ජිවිතය ආදරය නම් විය
කෙටි කතාව
හෙලො හෙලො ගයියා.කෙල්ලනම් ඉන්නවා.මොකො කරන්නෙ.
උස්සපන් යකො උස්සපන්.නැතුව මොන මගුලක් කරන්නද
නිල් පාට ටි එක ඇදලා නිල් ඩෙනිම
ඔව් ඔව් උබ මගෙන් අහගන් නැතුව ඔකිව උස්සලා මන්කිව්ව පොට් එකට අරන් පලයන්.මන් පැයකින් දෙකකින් එතනට එන්නම්
හා හා එහෙනම් තිබ්බා
මොකො බොස කියන්නෙ.
එකි තමා කෙල්ල.
වාහානේ ගනින්කො එතනට.උබ මොනා හරි අහනවා වගේ එකි එක්ක කතා කරපන් එ අතරේ උබ එකිව වාහනෙට ඔබා ගනින්.
එත් එක්කම වාහනේ ඇදපන් 100ටම.
හරි හරි.ලැහැස්ති වෙයන්.
එකයි දෙකයි තුනයි
මොකො බං මේ වෙන්නෙ.කෙල්ල වාහනේ ලගටම එනවා නෙද.
වාහනෙ දොර ඇරියා එ පාර.
මේ වෙන දෙවල් වලට මාව ගල් වෙලා හිටියේ.
එත් එක්කම එ කෙල්ල වාහනෙට නැගලා.වාහනේ දොරත් වැහුවා.
යන් අයියෙ
එ වචනේ කිව්ව විතරයි.කෙල්ල අපේ ප්ලෙස් එකට යනකන් වචනයක් කතා කලේ නැ
උබලා ඔහොම ඉදහන්.මන් කෙල්ලව කාමරයට දලා එන්නම්.
යමන් යමන්.
කෙල්ල කාමරේ ඇතුලට ගිහින් ඇදේ වාඩිඋනා.
අයියේ ඔයාට කරගන්න්න ඔන දෙයක් කරලා මාව ගෙදරින් ගිහින් බස්සන්න වදින්නම්.
මගේ මහත්තයා කියක් සල්ලි ඔනෙ කිව්වද මාව විකුනවට.
සල්ල්ල්ලි විකුකුනනවා.මොනාද මේ කියවන්නෙ.පිස්සුද තමුසෙට.
හරි හරි බය වෙන්න එපා අයියේ.කවුරුත් දැන ගන්න එකක් නැ.අයියා බැදලා උනත්.
පිස්සුද ගැනියේ උබට.මන් එහෙම එකෙක් නෙමෙ.
ගයියා මොන මගුලක්ද ඔයි මේ මට බාර දුන්නෙ.
ඇයි යකො.
තොම ඇවිත් බලහන්කො.
පැය බාගයකට පසු
යකො තො මොකියෙක්වද මේ ගෙනත් තියෙන්නෙ.
මන් ගෙන්න කිව්වෙ මගේ කෙල්ලව යකො.
එහෙනම් උබ කිව්ව නිල් ඩෙනිමයි.නිල් ටි එකයි කියලා.ඉතින් එකි අද ඇදන් ආවෙ එ වගේ ඇදුමක්තමා යකො.මන්න්කට්ටිය දලා බැලුවනේ.
මේ අර සංජිවයගේ ගැනිනේ.උ ගැනිව එක එකාට විකුනාවා.
උබ ඔන මගුලක් කරගනින් ම්ම යනවා
උබ කියන්නෙ මෙකිව මට මෙහෙම තියන්න කියලද.
උබට අමාරුවක් තියෙනවනම් තියාගනින්.
අනේ අයියේ එ කියන්නෙ. ඔයා නෙමෙද අකිල
නැ නැ යකො.තොට පිස්සුද.
අද මාව මගේ මිනිහා මාව මරයි අයියේ.අනේ මාව ගෙදරනම් ගිහින් දාන්න එපා.මාව ගිහින් මුහුදටවත් තල්ලු කරන්න.මේ ගෙවන ජිවිතෙට වඩා එක සැපයි අයියේ.
උබගේ මගුල් මට වැඩක් නැ.තො හිටිය තැනටම ගිහින් දන්නම් මන්.
මෙහෙ වරෙන් යන්න
අනේ මාව එක්කන් යන්න එපා අයියේ.වදන්නම් ඔයාට.
මගෙන් මැරුම් නොකා වාහනෙට නැගපන්.
වාහ්නේ එන දිගටම එකි කිව්වෙ ගෙදර යන්න බැ කියලමයි.
ඔන්න හිටිය තැනටම ගෙනවා.බැහැපන් දැන්
අනේ මට බහින්න බැ අයියේ.මට ඉන්න තැනක් හොයල දෙන්න.
බහැපන් .මන් එහෙම කියලා.කෙල්ලව බිමට තල්ලු කලා.
ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්.
එ එක්කම මන් වාහනේ වෙගෙන් ඉස්ස්‍ර්හට ගත්තා.
එත් ටික දුරයි යන්න හිත ඉඩ දුන්නෙ.කවදාවත් හිතට දැනුන් නැති හැගිමක් දන්නෙ ගත්තා.මුලු පපුව පිච්චිගෙන යන හැගිමක් දැනුනෙ මට
මගේ හිත කිව්වෙම වාහනේ හරවන් යන්න් කියලමයි.
පලයන් රුකා පලයන්
මන් එත් එක්කම වාහනේ හරවන් කෙල්ලව බිමට තල්ලු කරපු තැනට ගියා.
කෙල්ල එතන හිටියේ නැ.මගේ ඇස් හැම තැනම කෙල්ලව හෙව්වා.
දෙයියනේ අර ඉන්නෙ.මන්වාහනේ ඉක්ම්නට ඉස්සරහට අරන් එයා ගාව නතර කලා.
නැගපන්
මන්නිස අයියා අයියා ප්‍රශ්න දාගන්න එපා.අයියා යන්න ආපහු.
මාව කෙන්ති ගස්සන් නැතුව නැගපන් වාහනෙට
කෙල්ල් බයෙන් බයෙන් වාහනෙට නැග්ග
මේ මොකො නලල උබේ
මුකුත් නැ.
ඉස්සරහා ඩිස්පෙන්සරියක් තියෙනවා.වරෙන් බෙහෙත් ටිකක් දාමු
එප එපා.රිදෙන් නැ මට.
උබට මන් කියන දේ තෙරෙන් නැද්ද.
හරි අයියේ යමු.
කෙල්ලගේ තුවලෙට බෙහෙත් දානකොට කෙල්ල වෙදනාව වැඩි කමටම මගේ අත තද කරලා ඇල්ලුවා.එක පාරටම අත දමලා ගහන්න හිතුනත්.මට එ වෙලාවෙ එහෙන් කරන්න හිතුනේ නැත්තේ ඇයි කියලා හිතා ගන්න බැරි උනා.
අයියේ
අයියේ යමු යමු අපි.
හරි හරි යමන්.
හොදම දේ දන්න කෙනෙක්ට කිය්ලා හොද ජොබ් එකක් හොයලා දිලා.අර මිනිහට අහු වෙන් නැති ටිකක් දුරක බොඩ් කරන්න ඔනේ.
අපේ අක්කලාගේ දිහානම් මරු කෙල්ලව නවත්තන්න.එත් කෙල්ල මන් ගැන කිව්වොත් සෙරම අවුල් වෙනවා.
ඔන එකක් වෙච්චදෙන් අක්කලාගෙ දිහාම නවත්තනවා.අනික එහෙ ආරක්ශාකාරි.
මන් උබව මගේ අක්කලාගේ ගෙදර නතර කරනවා.හැබැයි.උබ ගැනවත්.මන් ගැනවත් ඇත්ත දැන ගන්න බැ.එහෙම උනොත් මන් ආපහු උබව ගෙදර ගිහින් දාන් නැ.මරලම දානවා.
අනේ නැ අයියේ.මන් අසර්ණ වෙලා ඉන්න තරම් දන්නෙ මන්.පින් අයියට.
මට ඔන නැති පිනක් නැ ඔයි.මන් කිව්ව විදියට වැඩකරනවකො තමුසේ.මෙන්න මේ ඇඩ්‍රස් එකට යනවා හෙට උදෙම.මන්බ්කොල් කරනම්.තමුසෙටභොද ජොබ් එක්ක් හම්බෙයි.
අයියට බුදුබව ලැබෙන්න ඔනේ මේ කරන දෙවල් වලට
බුදුබව ලැබෙන්නෙ කොහොමද ඔයි.මන්කරලා තියෙන පව් හැටියට මේ පිනක් කරාමද කොහෙද.එකත් මේ හිත මට වද දෙන නිසා.
ඔන්න ආවා.දැන්බැහැපන්.
අක්කෙ අක්කේ
මල්ලියා හුග කාලෙකින්
කව්ද අප්පෙ මේ සුරන්ගනාවි
මොකා සුරන්ගනාවි.අක්කා දන්නවනන්ම් මෙකිගේ හැටි.එලවලා දානවා.මන් එහෙම හිතුවා.
එන්න එන්න දෙන්නම ඇතුලට.
මේ ඉන්නෙ මගේ හොදම යාලුවා.
යාලුවා විතරද.
අක්කෙ විහිලු කරන්න එපා.ඇත්ත කිව්වෙ
මේ නංගිට ටවුන් එකෙ ජොබ් එකක් හම්බෙලා.එත් ගෙදර ඉදන් එන්න දුර වැඩි
එ නිසා අක්කලාගේ ගෙදර ඉදන් නැවතිලා යන්න පුලුව්නද කියල අහන්න ආවේ.
ඔක මොකද බං මල්ලි.
උබට පෙන්නෙ මේ අක්කා පිට කෙනෙක් වගෙද
මන් දැන් එහෙම කිව්වෙ නැනේ
ඔය කෙල්ලව නවත්‍ත්ලා පලයන් බං.
නංගි අක්කා ඔයාව හොදට බලාගනි.එ නිසා බය වෙන්න එපා.මන් කිව්ව විදියට වැඩ ටික කරන් යන්න.
අයියට ගොඩක් පින්.
මොනද මේ උබ.නැ නැ නංගි මේ කරන්නෙ කො කො නැගිටින්න.අක්කට වදින්න මට නෙමෙ.
අනේ සි දෙවි කෙල්ල බං
හරි හරි අක්කෙ දැන් ඔය ඇති.මන් එහෙනම් ගියා හරිද
පරිස්සමින් අයියේ.
පරිස්සමින් පලයන් මල්ලි
කෙල්ලව අක්කලගෙ ගෙදර නවත්තලා ආවත් මගේ හිත තිබ්බෙම කෙල්ල ගාව.මට හිතා ගන්නත් බැරි තරමට මගේ හිත වෙනස් වෙන්න පටන් අරන් තිබ්බෙ.
හෙලෝ මොකද උනේ ජොබ් එක ලැබුනනෙ.
අයියට ගොඩාක් පින් අයියේ මේ කාලකන්නි කෙල්ලට උදව් කරනවට.
උබ පින් දිලාම මට දැන් පින් තියාගන්න තැනක් නැ.
ජොබ් එක කරගෙන පලයන්.ප්‍රශ්නයක් ආවොත් මට කියපන්.ඔනම ප්‍රශ්නයක්.උබේ මිනිහගෙන් උනත්.
හරි අයියේ
දැන් තියහන්
පරිස්සමින් බුදු සරණයි
මන් එත් එක්කම ෆොන් එක කට් කරලා දැම්මා.
දවසින් දවස හිතෙ තිබ්බ ලෙන්ගතුකම ආදරයක් වෙන්න වැඩි දවසක් ගියෙ නැ.එත් කෙල්ලට මන් එක පෙන්නුවෙ නැ.
හෙලො ගයියා.වැඩක් තියෙනවා.
වාහනේ අරන් වරෙන්කො.
මොකක්ද කෙස් එක බන්.
උබ වරෙන්කො යන ගමන් කියන්නම්.
කියපු සෙනිකෙන් ගයියා අපේ ගේ ඉස්සරහා
යමන් යමන්.ඉක්ම්නට.
මොකො බං එන්න කිව්වෙ.කියපනයකො.
අර උබට මතකද උබේ කෙල්ල කිය්ලා වැරදිලා කෙල්ලෙක් ඉස්සුවා මන්.
ඔව් ඔව්.තො නැවනේ එදා.ඉතින් ඉතින්.කියපිය
එ කෙල්ල අපේ අක්කලේ ගෙදර බං දැන් ඉන්නෙ.
මොනවා.එකි හෙන බඩුව බං.
මරනව තොව කටවහපිය.උගෙ මිනිහා එ කෙල්ලව බලහත්කාරෙන් මිනිස්සුන්ට විකුනලා තියෙන්නෙ.පව් බං
මොකද බං උබට මේ ඉක්ම්නට සත්ව කරුණාව ආවේ.
එහෙම තමා උබ හිටහම්කො
එක හරි.දැන් කොහෙද මේ තො යන්නෙ.
අපි යන් එ කෙල්ලගේ මිනිහා හම්බෙන්න.ඩිවොර්ස් එක ගන්න ඔනේ.උගෙන්.
පිස්සුද උබට.එකිව උබ බදිනද යන්නෙ.ඊයා බං.උබට පිස්සුද
උබට දැන් එක පාරක් කිව්වා.ඔහොම කතා කරන්න එපා කියලා.
හරි හරි.යමන් යමන්.
ඔන්න ප්ලෙස් එකට ආවා.
ආ සංජිව අයියා
මොකො මල්ලිලා මේ පැත්තේ
නැ මේ නිකන් අයියව බලලායන්න ආවා.
මොකො මේ සොක මුඩ් වගේ
දවස් ගානක ඉදන් මගේ ගැනි ආගි අතක් නැ.
මොකො අයියා පොලිසියට ගියෙ නැද්ද
කතා කරපන.
කොහොමද යන්නද බල්ලො.උබ කරපු බලු වැඩෙට.දැනගනින් තොව බාවනවා මෙතනම.පිරිමියෙක් කරන වැඩක්ද තො එ කලේ.
අනේ මාව මරන්න එපා.වදින්න්නම්.
තොව මරන එක මටත් අවනම්බුවක්.
මෙන්න ඩිවොර්ස් පෙපර්ස් තියෙනවා.
වචන සද්ද නැතුව මෙතන අත්සන් කරපන්
හරි හරි මන් අත්සන් කරපන්.
යමන් දැන් ගයියා
තො මේක මෙතනින් නතර කරන්න ඔනේ.නැත්නම්.උබ යටියන්තොට යන්න.කොට්ට පැදුරු ලැහැස්ති කරන් ඉදහ්න්.
හරි හරි මල්ලිලා
දැන් යමන් අපේ අක්කලගේ ගෙදර.උබ අක්කව කතවට අල්ලගනින්.
මන් කෙල්ලට කියලා අත්සන් ගන්නම්
එල බං
ආ අක්කෙ කොහොමද .නංගි ඉන්නවා නෙද.ගයියා උබ අක්කා එක්ක චැටක් දාන් හිටහන්.මන් නංගි එක්ක කතා කරලා එන්නම්
මෙහෙ වරෙන්.
ඇයි අයියේ
මෙන් මෙතන අත්සන් කරන් මේ පැන අරන්
ඔන්න හරි.ලබන සදුදා නිවාඩු දාපන්.මන් කලින් දවසේ ඇදුමක් එවනවා එක ඇදගෙනා අක්කා එක්ක වරෙන්.
හා අයියේ පරිස්සමින් යන්න.බුදු සරණයි.
දිනෙන් දින ගෙවිලා ගියේ මගේ ආදරේ කියාගන්නත් බැරි තරම් වැඩි වෙලා.
හරි හරි ගයියා කෙල්ල එනවා.වර්ව්න් වරෙන් ඉස්සරහට.
ආ නංගි කොහොමද?
හොදයි අයියා.
මේ අපේ රුකා කොල්ලට මොනාද කියන්න තියෙනවලු ඔයාට.
මෙහෙ වරෙන් මොකො යකො ඇබරෙන්නෙ.
රත්තරන් නංගි මාව කසාද බදිනවද ඔයා
මන් එහෙම කිව්වෙ කෙල්ල ගාව දන ගහන ගමන්
මොනාවා මේ මාව ඔයායා
අනේ මගේ රත්තරන් අයියේ.මන් පිරිසිදු ගැනියෙක් නෙමෙ.අයියා වගේ හොද කෙනෙක්ට මට වඩා හොද කෙල්ලෙක් ලබන්න වාසනාව තියෙනවා.
කෙල්ල තව වචනයක්වත් කියන්න කලින් මන් කෙල්ලව තද කරලා මගේ පපුවට තද කර ගත්තා
තව වචනයක්වත් කියන්න එපා රත්තරන් .මන් කලින් ආදරේ නොපෙන්නුවට.මන් ගොඩක් ආදරේ කලා රත්තරන් ඔයාට.මන් එහෙම කියන ගමන් කෙල්ලගේ නලල කිස් කලා.
අනේ රත්තරන් අයියේ එතකොට අර අර
මන් දන්නවා ඔයා අහන්න යන දේ.එවා සෙර්ම හරි.ඔයා එදා අත්සන් කලේ එකට තමා.කො කො දැන් ඇස් වල කදුලු පිහිදගන්න.
එහෙම කියනවත් එක්ක.කෙල්ල මාව තවත් තද කරලා බදන් අඩන්න ගත්තා.
අනේ රත්තරන් අඩන්න එපා.මටත් ඇඩෙන්න වගේ එතකොට මගෙ රත්තරන්ගේ ඇස් වල කදුලවත් තියෙනවට මන් කැමති නැ රත්තරන්.
අනේ හැම ආත්මෙම මගේ රත්තරන් අයියා මගෙම වෙනවා නෙද.අයියාට බුදු බව ලැබෙනවා මේ කරපු පිනටම.
ආදරේ රත්තරන් ගොඩාක්.මගේ ඇස් දෙකටත් වඩා මගේ අයියව මන් බලා ගන්නවා.
එහෙම කියලා මගේ නලල කිස් කලේ අගිලි වලින් ඉස්සිලා
යකො ලව් කරහන් වෙඩින් එක ඉවර වෙලා හනිමුන් ගිහින්.දැන් වර පොරුවේ වැඩ ටික කරන්න.
මම මගේ පනව තුරුලු කරන් පොරුව පැත්තට හැරුනේ.කියා ගන බැරි තරම් සතුටකින්.එ ඇස් වල තිබ්බ සතුට මාව තවත් සතුටින් පිරෙව්වා.මන් එගමන් ගයියා දිහා බලුවේ.උ මොනාද කියන්න යනවා වගේ දැනුන නිසයි.
උ කිව්ව දේ මට එක පාරින්ම තෙරුනා.
අදින් පස්සෙ උබේ චඩිකම් ඉවරයි පුතේ.
මට එක පාරටම බක් ගලා හිනා ගියා මට
......සමාප්තයි......
උපුටා ගැනීමකි
No comments:
Post a Comment