන්ම වැඩ ටික කරලා වෙනදා වගේම අඩුවක් නැතුව කුඩම්මාගෙන් බැනුම් ඇහුවා..

"තෝ මගුලේ යනවා පන්‍ති කියා කියා මම මෙහෙ තනියම වැඩ කරන්න ඕනෙ තොගෙ අම්මා වගේම තෝත් මගුලේ යනවද"

සවනි වචනයක්වත් නොකියා අනුහස්ව හම්බෙන්න ආවෙ ගොඩක් දුකින්..

අනේ පන ඔයාට මාව එක්කන් යන්න බැයිනම් කියන්න මම කොහෙ හරි යන්නම් මගේ මුලු ඇගම රිදෙනවා.. සවනිගේ ලස්සන ඇස් වලින් වැටෙන කදුලු වලට අනුහස්ට ඉවසන් ඉන්න බැරි වුනා...

නගින්න කාර් එකට...

අයියේ.. ඇයි මේඑ.

දැන් මා ගාවට ඇවිත් අඩන්නේ ඉන්න බෑනෙ අර ගෑනි එක්ක ඇයි දුක් විදින්නෙ නගිනවා කාර් එකට..

අනේ තරහ ගියාද සමාවෙන්න අයියේ..

සවනි නැගපන්...

කවදාවත් අනුහස් එහෙම කතා කරලා නෑ...ඒ බයටම සවනි කාර් එකට නැන්ගා...
සවනිගේ බය වැඩි කමට තොල කටත් වේලිලා..

ඇස් කොනකින් මම අනුහස් දිහා බැලුවා ඇස් කොනකිම් කදුලු පුරවගෙන එයත්.

කාර් එක ගිහින නතර කරලා මට බහින්න කිව්වා..එහෙම කියලා අනුහස් ඇතුලට ගියා එලියෙන් මට ඉන්න කියලා

දෙයියනේ ලොකු ගෙයක්... ලස්සනට මල් වවලා මුලු වත්තෙම.. වැඩ කරන්නත් අය ඉන්නවා.. අනුහස්ගෙ බොස්ගේ ගෙදර වෙන්න ඇති.....

සවනි. යන්. ඇයි මම එන්නෙ..

මේ මගේ ගෙදර.

නෑ ඒත් මට කිව්වෙ මේ කෑර් එක ඔක්කොම බොස්ගෙ කියලනේ..

ඔවු ඉතින් නැත්නම් මගෙ සූටි කෙල්ල මට කැමති වෙන්නෙ නෑනේ. හිතන් ඉන්නෙ සල්කි කාර කොල්ලො බොරු කාරයො කියලනේ .. යන්කො මැනික ගෙදරට.

අනුහස් මගෙ අතත් අල්ලන් ඉස්සර වෙලා ගියා. මගේ කකුලුත් පන නෑ මෙච්චර ලොකු ගෙයක්...

පුතේ මේ ලමයා ගැනද කිව්වේ..

ඔවු අම්මා.. අද ඉදන් මෙයා මෙහෙ අර ප්‍රශ්නෙ නිසා.

ම්.... ලස්සන චූටි කෙල්ලෙක්නේ.. මගේ මූන අතගෑවෙ මගේම අම්මා වගේ.

පුතේ මගේ කාමරේට එහා පැත්තෙ කාමරේ දුවට ලෑස්ති කරලා දෙන්න..

හා අම්මෙ කියාගෙන මාවත් එක්කන් අනුහස් උඩට ගියා.. අම්මෝ මේකනම් මාලිගාවක්...

අනුහස් කාමරය මට කැමති විදිහට හදලා දුන්නා.

මැනික ඔයා කොහොමහරි කැම්පස් යන්න ඕනේ හොදද අද ඉදම් මම කරදර කරන්නෙ නෑ පාඩන් කරන්න ඕනෙ..

ඒත් අයියෙ පොත්.

බය වෙන්න එපා ඔයාගෙ යාලුවා ඊයෙ ඇවිත් පොත් ඉල්ලුවා නේද ඔයාගෙන් මමයි ගේන්න කිව්වේ.. අන්න මේසෙ උඩ..

ඒත් ඉතුරු ටික..

ඒවත් අද අරන් එයි. බය වෙන්න එපා මැනික අපි කොහොමහරි exam කරගමු...

අනුහස් එලියට ගියා exam වලට තව දවස් දෙකයි මෙච්චර දවස් අමාරුවෙන් පාඩන් කලත් අද මම නිදහසේ පාඩන් කරනවා.. හවස් වෙලා දැනුනෙවත් නෑ..

සුදූ දූ එන්න මම කිරි එකක් හැදුවා..

අනේ ඇයි අම්මේ කරදර වෙන්නෙ..

කරදරයක්  මොන කරදරද පුතයි ඔයයි මගෙම ලමයි...

මම අම්මා එක්ක එලියට ගිහින් මම බුදුන්ට මල් තියලා කිරි එකත් බීලා උඩට ආවා. අනුහස් බබෙක් වගේ අම්මට හුරතල් වෙන්නෙ...

මම රෑ කියලා නොබලා පාන්දර වෙනක්න් පාඩන් කලා....

Exam අනිද්දා.. අනුහස් ගෙයි අනුහස්ගෙ අම්මගෙ ආදරෙ මැද්දෙ.. මම හොදට පාඩන් කලා.. මට ගොඩක් පාඩන් කරන්න ඉතුරු වෙලා  තිබ්බෙ නෑ..

දුව නැකිටින්න.. exam හොදට කරන්න ඕනෙ.... මගෙ කෙල්ල..

අනේ මගෙ අම්මේ ඔයා ගොඩක් හොදයි. මම ගොඩක් හයියෙන් අම්මව බදාගත්තා.

අනුහස් අලුතින් ගෙනාපු සුදු ඇදුමත් ඇදගෙන ඔකොම බඩු ලෑස්ති කරගත්තා...

අනුහස් කාමරයට ඇවිත් මගෙ බෑග් එක ඇරලා බැලුවා මම ඔක්කොම දේවල් දාගෙනද කියලා. අනේ මේ තරන් ආදරයක්..

උදේම අනුහස් කාර් එකේ මාව එක්කන් ගියා.

මැනික මම එනක්න එලියට එන්න එපා හොදට කරන්න... දන්නැති එකක් තිබ්බොත් එක ගැනම හිතන්න එපා.

හරි මහත්තයෝ.. මම යන්නම්.

කෝ ඉන්න. උම්ම්ම්ම්ම්ම්ම්ම්මාආ

අනුහස් මගෙ නලලට හාදුවක් තිබ්බේ මගේ ජීවිතේම පරිස්සම් කරන්න ආපු දෙවියෙක් වගේ.

මම exam එක ලිව්වා.. අදන්නම් ලේසි.. මම අනුහස් කිව්වා වගේම එලියට ආවෙ නෑ ... වෙලාවටම අනුහස් ඇවිත් හිටියා...

ගෙදර ගිහින් අම්මත් එක්ක ගොඩක් වෙලා කතා කර කර හිටියා. මොකද මම පාඩන් කරලා ඉවරයිනේ.

මම පොත් ටිකක් බලාගන්න කාමරයට ගියා.. අනුහස් මගෙ නැට්ට වගේ ..

සුදූ මාව අමතක කරන්නෙ නෑ නේද කැම්පස්  ගියාම.

අනේ මොනාද පන මේ කියන්නෙ ඔයා දෙවිකෙනෙක්..

අනේ මම ඔයාට ගොඩක් ආදරෙයි මැනික. එයා මාව බදාගත්තා.. කවදාවත් ඒ පපුවෙන් ඈත් වෙන්න හිතෙන්නෙ නෑ මට මමත් එයාට ගොඩක් ආදරෙයි..

පහුවදා උදෙන්ම එදා වගේම යන්න ලෑස්ති වුනා...

සවනියෝ එලියට එන්න එපා මම එනක්න් හොදද.

හා මහත්තයෝ..

අදනම් ටිකක් අමාරුයි.. මම exam ලියද්දිත් මතක් වුනෙ මගේ නැති වෙන අම්මගෙයි අනුහස්ගෙයි බලාපොරොත්තු ...

Exam ඉවර වෙල මම එලියට ආවා වැස්සකුත් වහිනවා. එත් තාම අනුහස් නෑ ඈතින් මනුස්සයෙක් බලාගෙනත් ඉන්නවා බයත් හිතෙන්වා.

ගොඩක් වෙලාව ගියා. ඈතින් අනුහස් පයින්ම වැස්සෙ එනවා දැකපු මම කලබල වුනා . තවත් අනුහස්ට ඉස්සරහට එන්න නොදී මම අනුහස් ලගට ගියා..

ඇයි මේ කෝ වාහනේ කරදරයක් වුනාද අනේ කියන්නකෝ...
.
අපෝ පෙයා බය වෙලානෙ.. වාහනේ pach එකක් ඒ නිසා හදන්න දාලා ආවා.. අද මගෙ කුමාරි බස් එකේ යන්..

අපි දෙන්නා වැස්සෙම බස් එකට නැන්ගා.. අර බලන් හිටිය මනුස්සයත් අපි එක්ක බස් එකට නැන්ගා..

අනේ අයියේ අර මනුස්සයා අපි දිහා බල බල phome එක ඔබනවා. මටන්ම් බයයි ස්කෝලෙ ලගත් හිටියා..

ඔවු මැනික මමත් දැක්කා අපි ඉස්සරහින් බහිනවනෙ බය වෙන්න එපා.

අපි දෙන්නා බස් එකෙන් බැහැල කහ ඉර පැත්තට ගියා වාහන එහාට මෙහාට ගොඩක් යනවා. අපි ඉක්ම්න්ට කහ ඉරෙන් පැනගන්න හදදිම වේගෙන් ආපු ලොරියක් මාවයි අනිහස්වය් යට කරන් ගියා.. මගේඑ පන අනුහස් ගොඩක් ඈතර ඇදිලා ගියා . මට ලාවට සිහියක් තිබුනා මම දැක්කා ඒ ලොරියා එහා සීට් එකේ හිටියේ කුඩම්මා. මට ආදරේ කරන හැමෝවම නැතු වුනා මට මාවත් නැති වුනා....

           නිමි💕❣️❣️

සල්ලි තියෙන කොල්ලො මෙහෙමයි දුප්පත් කොල්ලො මෙහෙමයි කියලා අපිට වෙන කරන්න බෑ.. ඒක තීරනේ වෙන්නෙ අපි හැදෙන් විදිහත් එක්ක... ඒ වගේම වෙන කෙනෙක්ගේ ආදරයක් කඩන්න හදන එක පවු වැඩක්.. පොසත් මිනිස්සු හැමෝම නරකත් නෑ...

කතාව:නපුරු සින්ඩරෙල්ලා

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment