#මේකප් #බබා😂😂.
"...හම්මට ...පට්ට කෑල්ල..ඒ මචන් මේ බලපන්...."
තම දුරකතනය එහාට මෙහාට කරමින් ධනුක යහලුවාට කතා කලෙ ෆොන් එක දිහා බලාගෙනමයි......ඔහු නමින් ධනුක හිරූෂාන්....පවුලෙ එකම දරුවා වුනු දනුක...වැඩ් හරියක් කරෙ මුහුණු පොතෙ කාලය කා දැමිමයි...දවසක් එහි දුටු චායාරූපයක් දැක ධනුකගෙ සිත වසග වූවේය...
"කො පෙන්නපන් ..හ්ම්මේ...පට්ට කෑල්ල බන්...!"
යාලුවා කට ඇරගෙන දුරකතනය දෙසම බලා සිටිනවා දුටු ධනුකට කෙන්ති ගියේය....ඔහු කෝපයෙන් දුරකතනය ඉවතට ගත්තෙ ඔහුව තල්ලු කරමින්..ඔහු නමින් අකිලය..
"මේ පලයන් උඹ පැත්තකට කට ඇරගෙන අර කෙලත් වැටුනා මගෙ ෆොන් එකට..ඉදකින් කෙල්ලෙක් දැක්කොත් උබට කට වහගන්නත් අමතක වෙනවනෙ...."
"අනේ ඔව් අපි කෙල්ලො දැකලා නැනෙ ....මුණ ලස්සන වුනාට මන් බැලුවෙ යකො මෙකිගෙ ඇග දිහානේ අත් එහෙම කලුයිනෙ බන්.."
අකිලගෙ වචනයෙන් ඔහුට තවත් කෙන්ති ගියේය...ජීව්තයට දැක නැති වුනත් ධනුක ඇයව සිතින් රූප සුන්දරියක් මෙන් මවාගත්තෙය...
"අනේ..නිකන් පලයන් අපතයො යන්න...ඊරිසියා කාරයා ඊයා බන් උබ..පලයන් ..මන් මෙකිව කොහොම හරි ..සෙට් කර ගන්නවා ..උබලා වගෙ පිම්පියන්ට මෙ වගේ චීස් කෑලි සෙට් වෙනවද නෑනෙ .....ආවා මෙතන ඇගෙ ඇද හොයන්න.. යකො ඇග පෙන්නැ මෙවට තමා සෙල්ෆි කියන්නේ... .."
"අනේ ඔව් මන් නොදන්න සෙල්ෆි තො ඕන මගුලක් කර ගනින් මන් යනවා සෙල්ෆිය උබෙ.."
අකිල බනිමින් එතනින් ගියත්...ධනුක එය ගනන් නොගෙන ..ඇය සමග කතා බහකට ඇරයුමක් යැව්වෙය....විනාඩි කීපයකින් පසුව ඔහුට ඇගෙන් පිලිතුරක් ලැබුනේ ඔහුව සතුටු කරමින්...
Hi...
Hi oya koheda ...
Mama..panadura....
Nama mokadda nangi patiyo...
Mama samanaki aiyaa babo...
lassana namak muna wagemai namath mama akila inne piyandal..Oyaa hari lassanai patiyo man dekapu lassanama rupe..
Ane thenks aiya..oyath mara lassanai ..
Ummiyaa ummmiyaa...Mage patiya...
Ummma ummmma ummmaa suti kurulla...
එතැනින් පටන් ගත් ඔවුන්ගෙ කතා බහ වැඩ් කාලයක් නොගිහින් ආදරයකට පෙරලුනෙය.. ඇයගෙ සම්පුර්ණ චායාරූපයක් ඉල්ලුවද ඇය ධනුකට එය එව්වෙ නැත...එක් දිනක් ධනුකට ඇයව මුනගැසිමට සිතී ඇමතුමක් ගත්තෙ කෙසෙ හො ඇයව කැමති කර ගන්නා අදහසින්...
"හෙලෝ...."
"හෙලෝ මගෙ පැටියා ..මට ඔයාව බලන්න ඕනෙ...මට සම්පුර්ණ පොටොවක් එව්වෙත් නැනෙ පීලිස්..."
"අනේ මගෙ පන..හදිස්සිද ඔයාට..."
"හ්ම් ඔව් ගොඩක් හදිස්සියි...ඔයාට තුරුල් වෙලා ඉන්න ඔය චුටි තොල්පෙත් ඉබින්න මන් ආසාවෙන් ඉන්නෙ පන....එනවා නෙද..."
ඔහුගේ දැඩ් ඇව්ටිලි කිරිම මත ඇය කැමති වූවේය...
"හා එන්නම් අනිද්දා ටවුන් එකට එන්නකො...හාද..."
"අනේ හා මගෙ පන අවුවේ එහෙම යන්නෙපා කලුවෙයි .මගෙ මැනික රතුවෙයි ඕන්න..."
"හා හා ....බුදුසරණයි බබා.."
ධනුක පුදුම සතුටකින් උඩ පැන්නෙය...ඔහු යහලුවන් වෙත ගියේ..සිනාමුසු මුහුණකින්..
."හම්මේ මුගෙ අද පැනි හිනාව..."
අකිල සිනාමුසු මුහුනෙන් කියවන්නට පටන් ගත්තෙ ධනුකට තට්ටු කරමින්...
"කොල්ලා දැන් අනංගයෙක්නෙ..."
අමිල ධනුකගෙ පස්සට පයින් පහරක් ගසමින් කිවේ අනෙක් අය සිනාසෙද්දී...
"මේ අහපන් මට කෙල්ල හම්බවෙන්න එන්න කිවා පානදුර ටව්න් එකට...මම හෙට යන්න ඔනෙ බන්..පට්ට හැපි මට...."
"මචන් මේ උබ පලයන් හැබැයි එකි ඔය දකින තරම් ලස්සනද දන්නැ බන්...මොකද ඇප් තියනවා ඕන තරම්..."
අමිල එහෙම කියද්දි ධනුකට කෙන්ති ගියේ ..අකිල දෙස බලමින්..
"අනෙ අකිල තොයි මුයි දෙන්නම් ඊරිසියා කාරයො එකි නැචුරල් පට්ට ලස්සනයි ..මන් යනවා බන් ඕන්නැ තොපෙ යාලුකම්..."..
"මෙ අහපන් මචන් මේ.."
ඔවුන් නතර කරද්දි ධනුක ගියෙ කෙන්තියෙන්...
පසුදා උදෑසන ධනුක නැගිට නලුවෙක් මෙන් හැඩවි සුවද විලවුන් ඇග පුරා ගසාගෙන බයික් එකෙ පානදුර ටව්න් එකට ඇව්ත් සමනලිට දුරකතන ඇමතුම්ක් ගත්තෙ මහත් සතුටකින්..
"හෙලො මැනික කොහෙද ඉන්නෙ එන්න අනෙ..මම මේ රතූ ටී එකක් ඇදන් ඉන්නෙ හොදෙ එන්නකො.."
"මෙ එනවා බබා ඔහොමම ඉන්න.."
එක වැරම තමන් ඉදිරියට හිනාවෙමින් එන ගැනූ කෙනෙක් දුටු ධනුක අහක බලා ගත්තෙ ඇයගෙ රූපය සිතමින්..
"අර මොකද්ද අප්පො මෙහෙම ගැනු ඉන්නවද...මුණෙ මේකප් ගොඩ..පපුව මෙකිට දෙකක් නෙවෙ හයක් තියනවා වගෙනෙ අඩි තුනක් එක ඉස්සරහට..මෙකිගෙ බඩ..ටයර් තුනයි පස්ස අඩි හතරක් ඉස්සරහට පහක් පලලට..ඇග පට්ටම කලුයි..මුනේ පාන්පිටි උලලා වගේ ..හම්මේ.....මගේ පණ කොහෙද දන්නෑ සුර කුමාරියක් වගෙ ඇති ..."
ඔහු අහක බලා ගත්තෙ සමනලිව සොයමින් සිතෙ ඇති වු රූපය සෙව් ධනුක තිගැස්සි ගියෙ කටහඩකින්
"මගෙ බබා..."
මොහොතකින් හැරුණු ධනුක ගල් විය...එව්ට ඇය ධනුකගෙ අතින් අල්ලාගත්තෙ ඔහු වෙව්ලද්දි...
"ඔ..ඔ..ඔයා..කවුද...!"
"ඇයි අනෙ මම ඔයාගෙ සමනලිනෙ ඔයා උම්මා දෙන්න ඕනෙ කිවෙ තුරුල් වෙන්න ඔනෙ කිවෙ... ඒ මම.."
මීට මොහොතකට කලින් ඈතින් දුටු ඒ රුව සමනලිගෙද...ඔහු බයෙන් වෙව්ලන්නට පටන් ගත්තෙ යහලුවන් මතක් කර ගනිමින්..
"මෙ ඔයා නෙවෙ ...මෙ මගෙ සම්නලි ගොඩක් ලස්සනයි ඔයා තනිකර ගල් රොලක්නෙ.."..
"අනෙ පැටියො එ මම පොටො ගැහුවෙ මෙහෙම මෙකප් දාලා කැන්ඩ් කැම් ඇප් එකෙන්නෙ ම්ම තමා සමනලි උම්මා එකක් දෙන්නකො එන්නකො අර කොනට යමු..."
"උම්මා...උම්මා නෙවෙ සුම්මා පල ගෑනියෙ යන්න..."
"අනේ බබා මේ චුටි තොල් ඉබින්න ඕනෙ කිවෙ දෙන්නකො.."
"ඉබපන් පඩ් හැලිච්ච නාකි බල්ලෙක් පලයන් යන්න බුදු අම්මො අකිල උබ හරි මචන්...."
දුවන්නට සැරසුනු ධනුකව හරහට සමනලි වඩා ගෙන අසල ත්‍රිව්ල් එකකට දමා ගත්තෙ ධනුක කෑ ගසද්දි.
"මාව අතෑරපන් අනේ අතෑරපන්.."
"අයියෙ රෙජිස්ට්‍රාර් ගාවට යමු..ඉක්මනට....."
"ඇය ධනුකව ත්‍රිව්ල් එකට දමා විවාහ රෙජිස්ටර් වරයෙක් වෙත ගියෙ ධනුක මර ලතොනි දෙනවිටය..."
ලස්සනයිද දන්නැ හොදෙ.. අදහස් කොමෙන්ට් කරාන යන්න...
මම අනු...
(උපුටාගැනීමකි )
No comments:
Post a Comment