බයනැති වැදිපති සහ වෙලෝසිස් යකා

බය නැති වැදිපති  සහ වේලොසිස් යකා
(වැද්දන් කිව්වට වැද්දන්ට වඩා දියුණු පැත්තට ගිය වුන් නිසා භාශාව සාමනයය)

එ රුදුරු මහ වනාන්තරයේ තනිවම වාසය කරන්නට තරම් බිය නැති මා.සැන්ගි ලොවට හොරා කෙසෙ සිටින්නෙද.
         අභියොග පසෙකලා තනියම වැදි ගමකට පහරදිමට මා සිතා ගත්තේ මැතකය.
       සිත දැඩි කරගෙන ඊතලයයි දුන්නයි අට්ගෙ ඇතැතුව.වැදි ගම්මානයට පහර දිමට තිරණය කලෙමි.එහි සිටි සද්දන්ත පුරුශ ශක්තියෙන් හෙබි නායකයා පලවා හැරුමට ඔහුගෙම ගොන් නාම්බෙකු කැමති කර ගත්තේ ලගදි මා කඩා ගත් මිදි වදයක රස බලන්නට දෙමිනි.
        මා වැදි ගමට ලන් වත්ම.ඔහුට සද්ද්දයක් දැම්මෙ.මා පැමිනි බව දැන් විමටය.
      එත් ඔහුගේ සලකුනක්වත් මට පෙනෙන්නට තිබ්බෙ නැත.
          ටික වෙලාවක් ගත වු තැන ඔහු වැදි ගම්මනයෙ සිට දිව ආවෙ ඉමහත් සතුටකින් කැගසමිනි.

අපි දිනුම් අපි දිනුම් කියාගෙනය.

මොනාද මිනිහෝ මේ කියනේ

ඔව් ඔව් අරුව පැන්නුවා

එ කොහොමද එ එ උබ මාර වැඩ්ඩෙක්නේ

අපේ දඩමස් කැලි හොරකම් කලා කියලා අපේ උන්ට කියලා.උන්ව උසි ගැන්නුවා.වැදි ගමේ සමගියා ඇති කරන්න මොනා කරත්.අපෙ උන්ට බඩ ගින්න ලොකු උනා.එ නිසා.උන් එකාව පැන්නුවා.
          යමන් යමන් මාත් එන්නම්.

හරි නායක තුමනේ එත් දැන් මම තමා උන්ගේ නායකයා.

උබ එ වගේ ඉදපන් මන් වැඩේ කරන්නම්.

හරි හරි

වැද්දනේ කට්ටියම අහා ගන්න.අද ඉදන් මෙයා තමා අපේ දෙවෙනි වැදි පති

එසෙය නායකයානනි

දිනෙන් දින සති ගනන් ගෙව්නත්.වාසියක් වෙන පාටක් තිබුන් නැ.අරු නායකයා උනාට වඩා හොදයි.කැලේ සතෙක් ගෙනත් නායකයා කලානම්.
      මමම ගෙමට පහින්න ඔනේ.

ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්
      මේ කොල්ලනේ

මූ මොකටව එන්න හදන්නෙ.මේ මහ රැ.බයෙත් බැ.නාකිත් පාටනේ.

මෙහෙ වරෙව්.තොපිට මුකුත් කරන්න නෙමෙ.

     උබලා මාත් එක්ක හිටියොත් උබලට මන් දෙන්නම් දඩ මස් කුට්ටි පිටින්.මොක්ද කියන්නෙ.

දඩමස්.
දඩමස් දෙනදනම් ඔන දෙයක්.

දැන් මට උබලව අදුරගන ඔනේ.කියපන් බලන්න උබලගෙ නම්

මම රිලාසිරි.
මම සජිව උරා ඇත්තො
මම රිකිලා ඇත්තෝ

මෙකයි දැන් වැඩේ.උබලාගේ දඩමස් හන්ගලා තියෙන ප්‍රදාන තැන උබලා දන්නවද

ඔව් ඔව් දන්නව.

හිමින් කැ ගහපන්.රිලාසිරි.වදුරු නමක් තිබ්බට කමක් නැ

සමා වෙන්න වැදි පති තුමනි.

අපි අදම මේ ගෙමට බහින්න ඔනේ

ගෙමට කිව්වෙ.ලිදකට බහිනවා වගේ වැඩක්ද.වැදි පති තුමනේ.

මේ මුව කොහෙන්ද බං හොයාගත්‍තේ

අපේ රැහේ මොලේ තියෙන එකම එක ඇත්තො.

පෙනව මට එහෙනම් උබලා ගැනත් හිතා ගත්තැකි මට.

හරි දැන් එවා වැඩක් නැ.මන් කිව්ව වැඩෙට යමු.

දැන් මොන පැත්තෙද ඔක තියෙන්නෙ.

මෙ මෙ පැත්තේ.

හරි හරි දැන් කට්ටියම මගෙ පස්සෙන් වරෙව්.

ඔන්න කියනකොටම කාපි යකා කිව්වලු.

දෙන්නෙක් ඉස්සරහට .

ගනින් ගනින් දුන්නයි ඊ තලෙයි

මන් දුන්න අරන් ඊතලේ දුන්නට දලා තියයන්න ගියා විතරයි.

කව්ද මාව තල්ලු කලා පිටි පස්සෙන්.

දෙයියනේ කව්ද ඒ.

අනේ අපිනම් නෙමෙ වැදිපති තුමනි.

එක මට පෙනවා බං

වැදි පති තුමා දන් නැද්ද.මෙහෙ හොල්මනක් ඉන්නවා.තමන්ගේ උන්නට එරෙහි වෙන උනව මරලා දානවා.

හොල්මන්.විහිලු කතා නොකියා ඉදින් බං

අපි කියන්නෙ විහිලු හා හා යමුකො ඉස්සරහට.

කො කො යකෝ මේ දැන් මෙතන හිටපු උන් දෙන්නා.

එකනේ වැදි පති පති තුමනි.මටනම් එත් බයයි.මටනම් තව ඉස්සරහට යන්න බැ.

මන් යකාටවත් බය නැ යකෝ.විශේෂයෙන් හොරකම් කරන්න කොහොමත් බය නැ.

තොගෙන් අපිට වැඩක් නැ.
සජිවගේ හිස කදෙන් වෙන් වෙන්න මන් පිහි පරක් දුන්නා.

අනේ අපිවනම් මරන්න  එපා වැදිපති තුමනි.

මන් උබලව මරන් නැ.මන්කියන දේ අහන් හිටපල්ල.

එසෙය අපි ඔබතුමා කියන ඔනම වැඩක් කරනවා.

වරෙල්ලා මන් පස්සෙන්.

අසියයි දෙකයි ඉස්සරහට යන්න පුලුව්න උනේ.

වෙගෙන් අදුරු චායාවක් අපෙ ඉස්සරහින් කැලේ පැත්තට දිව්වා.

මොකෙක්ද එ මොකෙක්ද එ.මාවත් එ පාරනම් හොදටම බය උනා.

මන්න්කිව්වනේ මෙහෙ හොලමන් ඉන්නවා කියලා.කො කියන දේ ඇහුවද නැනේ
ඔය පැත්තෙම තමා දඩමස් ගබඩාවත් තියෙනෙ වැදිපති තුමනි.

වරෙව් අපි අර ගියා එක පස්සෙ පන්නමු.

අපි කොච්චර කැලේ ඇතුලට ආවත්.එ ගිය මනුස්සයාගේ චායාවක්වත් හොයාගන්න බැරිඋනා.

මන්න්කිව්වෙ හොල්මන්ම තමා.

ආආආආආආආආආආ

දෙයිය්නේ රිකිලා මොකද උබට උනේ.උගේ  පපුව පලාගෙන ඊතලයක් ඇග ඇතුලට බැහැලා තිබ්බා.

මාව මැරෙයි කොහොමත් උබලා පලයල්ල මාව දලා උබලා බෙරියල්ලා.

එහෙම කියලා බැ අපි අපි ගෙමට යන්න ඔනේ.

අන්නෙ දැන්නම් මට බැ වැදිපති තුමනි.

උබටත් මැරුම් කන්න ඔනෙනම් නැවතියන්.

නැ නැ මාව මරන්න එපා .මරන්න එපා.

උබ ඉස්සර වෙයන්.මන්පස්සෙන් එන්නම්

හා හා වැදිපති තුමනි.

ටිකෙන් ටික අපි ගබඩාවට ලන් උනා.

මේ තියෙන්නෙ වැදි පති තුමනි.

ස්ස්ස්ස්ස් හිමින් හිමින්

පෙන් නැද්ද කි දෙනෙක් ආරක්ශාවට ඉන්නවද කියලා.

බය වෙන්න එපා.මන් කලින් දවසේ ඔකේ කට්ටිය මාරු කෙරෙව්වා උබලාගෙ ලොක්කට කියලා.අපෙ උන් ඉන්නෙ ඔතන දැන්.

එහෙනම් වැඩේ ලෙසි

වැදි පති තුමා මුලින් ඇතුලට යන්න.කිසිම දෙකට බය නැනේ.

හරි මෙක ගල් ගුහාවක්නේ බොලව්.

ඔව් ඔව්.අපි වැඩි ආරක්ශාවට මෙකෙ තමා දාන්නෙ.

උබ ඉස්සර වෙයන්.මැරුම් නොකා.

හා හා මන් යනන්න.ඔකට කෙන්ති ගන එපා.

පන්දම ගනින් අතට.ඔක නිවා ගන්න එපා.

හරී

මෙක පට්ට කලුවරයිනේ යකෝ

බය නැති ඔබ තුමා එක්ක ආවට දැන් මටත් බයයි.

කටවහගෙන යමන් ඉස්සරහට.

පිටි පස්සෙන් සද්දයක් ඇහෙන්න ගත්තා.

මොකද බං ඒ.

එනම් හොලමන්.මටනම් බයයි

හොල්මන් වලට කව්ද බං බය.

එත් එක්කම මම ඉස්සරහා පැත්තට හැරුනා.

එ දැක්ක දෙයින් මට ඉන්න තැනත් අමතක උනා

මුලු කටෙම ලේ තවරන්.දත් විරිත්තන්.බායානම යකෙක් අපේ ඉසාරහට වෙලා බලාගෙන් හිටියා.

දෙයිය්නේ මාව ඉබෙටම කකුල් පන නැති වෙලා.බිම ඉන්දුනා.

ඔය වේලොසිස් යකා.ඔකට හොරෙන් කිසි හොරකමක් කරන්න බැ.උට තමා සෙරම ඔනේ.

උබ ඇයි කලින් කිව්වෙ නැත්තේ.

මන් කිව්වා ඔබ තුමා ඇහුවෙ නැනේ.
තත්පර ගානයි ගත උනේ.ඌ මගේ ඇගට පැන්නා.

මාව තද කරලා අල්ල ගත්තා.

අනේ මට බැරියෝ.

උබ කොහෙද දුවන්නෙ මාව බෙරගනින්.අනේ මාව බෙරගනින්.මන් බයයි

ඌ මාව බිම දලා ආපහු මගෙ බෙල්ලෙන් අල්ලගත්තා.

පුලුව්න තරම් උපරිම තද කලා.මගේ ඇස් එන්න එන්න බොද උනා.වට පිටාව අදුරට පෙන්න ගත්තා.මගේ මරණය මමම හොයාගෙන ආවා බය නැ කියලා හිතාගෙන.අන්තිමේ හොරකමේ ඇවිත් හොර හොල්මනකගෙන් මැරුම් කැවා.

සමාප්තයි
හසරැල් පෙරේරා
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment