වැඩිමල් පෙම❤️
හරිම සීතලයි අෆ්ෆා...මේ දවස් වල උදේට නැගිටිනවාට හරි නම් තෑග්ගක් දෙන්නෝනී පෙන්ඩ්ස්😏හා බොරුද😉
කෝ මගේ වස්තු කැටේ🤔හා හා වැරදියට හිතන්න එපා..මන් කිව්වේ මගේ දේව වස්තුව මගේ ස්මාර්ට් ජංගම දුරකතනය ගැන...ම්ම්ම්..මේ තීන්නේ යකූ ඇද යට😓ඇද යටට වැටිලා දෙයියනී..අෆෝ යන්තම් ඇති හීරිල්ලක්වත් නෑ මගෙ වස්තු කැටේට😉
හප්පට සිලි මන් ගැන කිව්වේ නෑනී සොලි හොදේ මන් අකිල...තාත්තයි අම්මයි මමයි පව්ලේ ඉන්නේ ඉතින් දෙන්නගෙම හුරතලා මන්😍තාත්තිට ලොකු එලවලු බිස්නස් එකක් තිබුනා..ඒ නිසා මට අඩුපාඩුවක් නෑ කිසිම..ෆ්‍රී එකේ හැපි මූඩ්ම ගහලා ඉන්න කොල්ලෙක්..
එප් බී එකට යන්නෝනේ..ඩේටා ඔන් කලා..ම්ම්ම් බලමු නෝටිෆිකේෂන් වලට ගිහිල්ලා...සැක් මේ ලාලුවෝ නම් අන්තිමයි මුන් හිතාන ඉන්නේ පොටෝ එකකට කොමෙන්ට් එකක් දැම්මාම ඇගෙන් කෑල්ලක් යනවා කියලා😡ඊයේ පොටෝ එකක් දැම්මා කොමෙන්ට් දාලා තීන්නේ හතර දෙනයි😭
හම්මේ..සූකිරි නම්කි කෙනෙක් කොමෙන්ට් එකක් දාලා නේද ඉක්කන්ට බලන්න ඕනි😉
Nice pic😍
බලන්න ඕනි පොපයිල් එක..නම නිකේතනී හංසමාලි... එයාගේ...ඔය ඉන්නේ පොපයිල් පොටෝ එකේ සා..අමුතු ලස්සනක් ඒක..නිලියෝ වගේ ලස්සන නම් නෑ ඒත් අමුතු ලස්සනක් තිබ්බා😍ඔව් ඔව් එයාට මට ආදරේ හිතුනා...
හෆ්ෆට සිලි මල කෙලියයි මේකි නම්කි කෙනෙක් නෙමෙයිනී😳අක්කියෙක්නේ මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්..හිතට මොකක්ද වගේ දැනුනත් ආදරේට වයස බාදාවක් නෑ කියල අර කවුද කිව්වාලුනේ😂❤
දාන්න ඕනි මෙසේජ් එකක්..ඔන්ලයින් ඉන්නවානේ...😊
👮"Hii....."
පැයක් දෙකක් ගියා නෝ රිප්ලයි😓ඩේටා ඕෆ් කරලා ඕෆ්ලයින් ගියා...ආයි මන් ඔන්ලයින් එනකොට..ටිං ටිං..මගේ ජංගමයට කෙටි පනිවිඩයක් ආවා...
ඔව් ඔව් එයා තමයි😊
👰"Hiii...kohomada...?"
දැම්මා සස් ගාලා රිප්ලයි එකක්...
👮"Hdin...oyt khmda..?"
👰"Mth hdin..😊"
👮"Hmm...oya khda..?"
👰"Mn mathugama..oya"
👮"Mn kalutara"
👰"Wyasa kiyda.."
👮"19i..oyta.."
👰"e kynne mlliyek mata 21ii..."
"Hmm...ouu"
හයියූ ඇයි ඩෙයියනී මේම උනේ...එයා මට වඩා වැඩිමල් උනේ...😥
මේ විදියට එයයි මමයි ගොඩාක් වෙලා චැට් කලා...ටික දවසක් යද්දි එයා මට මල්ලි නොකියා සුදු මහත්තයා කියලා කතා කලා..මමත් සුදු මැනික කිව්වා😍
කොහොම හරි අපි අදුරගෙන අදට මාසයයි එයයි මමයි කියාගන්න බැරි තරමට ලන් උනා😍ඒත් කියන්න සෝචනීයයි මට තාම මගේ ආදරේ එයාට කියන්න බැරි උනා...අපි ඇත්තටම ආදරේ නොකර ආදරේ කලා...වචනින් ආදරේ නොකියා හිත්වලින් ආදරේ කලා..
අද විසේස දවසක් පෙන්ඩ්ස්❤️අපි දෙන්නා පලවෙනි වතාවට මීට් වෙනවා..කලුතර බෝදියේදී...මන් එයාට අද මගේ ආදරේ කියනවා...එයා කෝම උත්තරයක් දෙයිද..මතක් වෙනකොටත් පපුව ඇතුලෙ තබ්ලා ගහනවා අෆ්ෆා😳
බෝදියට ආපු ගමන් මන් කෝල් එකක් ගත්තා මගේ සූකිරි මැනිකට❤️
"📱..හෙලෝ සුදු මැනික කොයිද ඉන්නේ ඔයා.."
"මන් ඉන්නේ ඔයාගෙ පිටිපස්සේ.."
"හෑ මොකක්.."
මන් ජම්බො ජෙට් එකක් වගේ ස්පීඩ් හැරුනා...
මන් හරියට මගෙ කෙල්ලව දැක්කේ මිහිබට සුරන්ගනාවියක් වගේ...
"ලස්සනයි සුදූ.."
මට කියවුනා...
එයා ලස්සනට හිනා වෙනවා...
අම්මෝ ඒ ඇස් ඒ තොල් දෙක වල ගැහෙන කම්මුල් දෙක...මට මහා ආදරයක් හිතට දැනුනා❤️❤️
" යමු මල් පූජ කරන්න.."
මල් විකුනන නැන්දා කෙනෙක්ගෙන් එයා සුදු නෙලුම් මල් හතරක් ගත්තා...මන් සල්ලි දෙන්න හැදුවත් එයා එපා කිව්වා..මට මල් දෙකක් දුන්නා..එයා දෙකක් ගත්තා...
දෙන්නත් එක්කම මල් පූජ කලා...එයා මල් පූජ කරලා වැදගෙන ඉන්නවා..මමත් මල් පූජ කරලා වැන්දා🙏මන් ප්‍රාර්ථනා කලේ අනේ මගෙ මැනිකව මටම අයිති වෙන්න කියලා..❤️
එයා නම් මොනවා ප්‍රාර්තනා කලාද දන් නෑ...
අපි දෙන්නා බෝදියේ කොනකට වෙලා වාඩි උනා...
"ඉතින්..."
මන් කිව්වා❤️
"ඉතින්..කිතුල්.."
"අනේ...විහිලු කරන්න එපා.."
"හ්ම්ම්"
"සුදු මැනික දෙයක් කියන්නද..❤️"
"හ්ම්ම්...කියන්න.."
"මන් ආදරෙයි මගෙ මැනිකට..😍ගොඩාක් දවස් ඉදන් කියන්න ඉදියේ...මගේ වෙනාද දෙයියෝ හැමදාටම"
මන් දැක්කා එයාගෙ ඇස් වල ආදරේ..ඒත් එයා ඒ ආදරේ හැන්ගුවා...
"පිස්සුද මල්ලි මන් අක්කා කෙනෙක් ඔයා කොහොමද එහෙම මන් ගැන හිතුවේ.."
"අනේ රත්තරන් ඔයා අක්කා කෙනෙක් තමයි...ඒත් මන් ඔයාට ආදරෙයි මැනික...කියන්න ඔයාත් මට ආදරෙයි නේද...ඇයි ඔයා මට ආදරේ කියලා කියන් නැත්තේ..."
මට ඇඩුනා..ඒ තරමට මන් ආදරේ කලා..මට එයා නැති ලෝකයක් තිබුනෙම නෑ..😓
මන් අඩනකොට එයත් ඇඩුවා..
"මේක බෝදිය අඩන්න එපා..අපි වෙන කොහෙර හරි ගිහින් කතා කරමු.."
එයා කිව්වා..මාත් කැමති උනා...අපි බීච් එකට ගියා...
"අහන්නකෝ සුදු මහත්තයෝ...මන් ඔයාට වැඩිය අවුරුදු දෙකක් වැඩිමල්...අනික මන් ගොඩාක් දුප්පත්...මන් වගේ කෙනෙක් මගෙ මහත්තයාට හරියන්නේ නෑ...ඔයාට ගැලපෙන්නේ මට වඩා ලස්සන පෝසත් කෙල්ලෙක් එහෙම කෙනෙක් ඔයාට ලැබෙයි.."
මන් එයාගෙ කට වැහුවා..😓
"මට ඔයාගෙ වයස වැඩක් නෑ..ඒ වගේම ඔයාගෙ ඔය ලස්සන මට හොදටම ඇති..වෙන සුරන්ගනාවියක් ආවත් මට එපා..."
මන් එයාව තුරුල් කරගත්තා එයත් හා පැටියෙක් වගේ මට තුරුල් උනා...❤️
" කියන්න මැනික ආදරෙයි නේද මට..."
මන් ඒක ඇහුවෙ හිමින්...
"හ්ම්ම්..පනටත් වඩා මහත්තයෝ...❤️😍මටත් වඩා මගෙ මහත්තයාට ආදරෙයි මන්..."
එයා කිව්වේ කොදුරලා වගේ මට දැනුනේ මුලු ලෝකෙම මට ලැබුනා වගේ...
එයාගෙ සෝස පාට තොල් වලට බරවෙලා මන් එයාට ෆස්ට් කිස් එක දුන්නා...😘😘ඒකට නම් කෙල්ලට ලැජ්ජ හිතුනා...මගේ පපුව අස්සේ ඔලුව හංගගත්තා...
එදායින් පටන් ගත්තු අපේ ආදරේට ලස්සනට මාස 6ක් පිරුනා...හැමදේම පටන්ගත්තේ අපේ තාත්තා මේ සම්බන්දෙ ගැන දැනගත්තාට පස්සේ...ඒකට හේතුව මගෙ කෙල්ල දුප්පත් එයාගෙ තාත්තා වැඩ කලේ කුලී වැඩ අම්මා කඩයප්පන්හදලා කඩේට දානවා..
"උබ මේ සම්බන්දේ අදම නවත්තන්න ඕනේ...නැත්තම් මේ තාත්තා නරක මිනිහා කියන්න එපා..."
"නෑ තාත්තේ මේක කවදාවත් නතර වෙන් නෑ..නතර කරන්නෙත් නෑ.."
මන් තාත්තාට කිව්වා...
"ආ..උබ එහෙමද එහෙනම් බලාගමු පුතා.."
තාත්තා කියන දේ කරන මිනිහෙක් ඒ නිසා මට මගෙ මැනික ගැන ලොකු බයක් හිතුනා..😓
මන් හිතුවා අඩුම ගානේ අම්මාවත් මේ සම්බන්දෙට කැමති වෙයි කියලා..ඒත් අම්මාත් මේකට තදින්ම විරුද්ද උනා...
බාදා මැද්දේ අපේ ආදරේ ගලාගෙන ගියා...දෙතුන් සැරයක්ම මාත් එක්ක තියෙන සම්බන්දෙ නවත්තන්න කියලා අපේ තාත්තා මගෙ කෙල්ලට තර්ජනය කරලා තිබුනා..
"සුදු මහත්තයෝ..අනේ මට බයයි දෙයියෝ ඔයාගේ ජීවිතේ ගැන..අපි මේක නවත්තමු මන් තනි උනාට කමක් නෑ..ඔයාට නරකක් වෙන්න දෙන්න බෑ මහත්තයෝ.."
මට කේන්තිත් ගියා...😡
"තමුසෙටත් ඕනේ මාව දාලා යන්නද..හරි තමුසෙත් යනවා එහෙනම්.."
මන් කෙල්ලට බැන්නා අනේ එයා හොදටම අඩනවා..😓මට මන් ගැනම තරහා හිතුනා...
"ඔයා නැතුව මන් කොහොමද ජීවත් වෙන්නේ මැනික..ඔයා ආයිත් නම් කවදාවත් ඔයාව දාලා යන්න කියලා මට කියන්න එපා...එහෙම උනොත් පපුව පැලිලා මැරෙයි.."
මන් එයාගේ පපුවට ඔලුව තියන් හොදටම ඇඩුවා ඔව් කොල්ලෙක් වෙලාත් ඇඩුවා😭
එදා අපි දෙන්නා ගෙදර ගියා...මන් ගිහින් එයාගේ ෆෝන් එකට කෝල්ස් ගත්තා මැසේජ් දැම්මා ඒත් එයාගේ 4න් ඕෆ්...මට ලොකු බයක් දැනුනා..හවස් වෙනකන්ම බලලා බැරිම තැන මන් එයාගේ ගෙදරට ගියේ...
යනකොටත් ගෙදර සෙනග පිරිලා ඉදියා...හිතට අමුත්තක් දැනෙද්දිම මන් ගේ ලගට ගියා...
" අනේ මගේ කෙල්ල දෙයියනේ...ඇයි රත්තරනේ මෙහෙම විනාසයක් කරගත්තේඑ මගෙ දෙයියෝ..."
"අනේ මන් කොහොමද ජීවත් වෙන්නේ.."
මට ඇහුනේ මගෙ කෙල්ලගෙ අම්මගේ විලාපය..😓
හැමෝවම පෙල්ලගෙන වගේ මන් ගේ ඇතුලට ගියා...අනේ මන් කොහොමද ඉවසගන්නේ...උදේ හා පැටියෙක් වගේ මගෙ තුරුලේ ඉදපු මගෙ මැනික අපි හැමෝවම දාලා යන්නම යන්න ගිහින්...කාමරේ ඇතුලේ බෙඩ්ශීට් එකෙන් එල්ලිලා මැරිලා..මට අඩන්න අමතක උනා...
"මෙන්න මෙතන ලියුමක් කෙලී ලියලා තීන්නේ මහිතේ.."
මම ටක් ගාලා හැරිලා බැලුවේ ඒ දිහා ඒක බල බල ඉදපු ගෑනු කෙනාගෙන් මන් ඒක උදුරලා ගත්තා..
අම්මේ,තාත්තේ,සුදු මහත්තයෝ
අනේ මන් මේ ගත්තු තීරනේට මට සමාවෙන්න...මට වෙන කරන්න දෙයක් තිබුන් නෑ...මන් ජීවත් වෙලා ඉදියොත් මගේ අම්මාටයි තාත්තටයි සුදු මහත්තයාටයි කවදාවත් සතුටින් ඉන්න වෙන් නෑ..සුදු මහත්තයෝ ඔයාගේ තාත්තා මගේ අම්මාටයි තාත්තටයි ගෙදරටම ඇවිත් තර්ජනය කලා...මම අපේ සම්බන්දේ නැවැත්තුවේ නැත්නම් අපි තුන්දෙනාවම මරනවා කිව්වා...මට මගෙ සුදු මහත්තයාව අමතක කරන්න බෑ...මම යනවා යන්නම යනවා සුදු මහත්තයෝ...ලබන ආත්මෙදිවත් එකතු වෙමු..අම්මේ තාත්තේ සුදු මහත්තයෝ ඔයාලා සතුටින් ඉන්න...බුදු සරනයි
මට දැනුනේ මේ හැමදෙයක්ම හීනයක් වගේ...මගේ සුදුමැනිකව බදාගෙන මන් මහ හයියෙන් ඇඩුවා...ඒත් වෙනදා වගේ අඩන්න එපා මහත්තයෝ කියලා මාව තුරුල්කරගත්තෙ නෑ එයා...
පිස්සෙක් වගේ මන් ඇවිද්දා හැමතැනම මැවිලා පෙනුනේ ඒ සුදු මූන...ඔයා නැති ලෝකේ මන් ජීවත් වෙලා මොකටද මැනික..මමත් එනවා ඔයා ගිය තැනටම...මන් දැක්කේ මන් ඉන්න පැත්තට වෙගෙන් ඇදිලා එන ලොරියක්..ලොරිය ලන්වෙනකොටම මන් ලොරියට පැන්නා...ලබන ආත්මෙවත් එකතු වෙමු...,💔
...........................................................................
"වැඩක් නෑ බන් මැරිලා..."ලොරියෙන් බැහැලා ආපු මිනිහා කියනවා මන් අහගෙන...
"ඔව් බන් ලොරිය දැක දැකමනෙ පැන්නේ.."
මන් බැලුවා මාව හැපුනු තැන..මගේ පොඩිඋනු මලසිරුර පැත්තකට විසිවෙලා තිබුනා...
අහසේ පාවෙලා වගේ මගේ සුරන්ගනාවී මන් ලගට ඇවිත් අතකින් අල්ලගත්තා..
"ඇයි මහත්තයෝ මෙහෙම කරගත්තේ.."
"ඔයාව නැතුව ඉන්න බැරි නිසා දෙයියෝ.."
💔.............නිමි.............💔
Wr.සචී
උපුටා ගැනීමකි
No comments:
Post a Comment