ආදරණිය ඔබයි මමයි

#ආදරණීය_ඔබයි_මමයි

                             එදා මහ අනොර වැස්සක් අද වගේම..වැස්ස නිමක් කොනක් නැතිව ගිගුරුම් හෙන මැදින් හාද වී වියලි ගම් බිම් තෙමන්නට වූයේ රකුසෙක් කෝප වන්නාක් මෙන්ය...

"සර් මම ශෝට් ලිවු යන්නද?"

"අද වැස්සේ ඉසුරු මොකාටද එන්න හදන්නේ"

"හා හා....යන්න යන්න"

"ඔයා හැමදාම නිවාඩු ගන්නෙත් නෑනේ"

වෙලාව තුනා මාර පසු වුන ගමන් ඉසුරු දුවන්න වුනේ සසීගේ පන්තිය ලඟටය,වැස්සට යටින් යන ඉසුරු දැක මිනිසුන් සිනා වුනේ වැස්සෙම තෙමෙන්න තරම් මොඩයිද යන්න සිතාගෙනය.කෙසේ වුවත් පහට සසීව මියුසික් පන්තිය නිම වෙලාවට ඉසුරු  කෙලින්ම එන බව සසීට පනිවිඩයක් තැබුවේ සසී මිස් වෙන බයටය...

      නමුත් පහ වෙද්දී සසීගේ පන්තිය ලඟට එන්න ඉසුරු සමත් ⁣වුනේ වැස්සට යටින් ආ නිසාය.....⁣පන්තිය නිමි වී සසීව කුඩේ යටට ගත් ඉසුරු කෙමින් ඉදිරියට අැදෙන්නට විය..

"අනේ මගේ අයියේ ඔයා තෙමෙනව නේද?"

ටිකක් නතර වෙලා යමු වැස්ස ගොඩක්.තදින් වහිනව".

ඉසුරු සසී ව තුරුරැ කර ගනිමින් මහ අනෝරා වැහි කෝඩයේ සසීව පරිස්සමට බස් එක ලගට හිමින් හිමින් ලන් වුනේ ගෙඩක් අපහසුවෙන්ය..ඒ සසීව ඉක්මනින් ⁣ගෙදරට යවන්න

"මගේ අයියේ ඔයා හොදටම තෙමිල මේ එක කුඩය අපි දෙන්නට යන්න අමාරුයි නේද රත්තරන් "

"මොනව කරන්නද සසී මේ කුඩෙත් හරියට අපි දෙන්න වගේ නේද?"

"අවුවට වැස්සට අපිට හෙවන දෙනවක් විතරක් නෙමේ අපි බාගෙට තෙමීගෙන හරි අපිට හිස බෙරන් යන්න උදවු කරනවා"

"ඒත් මගෙ අයියේ ඇයි කුඩේ අපි දෙන්න ගේ කිවුවේ"

"අපි දෙන්නත් කොච්චර අඩු පාඩු ⁣දුක මැද්දේ වුනත් ආදරේ කුඩේ ඉහලන් ජීවත් වෙනව නේද?"

"අනේ මගේ අයියේ"

"සසී තවත් ඉසුරුට ලං වුනේ"

"වැහි කෝඩේ ඉසුරුගෙ පපුව තවත් උනුසුම් නිසාය"

"බලන්න මගේ කකුල් දෙක විතරයි මෙච්චර වැහැලත් තෙමිල තියෙන්නනේ "

"අයිය හොදටම තෙමිල මේ ටී ශට් එක පිටිපස්ස ගන්න දෙයක් නෑ"

"තව රෑ වුනොත් ඔයාට යන්න අමාරැ වෙනව පන දැන්ටමත් වෙලාව 5,30යි"

"මගෙ අයිය මගේ ආරක්ෂාවට පන වගේ ඉන්නවනේ මම බය නෑ"

"හා හා පන්ඩිත ආච්චි කයිය ඇති "

"පරිස්සමට අඩිය තියන්න ලිස්සයි"

ඉසුරු සසීවත් මහ අනෝරා වැස්ස මැද්දේ සසීව නොතෙමෙන ලෙස බස් එක ලගට ගෙනාවේ,ඉසුරු හොදටම තෙමීගෙනය,

කෙමින් කෙමින් බස් එකේ නංගාගෙන සසීව ⁣දෙදෙනාම අසුනක වාඩි වෙන්න සැරසෙන විට

"හසී ඔයා වාඩිවෙන්න "

"අනේ මගේ අයියේ ඇයි ඒ"

"මම තෙමිලනේ පැටියෝ මම වාඩි වුන ගමන් මගේ තෙත ඇදුම් වල වතුර ඔයාගේ ඇදුම් වගට උරයි"

"මේ සීතලේ ඔයා ලෙඩ වෙයි"

"අනේ පිස්සෝ මෙන්න මෙහෙ එනව ලගට"

සසී ඉසුරුව ඇදල අරන් වාඩි කරව ගත්තේ අසීමිත ආදරය දෝරේ ගලන ගං වතුරත් වගේය

" එක්කෝ මට ආ⁣දරේ කරන්න එපා මගෙ අයියේ"

"මම මේ ආදරේ ලබන්න තරම් පිං කරපු ⁣කෙල්ලෙක් නෙමේ නේද"

"හසී ඔන්නැති ප්‍රශ්න අහල මාව යකා අවුස්සන්න එපා හරිද?"

"අම්⁣බෝ කේන්ති ගියාද"

"සසී බෑග් එක ඇද ලේන්සුවක් වැනි දෙයක් ගෙන ඉසුරුගේ හිස පීදාන්න විය ..බබා මොනවද මේ කරන්නේ කෝ දෙන්න සම පිහිද ගන්නම්"

" ඉසුරු සසීගෙන් ලේන්සුව රුගෙන ඔහුම පිහදා ගත්තේ සසී දඟ වැඩ කරන්න එපා කියමින්ය"

"අයියෙ ඔයා මහම මහ නපුරෙක් "

"මොඩයා....."

"හා හා ඉතින් කේනති ගන්න එපා"

"කෝ එන්න තුරුලට "

සසී ඉසුරුගේ උනුසුමට ගොලු වෙලා සිටින විටදී..සසී එකපාරටම අයියා....කියන්න විය

හම්..

"අද මහ මූසල වැස්සක් නේද"

"ඇයි එහෙම කියන්නේ ...?"

"මම ගොරොනවට බය නිසා"

සසී එසේ කියනවාත් සමගම ....

"දඩ දඩාං.........ඩින්....." හඩින් මුලු අහසම වීශාල සුදු එලියක් නගමින් විදුලි කොටා අකුනක් ගැසුවේ සසීව යට ගිරියෙන් බය වී කෑමොර කරවින්ම,"

අනේ අම්මේ.......
...

...
.
.
.....
⁣............../

"මොකද මේ මම ලඟ ඉද්දිත් ඔයා  බයද?"

"අනේ මට කෑ ගැහුන රත්තරන් අයියේ"

"බලන්න හැමොගෙම ඇස් ඔයා දිහා...."

සසී එත් සමගම ඉසුරුගේ තුරැලේ නිදි දෙවුදුවට සමඟ ගැටෙන්න විය.

ඒත් සමගම බස් රථය ටවුමෙන් පිටත් වී මහ අනෝරා වැහි කෝඩයේම ගම වෙත ඇදුනේ ඉතාමත් සිමින්ය..

.ඉසුරු ඇසි පිය නොහෙලා සසීව තුරැලෙ තියා ..සන්සුන්ව පැම්⁣නියේ ඉසුරුගේ පොඩි සෙලවීමකින් වත් ඇය ඇහැරීම වැලැක් වීමටය...ජීවිතයත් මහ පුදුමයි ඉසුරු සසී ආදර කතාවවේ මුල ඉසුරුගේ මතකයට නැගුනේ ඉසුරු ගේ ඇස් වත කදුලු බිදුවක් ගෙනෙමින්ය ඒ මතකයට නැගුන කදුලු බිදුව ඉසුරුගේ කම්බුල දිගේ සසීගේ මුහුනට වැටෙන්න දැන් ලඟය ,
                ඉසුරු ට සසී අහැරෙයි යන බව නිසා අත අරන් පිහිදා ගන්නත් නොහැකිය බලා සිටියේ හැගුම්බරය..කදුලු බින්දුව වැටෙන්න ලං වෙනවත් සමඟම රියදුරු ගේ වේගය පාලනයත් සමග කදුලු බිදුව සසීගෙන් ඉදිරියට වැටුනි..

"බබා දැන් නැගිටින්න"

"බහින්න ලඟයි"

"අපි ඉක්මනින් ඇවිල්ල නේද මගෙ අයියේ"

"කෝ එන්න අපි බහිමු"

"අර අම්මත් බල්න ඉන්නවා"

බසයෙන් බස්සා ගත් සසීව ඉසුරු මිමිහිට ඉදිරියට ආවේ ගෙවල් වලින් මේ සම්බන්දය ගැන දන්න නිසාය..

"අම්මේ බලන්න හොදටම වැස්ස "

"මම ශෝට් ලිවු එකක් දාලම ආවේ සසීව ගේන්න"

"ඒ මොඩය මට කිවුවේ නිවාඩු කියල නේද"

"අම්මා නංගි එක්ක යන්න මම දැන් ආයි යනව ඔෆිස් එකට"

"හා මගෙ පුතේ බුදුසරණයි ඔයාට"

ඉසුරුට නැන්දම්මා පන වගේ ආදරේ...ඒත් දෛවය ඉසුරුට හරස් වුයේ ඇයිද යන්න තවමත් ප්‍රශ්නයකි...සසීයි අම්මවයි පිටත් කර පාර පයිනන ඉසුරුට වුනේ නැත.

මහ අනොරා වැස්සේ ආපු වෑන් රථය රියදුරාට නොපෙනීයාමෙන් ඉසුරු එතනම ජීවිතය දමා යන්න වුනේ පෙර බව නිසාය හැමෝම කම්පා විය ?

සියලු දෙනාගේ කදුල මැද ඉසුරු අවසන් ගමන් ගියේ සසී ⁣කම්පා කරමින්ය.

සසී මැරි මැරි ඉපිද ජීවත් වුනේ ලොඩක් දුකින්ය.

මාස කිහිපයකට පසු .....

"සසීගේ ක්ලීනික් දවය...සසී හෙට ඔයාගේ ඔපරේෂන් එක එරනවා.....නවතින්න අම්ම් එකක්කම් එනන් ..අද.තාත්තා නේ ආවේ ?නේද...තාත්තේ හෙට මෙයාව නතර කරන්න"
      කෙමින් ඇස් නොපෙනෙන සසීව රෝහලේ නතර කර ශල්‍යකර්මයකට ගත්තේ ..පෙර එක දවසක සසී අනතුරකින් දෑස් අහිමිකර ගෙන කාලයක් ගතවී ඇයට හරියන ඇස් දෙකක් ලැබෙනකන්ය.

දින කිහිපයකට පසු එදා අනා්රා මහ වැස්ස වගේ තවත් දිනයකි ...

ජනේලයෙන් විදලි කොටන හඩ මැද්දේ ..

"සසී දැන් හිමින් ඇස් අරින්න මම බැන්ඩේච් එක අයින් කලා...."

"ඩොක්ට මට නුහුරැයි වගේ"

"බය වෙන්න එපා ලමයෝ ඇස් අරින්න"

"සසී ඔයාට පේනව නේද"

"ඩොක්ට අනේ මට හොදට පේනවා....."

"ඒත් මට අන්ධ වෙන්න ඕනේ...."

"මට පේනන ඕනේ නෑ"

"ඒ මෙිකද ඒ"

"ඉසුරු නැති වුන මට ඇස් පේනන ්ඕනේ නෑ"

සසී මහ හයියෙන් අඩන්නට විය...දොස්තම මහතාටවත් මවටවත් පියාටවත් ඇයට තේරුම් කර දීමට නොහැක විය.සියල්ලන්ගේ ම ඇස් කදුලෙන් තෙත් විය..

ඒත් සමගම දොස්තර මහතා කදුලු පිහිදා ගනිමින්..
යම් දෙයක් ලාච්චුවේ න් ගෙන

"සසී බලන්න ලමයෝ "

"මේක කියවන්න"

ඒක දිනක් ඉසුරු ලියපු ලියමනකි..සසී ඔන කමින් එය කියවන්න විය

එහි ලියා තිබුනේ....

ආදරණීය සසී..

මම දෙතුන් වතාවක්ම ඔයාට එක ඇහැක් දෙන්න උත්සහ කලා ඔයා කැමති වුනේ නෑ..ඒත් හදිසියෙන් මම මලොත් මේ ඇස් ඔයාට ලැබේවි.
     .එදාට මේ ඇස් පරිස්සන් කරන් ලස්සන ජීවිතයක් ගෙවන්න. එකයි මගේ එකම සිහිනය..හැමදාම ආදරෙයි ,
      මම ගැන දුක් වෙන්න එපා කවදාවත්.මම නොමලොත් හැමදාම ඔයාට එක වගේ ආදරේ කරනවා මගේ පන...i love you..

     .ඔයාට කලින් දවසක් හරි තප්පරයකින් හරි මම මලොත්, ඩොක්ටර් ට මම හැමදේම කියල කියෙන්නේ මම ආස ඔයා මොහොතක් හරි එලිය දකිනවට.

.ඔයාගේ අනතුර වෙලා ඇස් නොපෙනෙන්න කලින් හිටිය වගේ සතුටින් ඉන්න...

.
මීට
.............ඉසුරු සම්පත් .......

නිමි

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment