වියරු ඇය

කෙටි කතාව

         වියරු ඇය 🌹🌹🌹🌹🌹

ඇය නමින් සයුමි අප්සරා සාමාන්‍ය පවුලක හැදී වැඩුන අහිංසක යුවතියක් . මේ වන විට 24 වන වියේ පසු වූ සයුමි ෆේස්බුක් සබඳතාවයක් අරඹන්නෙ ඔහු තමන්ගෙ මුලු ලෝකෙම කරගනිමින් ඔහු නමින් අංජන වීරසූරිය .

" අයියෙ ඇයි ඔයා අපේ ගෙදර එන්න ඔච්චර අකමැති දැන් අපි මැරි කරන වයස හරි නෙ අනේ "

" ටිකක් ඉවසන්නකො සයූ තාම මං හරි ස්ථාවරේකට ආවෙ නෑනෙ එතකොට බලමු "

"හරි අයියෙ ඔයා වෙනුවෙන් මට ජීවිත කාලෙම උනත් බලන් ඉන්න පුලුවන්  " සයුමි දන්නෙ නෑ අංජන කියන්නෙ ආදරේ නාමයෙන් තමන්ගෙ ජීවිතේ විනාශ කරන්න ආපු යක්ෂයෙක් කියලා .

" සයූ අද මගෙ යාලුවෙක්ගෙ ගෙදර පාටි එකක් ඔයාවත් එක්කන් එන්න කිවුවා යමු නේද "

" අනේ බෑ අයියෙ ගොඩක් දුරයි නෙ මං එද්දි රෑ වෙයි ගෙදරින් මාව හොයයි "

" ඉක්මනින් ඔයාව ගෙනත් දාන්නම් මැනික අනේ යන්කො යාලුවගෙ හිත රිද්දන්නත් බෑනෙ "

එදා එහෙම ගිය සයුමි පාපතරයො පස් දෙනෙක් අතින් දූෂණය වී මෙලොව හැර යන්නෙ තමන්ගේ දෙමාපියන්ට දරා ගත නොහැකි තරමට දුක් කන්දක් දීලයි .

ඊට මාස තුනකට පසු ඇගේ වියරුව අංජනගෙ ඇස් ඉස්සරහට ආව .

" ෂික් නිදාගන්න ගියත් අර මූසලීව හීනෙන් පේනවා මේකි මැරිලත් මට බදින්න කියලද දන්නෑ පේන්නේ "

හැමදාම රෑට ඔහුගෙ නින්ද නැති වෙන්නේ ඇගේ පැමිනීම නිසා ඒක හීනයක් කියලා අංජන හිතුවෙ එත් එක් දවසක් .

"  මගෙ අයියෙ මං ආව අපි මැරි කරමුකො එන්න ඔයත් යමු මාත් එක්ක සුදු ගවුමක් ඇදපු මූනෙයි ඇගෙයි ලේ පෙරාගත්ත සයුමි අංජනගෙ අතින් ඇදන් යන්වා "

ඊට පහු වෙනිදා සයුමිව වල දාපු තැනම අංජන මැරිලා වැටිලා ඉන්නෙ අත් ඇබරිලා ඇස් එලියට ඇවිත් දිව කපලා දාල භයානක විදිහටයි .

වරදක් කරොත් මේ ලෝකෙදිම පල දෙනවා යාලුවනේ එයයි ලෝක ස්භාවය . 

👊👊👊👊👊👊
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment