අනන්තයෙන් ආ තරු කුමරා

අනන්තයෙ ආ තරු කුමරා (කෙටි කතාව)

දෙවක කියන්නෙ ගොඩක් සල්ලි තියෙන පිරිමියෙකුට. හරිම ලස්සන කොල්ලෙක් .. එයාගෙ හදවතනම්...හිතා ගන්න බැහැ.. අමන්දි කියන්නෙ හරිම දුත්පත් අහින්සක හිතක් තියෙන.. හරිම ලස්සන ගැහැනුල්මයෙකුට... ඇයට කියුවෙ හැමොම අමා කියලා.. අමා.. දැන් ඉතින් අඩල වැඩක් නැහැ දුවෙ... උබටයි මටයි පොලවෙ පස් තමයි කන්න වෙන්නෙ... තාත්ටට මෙච්චර බෙහෙත් අරගෙනත් සනීප කරගන්න බැරි උනානෙ .. ජනාදිපති අරමුදලෙත් බාගෙනෙ හමුබෙ... එක විතරක් තාත්තගෙ සැත්කමට මදි කියලනෙ දොස්තර මහත්ට්ගය කියුවෙ .. ඒ සංවාදය අමාගෙ අම්මාගෙ කට හඩයි.. හරිම දුත්පත් පවුලක ඉපදීම ගැන අමාට ලොකු දුකක් ඇති උනා.. එ මොකද තමන්ගෙ තාත්තට වකුගඩුවක් බද්ද කරන්න සල්ලි බාගෙ තිබුනෙ නැහැ... ඒ වගෙම තමන්ගෙ අධ්යාපන වැඩකටයුතුවලට මුදල් හදල් තිබුනෙ නෙහ්... අමා සහ අම්ම එඇලපෙන්නෙ... තාත්තාගෙ වියොවත් සමගයි.... තාත්තා හිතා ගන්නවත් බැරිවිදිහට වකුගඩු අමාරුව හැදිල මැරුනා.. ඩොක්ටර්ල කිඋවෙ... අමාගෙ තාත්තා තව අවුරුදු දෙකක්වත් ජීවත් වෙනවා කියලා.. ඒත්.. එකපාරම තාත්ත මලා.. වයිද්ය පරීක්ශනයෙදී ඔප්පු උනෙ . තාත්ත වස බීලා කියලා.. ඒත් අමාගෙ තාත්තට එච්චර හයියක් නැහැ තමගෙ දියනිය සහ බිරිද දාලා මැරෙන්න... මගෙ පුතෙ.. අමා... ඇයි අම්මෙ.. මට තාත්තගෙ මරනෙ ගැන සැකයි... මටත් එහෙමයි අම්මෙ. අමාගෙ අම්මට සහ අමාට තාත්තගෙ මරනය සැකයක් ති විය... පොලිස් පැමිනිල්ලක් ඔස්සෙ... ආරන්චි උනු කට උත්තරයකට අනුව.. අම්මගෙ බාල සොහොයුරෙකු මෙයට සම්බන්දය... අම්මෙ.. මමනම් හිතුවෙ නෑ..අපෙ මාම මෙ වගෙ වැඩක් කරයි කියල... ඇහ් ඇහ් ඇ...... අමාගෙ හුස්ම හිර වෙන්න තරම් දුකක් ඇති වී අඩන්න විය... (කෙටි කතාව ලියන්නෙ.. හෂාන් කස්තුරි) මගෙ පුතෙ. දැන් අඩන්න එපා කෙල්ලෙ.. උබවයි මාවයි අනාත වෙනව දකින්න ඒ තිරිසන කැමතිඇති නිසයි එහෙම කරල තියෙන්නෙ දුවෙ.... ඕකට හෙනම ගහනවා... අමාගෙ මව පැවසුවාය... කාලයක් ගත්විය... අමාගෙ මෑනියන්ද කන්ස්සල්ලෙන් කල්පනා කර මියදෙන්නට විය... අහින්සක දියනිය තනි විය.. පිහිටට ඇත්තෙ නෑදෑයන් පමනයි.. උබ වරෙන් කෙල්ලෙ. උබට මං ඉන්නවනෙ.. ඒ අම්මාගෙ ලොකු අයියාය... ඔහු ඉතා හොද කෙනෙක්... මැයව.. හදාවඩා පාසල් යවා.. හොදට උගන්නන්නවිය.. නමුත්.. මැයගෙ ලොකු මාමගෙ (අම්මගෙ ලොකු අයියා) බිරිද මැයට අකමැතිය... අමාට ඉතා කුරිරු ලෙස වද හින්සා දෙයි.. රෝසපාට ලස්සන මුනා ටිකෙන් ටික රතුවෙන්නට විය. අහින්සක කෙල්ල තවත් අසරන විය.. ටික කාලයක් ගියාය. කෙල්ල අසරන වි. සිටිඅවස්තාවක... ලොකු මාමාගෙ එකම පුතා හිතුවක්කාරය... අමා නංඉයො... අනේ අද අපෙ අම්මල එන්න රෑ වෙනවලු..... අනේ එහෙමද අයියෙ... මං උයන්නම් එහෙනම්.. හොදයි නංගි.. මාත උදව් වෙන්නම්කො... හ්ම්ම්ම් හොදයි අයියෙ.... එ සන්වාදය අමාලිගෙ සහ සචිර වන ඇයගෙ ලොකු මාමාගෙ පුතාගෙ කතාවකි... දෙදෙනා අතර ලොකු කතා බහක් මෙන්ම ලෙන්ගතු කමක් ඇතිවිය... අමා ගොඩක් අසරන නිස...සචිරට අවනත උනාය... ටික කාලයක් ගතවිය... අහින්සක පැන්චියෙ... ජීවිතය සචිරගෙ අතින් විනාශ විය.... hashan kasthuri අයියෙ.. ඇයි මට මෙහ්ම කරෙ... රත්තරනෙ... මං ඔයාට ආදරෙයි පැන්චි ඒකයි. මාව දාලා යන්න එප පන කියමින් අමාත් වදින්න විය..ටික කාලයකට පසුව.. අමාගෙ වටිනාකම සචිරට නැතිවිය... අමා මෙවර උසස්පෙල ලියන දැර්යකි... බොහොම අමාරුවෙන් ඉගෙනගෙන උසස් තැනකට එන්න ඇයට උවමානාව තිබිනි... සචිර මැයට ව්ද හින්සා දුන්නයා.. සචිරගෙ අම්මාටත් කිසිම ගානක් නෑ... ඔහොම ජීවිතය ගෙවිලා ගියා.... අඩො මචං... අර කෙල්ල පට්ටම ලස්සනයි විසුලයො.. එකිගෙ නම මොකක්ද බං ... මං දන්නෙ නාඅ බොල.. මට අහුන කෙල්ලෙක්නම් කියනවා අමන්දි කියලා.. ඒ දෙවකගෙ සංවාදයයි... මචං මට එකි ඔනෙ බං.. .. අනෙ බස්සො.. තොට සල්ලි තිබ්බට පන නෑ තෝ ගෑනි වගෙ... විසුල එහෙම කියද්දි දෙවක සද්ද නොකර හිටියා... දෙවක-ඔන්න බලපන් විසුල කියා දෙවක ඇයට කත කරන්න දිව්වය... යාලු යාලු...... මගෙ නම දෙවක.. පොඩ්ඩක් කත කරන්න පුලුවන්ද .. හ්ම්ම්ම් පුලුවන් එ අමන්දි...සහ දෙවක අතර සන්වදයකි.... ඔය හරිම ලස්සනයි.... ඔය ගොඩක් නිහතමානි කිය කිය අමාට කියන්නට විය.... ටික දවසක් ඔහොම කත බහක නිරත වු ඔව්න්..... ඈදරයක මුල පිරුවාය.... දෙවය මගෙ පන...කියමින් යමක් අමා මිමුනුවාය... ඉතා බයකින් ඇය කියන්නට යමක් සිතුවාය... දෙවක කියන්නෙ දෙවියෙක් වගෙ කෙනෙක් නිස..අමාට එයාට ආදරය කරන්න ශක්තියක් නැහැ කියලයි ඇයට ස්තුනෙ.. දෙවක අයියෙ... ඇයි මගෙ පන..... අයියෙ... මාව ඔයාට ගැලපෙන්නෙ නැහැ වස්තුවෙ... ඇයි මගෙ දෙවගන එහෙම කියන්නෙ...... අමාගෙ ඇසෙ කදුලු පුරවාගෙන මැයට උන අසාදාරන විපත් කියන්නට විය... මගෙ දෙවතාවියනේ.... ඇත්තද මෙ කියන්නෙ.... දෙවකගෙ ඇස්වල කදුලු පිරිලා.... අයියෙ මට සමාවෙන්න... මං කාටවත් වැඩක් නෑ අයියෙ... මං විනාශවෙලා... ඔයාත් මගෙන් ප්රයොජන ගන්න අයියෙ....... ඒ අමාගෙ අඩියාවෛ... මගෙ පන්චියෙ... මම මෙ ලොකෙ අම්මට විතරමයි ආදරෙ.... එ අම්ම තරම්ම මට මගෙ පනව වටිනවා වස්තු...මං ඔයාගෙ ලගින්ම ඉන්නව රන්ක්ද ඇත්තමයි.. අපෙ අම්ම මට කිඋවෙ... ජීවිතේම උබට ආදරය කරන කෙල්ලව හොයාගනිය් කියලා.. මට එයාව හමු උනා රත්තරනෙ....මං ඔයාට පන වගෙ ආදරෙයි.... මගෙ පන අපි යං අර පන්සලට අපි අද ඉදන් ජීවිතයක් පටන් ගමු...අමාගෙ හිතෙ මලක් පිපුනා වගෙ... අමා පාර පාන්නාය සතුටටත් එක්ක.. අමා එතනමය... අග උඩින් ගිය බස්රියකි.... දෙවකද ,දුවගෙන පැන්නයා.. එයාද අනිත් පසෙන් එන ටිපර් රියක හැප්පුනාය... දෙනෙනාගෙම අග පුරා ලෙ දහරාය... මේ දෙදෙනාගෙ අන්තිම වචනෙ විය..... දෙවක අයියෙ.. මං නිසා.. මගෙ වස්තුට මොකඩ මෙ උනෙ දේඉයනෙ.. මට දැන් සැනසිමක් දැනෙනෙවා මගෙ කුමාරයො... එහෙම කියා...අමා මිය යන්නට විය... ඒ වෙන විටත් දෙවක මෙලොව සමු අරගෙන...... (නිමි) මං හෂාන් කස්තුරි... ඔයාලගෙ වටිනා අදහස් මට දෙනන... මට ඒක ගව්රවයක්.. ආදරය කියන්නෙ අමුතුම දෙයක්.. ඔබලාට තෙරුවන් සරණයි
Edit · Delete
හෂාන් කස්තුරි
අනන්තයෙ ආ තරු කුමරා
(කෙටි කතාව)
දෙවක කියන්නෙ ගොඩක් සල්ලි තියෙන පිරිමියෙකුට. හරිම ලස්සන කොල්ලෙක් .. එයාගෙ හදවතනම්...හිතා ගන්න බැහැ.. අමන්දි කියන්නෙ හරිම දුත්පත් අහින්සක හිතක් තියෙන.. හරිම ලස්සන ගැහැනුල්මයෙකුට... ඇයට කියුවෙ හැමොම අමා කියලා..
අමා.. දැන් ඉතින් අඩල වැඩක් නැහැ දුවෙ... උබටයි මටයි පොලවෙ පස් තමයි කන්න වෙන්නෙ... තාත්ටට මෙච්චර බෙහෙත් අරගෙනත් සනීප කරගන්න බැරි උනානෙ .. ජනාදිපති අරමුදලෙත් බාගෙනෙ හමුබෙ... එක විතරක් තාත්තගෙ සැත්කමට මදි කියලනෙ දොස්තර මහත්ට්ගය කියුවෙ ..
ඒ සංවාදය අමාගෙ අම්මාගෙ කට හඩයි..
හරිම දුත්පත් පවුලක ඉපදීම ගැන අමාට ලොකු දුකක් ඇති උනා.. එ මොකද තමන්ගෙ තාත්තට වකුගඩුවක් බද්ද කරන්න සල්ලි බාගෙ තිබුනෙ නැහැ... ඒ වගෙම තමන්ගෙ අධ්යාපන වැඩකටයුතුවලට මුදල් හදල් තිබුනෙ නෙහ්... අමා සහ අම්ම එඇලපෙන්නෙ... තාත්තාගෙ වියොවත් සමගයි.... තාත්තා හිතා ගන්නවත් බැරිවිදිහට වකුගඩු අමාරුව හැදිල මැරුනා..
ඩොක්ටර්ල කිඋවෙ... අමාගෙ තාත්තා තව අවුරුදු දෙකක්වත් ජීවත් වෙනවා කියලා.. ඒත්.. එකපාරම තාත්ත මලා.. වයිද්ය පරීක්ශනයෙදී ඔප්පු උනෙ . තාත්ත වස බීලා කියලා.. ඒත් අමාගෙ තාත්තට එච්චර හයියක් නැහැ තමගෙ දියනිය සහ බිරිද දාලා මැරෙන්න...
මගෙ පුතෙ.. අමා... ඇයි අම්මෙ.. මට තාත්තගෙ මරනෙ ගැන සැකයි... මටත් එහෙමයි අම්මෙ.
අමාගෙ අම්මට සහ අමාට තාත්තගෙ මරනය සැකයක් ති විය...
පොලිස් පැමිනිල්ලක් ඔස්සෙ... ආරන්චි උනු කට උත්තරයකට අනුව.. අම්මගෙ බාල සොහොයුරෙකු මෙයට සම්බන්දය...
අම්මෙ.. මමනම් හිතුවෙ නෑ..අපෙ මාම මෙ වගෙ වැඩක් කරයි කියල... ඇහ් ඇහ් ඇ...... අමාගෙ හුස්ම හිර වෙන්න තරම් දුකක් ඇති වී අඩන්න විය...
(කෙටි කතාව ලියන්නෙ.. හෂාන් කස්තුරි)
මගෙ පුතෙ. දැන් අඩන්න එපා කෙල්ලෙ.. උබවයි මාවයි අනාත වෙනව දකින්න ඒ තිරිසන කැමතිඇති නිසයි එහෙම කරල තියෙන්නෙ දුවෙ.... ඕකට හෙනම ගහනවා... අමාගෙ මව පැවසුවාය...
කාලයක් ගත්විය... අමාගෙ මෑනියන්ද කන්ස්සල්ලෙන් කල්පනා කර මියදෙන්නට විය...
අහින්සක දියනිය තනි විය.. පිහිටට ඇත්තෙ නෑදෑයන් පමනයි..
උබ වරෙන් කෙල්ලෙ. උබට මං ඉන්නවනෙ.. ඒ අම්මාගෙ ලොකු අයියාය... ඔහු ඉතා හොද කෙනෙක්... මැයව.. හදාවඩා පාසල් යවා.. හොදට උගන්නන්නවිය.. නමුත්.. මැයගෙ ලොකු මාමගෙ (අම්මගෙ ලොකු අයියා) බිරිද මැයට අකමැතිය... අමාට ඉතා කුරිරු ලෙස වද හින්සා දෙයි.. රෝසපාට ලස්සන මුනා ටිකෙන් ටික රතුවෙන්නට විය. අහින්සක කෙල්ල තවත් අසරන විය..
ටික කාලයක් ගියාය. කෙල්ල අසරන වි. සිටිඅවස්තාවක... ලොකු මාමාගෙ එකම පුතා හිතුවක්කාරය...
අමා නංඉයො... අනේ අද අපෙ අම්මල එන්න රෑ වෙනවලු..... අනේ එහෙමද අයියෙ... මං උයන්නම් එහෙනම්.. හොදයි නංගි.. මාත උදව් වෙන්නම්කො... හ්ම්ම්ම් හොදයි අයියෙ.... එ සන්වාදය අමාලිගෙ සහ සචිර වන ඇයගෙ ලොකු මාමාගෙ පුතාගෙ කතාවකි... දෙදෙනා අතර ලොකු කතා බහක් මෙන්ම ලෙන්ගතු කමක් ඇතිවිය... අමා ගොඩක් අසරන නිස...සචිරට අවනත උනාය... ටික කාලයක් ගතවිය...
අහින්සක පැන්චියෙ... ජීවිතය සචිරගෙ අතින් විනාශ විය....
hashan kasthuri
අයියෙ..
ඇයි මට මෙහ්ම කරෙ... රත්තරනෙ... මං ඔයාට ආදරෙයි පැන්චි ඒකයි. මාව දාලා යන්න එප පන කියමින් අමාත් වදින්න විය..ටික කාලයකට පසුව.. අමාගෙ වටිනාකම සචිරට නැතිවිය...
අමා මෙවර උසස්පෙල ලියන දැර්යකි...
බොහොම අමාරුවෙන් ඉගෙනගෙන උසස් තැනකට එන්න ඇයට උවමානාව තිබිනි...
සචිර මැයට ව්ද හින්සා දුන්නයා.. සචිරගෙ අම්මාටත් කිසිම ගානක් නෑ...
ඔහොම ජීවිතය ගෙවිලා ගියා....
අඩො මචං... අර කෙල්ල පට්ටම ලස්සනයි විසුලයො.. එකිගෙ නම මොකක්ද බං ... මං දන්නෙ නාඅ බොල.. මට අහුන කෙල්ලෙක්නම් කියනවා අමන්දි කියලා.. ඒ දෙවකගෙ සංවාදයයි... මචං මට එකි ඔනෙ බං.. ..
අනෙ බස්සො.. තොට සල්ලි තිබ්බට පන නෑ තෝ ගෑනි වගෙ... විසුල එහෙම කියද්දි දෙවක සද්ද නොකර හිටියා...
දෙවක-ඔන්න බලපන් විසුල කියා දෙවක ඇයට කත කරන්න දිව්වය... යාලු යාලු...... මගෙ නම දෙවක.. පොඩ්ඩක් කත කරන්න පුලුවන්ද .. හ්ම්ම්ම් පුලුවන් එ අමන්දි...සහ දෙවක අතර සන්වදයකි.... ඔය හරිම ලස්සනයි.... ඔය ගොඩක් නිහතමානි කිය කිය අමාට කියන්නට විය....
ටික දවසක් ඔහොම කත බහක නිරත වු ඔව්න්..... ඈදරයක මුල පිරුවාය....
දෙවය මගෙ පන...කියමින් යමක් අමා මිමුනුවාය... ඉතා බයකින් ඇය කියන්නට යමක් සිතුවාය... දෙවක කියන්නෙ දෙවියෙක් වගෙ කෙනෙක් නිස..අමාට එයාට ආදරය කරන්න ශක්තියක් නැහැ කියලයි ඇයට ස්තුනෙ.. දෙවක අයියෙ... ඇයි මගෙ පන.....
අයියෙ... මාව ඔයාට ගැලපෙන්නෙ නැහැ වස්තුවෙ... ඇයි මගෙ දෙවගන එහෙම කියන්නෙ...... අමාගෙ ඇසෙ කදුලු පුරවාගෙන මැයට උන අසාදාරන විපත් කියන්නට විය...
මගෙ දෙවතාවියනේ.... ඇත්තද මෙ කියන්නෙ.... දෙවකගෙ ඇස්වල කදුලු පිරිලා.... අයියෙ මට සමාවෙන්න... මං කාටවත් වැඩක් නෑ අයියෙ... මං විනාශවෙලා... ඔයාත් මගෙන් ප්රයොජන ගන්න අයියෙ....... ඒ අමාගෙ අඩියාවෛ...
මගෙ පන්චියෙ... මම මෙ ලොකෙ අම්මට විතරමයි ආදරෙ.... එ අම්ම තරම්ම මට මගෙ පනව වටිනවා වස්තු...මං ඔයාගෙ ලගින්ම ඉන්නව රන්ක්ද ඇත්තමයි.. අපෙ අම්ම මට කිඋවෙ... ජීවිතේම උබට ආදරය කරන කෙල්ලව හොයාගනිය් කියලා.. මට එයාව හමු උනා රත්තරනෙ....මං ඔයාට පන වගෙ ආදරෙයි.... මගෙ පන අපි යං අර පන්සලට අපි අද ඉදන් ජීවිතයක් පටන් ගමු...අමාගෙ හිතෙ මලක් පිපුනා වගෙ... අමා පාර පාන්නාය සතුටටත් එක්ක.. අමා එතනමය... අග උඩින් ගිය බස්රියකි.... දෙවකද ,දුවගෙන පැන්නයා.. එයාද අනිත් පසෙන් එන ටිපර් රියක හැප්පුනාය... දෙනෙනාගෙම අග පුරා ලෙ දහරාය... මේ දෙදෙනාගෙ අන්තිම වචනෙ විය..... දෙවක අයියෙ.. මං නිසා.. මගෙ වස්තුට මොකඩ මෙ උනෙ දේඉයනෙ.. මට දැන් සැනසිමක් දැනෙනෙවා මගෙ කුමාරයො... එහෙම කියා...අමා මිය යන්නට විය... ඒ වෙන විටත් දෙවක මෙලොව සමු අරගෙන...... (නිමි)

  හෂාන් කස්තුරි...
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

2 comments: